tag:blogger.com,1999:blog-2243405417073583443.post1234509881508774027..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ඉසේරුදාවට මඩුවල්ගෙන් තැලීමබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-2243405417073583443.post-47287389314072118672015-11-07T06:09:48.925+05:302015-11-07T06:09:48.925+05:30Dear Bassi
Thanks for cheer me up with this meani...Dear Bassi

Thanks for cheer me up with this meaningful page with related to recent "Police Matter story".

Unfortunately they got beaten.
Srilankan system never allow students to come up with "Round table conferences".

They (politicians)never like to listen to students requests.

Paying Rs.5000 per student as Mahapola scholarship is not a big job for the Government.

All politicians stolen government and public money in millions and billions.

They never try to recover those stolen money or stolen properties.

But....
Very enthusiastic to beat unarmed Students in the broad day light infront of media and public.

Shame on you "Srilankan Police"

Thanks Bassi

Keep on writing.
Check ur fb message box.
I left u a message in there.

==Adrian Channa from Toronto===
Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58653750796689012902015-11-07T06:08:37.255+05:302015-11-07T06:08:37.255+05:30Dear Bassi
Thanks for cheer me up with this meani...Dear Bassi

Thanks for cheer me up with this meaningful page with related to recent "Police Matter story".

Unfortunately they got beaten.
Srilankan system never allow students to come up with "Round table conferences".

They (politicians)never like to listen to students requests.

Paying Rs.5000 per student as Mahapola scholarship is not a big job for the Government.

All politicians stolen government and public money in millions and billions.

They never try to recover those stolen money or stolen properties.

But....
Very enthusiastic to beat unarmed Students in the broad day light infront of media and public.

Shame on you "Srilankan Police"

Thanks Bassi

Keep on writing.
Check ur fb message box.
I left u a message in there.

==Adrian Channa from Toronto===
Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30060794005983460012015-11-05T14:18:49.764+05:302015-11-05T14:18:49.764+05:30හිට්ලර් ගියා චැප්ලින් ආවා.. ලංකාවට ඇඩ්රස් නෑ...හිට්ලර් ගියා චැප්ලින් ආවා.. ලංකාවට ඇඩ්රස් නෑ...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27038479616898982082015-11-04T10:25:02.606+05:302015-11-04T10:25:02.606+05:30හිටියා හිටියා.... බලාගෙන හිටියා දෙපැත්තේම කට්ටිය ඇ...හිටියා හිටියා.... බලාගෙන හිටියා දෙපැත්තේම කට්ටිය ඇවිලෙන හැටි. දුකක් දැනුනා කියන්නේ මට මාර විදියට. මමත් කැම්පස් ගියා නිදහස් අධ්‍යාපනේට පින්සිද්ද වෙන්න. නැතිනම් මමත් ස්වභාවයෙන්ම දෙමවුපියන්ට කරදර කරන්නේ නැති ළමයෙක් විදියට මේ ඩිග්‍රිය සල්ලි වලට කරන්න තිබ්බ පොසිබිලිටි එක අඩු වෙන්න තිබ්බා. අපේ කැම්පස් එකෙත් තිබ්බ ප්‍රශ්න වලදී මම යුනියන් එකේ හිටපු කෙනෙක් විදියට ඒවා ගැන දෙපැත්තේම තත්වයන්ට මැදි උනා. ඒ නිසා දන්නවා. ළමයින්ගේ ප්‍රශ්න වලදී කැම්පස් එක ( ලංකාවේ රජයේ කැම්පස්) කොතරම් අසංවේදීද කියලා මම අත්දැකලා තියෙනවා.

රැග් එක මම කාලත් තියෙනවා ( වෙන කැම්පස් එකකදී, අහන්න එපා කොහොමද කියලා. මම රැග් උනා උපරිමෙන්) රැග් එක දීලත් තියෙනවා. ඒ වගේම මට පහල බැච් පහක් යනකල් ඒ හින්දා මාව දන්නවා. රැග් එකටත් මම මැදිහත් වෙලා හොඳට කට්ට කාල තියෙනවා.

ඇකඩමික් ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙනවා. ඒවායේදී කැම්පස් එක බලාගන්න උදවිය ( මම උන්ට කියන්නේ එහෙම. උන් බලාගෙන ඉන්නවා මිසක් කරන දෙයක් නැති තරම් ගොඩක් වෙලාවට) කොතරම් අනම්‍යශීලි සහ අසංවේදී ද කියලත් මම දැකලා තියෙනවා. ඔය ඩිග්රි එකේ වැලිඩිටි එක ගැන උනත් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න උනා එක පාරක්. එතැනදී ළමයි කොතරම් අසරණ වෙනවද කියන එකත් මම දැකලා තියෙනවා. ඒ පීඩනය කිසි කෙනෙක්ට වැටහෙන්නේ නැහැ. කැම්පස් එක බලාගන්න අය ගොඩක් වෙලාවට කරන්නේ ළමයින්ට එපා වාහෙට හොදි බෙදනවා වගේ කරලා අන්තිමට ඇඟිල්ල දික් කරන එක. ඒ තමයි රජයේ කැම්පස් වල 'අද' තත්වය.

මේ තත්වය ගොඩක් දේශපාලනික වශයෙන් පොහොර සපයන වටපිටාවක්. එකක් ඔවුන් ලෝකය ගොඩක් දැකලා නැහැ. ඉතින් රැවටෙනවා මවල දුන්නම. අනිත් එක උසිගන්වන්න ලේසියි. මොකද ඉන්නේ යම් පීඩනයක. සමහර වෙලාවට අපිට අපි ගැන වැටහෙන්න ගන්නේ ප්‍රමාද වෙලා. එතකොට අපි වර්ග වෙලා. අපේම උන්ට අපි ගහලා, ඔලු පලලා.

ඉතින් කැම්පස් කියල වෙනසක් නැහැනේ. එළියේ උන් කරන්නෙත් ඒක නේද? ඉතින් කැම්පස් ළමයින්ට විතරක් ඇයි බනින්නේ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82028266738171520842015-11-04T10:11:31.506+05:302015-11-04T10:11:31.506+05:30හැමෝම පොදු වරහනේ දමා ගැරහීම මම අනුමත කරන්නේ නැහැ ම...හැමෝම පොදු වරහනේ දමා ගැරහීම මම අනුමත කරන්නේ නැහැ මිත්‍රයා. සමහර පොලිසියේ උදවිය අණක් ක්‍රියාත්මක කරනවා මිසක් පුද්ගලික තරහක් ඇත්තේ නැහැ. ළමයින් පවා ඒ වෙලාවට ඉල්ලන් කන විදියට තමයි වැඩ කරන්නේ. දෙගොල්ලොම ඉන්නේ ආවේගයෙන්. එතැනදී 'බුද්ධිමත්' දෙයක් වෙයි කියල ඔබ හිතනවාද?

'වැඩිපුර ගුටිකෑමෙන් වර්ජන /උත්ඝෝෂණ සාර්ථක වේ' , මෙන්ම 'වැඩිපුර ගුටිබැට දීමෙන් හා මර්ධනයෙන් සාමය ආරක්ෂා වේ' යන මිත්‍යාවන් දෙකේ තමයි දෙගොල්ල ඉන්නේ. ඊට අමතරව ප්‍රේක්ෂකයා විසින් නගන හුරේ පාරවල්ද දෙගොල්ලොන්ගේම 'කික්' එකට හේතුවන නිසා වරද එක පසෙකට ගෙන වෙනම කතා කරන්නට කොහොමටත් බැරි බවයි මගේ හැඟීම. එතැන ශිෂ්‍යයින් හැසිරුණු ආවේගශීලි බව මමත් ඇසින් දැක්කා. ඒ හැමෝටම පොල්ලෙන් තලනවා මම දැක්කේ නැහැ. පසෙකට තල්ලු කරනවා මම දැක්කා. කෙල්ලෝ නම් සගයින් විසින් උස්සගෙන යනවා දැක්කා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇහුවාද ඒ වෙලාවේ?? අශිලාචාර බව තමයි මගේ හැඟීම.

සංග්‍රාමයට නවගුණ වල ගෙන නොඑනු
සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිනු..

තමයි මට මතක් උනේ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62011124132896266002015-11-04T09:59:22.191+05:302015-11-04T09:59:22.191+05:30ඔය එවුන්ටත් මේ වගේ ළමයි ඉන්නව කියලා හිතන එක වැරදිය...ඔය එවුන්ටත් මේ වගේ ළමයි ඉන්නව කියලා හිතන එක වැරදියි. උන්ට ඉන්න ළමයි එක්කෝ මන්ද බුද්ධික අය නැත්නම් එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෝ. තමන් ගෙ ලමයින්ට කරගන්න බැරිවුන දේ කරපු උගත් ළමයි දකිනකොට ඇතිවන පැහැදිලි ඉරිසියාව තමයි මේ විදිහට පිටවෙන්නේ. රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව සහ හීනමානය.Anonymoushttps://www.blogger.com/profile/13267263080827194966noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68943830693379922372015-11-01T21:19:14.017+05:302015-11-01T21:19:14.017+05:30යහපාලන
සුමුදු ආදරයේ
හරස්කඩ යහපාලන
සුමුදු ආදරයේ
හරස්කඩ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2125273521502560042015-11-01T18:52:54.504+05:302015-11-01T18:52:54.504+05:30ඇත්ත කතාව අක්කෙ. ගුටි කාල අවධානය ගන්න එක තමයි එයා...ඇත්ත කතාව අක්කෙ. ගුටි කාල අවධානය ගන්න එක තමයි එයාලගෙ ක්‍රමය. මොකක්හරි දෙයක් වුණේ නැත්තන් කවුරුත් දන්නෙත් නෑනෙ උද්ඝෝෂණයක් වුණා කියල.

ඇත්ත, මම එදා පාරෙ දැක්ක පොලිසියෙ අයත් වැඩිහරියක් කැම්පස් යන වයසෙ කොල්ලො. ඉතින් තමන්ට යන්න බැරි තැනට ගියපු අය ගැනත් ඊරිසියාවක් ඇති චාන්ස් එකක් ආපු ගමන් නෙළනව.

හැබැයි අන්තිමට හැම පැත්තෙන්ම තැලෙන්නෙ සාමාන්‍ය මිනිස්සු. කාර්යබහුල වෙලාවක කොළඹ හරි මැද. ජෙනරල් හොස්පිට්ල් එක එහා පැත්තෙ.Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61925773994557074592015-11-01T17:47:08.418+05:302015-11-01T17:47:08.418+05:30මෙහෙමනෙ මල්ලි. ප්‍රොටෙස්ට් එකකට ලමයින්ව ගාල් කරද්ද...මෙහෙමනෙ මල්ලි. ප්‍රොටෙස්ට් එකකට ලමයින්ව ගාල් කරද්දි ඔය සංවිධායකයන්ගෙ අරමුණත් කොහොමහරි බැට්න් ඇටෑක් එකකට යාගත්තොත් ගොඩ කියන එකයි. ළමයි තමන්ට වෙච්ච අසාධාරණෙන් කුපිත වෙලා ඉන්න හින්දම අරගොල්ලන්ගෙ බළල් අත් වෙනවා.

අනික පොළීසියෙ සමහරු කැම්පස් ලමයි එක්ක පුදුම වෛරෙකින් ඉන්නෙ. මට මතක් වෙන්නෙ දවසක් කැළණියෙ කැම්පස් එක ගාව හංදියෙන් තාත්ත වාහනේ පාරට දාන්න ඉන්නව. පොලිස්කාරය කැම්පස් එකේ ඉඳන් එන වාහන නුවරපාරට දාන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ උන්දැ අහක බලනකම් ඉඳල අපි වාහනේ දැම්මම මූ කාරල කෙලගහල කෑ ගැහුව 'නෙදකින් කැම්පස්වල පර ජේ.වී.පී. හැත්ත" කියල. ඒ පිකට් උණුහුම තිබ්බ කාලයක්. ඉතින් පොලිස්කාරයො තරගෙන් දැවි දැවි ඉන්නෙ කැම්පස් එකෙන් එන හුලඟක් එක්ක හරි පැටලෙන්න බලාගෙන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43183983733416156132015-11-01T17:39:41.293+05:302015-11-01T17:39:41.293+05:30අහ්! උඹත් හිටියද උපේ?
අපිනං ආපහු ගිහින් ඔෆිස් එකට...අහ්! උඹත් හිටියද උපේ?

අපිනං ආපහු ගිහින් ඔෆිස් එකට වෙලා ඉඳල රෑ වෙන්ඩ ඇරල ආව. පට්ට අවුල කියන්නෙ බස්වල යන සමහර අම්මණ්ඩිල කියන්නෙ "ඕකුන්ට ඔහොම ගහල මදි" වගේ කතා. ඒ අම්මලගෙ දරුවො සේරම පිටරටවල ඉගෙනගන්නවද, නැත්නම් ගෙවල්වල බකන්නිලන් ඉන්නවද දන්නෙ නෑ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-463789399456142262015-11-01T17:37:11.864+05:302015-11-01T17:37:11.864+05:30ඕන් කිව්වා.
මට ගුරුවරු ගැන වැඩිහරියක් තියෙන්නේ මහ...ඕන් කිව්වා.

මට ගුරුවරු ගැන වැඩිහරියක් තියෙන්නේ මහ අමිහිරි අත්දැකීම් ඩූඩ්. මම ඒව ලියන්නවත් කැමති නෑ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67478719583945085752015-11-01T17:35:43.744+05:302015-11-01T17:35:43.744+05:30ඇත්ත හංසි. මේක දිහා බලාගෙන ඉන්න සමහරු කියනව ඕකුන්ට...ඇත්ත හංසි. මේක දිහා බලාගෙන ඉන්න සමහරු කියනව ඕකුන්ට ඔහොම නෙමේලු ගහන්න තිබුනෙ. මොනව කියන්නද කියල හිතාගන්න බෑ ඉතින් ඒ මිනිස්සු ගැන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18708605601938204362015-11-01T17:34:06.854+05:302015-11-01T17:34:06.854+05:30පව් මනෝ, එයාල ඇවිත් තියෙන්නෙ ඔෆිස් ඇරිල යන මිනිස්ස...පව් මනෝ, එයාල ඇවිත් තියෙන්නෙ ඔෆිස් ඇරිල යන මිනිස්සුන්ට පාර අයිනෙ ඉඳන් ලී කෙලි නැටුමක් නටල පෙන්නෙන්නලු. ඒකයි බැටන් දෙක දෙක ගෙනත් තියෙන්නෙ. මේ කොල්ලො කෙල්ලො සෙට් එකක් නැටුම අස්සෙ රිංගන්න ගිහින් ඔළු පලාගෙන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3655579774874711782015-11-01T17:31:46.151+05:302015-11-01T17:31:46.151+05:30කෙල්ලො කොල්ලො කියල තේරීමක් නැතුව ඔහේ ගහපු බවයි මම ...කෙල්ලො කොල්ලො කියල තේරීමක් නැතුව ඔහේ ගහපු බවයි මම නම් දැක්කෙ. පත්තරකාරයො ඒක පාවිච්චි කරන්නෙ මාර්කටින් වලටනෙබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29451050605084541662015-11-01T17:30:12.118+05:302015-11-01T17:30:12.118+05:30එහෙම කාලයෙන් විතරක් කෝස් එකක ගුණාත්මක බව මනින්න බැ...එහෙම කාලයෙන් විතරක් කෝස් එකක ගුණාත්මක බව මනින්න බැහැ නේද මදුවයියෙ? අනික එහෙනම් ඔය ළමයින්වත් කැම්පස්වලට යවන්න බැරියැ කැම්පස්වල පහසුකම් වැඩිකරලා.

උපාධි මට්ටමට ගන්නනම් එක්කෝ සිලබස් එක ඒ ස්ටෑන්ඩර්ඩ් එකට ගන්න ඕනෙ, ඊගාවට සුදුසුකම් ලත් ආචාර්යවරු ඉන්න ඕනෙ.

නැත්නම් අවුරුදු තුනක්/හතරක් ඩිප්ලෝමා එකට ඉගෙනගත්ත අයට ටෙස්ට් එකක් තියලා වැඩි ලකුණු ගන්න අයගෙන් තෝරගෙන එයාලට තව අවුරුද්දක් ඇතුලත උපාධි මට්ටමට ඉගෙනගන්න වැඩපිලිවෙලක් තියන්න ඕනෙ.

හැබැයි ඔක්කොටම කලින් මුන් ගුටිකනව බලලා හුරේ දාපු උන්ගෙ ඔලු පලන්න ඕනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70346818401397051172015-11-01T17:25:52.851+05:302015-11-01T17:25:52.851+05:30ගුටිකෑවම හම්බවෙනව කියල ඒ ළමයින්ට තෙල බෙදලනෙ එවන්නෙ...ගුටිකෑවම හම්බවෙනව කියල ඒ ළමයින්ට තෙල බෙදලනෙ එවන්නෙ සාමාන්යෙන්. පොලු දෙක දෙක ගෙනාවෙ ලී කෙලි පුරුදු වෙන්ඩලු සජ්ජෝ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39687481325136078582015-11-01T17:24:32.395+05:302015-11-01T17:24:32.395+05:30ඔය කියපු දෙකටම අමතරව, බළල්ලු ලවා කොස් ඇට බාවන දෙපි...ඔය කියපු දෙකටම අමතරව, බළල්ලු ලවා කොස් ඇට බාවන දෙපිලේම ඉහල පුටුවල ඉන්න අයත් වැරදියි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51939038404880651142015-11-01T17:23:00.047+05:302015-11-01T17:23:00.047+05:30ඒක නේන්නං අක්කා.ඒක නේන්නං අක්කා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33596849466713852682015-11-01T17:22:37.026+05:302015-11-01T17:22:37.026+05:30අනිවා. ළමයින්ට කෙසේවෙතත් අම්මලාටවත්.අනිවා. ළමයින්ට කෙසේවෙතත් අම්මලාටවත්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77795189877885248022015-11-01T17:21:56.276+05:302015-11-01T17:21:56.276+05:30සොමියා :
විදානේ මේ කියල තියෙන්නෙ රාජ්‍ය විශ්වවිද්...සොමියා :

විදානේ මේ කියල තියෙන්නෙ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන ටිපිකල් උද්ඝෝෂණවල තත්වය මල්ලි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21842290820687355632015-11-01T17:20:01.285+05:302015-11-01T17:20:01.285+05:30සිරා කතාව විදානේ.
ඔහොම යනකොට කන්න වෙනවා කියල සංවි...සිරා කතාව විදානේ.

ඔහොම යනකොට කන්න වෙනවා කියල සංවිධායක අයියලා අත්දැකීමෙන් දන්නවා. ගොඩක් අය කරන්නෙ ෆස්ට් ඉයර්ස්ලාව ඉස්සරහට දාලා මාරුවෙන එක.

සමහර කෙල්ලො බයට පෝස්ටර්වලින් මූන හංගන් යන්නෙ. ඒකයි ඇත්ත.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65510866273602607682015-11-01T17:18:07.177+05:302015-11-01T17:18:07.177+05:30මේ ප්‍රශ්ණය කොහොම උනත් කැම්පස් එකේනම් උපයා ඔය කියන...මේ ප්‍රශ්ණය කොහොම උනත් කැම්පස් එකේනම් උපයා ඔය කියන බළල්ලු ලවා කොස් ඇට බෑවීම අපි අනන්තවත් දැකල තියෙනවා. එතන යන්නෙ වෙනම ඇජෙන්ඩා එකක්. අසරණ ළමයින්ගෙ ප්‍රශ්ණ වවාගෙන කෑමක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45391459305709824032015-11-01T17:15:40.390+05:302015-11-01T17:15:40.390+05:30සොමියා, මල්ලි ඔයා ෆීල්ඩ් එකේ උන්නු කෙනෙක් නිසා මේ ...සොමියා, මල්ලි ඔයා ෆීල්ඩ් එකේ උන්නු කෙනෙක් නිසා මේ අදහස් දැක්වීම බොහොම වටිනවා.

ඇත්ත. මේ ළමයි ඉල්ලන්නෙ මේකට අහසෙන් පාත්කරලා උපාධි තත්වය ලබාදෙන්න කියල නෙමෙයි වෙන්න ඕනෙ. ඒත් මහජනතාවට ඒක සන්නිවේදනය වෙන්නෙ එහෙම. එච්.එන්.ඩී.ඒ. එක සම්පූර්ණ කරලා එතැනින් ලකුණු මට්ටම අනුව තෝරාගත් පිරිසක් උපාධිය සම්පූර්ණ කරන්න යොමු කිරීමේ වැරැද්ද මොකක්ද? ඒක කරන්න බැරි ඇයි.

අනිත් අවුල්ම සීන් එක තමයි, ඔය කියන දේවල් කරන්න අදාල තනතුරුවල ඉන්නෙත් මේ වගේම නිදහස් අධ්‍යාපනය ලබපු, මේ වගේම පාරවල් ගානෙ කටු කාපු උන් වීම. දැකල තියෙනවද මන්දා උන්ට ඒවගෙ තැන්වලට ගියාම එකපාට මොලේ රිසෙට් වෙලා අතීතය සේරම අමතක වෙන හැටි.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2307173964157041842015-11-01T17:08:45.702+05:302015-11-01T17:08:45.702+05:30ඩිජිටල් කියන වචනෙ ඇහුවෙත් අමාත්‍යාංශෙ බාරගන්න වෙච්...ඩිජිටල් කියන වචනෙ ඇහුවෙත් අමාත්‍යාංශෙ බාරගන්න වෙච්ච දවසෙලුනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85591017052935479842015-11-01T17:08:00.873+05:302015-11-01T17:08:00.873+05:30එක්කො අපි වගේ රෑ හත අට වෙනකම් ඔපිස් එකේ ඉන්න ඕනෙ.එක්කො අපි වගේ රෑ හත අට වෙනකම් ඔපිස් එකේ ඉන්න ඕනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com