tag:blogger.com,1999:blog-2243405417073583443.post1424908288723208873..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ජීවිතේ දිගු හීනයක් - සොඳුරුබර දිගු හීනයක්බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2243405417073583443.post-45504035060347940812016-09-15T22:21:38.088+05:302016-09-15T22:21:38.088+05:30හීන දැකීමේ අයිතිය සුරකිමු. ඒ වෙනුවෙන් සටන් වදිමු. ...හීන දැකීමේ අයිතිය සුරකිමු. ඒ වෙනුවෙන් සටන් වදිමු. - මීට බස් එකේදිත් හීන දකින මම සන්ධ්‍යා https://www.blogger.com/profile/09994534165423911472noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6449479766714905922015-05-11T17:04:44.183+05:302015-05-11T17:04:44.183+05:30මේ බස්සගේ මල්ලිනේ. වැඩියෙ එන්නෙ නෑ මේ පැත්තේ එයා. ...මේ බස්සගේ මල්ලිනේ. වැඩියෙ එන්නෙ නෑ මේ පැත්තේ එයා. ඔය කමෙන්ට් කරපු පළමු වතාව වෙන්න ඕන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50411764912762093222015-05-11T16:43:52.331+05:302015-05-11T16:43:52.331+05:30අඩේ මෙයාව මං දන්නවනේ මෙයා කොහොමද බස්සිගේ නෑයෝ වෙන්...අඩේ මෙයාව මං දන්නවනේ මෙයා කොහොමද බස්සිගේ නෑයෝ වෙන්නේ ?
Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28650928577137218172015-05-11T12:44:12.151+05:302015-05-11T12:44:12.151+05:30සිහිනය පාලමකි. මෝක්ෂයට නිර්වාණයට මේ ලොව යා කරන පාල...සිහිනය පාලමකි. මෝක්ෂයට නිර්වාණයට මේ ලොව යා කරන පාලමකි. හීනෙන් කවුරුන් වෙන්න හැදුවත් වෙන්න පුළුවනි. හැබැහින් මට වෙන්න පුළුවන් මා පමණි. බැරි දේ මවන්නට හිතට ඉඩ දෙන හීනය රැඳී ඉන්න නුඹ වෙලාවකට මහා ඔසුවකිAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47110196492653394072015-05-11T12:42:30.907+05:302015-05-11T12:42:30.907+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19541535128042689702014-03-15T14:26:50.722+05:302014-03-15T14:26:50.722+05:30පෙනෙනා නිසා............. අඳුරේ පවා..............
ස...පෙනෙනා නිසා............. අඳුරේ පවා..............
සිහිනේ වටී..................... පැතුමට වඩා.............. PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44876500982166777162013-12-22T00:16:51.698+05:302013-12-22T00:16:51.698+05:30මටනම් හිතෙන්නෙ හීන කියන්නෙ පියවි ලෝකෙ ඉඳලා අපි පිස...මටනම් හිතෙන්නෙ හීන කියන්නෙ පියවි ලෝකෙ ඉඳලා අපි පිස්සු වැටෙන එක නවත්තන්න හදාපු ඖෂධයක් කියලයි... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54018972515186805692013-09-17T20:36:20.834+05:302013-09-17T20:36:20.834+05:30බලාපොරොත්තු ඕනේ.ඒත් ඕනාවට වඩා හීන අස්සෙ හිරවෙන්න හ...බලාපොරොත්තු ඕනේ.ඒත් ඕනාවට වඩා හීන අස්සෙ හිරවෙන්න හිරවෙන්න අපිව ජීවිතෙන් ඈතට යනවා කියල මට හිතෙන්නේ.... පියවි ලෝකෙ ඉන්නව නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4718210304175629042013-09-16T18:23:40.834+05:302013-09-16T18:23:40.834+05:30හීන තමයි ජීවිතයට අරුතක් දෙන්නෙ. හීන නැත්නම් අපිත් ...හීන තමයි ජීවිතයට අරුතක් දෙන්නෙ. හීන නැත්නම් අපිත් රොබෝවරු වගේ වේවි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-80304897790523414462013-09-16T12:37:10.001+05:302013-09-16T12:37:10.001+05:30හීන නැත්නම් අපි ජීවත් වෙන එකකුත් නෑ නේද?හීන නැත්නම් අපි ජීවත් වෙන එකකුත් නෑ නේද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2203384560112064452013-09-15T20:29:19.162+05:302013-09-15T20:29:19.162+05:30තැන්කූ නිශාදි අක්කා....!!! ඔයා බයවුනාද මට BMICH එක...තැන්කූ නිශාදි අක්කා....!!! ඔයා බයවුනාද මට BMICH එකේ සිකියුරිටි ජොබ් එකක් වත් සෙට් වෙලා එහෙ නැවතිලා කියලා... ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22686292185678484552013-09-15T20:26:23.538+05:302013-09-15T20:26:23.538+05:30අනේ මන්දා අරූ, බස්සිගෙ වර්ගීකරණය අනුව නම් සිහින සහ...අනේ මන්දා අරූ, බස්සිගෙ වර්ගීකරණය අනුව නම් සිහින සහ බලාපොරොත්තු යනු එකිනෙකට මද වශයෙන් වෙනස් දේවල් දෙකක්. බලාපොරොත්තු විරහිත මොහොතක වුනත් අපිට හීන ලෝකෙ පාවෙන්න හැකියාව තියෙනවා නෙවෙද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89115967207268380762013-09-15T18:30:27.592+05:302013-09-15T18:30:27.592+05:30ඇති යන්තන් බස්සි ආයෙමත් ලියලා :)
අලුත් රැකියාවට ස...ඇති යන්තන් බස්සි ආයෙමත් ලියලා :)

අලුත් රැකියාවට සුබ පැතුම් නගා :)Nishadeehttps://www.blogger.com/profile/11454481105782376164noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9368135149515807372013-09-15T12:32:14.787+05:302013-09-15T12:32:14.787+05:30බස්සී.......සිහින යනු බලාපොරොත්තුය. බලාපොරොත්තු ඔබ...බස්සී.......සිහින යනු බලාපොරොත්තුය. බලාපොරොත්තු ඔබව ජීවත්කරවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29538298890774143712013-09-14T22:36:43.265+05:302013-09-14T22:36:43.265+05:30මමත් මේ දේවල් සටහන් කලේ අත්දැකීමෙන්.
අද නේද පළමු ව...මමත් මේ දේවල් සටහන් කලේ අත්දැකීමෙන්.
අද නේද පළමු වතාවට මේ පැත්තට ආවෙ? ආපහු ඇවිත් යන්න එන්න හොඳේ.....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34369860745220496052013-09-14T21:01:52.122+05:302013-09-14T21:01:52.122+05:30සිහින සැබෑකරගන්නේ සිහින දකින්නායි,සැබෑ වුවත් නොවුව...සිහින සැබෑකරගන්නේ සිහින දකින්නායි,සැබෑ වුවත් නොවුවත් නොකඩවා සිහින මැවිය යුතුයි.
මෙය මගේ ජීවිතයේ මා අත්විඳි සත්‍යයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71893693195471951502013-09-14T19:10:31.804+05:302013-09-14T19:10:31.804+05:30හානේ මෙන්න අපේ මස්සිනා පොඩ්ඩටත් බස්සිගේ නවාතැනට ගො...හානේ මෙන්න අපේ මස්සිනා පොඩ්ඩටත් බස්සිගේ නවාතැනට ගොඩබහින්න හිතිලා. සෝයි සෝයි!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67564221381646231672013-09-14T19:07:56.970+05:302013-09-14T19:07:56.970+05:30ස්තූතියි නලීන්. අද තමයි මුලින්ම බස්සිගෙ නවාතැනේදි ...ස්තූතියි නලීන්. අද තමයි මුලින්ම බස්සිගෙ නවාතැනේදි දැක්කෙ. දිගටම ඇවිත් යන්න එන්න හොඳේ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37489348917548290682013-09-14T19:06:30.230+05:302013-09-14T19:06:30.230+05:30බස්සි කිවුවොත් කියන්නෙ ඇත්ත කතාවක් තමයි!! :P
තැන්...බස්සි කිවුවොත් කියන්නෙ ඇත්ත කතාවක් තමයි!! :P
තැන්කූ නංගියෝ......බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83560250503155893352013-09-14T18:58:52.229+05:302013-09-14T18:58:52.229+05:30ඇස් පියාගෙන වගේම ඇස් ඇරගෙනත් අපි හැමෝම හීන දකිනවා...ඇස් පියාගෙන වගේම ඇස් ඇරගෙනත් අපි හැමෝම හීන දකිනවා .
එත් ඒ හීන සමහරක් ඇස් ඉස්සරහම දියවෙලා යනවා,, එතකොට හීනත් නිකම්හරියට faluda magic 1ක් වගේ .
කනකම් දිවට රසය දීල cool 1 එක්කම රසයක මතකය විතරක් ඉතිරි කරලා යනවා . සමහරක් හීන අපි හිතනවටත් වැඩ හොදින් සැබෑ වෙනවා .කොයි දේ උනත් හීන හැම 1ම හීන දකින මිනිහගෙමයි . තවත් කෙනෙක්ගේ හීනෙක චරිතයක් වෙනවට වඩා තමන්ගේ හීන වලින් අනුන්ගේ හීන වලටත් පාට දෙන්න පුළුවන් නම් එතරම් හීනයක් තවත් නෑ .
හීන දකින්න දකින්න අපි ජීවත් වෙන්න ආස කරනවා . අන්න ඒ නිසා තමයි හීන නොදකින කෙනෙක්ට වඩා,,, බයානක හීන වලින් තිගැස්සෙන කෙනෙක් වුනත් ලෝකෙට වටින්නේ .මොකද අඩු තරමේ එයා බයෙන් මිදෙන්න හරි උත්සහ කරන නිසා . Anonymoushttps://www.blogger.com/profile/04968691050013069619noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32161208719744400192013-09-14T18:54:55.448+05:302013-09-14T18:54:55.448+05:30මායාව හා යථාව අතර පරතරය ..........
කදිමයිමායාව හා යථාව අතර පරතරය ..........
කදිමයිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71174794948843141312013-09-14T18:38:31.133+05:302013-09-14T18:38:31.133+05:30"ජීවිතේ දිගු හීනයක්" ඇත්ත කතාව බස්සි අක්..."ජීවිතේ දිගු හීනයක්" ඇත්ත කතාව බස්සි අක්කේ... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43202647664749195442013-09-14T18:36:00.773+05:302013-09-14T18:36:00.773+05:30තෑන්ක්ස් ගෝඨා අයියේ.....තෑන්ක්ස් ගෝඨා අයියේ.....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41408999959455457152013-09-14T18:30:03.947+05:302013-09-14T18:30:03.947+05:30ada ekanam mare maru ada ekanam mare maru Anonymoushttps://www.blogger.com/profile/18039285620610313657noreply@blogger.com