tag:blogger.com,1999:blog-2243405417073583443.post143130380473737260..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : බොරුවක් ගැන ඇත්ත කතාවක් (Fun with Science)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-2243405417073583443.post-78756589014547931232015-09-15T11:05:20.537+05:302015-09-15T11:05:20.537+05:30ගොඩාක් ස්තූතියි සිතුවිලි! සාදරයෙන් පිලිගන්නවා ඔයාව...ගොඩාක් ස්තූතියි සිතුවිලි! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57654558365939770792015-09-15T11:04:27.371+05:302015-09-15T11:04:27.371+05:30හිහී! නියමෙටම අත්හදා බලල තියෙනව වගේ!හිහී! නියමෙටම අත්හදා බලල තියෙනව වගේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76508325767853462552015-09-15T11:02:55.592+05:302015-09-15T11:02:55.592+05:30//බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ...//බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ. ඒක මිට ටිකක් වෙනස් ..... මේ ඔයාගේ බොරුව
අනෙක් අය මට ඇනල කිව්වමයි බස්සිගේ නවාතැනට ආවේ.//
මේ කමෙන්ටුවේ අගක් මුලක් නොවැටහේ නිහින්සෝ? :D

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49368320764113743142015-09-15T11:01:08.846+05:302015-09-15T11:01:08.846+05:30හෙහ් හෙහ්. එසේය එසේය.
ආර්චී පල්ල කියහං :Pහෙහ් හෙහ්. එසේය එසේය.
ආර්චී පල්ල කියහං :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85616355727366124372015-09-15T10:59:08.205+05:302015-09-15T10:59:08.205+05:30ඒකත් ඇත්ත.ඒකත් ඇත්ත.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17377990687130510812015-09-15T10:58:47.712+05:302015-09-15T10:58:47.712+05:30මනෝ මනෝ, ඉවානයට තියෙන මානසික රෝගෙ ගැනත් හොයලා ලිපි...මනෝ මනෝ, ඉවානයට තියෙන මානසික රෝගෙ ගැනත් හොයලා ලිපියක් ලියන්නකො. මූ ජීවිතේට බොරුවක් කියලම නෑ කියන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39429792452480168512015-09-15T10:57:49.692+05:302015-09-15T10:57:49.692+05:30අඩේ සොරි. මට මතක තිබුනෙ මේ පෝස්ට් එකේ කමෙන්ට් සේරට...අඩේ සොරි. මට මතක තිබුනෙ මේ පෝස්ට් එකේ කමෙන්ට් සේරටම උත්තර ලිව්ව වගේ. බලද්දි බාගයයි ලියල තියෙන්නෙ.

හිහී! ඔය කමෙන්ට් එක ටයිප් කලේ අර ඇස් කැරකෙන පැත්ත ටෙස්ට් කරන්නද ඉවානයො?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72973564711845352782015-09-15T10:56:11.212+05:302015-09-15T10:56:11.212+05:30හැක් හැක් තේරුනා.
හැබැයි බොරුව අතේ පැල වෙලා කන් දෙ...හැක් හැක් තේරුනා.
හැබැයි බොරුව අතේ පැල වෙලා කන් දෙක පිරෙන්න අහගන්නවට වඩා ඇත්ත කියන එකත් ලස්සනයිලු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9989286920973154632015-09-14T09:30:50.627+05:302015-09-14T09:30:50.627+05:30බස්සියෝ, ඔය කියලා තියෙන විදිහට හතර වටේටම ඇස් කරකවල...බස්සියෝ, ඔය කියලා තියෙන විදිහට හතර වටේටම ඇස් කරකවලා බැලුවා. එතකොට උඩ බලාගෙන කතා කරන අය, බිම බලාගෙන කතා කරන අය, කෙළින්ම ඉස්සරහා බලාගෙන කතා කරන අය හිතන්නේ මොනවා ගැනද? :P ටීචර්ගේ පරණ පාඩම් ඔක්කොම මම කියවලා තියෙනවා. ඒ හැම එකක්ම වාගේම මේකත් හරිම අපූරුයි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48236533979739670152015-09-13T08:28:33.159+05:302015-09-13T08:28:33.159+05:30මගේ ඇස් දෙක මෙරිගෝ රවුමක වගේ කැරකිලා ගියා!මගේ ඇස් දෙක මෙරිගෝ රවුමක වගේ කැරකිලා ගියා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4052101730854342202015-09-11T19:44:31.825+05:302015-09-11T19:44:31.825+05:30බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ. ...බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ. ඒක මිට ටිකක් වෙනස් ..... මේ ඔයාගේ බොරුව ලස්සනයි බස්සි ඉදිරිපත් කිරීම..... මේ ඔයාගේ style එක .
අනෙක් අය මට ඇනල කිව්වමයි බස්සිගේ නවාතැනට ආවේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26963500529964123072015-09-11T01:44:35.065+05:302015-09-11T01:44:35.065+05:30අපි බොරු කියන්නේ නෑ හරි..අපි බොරු කියන්නේ නෑ හරි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48336198586919648532015-09-10T19:40:34.049+05:302015-09-10T19:40:34.049+05:30මනෝ ... එකනේ බං මාත් කියන්නේ මනෝ ... එකනේ බං මාත් කියන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62516100986843397222015-09-10T17:38:01.386+05:302015-09-10T17:38:01.386+05:30//"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හො...//"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි"//
මම නමි කවදාවත් බොරැවක් කියලා නැ කියලා කවුරැ හරි කීවොත් ඒ කියන්නෙත් බොරැවක්නේ මචං.එ උනාට මම නං ඇත්තමයි මෙ වෙනකමි බොරැවක් කියලම නැ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82224445822595872612015-09-10T17:13:13.227+05:302015-09-10T17:13:13.227+05:30සමහර බොරු ලස්සන නිර්මාණ ලෝකෙට උපද්දනවා.... ^_^ මග...සමහර බොරු ලස්සන නිර්මාණ ලෝකෙට උපද්දනවා.... ^_^ මගෙත් අර ශ්වේත ද්‍රව්‍ය වැඩිද මන්දා අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2570109694572667692015-09-10T14:53:39.820+05:302015-09-10T14:53:39.820+05:30ඒකනේ උස බස්සා මේකි පස්සෙන්ම ගියේ..ඒකනේ උස බස්සා මේකි පස්සෙන්ම ගියේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54904879017847797932015-09-10T14:50:52.765+05:302015-09-10T14:50:52.765+05:30දැං කියල වෙනසක්යෑ :Dදැං කියල වෙනසක්යෑ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75586894571480023322015-09-10T12:49:29.523+05:302015-09-10T12:49:29.523+05:30//"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හො...//"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි"//
බස්සිට මාව මීට් වෙලාම නැද්ද කොහෙද හැක .....

ඉස්සර ටියුෂන් ඇරලා ගේට්ටුව ලඟට වෙලා ඉන්නකොටනම් ඇස්දෙක කැරකෙනවා 3D වලම අංශක 360 ම.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44431817365340390002015-09-10T12:10:29.131+05:302015-09-10T12:10:29.131+05:30මට නං බොරු කියන එක මාවලස් ප්‍රි හිට් එකක්. හැක්..
...මට නං බොරු කියන එක මාවලස් ප්‍රි හිට් එකක්. හැක්..

අඩනවට වඩා බොරු කියන එක ලස්සනයි.. (තේරුනාද මන්දා) හැක්.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24924179166929477392015-09-10T12:01:58.038+05:302015-09-10T12:01:58.038+05:30අමාරුවෙන් ප්‍රැක්ටිස් කලාට නිරායාසයෙන්ම ඇස් දෙක නි...අමාරුවෙන් ප්‍රැක්ටිස් කලාට නිරායාසයෙන්ම ඇස් දෙක නියමිත පැත්තට යොමුවෙනවලු බොරු කියද්දි. ඔන්න අපි දන්නෑ අපායෙ යයි හොඳේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91677127268063699452015-09-10T12:01:02.695+05:302015-09-10T12:01:02.695+05:30තැන්කූ වේවා විභී!!තැන්කූ වේවා විභී!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33027134965200892332015-09-10T12:00:33.003+05:302015-09-10T12:00:33.003+05:30කෙප්ප
ටොම්පච
වගේ ඒවත් ඔය ලැයිස්තුවටම එකතු කලෑකි.
...කෙප්ප
ටොම්පච

වගේ ඒවත් ඔය ලැයිස්තුවටම එකතු කලෑකි.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22545274174859659812015-09-10T11:58:56.125+05:302015-09-10T11:58:56.125+05:30තැන්කූ විදානේ!
බොරු පත්තියම් වෙනවා කියන්නෙ ඒකට වෙ...තැන්කූ විදානේ!

බොරු පත්තියම් වෙනවා කියන්නෙ ඒකට වෙන්න ඇති නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4808191403422668162015-09-10T11:58:13.948+05:302015-09-10T11:58:13.948+05:30තැන්කූ පැපෝ!තැන්කූ පැපෝ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66415555336947454872015-09-10T11:11:47.712+05:302015-09-10T11:11:47.712+05:30ඔව් අඟහරු මල්ලි. හැබැයි ඉතින් මේක බයෝ පාඩමක්මත් නෙ...ඔව් අඟහරු මල්ලි. හැබැයි ඉතින් මේක බයෝ පාඩමක්මත් නෙමෙයිද මන්දා, විද්‍යා පාඩමක් කියමුකො.

බොහොම අමාරුවෙන් ලියන්න මාතෘකාවක් හිතාගත්තෙ. ටිකක් ඉන්ටරෙස්ටින් සයන්ස් කෑල්ලක් දෙකක් මතක් උනොත් කියන්නකො අනේ තව පෝස්ට් එකක් දෙකක් ලියන්න. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com