tag:blogger.com,1999:blog-2243405417073583443.post1897639132022963277..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : නොපිරවෙන හිස්තැන්!බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-2243405417073583443.post-63108197982575184252015-10-30T08:15:22.674+05:302015-10-30T08:15:22.674+05:30ඊලගට අහන්නෙ කුඩු ගහනවද කියල !ඊලගට අහන්නෙ කුඩු ගහනවද කියල !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88524865358630239912015-10-26T23:02:59.486+05:302015-10-26T23:02:59.486+05:30කතාව ලස්සනයි, ඒ්ත් තේරුෙනේ නෑ කතාව ලස්සනයි, ඒ්ත් තේරුෙනේ නෑ Aruna Telshanhttps://www.blogger.com/profile/11445232287524762500noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30522366560484580322015-10-26T23:00:06.378+05:302015-10-26T23:00:06.378+05:30This comment has been removed by the author.Aruna Telshanhttps://www.blogger.com/profile/11445232287524762500noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27241079114266373982015-10-26T15:14:48.218+05:302015-10-26T15:14:48.218+05:30එහෙනම් ටිකක් මූඩ් එකට බැහැල කියෝලා වගේ. තැන්කූ තැන...එහෙනම් ටිකක් මූඩ් එකට බැහැල කියෝලා වගේ. තැන්කූ තැන්කූ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5936810240584710632015-10-26T15:14:04.049+05:302015-10-26T15:14:04.049+05:30වචනයක් හරි ලස්සනට තිබ්බනම් ඒ මදෑ මචෝ! :)
තැන්කූ ඈ!...වචනයක් හරි ලස්සනට තිබ්බනම් ඒ මදෑ මචෝ! :)
තැන්කූ ඈ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89967736104562253952015-10-26T15:13:26.477+05:302015-10-26T15:13:26.477+05:30මටනම් ඔයා කියපු විදියේ දීර්ඝ දෙබසක් චුට්ටක්වත් මතක...මටනම් ඔයා කියපු විදියේ දීර්ඝ දෙබසක් චුට්ටක්වත් මතක නෑ. වෙන බ්ලොග් එකක කියවපු එකක් වෙන්න ඕනෙ. මොකද දළදා පෙරහැර ගැන බොහොම අඩු දැනුමක් මට තියෙන්නේ. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39532057940836748182015-10-26T15:12:04.666+05:302015-10-26T15:12:04.666+05:30ස්තූතියි තිලක අයියේ!ස්තූතියි තිලක අයියේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21339512737222770882015-10-25T23:08:30.371+05:302015-10-25T23:08:30.371+05:30විශිෂ්ටයි... ලියන්න කමෙන්ට් එකක් ගැන හුඟක් වෙලා හි...විශිෂ්ටයි... ලියන්න කමෙන්ට් එකක් ගැන හුඟක් වෙලා හිතුව. එත් ලියන්න හිතෙන්නෙම ලියන්න බැරි දේවල්. එව්වා ලිව්වොත් ලෝකයා මා ගැන මොනවා හිතාවිද... ලියනවට වඩා හොඳයි හිතේම තියාගෙන ඉන්න එක..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60568198874730748222015-10-24T19:15:33.631+05:302015-10-24T19:15:33.631+05:30කසුනා මේ ලමා කතාවක් ලියන්න කියන්නේ පුංචි එකා වගේ.....කසුනා මේ ලමා කතාවක් ලියන්න කියන්නේ පුංචි එකා වගේ..
ගිය මාසේ නේද උඹේ හැත්තෑවේ උපන්දිනේ..
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85293283849270764032015-10-24T19:08:35.349+05:302015-10-24T19:08:35.349+05:30....//එකම ආරක, විදියක දේවල් විතරක් දෙනකොට අපේ හැකි.......//එකම ආරක, විදියක දේවල් විතරක් දෙනකොට අපේ හැකියාව ඒ සිමාවේ විතරයි පවතින්නේ. මම අදහස් කලේ ඒකයි//....

සහතික ඇත්ත.එහෙම උනාම තියන නිර්මානශිලි හැකියාවන් සැගවිලා යනවා.හැංගිලා තිබෙන දක්ෂතා මතුකරගන්න තිබෙන අවස්ථා අහිමි වෙනවා.අර පාන්පෙති කතාවනම් හරි තමයි.මම ලමයින්ට උගන්වන සමහර දවස්වලට මටත් ආස හිතෙනවා මම පාඩම උගන්වපු විදියට.ඒ පාඩම තවත් දවසක වෙන පංතියක උගන්වන කොට අර තරම් සාර්ථක නොවි මටම ඒක එපා වුන වෙලාවලුත් තියනවා.

....//මම වගේ දෙකයි පනහේ පෝස්ටු ලියන කෙනෙක් නෙවෙයි බස්සි//...
ඇත්තෙන්ම මටනම් එහෙම පෙනිලා නැ.ඔයා දක්ෂයි උපේක්ෂා,ඔයාගේ කතා විලාශයෙත් ඔයාටම ආවේනික ලක්ෂණ ගොඩක් මම දැක්කා.. .අනික අර ඉදලා හිටලා පදපේලි හතරකින් කවියක පෝසට් දාලා අපිව කරකවලා අතඅරිනවා.මට ඒ වෙලාවට පුදුම හිතිලා තියනවා ඔයාගේ නිර්මාණශිලි හැකියාව ගැන.හැමෝටම ඒක නැ....

....//ආයේ එකෙන්ම වලියට එන්නේ//...
ඔන්න මතක් වුනා ඉස්කොලේකාලේ..
9 වසරෙදි විතර මම එච්චර උස නැ.අපේ පංතියේ හිටියා ගොඩක් මහත,උස කෙල්ලක්.මම දවසක් එයාට පොඩ් අලකලංච්යක් කරලා ටිකක් තද වෙලා බට්ටා වරෙන් ගහගන්න මගෙත් එක්ක තිව්වා.මම ටිකක් අහිංසක විදියට කිව්වා මම තව ජිවත් වෙන්න ආසයි අලියෙක් ගහලා මැරෙනවට මම කැමති නැ.උඹ උඹේ තරමට එකෙක් හොයාගනින් බං කියලා...අලියට හිනා...වලිය එතැනම ඉවරයි..
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26209721121754788342015-10-24T18:37:29.435+05:302015-10-24T18:37:29.435+05:30අනේ කසුන් මේ නිකන් හිටහන් ලෙඩ දාන්නෙ නැතුව මෙකි දැ...අනේ කසුන් මේ නිකන් හිටහන් ලෙඩ දාන්නෙ නැතුව මෙකි දැන් ලියන ඒවා තේරැම් ගන්නත් බැරව ඉද්දි වෙඩිමක් කතා කරනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78017368329127470002015-10-24T18:29:32.618+05:302015-10-24T18:29:32.618+05:30මේ බලන්න ප්‍රා...ලස්සනම කොටස..
මේක මේ ලංකාවෙ සිදුව...මේ බලන්න ප්‍රා...ලස්සනම කොටස..
මේක මේ ලංකාවෙ සිදුවෙච්ච එකක්ලුඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39592409572055751882015-10-24T18:27:11.944+05:302015-10-24T18:27:11.944+05:30- ඉ ව ර යි -
කතාවේ මම කැමතිම කෑල්ල...
විහිලුවට...- ඉ ව ර යි -

කතාවේ මම කැමතිම කෑල්ල...

විහිලුවට බං...ලියවිල්ල එල ද බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75460068573821384962015-10-24T15:54:29.711+05:302015-10-24T15:54:29.711+05:30මනෝ මිත්‍රයා: අවුලක් හින්ද දැම්ම කිව්වේ? හි හි... ...මනෝ මිත්‍රයා: අවුලක් හින්ද දැම්ම කිව්වේ? හි හි... මට ඔබත් එක්ක කිසිම අවුලක් ඇත්තේ නැහැ. අවුලක් තියෙනවා නම්... ආයේ එකෙන්ම වලියට එන්නේ. මම කිව්වේ මට දැනුන දේ විතරයි.

උදාහරණයක් විදියට හිතමු A කවි කියවන්න ආසා නැති එකෙක් කියල. වැඩිපුර කැමති බ්ලොග් වල තියෙන ජොලි කතා කියවන්න. හිතමු මගේ බ්ලොග් එකේ මම ලියන්නේ ජොලි කතා නම්, A එන්නේ ඒවා කියවන්න 'විතරක්' ය කියල. ඔන්න මම කවි ලියනකොට හිට්ස් අඩුයි සහ කොමෙන්ටු අඩුයි. ඒකෙන් මගේ කවි ලියන එක වැළකෙන්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ.

එකම ආරක, විදියක දේවල් විතරක් දෙනකොට අපේ හැකියාව ඒ සිමාවේ විතරයි පවතින්නේ. මම අදහස් කලේ ඒකයි. මම වගේ දෙකයි පනහේ පෝස්ටු ලියන කෙනෙක් නෙවෙයි බස්සි. ඊට උඩින් ඉන්නේ සහ ඉන්න ඕනේ. එයාව දිරිගන්වන එක මගේ යුතුකමක්.

ඒ හැමදේටම වඩා , හැම නිර්මාණයක්ම සාර්ථක නොවෙන බව මම හිතන දෙයක්. අනිත්එක බොරුවට මාරයි කියන එක ඇත්තටම 'මාරක' වැඩක්. අසාර්ථක මොකද කියල කියන්න පුළුවන් නම් එය තමයි වටින්නේ. නැද්ද?

පෝස්ටුව අසාර්ථක බව ඔබ කිව්වේ නැති බව දන්නවා. මම කිව්වේ සාමාන්‍ය අදහසින්, මේ පෝස්ටු ගැන විතරක් නෙවෙයි. අනිත් එක ඔබේ තර්කය යම් පමණක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ හැකියාව තිබෙද්දී නොකර ඉඳිල්ල. නමුත් එකම විදියට හැමදාම පාන්පෙති කැපෙනවද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45234086599767918232015-10-23T20:57:50.139+05:302015-10-23T20:57:50.139+05:30මේකේ කියවපු ඒවා ගෙන් බෝරිං ලියලා හිතුණු මුල්ම එක ම...මේකේ කියවපු ඒවා ගෙන් බෝරිං ලියලා හිතුණු මුල්ම එක මේක... කොටස් අත් ඇර ඇර කියෙව්වේ...
දිග වැඩිද මන්දා...

කලින් එකක තිබුණා වගේ මතකයි
"පෙරහැරේ අලියා පිටේ නැගලා යන දියවඩන නිළමේ කැමරාව ට මූණ දානවා"
වගේ දෙයක්...
ඒ වුණාට ඒ මිනිහා පෙරහැරේ අලියා පිටේ යන්නේ නෑ...
පයින් යන්නේ...
වටේට පොලිසියෙ අය ටිකක් පිරි වරා ගෙන යන්නේ... ඒ පොලිස් අය සුදු සරමයි කමිසෙයි ඇඳලා ඉන්නේ...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39957306818069037282015-10-23T19:54:03.301+05:302015-10-23T19:54:03.301+05:30උපෙක්ෂා මගෙත් එක්ක අප්සට් එකට කොමන්ටුව දාලාද කියලත...උපෙක්ෂා මගෙත් එක්ක අප්සට් එකට කොමන්ටුව දාලාද කියලත් හිතෙනවා...

බස්සි
මම වැඩිපුරම කතා කියවන්න පුරුදු වුනේ බිලොග් අවකාශයත් එක්ක..ඉවාන්ගේ,වර්ණගේ,උපේක්ෂාගේ,ඔබේ කතා මම දවසක් දෙකක් පරක්කු වුනත් කියවනවා.ඒකට හේතුවක් තියෙනවා..

හැම කෙනෙකුටම මේ විදියට ලියන්න බැ.මම කතාවක රසයට වඩා බලන තව දේවල් තියනවා.ඒ දේවල ඔබලගේ ලිපිවල තියනවා.කොටින්ම කිව්වොත් කෙනෙකුට කුනුහරුපත් ලියන්න පුලුවන්නේ හොදට රසකරලා.එන පිරිස වැඩි.ඉල්ලුම තියනවා.හිට් වැඩිවෙයි.මම දකින රසය එහෙම රසයක් නෙවෙයි.බලන්න ඉවාන්ගේ මේ වතාවේ පෝසට් එක.ඒ ලියවිල්ල දැක්කම ඉවාන් ලග හිටියනම් බදාගන්න හිතෙන තරමට මම ඒ ලියවිල්ලට කැමතියි.ඇත්තටම ඔහු ඉතාම දක්ෂයි..අමුතුම හැකියාවක් එතැන තියනවා..ඒ ලිපි බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා මේ වගේ මිතුරෙක් මට හදුනගන්න ලැබුනනේ කියලා..වර්ණත් අලුත් පෝසට් එකක දානකම් මම බලාගෙන ඉන්නේ ඒක කියවන්න..ඇත්තටම උපෙක්ෂාගේ පොස්ට් කියෙව්වත් කොමන්ටු දාන්න බැරි වෙලා තිබෙනවා..

ඔබ දැකලා ඇති මම අගය කල යුතු තැන ඉහලින්ම අගය කරනවා..නමුත් මට යන්තමින් හෝ වැටහුනොත් මේ වගේ දක්ෂයෙක් අද ටිකක් ඒ දක්ෂතාවය අමතක කරලා ලියලා කියලා මමනම් ඒක ඔහුට කියනවා.හේතුව තමයි මට ඕන ඒ දක්ෂයා තවත් ඉහලට යනවා බලන්නයි.ඔහුගේ දක්ෂතාවයන් තවත් මතුවෙන්නේ හැමදේම හොදයි කීවම නෙවෙයි.මට නම් ඔබතුලින් දකින්න අවශය වෙන්නේ වෙනදා මම දැක්ක ඉතා දක්ෂ බස්සි.මේ ලිපියේ කිසිම අඩුවක් නැ.ඒත් මම කියන්නේ ඔබට මීටත් වඩා දක්ෂව ලියන්න පුලුවන්.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87408215241463691902015-10-23T14:34:55.246+05:302015-10-23T14:34:55.246+05:30අජිත් තිලකසේනගේ රචනා විලාශයට නවීනත්වය එකතු වුනා ව...අජිත් තිලකසේනගේ රචනා විලාශයට නවීනත්වය එකතු වුනා වගේ ගතියක් මට දැනුනා මේක කියවද්දී. හුරුබුහුටි වචන පාවිච්චිය අතින් බස්සි ඉස්සරහින්ම ඉන්නවා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39189761471902119722015-10-23T12:25:56.853+05:302015-10-23T12:25:56.853+05:30අපෝ පුලුවන්. ඊටත් වඩා ටෝචර් තමයි ඉන්දියන් හා හුඟක්...අපෝ පුලුවන්. ඊටත් වඩා ටෝචර් තමයි ඉන්දියන් හා හුඟක් ශ්‍රී ලන්කන් ටෙලි ඩ්‍රාමා බලන් ඉන්නවුනොත් මොන හේතුවක් නිසාවත්.

ඒත් ඔයාගේ කතා කවදාවත් එහෙම වෙලා නෑ මට නම්
ඒ ටෝචර් අනිත් පැත්ත. හුඟ වෙලාවට ගැඹුරු වැඩියි :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4486852580446209942015-10-23T12:12:26.907+05:302015-10-23T12:12:26.907+05:30සෑහෙන උනන්දුවෙන් කියෝලා. බලාපොරොත්තු කඩවුනාද මන්දා...සෑහෙන උනන්දුවෙන් කියෝලා. බලාපොරොත්තු කඩවුනාද මන්දා?

මේ කතාවම තව දෘෂ්ඨි කෝණයකින් ලිව්වා. බුකියේ කොටසක් දමා ඇත. :)

උඹ දවසක් ඇහුව මගෙන් සිගරට් බොනවද කියලා. දැන් මල්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91662297541557878642015-10-23T12:10:30.745+05:302015-10-23T12:10:30.745+05:30ලාබ හින්දි ෆිල්ම් එකක් ටෝචර් එකක් වෙන්නත් පුලුවන්ද...ලාබ හින්දි ෆිල්ම් එකක් ටෝචර් එකක් වෙන්නත් පුලුවන්ද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-80121706614431395632015-10-23T12:09:36.709+05:302015-10-23T12:09:36.709+05:30කමෙන්ට් කියවීමෙන් පසු ඕක තේරුම් ගත්තත් පලක් නෑ කිය...කමෙන්ට් කියවීමෙන් පසු ඕක තේරුම් ගත්තත් පලක් නෑ කියලා සැනසෙන්න පුලුවන් වේවි මලයෝ. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82979333706833002022015-10-23T12:08:02.401+05:302015-10-23T12:08:02.401+05:30උපයා :
බොහොම ස්තූතියි මුලින්ම ඔයාගේ සැලකිල්ලට. කො...උපයා :

බොහොම ස්තූතියි මුලින්ම ඔයාගේ සැලකිල්ලට. කොහොමත් ඔබ සහ මනෝමන්දිර දෙන්නාම අනිත් මනුස්සයා ගැන හිතලා සැලකිල්ලෙන් කමෙන්ට් කරන අය. බ්ලොග් අවකාශයේ එහෙම අය විරලයි.

බයවෙන්න එපා මම කිව්වේ ඒ වගේ කතා 'බ්ලොග් එකේ' දාන්නෙ නැති බව. ඒක ඔයාගෙ උදාහරණෙන්ම කිව්වොත්, මිරිස් සැර උහුලන්න බැරි මිනිස්සුන්ට මිරිස් යෙදූ ඩිෂස් දීලා තේරුමක් නෑ වගේ. මිරිස් කාල දිව නිර්වින්දනය වුන මිනිස්සුන්ට අනිත් සියුම් රස දෙන කුළුබඩු යෙදූ ඩිශස් දුන්නට වැඩක් නෑ වගේ.

ඒ ඒ අවකාශයට ගැලපෙන රෙසිපි රාමු තෝරගන්න ටිකක් අමාරුයි. එතැනදි මේ වගේ බරපතල වැරදීම් වෙනවා.

මේ කතාව තවත් දිගඇරලා කෙටි-නවකතාවක් කරමින් ඉන්නෙ. ඒක සයිබර් අවකාශයේ දාන්න හිතල නැහැ තවම. බලමු. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89798034362161190602015-10-23T12:01:38.631+05:302015-10-23T12:01:38.631+05:30හිහී!
ඔව්වා ඉතින් බීපු වෙලාවට කියන එව්වනෙ. ගණන් ...හිහී!

ඔව්වා ඉතින් බීපු වෙලාවට කියන එව්වනෙ. ගණන් ගන්ඩ එපා මචෝ!

නෑ, සිරාවටම බ්ලොග් එකට වැටුනු කමෙන්ට් නිසාම මේ කතාව ගොඩක් අයට පෙන්නලා අදහස් ගත්තා. ඒ නිසා දැන් වැඩේ ගොඩ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76642133861023384752015-10-23T11:36:12.834+05:302015-10-23T11:36:12.834+05:30බස්සි: ඔබ වගේ කෙනෙක් තේරුම්ගතයුතු දෙයක් තිබෙනවා. ඉ...බස්සි: ඔබ වගේ කෙනෙක් තේරුම්ගතයුතු දෙයක් තිබෙනවා. ඉල්ලුමට සැපයුම දෙන්න එපා. එය ඔබ වගේ කෙනෙක් කරන අපරාධයක්. මම වගේ ලොන්ත කතා ලියන්න එපා. ඔබට ඊට වඩා යමක් කරන්න පුළුවන්. ලයික් ගාන අඩු උනත්, ගල් ගැහුවත් ඔබේ ඒ ෆ්ලෙවර් එක තියාගන්න. ඉල්ලුම අධික දේවල් හොඳම කියල කියන්නේ කවුද? එය පල් බොරුවක්.

බ්ලොග් වල ලියන්නේ බෙදාගන්න කැමති දේවල්. අපි බෙදන ගුණ, රස මදි කියා කියන දේවල් වල තියෙන සාරය උරන්න හැම කෙනාටම බැහැ. කොමෙන්ටු වලින් අධෛර්ය වෙන්න හෝ කික් එක ගන්න එපා ( ඔබ එහෙම නොවෙන බව මම දන්නවා)

ඔබේ බුෆේ එක ඔබ හදන්න. බෙදාගෙන කන එකා තෝරලා ගනීවි. එයින් ඔබේ සුපවේදිකමට වෙන අගරුවක් නොමැත. ඉල්ලන්නේ ෆ්‍රයිඩ් රයිස් නිසා ඔබේ සූපවේදී දක්ෂතාවය මොට කරගන්න එපා.

නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91676318882780791352015-10-23T10:54:11.786+05:302015-10-23T10:54:11.786+05:30ඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඕන්න කිව්වා... මැටි අලේ !
...ඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඕන්න කිව්වා... මැටි අලේ !

එහෙම එකක් නෙවෙයි කිව්වේ. සැලකිල්ලෙන් අකුරු ගලපලා අදහස් ඇතුලට හැඟීම් කවල තියෙන ඒවා කියවන්න මම මාරම බයයි. කුජිත? හික්... අනේ මේ... මගෙන් මෙව්වා අහන්නේ නැතුව ලියහන් තව....
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com