tag:blogger.com,1999:blog-2243405417073583443.post2216160096061272963..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ශාරුක් ඛාන්ට ජයවේවා!බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-2243405417073583443.post-61180352099495812922015-12-17T11:24:14.099+05:302015-12-17T11:24:14.099+05:30සභාවෙන් අවසරයි අලුත් පරපුර එකතුවෙලා ගෙනාව ජහපාලනේ ...සභාවෙන් අවසරයි අලුත් පරපුර එකතුවෙලා ගෙනාව ජහපාලනේ දැන් සැපද ආයුබෝවන්ඩ?

මහා රජාගෙ චන්ද වියාපාරය චාටර් ය. වැඩ සුපිරිය...
ජහපලානේ චන්ද වියාපාරය සුපිරිය. වැඩ චාටර්ය...Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79574457879915855392015-04-06T09:42:18.584+05:302015-04-06T09:42:18.584+05:30බොහොම ස්තූතියි කැන්ගරු අයියේ....!!!බොහොම ස්තූතියි කැන්ගරු අයියේ....!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64397642499879191672015-04-05T19:58:04.873+05:302015-04-05T19:58:04.873+05:30දවස් හතරක් එක දිගටම නිවාඩු නිසාත්, මාතගෙ අටමගලෙ ටි...දවස් හතරක් එක දිගටම නිවාඩු නිසාත්, මාතගෙ අටමගලෙ ටික දොහකින් අප්ඩේට් නොවුන නිසාත්, මාතලන් හයිලි රෙකමදාරු කරන බස්සීගේ නවාතැනට ගොඩවුනා. මාතා කිව්වා ටක්කෙටම හරිය, බස්සී පස්ටම ටැලන්ට් කෙල්ලෙකි. හැට් ඕෆ් නංගි දිගටම ලියන්න ඔන්න ඔය වගේ පෝස්ට්, රටේ ඉදිරිය නොපැහැදිලි නිසා. ජය වේවා!!!!! (කැන්ගරුවා)Anonymoushttps://www.blogger.com/profile/16362567763928490539noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32143814742187164552015-01-19T08:49:56.781+05:302015-01-19T08:49:56.781+05:30හිහි අපි එහෙම තමා ඈ...හිහි අපි එහෙම තමා ඈ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53238129896555319362015-01-18T19:14:21.841+05:302015-01-18T19:14:21.841+05:30ගානට කින්ඩිය දාලා ඈ =Dගානට කින්ඩිය දාලා ඈ =DAnonymoushttps://www.blogger.com/profile/07094443402555931326noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66682480102859925012015-01-06T14:08:12.260+05:302015-01-06T14:08:12.260+05:30මල්කොබාව සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!මල්කොබාව සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60187864154389337352015-01-05T15:00:17.647+05:302015-01-05T15:00:17.647+05:30ලස්සන කතාව.. . මේ දවස් වල නම් ඉතින් රස කතා වලින් න...ලස්සන කතාව.. . මේ දවස් වල නම් ඉතින් රස කතා වලින් නම් අඩුවක් නැ. . එක වෙලාවකට හිතෙනවා මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද නැත්නම් පිස්සු හැදෙන්නවත් මොලයක් නැද්ද කියල . . Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87473845467353962732015-01-02T13:52:02.239+05:302015-01-02T13:52:02.239+05:30කොහොමත් මේ දවස් ටිකේ ඇහෙන පේන දේවල් එක්ක හොඳටම හින...කොහොමත් මේ දවස් ටිකේ ඇහෙන පේන දේවල් එක්ක හොඳටම හිනාගිහින් අන්තිමට ඇඬෙනවා තරූ අක්කේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83762799405349059942015-01-02T13:29:10.851+05:302015-01-02T13:29:10.851+05:30අනේ කෙල්ල......... හිනාවෙවී බැලුවෙ.. නියමයි.... හා...අනේ කෙල්ල......... හිනාවෙවී බැලුවෙ.. නියමයි.... හාස උපහාස රස එක්ක ඇස් රතුවෙන්න තියෙනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78345422622331381472015-01-02T09:01:40.184+05:302015-01-02T09:01:40.184+05:30අම්බලන්ගොඩව සාදරයෙන් පිළිගන්නවා!අම්බලන්ගොඩව සාදරයෙන් පිළිගන්නවා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84589080982070199022015-01-02T09:00:55.576+05:302015-01-02T09:00:55.576+05:30මධ්‍යස්ථ මතධාරියාටත් එසේම වේවා!මධ්‍යස්ථ මතධාරියාටත් එසේම වේවා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57072771493225339892015-01-02T09:00:21.567+05:302015-01-02T09:00:21.567+05:30බොහොම ස්තූතියි සුසී!බොහොම ස්තූතියි සුසී!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78086003169796008642015-01-02T06:50:06.855+05:302015-01-02T06:50:06.855+05:30මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. ඒ අමුතු ඇටයේ වෙසෙන...මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. ඒ අමුතු ඇටයේ වෙසෙන නහය උඩින් වතුර හතක් ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතිය අපිය. අපි හින්දාම අපේ තාත්තා හරිම ආඩම්බරකාර ය.
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89422383964504585052015-01-01T21:26:31.433+05:302015-01-01T21:26:31.433+05:30බස්සිට සුබ නව වසරක් වේවාබස්සිට සුබ නව වසරක් වේවාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84980507839784824772015-01-01T17:20:29.346+05:302015-01-01T17:20:29.346+05:30මෙකේ කියල තියෙන දේ ගැන කතා කරන්න මන් පොඩි තාම.. :D...මෙකේ කියල තියෙන දේ ගැන කතා කරන්න මන් පොඩි තාම.. :D ඒත් මේක ලියල තියෙන විදිහ නම් පට්ට... නිකන් රහට කියොගෙන යන්න පුලුවන් මරුසුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64167062252335232852015-01-01T17:18:20.693+05:302015-01-01T17:18:20.693+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/12123778777331646226noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5346276876193484102015-01-01T13:04:34.496+05:302015-01-01T13:04:34.496+05:30මනාටත් වාසනාවන්ත නව වසරක් වේවා!!
බොහොම ස්තූතියි සු...මනාටත් වාසනාවන්ත නව වසරක් වේවා!!
බොහොම ස්තූතියි සුභපැතුමට!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43186548602067780682015-01-01T13:02:20.040+05:302015-01-01T13:02:20.040+05:30පට්ටම පට්ටය. දීල තියෙනව ආයෙ හතරවරං වෙන්න :D. ඉඳල හ...පට්ටම පට්ටය. දීල තියෙනව ආයෙ හතරවරං වෙන්න :D. ඉඳල හිටල හරි මේ ඉස්ටයිල් එකටත් තව ලියල දාන්න. බස්සිට තව තවත් නව අදහස් පහල වෙලා ඒව කවි, කතා, නිසදැස් වලට පෙරළිල මේ බ්ලොග් එක බලන අපිට කියවන්න ලැබෙන සහ බ්ලොග් අවකාශයේ ඉහලින්ම තියෙන බ්ලොග් එක බවට පත් වෙන්න මේ ලැබුවාවූ අවුරුද්දේ අවස්ථාව ලැබේවා. සුභ අළුත් අවුරුද්දක් බස්සි!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57290209276719398442015-01-01T13:01:46.817+05:302015-01-01T13:01:46.817+05:30එහෙනම් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මනෝ...!
සිස...එහෙනම් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මනෝ...!

සිස්ටම් එකේ ලොකු වෙනසක් විය යුතුයි කියන තැනම තමයි මමත් ඉන්නේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60668821885149556852015-01-01T13:00:18.633+05:302015-01-01T13:00:18.633+05:30ගංවතුර එකට හතක් ගැලුවට මොකෝ. අනික සල්මන් අයියගෙ කර...ගංවතුර එකට හතක් ගැලුවට මොකෝ. අනික සල්මන් අයියගෙ කරට අතදාගෙන ෆොටෝවක් ගන්න තියේනම් දවස් හතක් බඩගින්නෙ හිටියත් මොකෝ?

බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47749883156135278602015-01-01T12:58:18.489+05:302015-01-01T12:58:18.489+05:30එහෙනම් අලුත් අවුරුද්දෙම අලුතෙන් වැඩ අල්ලන්නකො අඟහර...එහෙනම් අලුත් අවුරුද්දෙම අලුතෙන් වැඩ අල්ලන්නකො අඟහරු මල්ලි. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10160657537509644382015-01-01T12:57:18.286+05:302015-01-01T12:57:18.286+05:30බොහොම ස්තූතියි දිලා....බොහොම ස්තූතියි දිලා....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40233982576033190222015-01-01T12:57:00.529+05:302015-01-01T12:57:00.529+05:30බොහොම ස්තූතියි උකුස්සාටත්, උකුස්සාට පාර කිවුව මාතල...බොහොම ස්තූතියි උකුස්සාටත්, උකුස්සාට පාර කිවුව මාතලන්ටත්!

ඒ මොන ආරක්ෂාවල් දැම්මත් කෞතුකාගාරවල කඩු රෑට රෑට ඇවිදිනවලු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38894486433212015862015-01-01T12:55:28.599+05:302015-01-01T12:55:28.599+05:30මෙහෙත් ඉන්නව ඇල්බන් අයියා. මෙහෙත් ඉන්නව.
වයිෆ්ට මෝ...මෙහෙත් ඉන්නව ඇල්බන් අයියා. මෙහෙත් ඉන්නව.
වයිෆ්ට මෝටසයිකලයක් දුන්නට කළගුණ සලකන අයත් ඉන්නව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13556086137145233742015-01-01T12:53:40.279+05:302015-01-01T12:53:40.279+05:30ඒකනෙ අක්කා.
උන්ට රන්ජා නම් අපිට සල්මන් කියලා නාමල්...ඒකනෙ අක්කා.
උන්ට රන්ජා නම් අපිට සල්මන් කියලා නාමල් බේබි ගුලිය අඹරන්න ඇති. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com