tag:blogger.com,1999:blog-2243405417073583443.post2440740064059644213..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මගෙ නොවන මගෙ කවියබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-2243405417073583443.post-45606642073764253662014-02-19T19:58:49.881+05:302014-02-19T19:58:49.881+05:30හ හා... තැන්කුයි හොඳේ.... හ හා... තැන්කුයි හොඳේ.... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89606504284181576432014-02-18T21:06:55.989+05:302014-02-18T21:06:55.989+05:30UBA NAM MARE MARU BAN!!!!!!UBA NAM MARE MARU BAN!!!!!!Anonymoushttps://www.blogger.com/profile/13545776598015742582noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90376489369690897642013-12-31T19:28:50.402+05:302013-12-31T19:28:50.402+05:30:P :D:P :DAnonymoushttps://www.blogger.com/profile/02593068822017254128noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57770593350442489752013-12-31T18:50:43.593+05:302013-12-31T18:50:43.593+05:30බොහොම ස්තූතියි සුදුපුතෝ...! :Dබොහොම ස්තූතියි සුදුපුතෝ...! :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14414211928932011232013-12-31T18:48:39.910+05:302013-12-31T18:48:39.910+05:30බොහොම ස්තූතියි දසුන්! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ ...බොහොම ස්තූතියි දසුන්! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට...!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40387615576915749542013-12-31T18:45:42.136+05:302013-12-31T18:45:42.136+05:30ඔව් අයියෝ... කැරම්, චෙස්, ස්ක්‍රැබල් ඔවුවා තමයි. ඔව් අයියෝ... කැරම්, චෙස්, ස්ක්‍රැබල් ඔවුවා තමයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86934190443969887382013-12-31T04:16:12.129+05:302013-12-31T04:16:12.129+05:30ඉවාන්, ඔවු මචං දැන් හොදයි..
බස්සී, කෙලිසෙල්ලම්......ඉවාන්, ඔවු මචං දැන් හොදයි..

බස්සී, කෙලිසෙල්ලම්... හා හොදේ... ;)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16421619005641989312013-12-31T01:31:01.931+05:302013-12-31T01:31:01.931+05:30ගොඩාක් ලස්සනයි.. දිගටම ලියන්නගොඩාක් ලස්සනයි.. දිගටම ලියන්නAnonymoushttps://www.blogger.com/profile/02011278449551489828noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79008969634680196112013-12-30T23:12:31.793+05:302013-12-30T23:12:31.793+05:30ලත්තනයි බස්සියෝ....................
දිගටම ලියන්න ප...ලත්තනයි බස්සියෝ....................
දිගටම ලියන්න පුළුවන් හැම වෙලාවකම එනවාඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39347271537112194372013-12-30T22:03:45.342+05:302013-12-30T22:03:45.342+05:30ඔයාටත් එසේම වේවා නිර්මලා...!! ඔයාටත් එසේම වේවා නිර්මලා...!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54344346968390716382013-12-30T22:01:57.376+05:302013-12-30T22:01:57.376+05:30බොහොම ස්තූතියි ශෙහාන් අයියේ!! බොහොම ස්තූතියි ශෙහාන් අයියේ!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35832991307920400182013-12-30T22:01:30.475+05:302013-12-30T22:01:30.475+05:30තුතිය සුභපැතුමට,
නව වසරට ආසිරි ගෙනෙමි මම,
ඔබටත්, ඔ...තුතිය සුභපැතුමට,
නව වසරට ආසිරි ගෙනෙමි මම,
ඔබටත්, ඔබේ බස්සියටත් දෙපළටම!! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72090816708544636632013-12-30T21:56:36.842+05:302013-12-30T21:56:36.842+05:30සුළි කුණාටුවෙ හැපී මුතු තවත් ඔප වෙන්නෙ,
හිරු රැසි...සුළි කුණාටුවෙ හැපී මුතු තවත් ඔප වෙන්නෙ,

හිරු රැසින් නැහැවෙද්දි තමයි මුතු දිලිහෙන්නෙ
සොඳුරු හදවතකි මුතුවැලට ජීවය දුන්නෙ
මුතුවැලක අගය නැහැ සුලි කුණාටුව දන්නෙ
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82737077481657847772013-12-30T21:47:21.990+05:302013-12-30T21:47:21.990+05:30ගාලුට අද වැඩි වෙලා
කවි සිතුවිලි එයි ගලා
තනි ඇහැකට ...ගාලුට අද වැඩි වෙලා
කවි සිතුවිලි එයි ගලා
තනි ඇහැකට ඇඬෙනව නම්
බේත් ගනිං ගිහිල්ලා

සුභ පැතුමට ඉත්තුතී,
කවි පිලිතුර හරි වටී,
ගාලුට සහ ගාල්ලියට

නව වසරට ආසිරී...!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78469618424267427042013-12-30T21:40:09.782+05:302013-12-30T21:40:09.782+05:30හ්ම්ම්... හ්ම්ම්ම්.... ඈ සමියෝ එතෝට පෝස්ට් එක තිත්...හ්ම්ම්... හ්ම්ම්ම්.... ඈ සමියෝ එතෝට පෝස්ට් එක තිත්තද? :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19720442780264921702013-12-30T21:39:29.235+05:302013-12-30T21:39:29.235+05:30බෝම ඉත්තූතියි ඔමා... ලියන්ටකෝ ඔයාගෙ ලස්සන හයිකු කව...බෝම ඉත්තූතියි ඔමා... ලියන්ටකෝ ඔයාගෙ ලස්සන හයිකු කවියක්. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17665335187108961082013-12-30T21:38:07.599+05:302013-12-30T21:38:07.599+05:30බ්ලොග පටන් ගත්තු දා ඉඳන් එය කියවලා
රහද තිත්තද කියා...බ්ලොග පටන් ගත්තු දා ඉඳන් එය කියවලා
රහද තිත්තද කියා ගුණ අගුණ පවසලා
මිතුරුදම සඟවාපු පදවැලක් අමුණලා
නගේ වාසනාවන් නුඹ වාගෙ රූම ලා

හිතේ සිය දහස් කවි මල් පොකුරු පිබිදියන්
ෆේස් බුකියෙම නොඉඳ එක්සෑම් ගොඩ් යමන්
නව වසරෙ කෝම හරි ස්පෙශල් පැන ගනින්
මතු භවේදිත් උඹම මගේ රූමා වෙයන්

:Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35968008262750319802013-12-30T21:18:29.673+05:302013-12-30T21:18:29.673+05:30කවිකාරයෙකි සමී
ඊට නොදෙවෙනි ඔමී
හිටිං කන පලන්නට
මමත...කවිකාරයෙකි සමී
ඊට නොදෙවෙනි ඔමී
හිටිං කන පලන්නට
මමත් එක් වෙන්නෙමී

:Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13053047766285742352013-12-30T21:10:49.166+05:302013-12-30T21:10:49.166+05:30බස්සාගෙ පවුලෙ අය අපෙ ගෙදර පැමිනිච්චි
මගුල්බෙර නෑ ත...බස්සාගෙ පවුලෙ අය අපෙ ගෙදර පැමිනිච්චි
මගුල්බෙර නෑ තවම අපි පොඩි එවුන් වෙච්චි
කෙලිසෙල්ලමට ගිහින් බස්සී බිසී වෙච්චි
දිනේශයියා දැකුම ලොකුම සතුටක් වෙච්චිබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18418715704866285992013-12-30T19:15:15.066+05:302013-12-30T19:15:15.066+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා! Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85308877627727950292013-12-30T15:13:04.019+05:302013-12-30T15:13:04.019+05:30කට පුරෝලා කියන්න තියෙන්නේ " කවි පද ටික ලස්සනය...කට පුරෝලා කියන්න තියෙන්නේ " කවි පද ටික ලස්සනයි" කියල යි. සුබ පැතුම්.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7212987850542169972013-12-30T11:59:08.247+05:302013-12-30T11:59:08.247+05:30ඔපරේෂන් එක සාර්ථකයි වගේ දිනේෂ්ඔපරේෂන් එක සාර්ථකයි වගේ දිනේෂ්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90097506033802970772013-12-30T11:58:20.207+05:302013-12-30T11:58:20.207+05:30ඇයි බොලව් හිනැහෙන්නෙ
තොපි නැතිද කවි දන්නෙ
කවද හර...ඇයි බොලව් හිනැහෙන්නෙ
තොපි නැතිද කවි දන්නෙ
කවද හරි අහුවෙයිනෙ
කන පලල පොල් ගන්නෙ

:Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74540960875954587112013-12-30T11:14:19.323+05:302013-12-30T11:14:19.323+05:30ලස්සනයි කවි පද
සුබ පතමි ඔය බස්සාටයි,බස්සිටයි මම.ලස්සනයි කවි පද
සුබ පතමි ඔය බස්සාටයි,බස්සිටයි මම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59100579864878414192013-12-30T08:21:21.205+05:302013-12-30T08:21:21.205+05:30චණ්ඩ සුළි කුණාටුවෙ සැඩ රළට අසුවෙලා
මුතු කළඹ සුසැදි...චණ්ඩ සුළි කුණාටුවෙ සැඩ රළට අසුවෙලා
මුතු කළඹ සුසැදි මුතු තවත් සුසිනිඳු වෙලා
විසිරගිය මුතු අහුරු එක් කලොත් අමුණලා
මියැදි හදවතක් වුව පණ ලබයි හිනැහිලාතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com