tag:blogger.com,1999:blog-2243405417073583443.post2729460399648723413..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : විසිපස්වෙනි කොටස : කැම්පස් මඟුල් ගෙවල් හෙවත් බකට්බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2243405417073583443.post-72072005410381243542015-12-08T13:32:00.755+05:302015-12-08T13:32:00.755+05:30meka kiyawanna patan gattama campus kale matak wen...meka kiyawanna patan gattama campus kale matak wenawa. mama campus out wela awurudu 5k wenawa. meka kiyawanakota ayet e kaleta yanawa wage. lassana katawak bassi.chelminihttps://www.blogger.com/profile/04597218888346203728noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79321362115613688832015-03-19T13:11:46.787+05:302015-03-19T13:11:46.787+05:30mama meka kiyawanan gatte bassige thatha gana dana...mama meka kiyawanan gatte bassige thatha gana dana gatta ta passe, a wage thatha kenekuge daruwek liyana dewal vala hariyak tiyevi kiyala, namuth kiyawanna gatta passe nam puduma hithuna, campus yanna 18 + ganu lamayek da me ??? man hithanne pae rate 5 vasare lamayke liyanawa mita vada harawath vidihata sarala de unath .................නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60210905261231359742015-03-19T13:08:24.555+05:302015-03-19T13:08:24.555+05:30eka nam sahathika atta, matath hithune ekamai, me ...eka nam sahathika atta, matath hithune ekamai, me vidihata liyana adahas tiyana aya campus gihin rate vagath rassawal karanna giyama ape rata kohomada diyunu venne :O :Oනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36623104810613407642013-07-20T09:54:27.927+05:302013-07-20T09:54:27.927+05:30ස්තූතියි පසන් අයියේ. ලිපි පිළිබඳ අවංක අදහස් දැක්වී...ස්තූතියි පසන් අයියේ. ලිපි පිළිබඳ අවංක අදහස් දැක්වීම අගය කරනවා. කුරුලු යාලුවන්ට කියවලා රිලැක්ස් වෙන්න බස්සිගේ ආදර අන්දරය ලියන අතරෙ ටිකක් සීරියස් ලිපි පෙලකුත් ලියන්න උත්සාහ කරන්නම්කො.

නිදහස තියෙන හැටියට තමයි ඒව ලියන්න වෙන්නෙ හොඳේ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75106361429130052032013-07-20T09:28:20.217+05:302013-07-20T09:28:20.217+05:30කලකිරීමට පත්විය යුතු නැත. තම මතය වෙනුවෙන් පෙනි සිට...කලකිරීමට පත්විය යුතු නැත. තම මතය වෙනුවෙන් පෙනි සිටීම ගැන බස්සිට අපේ ප්‍රණාමය හිමි විය යුතුය. විවේචනයක දරා ගැනීමට නොහැකි මිනිසුන්. කිසිම ආත්ම ශක්තියක් නැති මිනිසුන්ය. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4374383004404391352013-07-20T09:23:57.389+05:302013-07-20T09:23:57.389+05:30හැමෝම හැමදේටම කැමති නැත. එක්කෙනෙක් කැමති දේට තව 10...හැමෝම හැමදේටම කැමති නැත. එක්කෙනෙක් කැමති දේට තව 10ක් බනියි. සාමාන්‍ය ස්වභාවය එයයි.
හැමෝම එකම විදිහෙ දේ ලිවීමෙන්ද පලක් නැත. එසේ උවහොත් ජාලය නීරස තැනක් වන ඇත. විචාර, සමාජීය, දේශපාලන, අධ්‍යාපනික, තාක්ෂණික ලිපි මෙන්ම මෙවන් හුුුදු රසාස්වාදනය පාදක කරගත් ලිපි ද අත්‍යාවශ්‍යය. මන්ද යත් මනසට විවේකයක් ලබාගැනීමට ඉවහල් වන්නේ එවන් ලිපි නිසාවෙනි.
එකිනෙකාගේ රසාස්වාදනයන් එකිනෙකට වෙනස්ය. තමාෙගේ රසාස්වාදනයට ගැලපෙන දේ පමනක් කියවීම තමන් සතු යුතුකමකි.
අවංක අදහස් දැක්වීම අගය කලයතුමය. නමුත් ලියන්නා කලකීරීමට පත්වනදේ නොකියනවානම් වඩාත් හොඳය. ඒ බ්ලොග් කරුවන් වශයෙන් ලිපියක් ලිවීමට වන මහන්සිය හා කැපකිරීම අප හැමෝම දන්නා බැවනි.Pasan Buddhikahttps://www.blogger.com/profile/03446536102294731922noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21471466908135788332013-07-20T09:08:18.792+05:302013-07-20T09:08:18.792+05:30අදහසට ස්තූතියි සහෝ. බස්සිගේ කතාව ලියවෙන්නෙ නම් මේ ...අදහසට ස්තූතියි සහෝ. බස්සිගේ කතාව ලියවෙන්නෙ නම් මේ වගේ කතාවක් බලාපොරොත්තු වෙන යාලුවො වෙනුවෙන්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41422697288684100492013-07-20T08:17:01.589+05:302013-07-20T08:17:01.589+05:30මේවට කැමති සෙට් එකකුත් ඉන්නවා. නමුත් කැම්පස් යන කෙ...මේවට කැමති සෙට් එකකුත් ඉන්නවා. නමුත් කැම්පස් යන කෙල්ලෙක්ගෙන් සමාජය මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මේක නිකං 7-8 ඉන්න පොඩි උන්ගේ ලියවිල්ලක් වගේ.. අමනාප වෙන්න එපා අවංක අදහස කිව්වේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com