tag:blogger.com,1999:blog-2243405417073583443.post2883755325616293591..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : නික්මනබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-2243405417073583443.post-4360415432394309782015-09-29T11:02:22.191+05:302015-09-29T11:02:22.191+05:30බොහොම ස්තූතියි වර්ණ මල්ලි.
මේ ටිකේ ආයෙම බිසී. :(බොහොම ස්තූතියි වර්ණ මල්ලි.

මේ ටිකේ ආයෙම බිසී. :(බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15606208874357135812015-09-29T11:01:52.886+05:302015-09-29T11:01:52.886+05:30එහෙම අවුලක් නැද්ද කළණේ? :)එහෙම අවුලක් නැද්ද කළණේ? :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59340753573033323692015-09-29T11:01:28.775+05:302015-09-29T11:01:28.775+05:30තැන්කූ දිලා!තැන්කූ දිලා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90176100943057091802015-09-29T11:01:11.839+05:302015-09-29T11:01:11.839+05:30පරිස්සමෙන් ගිහින් එන්ඩ!පරිස්සමෙන් ගිහින් එන්ඩ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52015326177510332792015-09-28T20:01:56.537+05:302015-09-28T20:01:56.537+05:30මගේ අදිටන
ඉන්න, යළිත් නොමයන්න
නොහැකි මුත්....
ලස්...මගේ අදිටන
ඉන්න, යළිත් නොමයන්න
නොහැකි මුත්....

ලස්සනයි
ජයවේවා බස්!
කෝ ලොසින්ජර?Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47687522726455937962015-09-28T17:31:01.931+05:302015-09-28T17:31:01.931+05:30නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට...නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට ඇවිත් යන්න.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19657692995638360372015-09-28T17:30:41.318+05:302015-09-28T17:30:41.318+05:30නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට...නෑවිත් ඉන්නත් එපා.. ඇවිත් නවතින්නත් එපා.. පරිස්සමට ඇවිත් යන්න.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6481758461565875192015-09-28T15:17:11.116+05:302015-09-28T15:17:11.116+05:30මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!
මට සැරටම වැදුනේ ම...මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!

මට සැරටම වැදුනේ මෙන්න මෙතන. බුද්ධාගමට අනුව නම් නිර්වාණ සම්පත්තිය ගැන යි මේ කියවෙන්නේ නේද ? අනගි යි බස්සියේ
Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11536840015735945822015-09-28T15:14:27.690+05:302015-09-28T15:14:27.690+05:30කියෙව්වා.
ගිහින් එන්නම්.කියෙව්වා.

ගිහින් එන්නම්.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87322340412061953972015-09-28T11:22:43.984+05:302015-09-28T11:22:43.984+05:30බොහොම ස්තූතියි දසත! :)බොහොම ස්තූතියි දසත! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46380455155203415072015-09-28T11:22:24.416+05:302015-09-28T11:22:24.416+05:30කමෙන්ට්ස් ටිකත් සුට්ටක් කියවන්නකො මනෝ.
ඔයා කියන කෝ...කමෙන්ට්ස් ටිකත් සුට්ටක් කියවන්නකො මනෝ.
ඔයා කියන කෝණයෙනුත් මේ දිහා බලතැකි. වෙනස් දැක්මක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22158887485171907442015-09-28T11:21:30.191+05:302015-09-28T11:21:30.191+05:30එහෙම නෑවිත් ඉන්න
ඇතුලතින් දැල්වෙන්න
ඇහැකි සමහර කෙ...එහෙම නෑවිත් ඉන්න
ඇතුලතින් දැල්වෙන්න
ඇහැකි සමහර කෙනෙක් ඉන්නේය.

පහන් නිවිලා යන්නෙ.
හිම කෙඳිති පෙනී නොපෙනී යන්නෙ.
ඒ වගේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41545205488533271862015-09-28T11:20:00.950+05:302015-09-28T11:20:00.950+05:30මසිඹුල අයියාව බුක්ෆෙයාරයෙදි මුණ ගැහුන. බොහොම සරල, ...මසිඹුල අයියාව බුක්ෆෙයාරයෙදි මුණ ගැහුන. බොහොම සරල, සැහැල්ලු චරිතයක්.

අන්න තුශානි දමනය කතාවට හතරවෙනි කොටසකුත් ලියනව. ඔයාට කියවන්න කතා ගොඩයි දැන්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52526043133628311242015-09-28T11:18:32.983+05:302015-09-28T11:18:32.983+05:30බොහොම ස්තූතියි රවි!බොහොම ස්තූතියි රවි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2600319576079411912015-09-28T11:18:10.392+05:302015-09-28T11:18:10.392+05:30මට තේරෙන්න ලියාගන්න බැරුව ඇති.මට තේරෙන්න ලියාගන්න බැරුව ඇති.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86844518521940987132015-09-28T11:17:47.120+05:302015-09-28T11:17:47.120+05:30බොහොම ස්තූතියි මනෝ.
මේ නම් පාන්දර තුනට විතර වැස්සත...බොහොම ස්තූතියි මනෝ.
මේ නම් පාන්දර තුනට විතර වැස්සත් එක්ක ඇහැරුනු වෙලාවෙ මට වැස්සෙ සද්දෙ ඇහුන විදිය.

ඒ සූත්‍රයේ "චිචිචිටායති - චිටිචියාති" කියලා කියවෙන්නෙ තෙල් පුපුරන විදියද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58453716011353034612015-09-28T11:15:41.042+05:302015-09-28T11:15:41.042+05:30මෙන්න දවසේ පළමු ජයග්‍රාහකයා! මෙන්න දවසේ පළමු ජයග්‍රාහකයා! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63033899176472899392015-09-28T11:14:45.229+05:302015-09-28T11:14:45.229+05:30ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නම් අක්කියෝ. ත...ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නම් අක්කියෝ. තැන්කූ හොඳේ!!.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83233691930092952952015-09-28T11:14:22.165+05:302015-09-28T11:14:22.165+05:30ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නිහිංසා.ආපහු එන්නෙ නැතිබවයි කවියෙන් කියන්නෙ නිහිංසා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45272957041837859902015-09-28T11:13:55.699+05:302015-09-28T11:13:55.699+05:30මම කැමතිම කියමනක් සුදු පූසෝ.මම කැමතිම කියමනක් සුදු පූසෝ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7318442667930902752015-09-28T10:14:34.799+05:302015-09-28T10:14:34.799+05:30යෑම් ඊම් අතර සැරිසරද්දී....
මගේ අදිටන
ගිහින්, නෑව...යෑම් ඊම් අතර සැරිසරද්දී....

මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!

කිව්වම හිත පත්ලඑම දැනුණා.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34745361148128773382015-09-28T10:06:08.873+05:302015-09-28T10:06:08.873+05:30නෑවිත් ඉන්න හැකි ආපහු එන්න හිත හදා ගන්න කම් විතරය...නෑවිත් ඉන්න හැකි ආපහු එන්න හිත හදා ගන්න කම් විතරයිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58027566230416759122015-09-28T09:41:46.491+05:302015-09-28T09:41:46.491+05:30ගිහිං නෑවිත් ඉන්නට බැරිය
වෙන තැනකට හරි ආපහු එන්න ...ගිහිං නෑවිත් ඉන්නට බැරිය
වෙන තැනකට හරි ආපහු එන්න වෙනවාමය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26903067013987684302015-09-28T09:31:48.024+05:302015-09-28T09:31:48.024+05:30මස්ඉඹුල මහත්මයට පින්සිද්ධ වෙන්න වෙනදාටත් වැඩිය මම...මස්ඉඹුල මහත්මයට පින්සිද්ධ වෙන්න වෙනදාටත් වැඩිය මම කවියට ප්‍රේම කරන්න පටන් අරන් :) .. කවිය ලස්සනයි අක්කේ.අර දමනය කතාවේ දෙවෙනි කොටස කියෙව්වේ නෑ තාම :( ඉවාන් අය්යත් කතාවක් ලියල වගේ කතා දෙකම හෙමිහිට කියවල කමෙන්ටුවක් දාන්නම් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18830461774702138112015-09-27T14:23:35.344+05:302015-09-27T14:23:35.344+05:30නියමයි!!!නියමයි!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com