tag:blogger.com,1999:blog-2243405417073583443.post327709246941645494..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : හතරරියන්ගේ කින්ඩි හිනාවබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger136125tag:blogger.com,1999:blog-2243405417073583443.post-74858851518580588042015-08-26T13:28:09.957+05:302015-08-26T13:28:09.957+05:30මා හට නම් තවමත් වයිපරයක් නැත.ඒත් මම අම්මාට මට ඉඩ ඇ...මා හට නම් තවමත් වයිපරයක් නැත.ඒත් මම අම්මාට මට ඉඩ ඇති විදියකට උදව් කරනවාය.දිනක් අප නිවසේ ඉල්ලි්ීගල් වැඩ සිද්ද වෙනවාද කියා සොයා බැලීමට නව රජය විසින පත් කරන ලද කොමිසමේ සාමාජිකයකු වූ අප අසල්වාසී කාන්තා පරානයක් අපගේ අවසරයකින් තොරවම කුස්සියටම පැමින,මා පොල් ගාමින් සිටිනු දැක අදාල කොමිසමේ වාර්ථාවේ ඒ බවද සදහන්කොට මුලු ගමෙන් බාගෙකටත් වඩා එම වාර්ථාව නොමිලේම බෙදා හැර ඇත.මා හට ඇති ප්රශ්ණය නම් මා මාගේ නිවසේ පොල් ගෑ විට අදාල කාන්තාවට ඇති වන විලි රුදාව කුමක්ද යන්නයි.

එළ කිරි සමඟ ජූල් කිරි..!!ජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45338186767260065642015-08-02T12:27:53.359+05:302015-08-02T12:27:53.359+05:30ඇයි බං ශොපිං කරත්තෙ නැග්ගම වෙන සීන්.. ගස්ලබ්බි ෆිට...ඇයි බං ශොපිං කරත්තෙ නැග්ගම වෙන සීන්.. ගස්ලබ්බි ෆිටෝන් එකට,වොශ් රූම් ගොහිං එනකං හෑන්ඩ් බෑග් එකත් උස්සං ඉන්න ගස්ලබ්බ දිහා කිණ්ඩියට බලන්නෙත් කෙල්ලොමයි.ගස්ලබ්බ නං එහෙව් කෙල්ලන්ට ඇස් ගහන එකයි කොරන්නෙ...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75036466743710341802015-08-02T12:12:50.463+05:302015-08-02T12:12:50.463+05:30මලුළුදැල් තිබ්බට අවුලක් නෑ.. කැඩුවොත් නම් පෙනහැල්ල...මලුළුදැල් තිබ්බට අවුලක් නෑ.. කැඩුවොත් නම් පෙනහැල්ල එලියට එන ලෙඩේ ගස්ලබ්බටත් තියෙනවා.. ඒ නිසා මකුළුදැල් ආට් බල බල ඉන්න එක තමා කොරන්නෙ.ඒකෙත් ලල් එකක් තියෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36012213195602759732015-08-01T14:27:09.304+05:302015-08-01T14:27:09.304+05:30ගොඩක් තැන්වල ඒක වෙනවා, අන්තිමේ වෙන වෙන අයගේ අතපෙවී...ගොඩක් තැන්වල ඒක වෙනවා, අන්තිමේ වෙන වෙන අයගේ අතපෙවීම් නිසා ඉබේම ජීවිත රාමුවෙනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66282703744979102332015-08-01T14:25:16.118+05:302015-08-01T14:25:16.118+05:30හැක්! නාඩියා සේරම වැඩපල කැමැත්තෙන්ම කරල දෙයි වගේනෙ...හැක්! නාඩියා සේරම වැඩපල කැමැත්තෙන්ම කරල දෙයි වගේනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5566389458237061232015-08-01T14:23:15.292+05:302015-08-01T14:23:15.292+05:30වැඩිහරියක් ඒකට වගකිව යුත්තේ කාන්තාවන්මයි. කතාව ඇත්...වැඩිහරියක් ඒකට වගකිව යුත්තේ කාන්තාවන්මයි. කතාව ඇත්ත.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10807935146220198032015-08-01T14:19:31.120+05:302015-08-01T14:19:31.120+05:30ඔය ඉතින්, මම උපරිම වශයෙන් විරුද්ධයි. අවුල තියෙන්නෙ...ඔය ඉතින්, මම උපරිම වශයෙන් විරුද්ධයි. අවුල තියෙන්නෙ මට ඔය පරණ පෝස්ට් බොහොමයක් කටපාඩමින් වගේ මතක තියෙන එකනෙ. අනික රි-පෝස්ට් කරන්නෙ තියෙන ඒවයින් හොඳටම මතක, සුපිරිම ඒවනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9408233339332541432015-08-01T09:55:46.468+05:302015-08-01T09:55:46.468+05:30දාන්න පහක් නිරෝ අක්කා!
මේ ඇත්තට එයා පරිප්පු හොද්දට...දාන්න පහක් නිරෝ අක්කා!
මේ ඇත්තට එයා පරිප්පු හොද්දටත් වැනිලා දානවද? අපේ බසූත් සුදුළුුණු මෙව්වා එකක් වක්කරනව හැම හොද්දටම.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36426692319561234612015-08-01T09:53:11.749+05:302015-08-01T09:53:11.749+05:30අනේ මන්දා අප්පා. එක එක්කෙනාගෙ ලයිෆ්ස්ටැයිල් වෙනස්න...අනේ මන්දා අප්පා. එක එක්කෙනාගෙ ලයිෆ්ස්ටැයිල් වෙනස්නෙ අප්පා. හැබැයි ඉතින් අවුරුදු ගාන සම්පූර්ණ උනාම මාරුවක් හදාගන්න එක අවුලක් නැහැලු නේද? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2990204540992341212015-08-01T09:51:42.499+05:302015-08-01T09:51:42.499+05:30ඒ කියන්නෙ හදිස්සියෙ තනියෙන් උයාගන්න වුනොත් කිසි ගේ...ඒ කියන්නෙ හදිස්සියෙ තනියෙන් උයාගන්න වුනොත් කිසි ගේමක් නෑ කියන එකනෙ. මරු මරු!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37956188644505628942015-08-01T09:49:16.888+05:302015-08-01T09:49:16.888+05:30:D:Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52709192319696135072015-08-01T09:48:49.674+05:302015-08-01T09:48:49.674+05:30හප්පේ අයියල මල්ලිලා ඉන්නවනම් ඉතින් ඔය වරුණාව අහගන්...හප්පේ අයියල මල්ලිලා ඉන්නවනම් ඉතින් ඔය වරුණාව අහගන්නම වෙනවා. ඒ වුනාට අම්මට සතියට දවසක් නිවාඩු දෙන එක කොයිතරම් හොඳද!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16618669495044722782015-08-01T09:47:09.725+05:302015-08-01T09:47:09.725+05:30අටරියං? හූහ්! මම+සපත්තුදෙක ලව්පූසා මහත්තයට වඩා අඟල...අටරියං? හූහ්! මම+සපත්තුදෙක ලව්පූසා මහත්තයට වඩා අඟලක් උසයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67083358355699519372015-08-01T09:45:37.094+05:302015-08-01T09:45:37.094+05:30හැක හැක!
ඒකත් ජයසිරි මංගලම් වෙයි වගේ. කෝ මේ ඉවානයා...හැක හැක!
ඒකත් ජයසිරි මංගලම් වෙයි වගේ. කෝ මේ ඉවානයා?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85933365756030440412015-08-01T09:44:04.279+05:302015-08-01T09:44:04.279+05:30ඩූඩ්ගේ ලෙඩවලින් කෘමිනාශක භීතිකාව සහ මකුළුදැල් පේන්...ඩූඩ්ගේ ලෙඩවලින් කෘමිනාශක භීතිකාව සහ මකුළුදැල් පේන්න බැරිවීම මටත් තියෙනවා. මම නම් ගෝවා උයන්න ගියාම කොලෙන් කොලේ සෝදලා පැයක් විතර අධිසාන්ද්ර ලුණුවතුරෙත් ඔබල තියලයි ගන්නෙ.
බිත්තර සබන් දාල සෝදන ලෙඩේ ඩූඩ්ට නැද්ද?

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84239086634422435652015-08-01T09:16:21.113+05:302015-08-01T09:16:21.113+05:30ඉවීම ගැන මටත් අත්දැකිම් ඇත.පුතා ලැබෙන්න ඉද්දි ඇදේම...ඉවීම ගැන මටත් අත්දැකිම් ඇත.පුතා ලැබෙන්න ඉද්දි ඇදේම වැතිර කැරකෙනවා යැයි කියද්දී මා බෝංචි වෑංජනයක් සෑදුවේය.එහි මිරිස් රහ නියමෙට තිබිණ.ඇයට කඩෙන් බත් ගෙනත් දෙන්නට සිදු විය.මිරිස් බෝංචි තුන් වේලටම මම වැළදුවේය.දුව ලැබෙන්න ගොස් තත්ත්වය දරුණු විය.හෙල්ලීමත් ජිවිත අවදානමක්ය.මම ආප්ප හැදුවෙමි.තෝසේ හැදුවෙමි.ගුරුවරයා ඒ කවර වල ගසා තිබෙන උපදෙස්ය.ඒවානම් පට්ටය.අතේ දිය පට්ටය.ජෙන්සන් වයලට් වැලමිට සිට ඇඟිලි දක්වා තැන තැන තවරා ගත් මා වෙනත් ලෝකයකින් ආ එකෙක් බඳුවිය.......අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නැහැ කියන්නෙ නැත.මතකය අතරින් එබෙන හිනාවට මොකද්දෝ ලල් එකක් ඇත....ෂෙල්ටන් පයාගලයන් නිතරම කිව්වේ අදින්න ගෝනි පඩංගුවත් වැදගත් බවය..රහ තියෙන්නෙ අදින එකේය.බස්සිට සුබ පතමි.nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23570140237230838172015-07-31T18:03:35.608+05:302015-07-31T18:03:35.608+05:30බස්සි හරිම වාසනාවන්තයි නේද? කොහොම නමුත් පංගුපේරු න...බස්සි හරිම වාසනාවන්තයි නේද? කොහොම නමුත් පංගුපේරු නැතිව දෙන්නට දෙන්න උදව් පදව් කරගෙන උයන පිහින එක තමයි වෙන්න ඕනෙ. ඒත් ගොඩක් තැන් වල නොවෙන්නෙත් ඕකම තමයි නෙ...?දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19819048203348826292015-07-31T15:25:20.783+05:302015-07-31T15:25:20.783+05:30බස්සි: හිටහන් මම ලියනවා එකක්, උඹට දත් නැතුව බත් කන...බස්සි: හිටහන් මම ලියනවා එකක්, උඹට දත් නැතුව බත් කන්න! ( හරිනේ උපමාව නැද්ද? බස්සියන්ට කොහෙද හලෝ දත්.. හෙහ් )නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62530109339659654092015-07-31T15:23:42.126+05:302015-07-31T15:23:42.126+05:30කම්මල:
ඈ ?? ඌ එහෙම එකක් කරා?? ඈ ?? මේකද යකෝ යහපාල...කම්මල:
ඈ ?? ඌ එහෙම එකක් කරා?? ඈ ?? මේකද යකෝ යහපාලනේ ??? එක්කෝ මට ඔය ඇප්ලිකේෂන් එක මේ පාර චන්දෙ ඉල්ලන උන්ගේ ඇප්ලිකේෂන් එක්ක ටපලෙන්න ඇති. ලඟදි ගත ජායාරුපයක් සමඟ කෙලින්ම එන්න කියහන්
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54656967433510700692015-07-31T15:19:48.296+05:302015-07-31T15:19:48.296+05:30Ivan : ඔව් ඔව්... ඩිංගක් ඔලුව දාහන්කො කුස්සියේ දොර...Ivan : ඔව් ඔව්... ඩිංගක් ඔලුව දාහන්කො කුස්සියේ දොරෙන් ඇතුලට.... වලං කරක් එක්ක ගිහෑකි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49293917807921545962015-07-31T13:11:48.462+05:302015-07-31T13:11:48.462+05:30මේ දැන් Dude අයියාගේ පොස්ට් එක කියවලා මේකට කමෙන්ට්...මේ දැන් Dude අයියාගේ පොස්ට් එක කියවලා මේකට කමෙන්ට් කරන්න ආවේ! උයන්නම්.. රෙදි ටික වනන්නම්.. බාල්දියත් උස්සන් යන්නම්.. අනේ රෙදි හෝදන්න නම් බෑ! (කොහොමත් අපේ අම්මා බනිනවා තෝ රෙදි හේදුවොත් රෙදි අදින්න වෙන්නේ මාසයයි කියලා! )නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44335380392629244002015-07-31T12:59:06.304+05:302015-07-31T12:59:06.304+05:30මං අද මාලන්/ජේමිස් බණ්ඩා බ්ලොගයේ සාරි ඇඳීමේ නීතිය ...මං අද මාලන්/ජේමිස් බණ්ඩා බ්ලොගයේ සාරි ඇඳීමේ නීතිය ගැන කතාවේ දී ලීවා වගේ- කාන්තාවන්ට ඇති පීඩනවලට පිරිමි විතරක් නොවෙයි කාන්තාවනුත් වගකිය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83936348152063818282015-07-31T07:56:41.523+05:302015-07-31T07:56:41.523+05:30හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!
අනිත් බ්ලොගේ ප... හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!
අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව ඇගේ බලවත් මෙව්වා එක පල කල මෑතදී විවාහප්රාප්ත බස්සි Y.A.S.Hon. මැතිණිය ලියූ හතරරියන්ගේ කින්ඩි හිනාවේ අන්තර්ගතය සහ ප්රතිචාර දැකීමෙන් දෛවයේ සරදමකට මෙන් එම වැරැද්දම නැවත කිරීමට සිත් වූ වගයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57746684393049967912015-07-31T06:14:46.435+05:302015-07-31T06:14:46.435+05:30//" තුනපහ, ගරම් මසාල, සෝයි සෝස්, වැනිලා වගේ&q...//" තුනපහ, ගරම් මසාල, සෝයි සෝස්, වැනිලා වගේ"// :O මොකක් ? මේවා ඔක්කොම දාලා කේක් හදනවද? නැත්තම් පරිප්පු උයනවද? මරුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-80507957038333601672015-07-31T06:11:47.234+05:302015-07-31T06:11:47.234+05:30උපයා උයනකොට කුස්සිය ඇතුලේ නිකං අන්තිම කාලේ පුදුකුඩ...උපයා උයනකොට කුස්සිය ඇතුලේ නිකං අන්තිම කාලේ පුදුකුඩිඉරිප්පු වගේලු .. හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com