tag:blogger.com,1999:blog-2243405417073583443.post3512275209744091021..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : රිදී පාට ආදරේ (3)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2243405417073583443.post-64542564430191272072015-05-10T12:03:45.358+05:302015-05-10T12:03:45.358+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55391950469313135742015-01-15T22:15:28.891+05:302015-01-15T22:15:28.891+05:30හෙට හෙට. හෙට වෙනකම් සූට්ටිත්තක් ඉවසන්නකෝ...හෙට හෙට. හෙට වෙනකම් සූට්ටිත්තක් ඉවසන්නකෝ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13441592083838904372015-01-15T22:14:54.929+05:302015-01-15T22:14:54.929+05:30වැරදි හැදුව. පොඩ්ඩක් ඩිලේ උනාට සමාව බාජනේකට දාන්න ...වැරදි හැදුව. පොඩ්ඩක් ඩිලේ උනාට සමාව බාජනේකට දාන්න ඈ!

ඉතුරු ටික හෙටම බලමුකෝ නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51270074786648576312015-01-15T22:13:55.779+05:302015-01-15T22:13:55.779+05:30තැන්කූ මකසී!!තැන්කූ මකසී!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29940480885772842552015-01-15T22:12:09.323+05:302015-01-15T22:12:09.323+05:30පල පල.
උඹ නම් ලබන ආත්මෙ අනිවා අසාධාරණේට ලක් වෙච්චි...පල පල.
උඹ නම් ලබන ආත්මෙ අනිවා අසාධාරණේට ලක් වෙච්චි බළලෙක් වෙනවා. බොරුනම් බලපන්කො.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60805415422523942492015-01-15T22:10:59.843+05:302015-01-15T22:10:59.843+05:30අනිවා! හෙට අන්තිම කොටස දානවා.අනිවා! හෙට අන්තිම කොටස දානවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65297008426277168112015-01-15T22:10:23.902+05:302015-01-15T22:10:23.902+05:30හැක හැක
උඹලව එහෙමවත් පොඩ්ඩක් අමාරුවෙ දාන්ට එපායැ.
...හැක හැක
උඹලව එහෙමවත් පොඩ්ඩක් අමාරුවෙ දාන්ට එපායැ.

බොහොම තැන්කූ ඈ...!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50836560263130685082015-01-15T22:09:30.354+05:302015-01-15T22:09:30.354+05:30කියෝල බලලා එන්නකෝ එහෙනම් කුරුට්ටියෝ...කියෝල බලලා එන්නකෝ එහෙනම් කුරුට්ටියෝ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30206980557418873442015-01-15T22:08:40.989+05:302015-01-15T22:08:40.989+05:30බොහොම ස්තූතියි හොරෝ....බොහොම ස්තූතියි හොරෝ....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65281138291357443932015-01-15T22:07:07.527+05:302015-01-15T22:07:07.527+05:30බොහොම ස්තූතියිබොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රි...බොහොම ස්තූතියිබොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ...

ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14507181542760871102015-01-15T22:05:26.069+05:302015-01-15T22:05:26.069+05:30බොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කල...බොහොම ස්තූතියි! ඔන්න වැරදි හැදුවා රිප්ලයි කරන්න කලින්ම. පරක්කු උනාට සමාවෙන්න හොඳේ... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75727620940236615952015-01-15T22:03:54.033+05:302015-01-15T22:03:54.033+05:30:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39870713356345143212015-01-15T22:03:30.514+05:302015-01-15T22:03:30.514+05:30අයියෝ බස්සියෝ ... Mega Series ඔට්ටු නැහැ ...
තවත්...අයියෝ බස්සියෝ ... Mega Series ඔට්ටු නැහැ ...
තවත් බලා ඉන්න එපායෑ ඉතින් ... අපිට අල්යෝශා ට තරම්ව ත් ඉවසීමක් නැහැ අප්පා ...සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67796729446956119942015-01-15T15:37:59.531+05:302015-01-15T15:37:59.531+05:30උපේක්ෂා පෙන්නපු වැරදි දෙක හදන්න..
සාරෝෂ්කා (මං මේ...උපේක්ෂා පෙන්නපු වැරදි දෙක හදන්න..

සාරෝෂ්කා (මං මේක කියෙව්වේ සාරා අක්කා කියලා හෙහ්.. හෙහ්..) ගේ අවවාදය.. මලා වගේ ඉන්න.. එතකොට වරල් යට හංග ගත්ත පළිඟුව.. හිත කොණක පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඇති කරනව.. ඊට වැඩිය මොකුත් කියන්නේ නෑ..
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51347806329012453132015-01-15T14:25:58.434+05:302015-01-15T14:25:58.434+05:30ඔහොම යන් ඔහොම යන් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85473080209984860872015-01-15T13:24:48.092+05:302015-01-15T13:24:48.092+05:30//ඒ එක්කම වතුරෙන් උඩට ලොකු පිම්මක් පැන්න මාරියා සු...//ඒ එක්කම වතුරෙන් උඩට ලොකු පිම්මක් පැන්න මාරියා සුදු පැහැ පළිඟුවක් දැලේ සිදුරකින් ඇතුලට තල්ලු කලා.// මෙහි මාරියා නොවේ 'සාරා' වියයුතුයි නේද?

//එතකොටම ඔහුට සිරි වුනා සාරොෂ්කාගේ අවවාදය. // 'සිහි' වෙන්න ඇති නේද?

වැරදි හෙව්වට දුක් වෙන්න එපා හරිද.. එකෙන් ගම්ය වෙන්නේ අපි අකුරක් නෑර මේක කියෝනවා කියලා නේ ...??

මට මතක් වෙන්නේ 'Finding Nemo' කියන movie එක. මම ඒ ගැන පෝස්ටුවක් ලියන්න තැවරී තැවරී ඉන්නවා මිසක්... කෝ ලියවෙන්නේ නැහැනේ!

අල්යෝෂා... මම උඹ ගැන දුක්වෙන්නේ නැහැ.. මොකද කොතරම් තේරුම් කලත් තමුන්ට සිද්දවෙනකල්ම සමහර විප්ලවකාරයෝ විස්වාස කරන්නේ නැහැ සමහර දුරදිග නොබලා කරන වැඩ! වඩා දුක්වෙන්න වටින්නේ ඔහොම ගොහිං ආපහු දොළපාරට නොඑන උඹ වගේ උන්ගෙන් දොළපාරේ ඉන්න උන්ට ගන්ට තියෙන ආදර්ශමත් කතාන්දර අඩුවෙන එක ගැනයි. කහපාට උනත්, පිරිසි වගේ ඇස්තියෙන මාළු ලමිස්සියෙක්ගෙන් ගන්ට පුළුවන් දේවල් උඹ අමතක කරපු එක තමයි වැරදි...

හිටින්කෝ කවාකාර ටැංකියේ උඹේ ඉරණම ලියා තිබුනේ මොන පාටටද කියල...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24192941573846354452015-01-15T11:07:47.420+05:302015-01-15T11:07:47.420+05:30උඹ ගිය ආත්මේ අසාධාරනයට ලක්වී ,ටැංකිගත වූ මාලුවෙක් ...උඹ ගිය ආත්මේ අසාධාරනයට ලක්වී ,ටැංකිගත වූ මාලුවෙක් බව පෙනී යයි. එහෙනං මලා වගේ ඉඳලා බලන්න කියමුඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89183661742950966482015-01-15T08:29:40.192+05:302015-01-15T08:29:40.192+05:30ඊළගට මොකක් වෙයිද කියල බලං ඉන්න එක තමා මහ එපාම කරපු...ඊළගට මොකක් වෙයිද කියල බලං ඉන්න එක තමා මහ එපාම කරපු වැඩේ...
ඒකත් ඉක්මනට දාන්ඩෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52282711811565542472015-01-15T02:15:24.450+05:302015-01-15T02:15:24.450+05:30ඔක්කොමත් හරි මේකේ නම් කියවන්නනේ බං වැඩියෙන් වෙලා ය...ඔක්කොමත් හරි මේකේ නම් කියවන්නනේ බං වැඩියෙන් වෙලා යන්නේ..

කතාව ගති..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52292962303272281052015-01-15T00:12:27.026+05:302015-01-15T00:12:27.026+05:30හිටින්නකෝ මුල ඉඳන් කියවල එනකම්....හිටින්නකෝ මුල ඉඳන් කියවල එනකම්....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34114081662733232612015-01-14T21:02:35.616+05:302015-01-14T21:02:35.616+05:30තවත් පට්ටම කතා පෙලක් බස්සිගෙන් :D නියමයි තවත් පට්ටම කතා පෙලක් බස්සිගෙන් :D නියමයි හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40445816636449281242015-01-14T18:41:44.446+05:302015-01-14T18:41:44.446+05:30ඔහොම යං... ("එතකොටම ඔහුට සිරි වුනා" නෙම...ඔහොම යං... ("එතකොටම ඔහුට සිරි වුනා" නෙමේ වෙන්න ඕනෙ මං හිතන්නෙ)Anonymoushttps://www.blogger.com/profile/15552918930959430616noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56755929499371886292015-01-14T16:48:43.532+05:302015-01-14T16:48:43.532+05:30!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com