tag:blogger.com,1999:blog-2243405417073583443.post3569696259059095051..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ගබ්සා නොකල වරදට සමාජයෙන් ගබ්සා වීම (One Abortion? or being Aborted thousand times?)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-2243405417073583443.post-30201033943227482702017-03-30T18:38:06.371+05:302017-03-30T18:38:06.371+05:30ඔබේ අදහසට මගේත් ආචාරය සෙහාන්ඔබේ අදහසට මගේත් ආචාරය සෙහාන්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44227488474533040992014-04-28T23:47:35.029+05:302014-04-28T23:47:35.029+05:30මට කියවන්න බැරි වූ බස්සීගේ ලිපියට ආවේ විදානේ දාපු ...මට කියවන්න බැරි වූ බස්සීගේ ලිපියට ආවේ විදානේ දාපු ලින්ක් එක නිසා. සමාජයයේ ඇති වැරදි පැත්තක් පෙන්වන ලිපිය අනුවේදනීයයි. මානුෂිකත්වය නැති ධර්මදීපයක් මේක. විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25674569564401033782014-04-09T20:27:09.568+05:302014-04-09T20:27:09.568+05:30හා හා අරූ වහාම ඉල්ලා අස්කරගන්න ඒ කතාව. :Dහා හා අරූ වහාම ඉල්ලා අස්කරගන්න ඒ කතාව. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55472283615306214992014-04-09T20:26:14.276+05:302014-04-09T20:26:14.276+05:30ස්තූතියි අරූ. ගබ්සාව නීතිගත කරන්න යද්දි පෙලපාලි යන...ස්තූතියි අරූ. ගබ්සාව නීතිගත කරන්න යද්දි පෙලපාලි යන සමාජය,පියෙක් නැති දරුවෙක් උකුලෙ තියන් යන ගැහැණියට ගල් ගහනව.

එඬරු නැට්ටෙ බෙහෙත කරාපු දොස්තර තාත්තෙක්ගෙ දුවෙක් ගැන අපූරු නවකතාවක් කියෙවුව දැන් නම අමතකයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45449702578314965762014-04-09T20:23:24.958+05:302014-04-09T20:23:24.958+05:30//මව් පදවිය යනු කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියය...//මව් පදවිය යනු කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි , එවන් උත්තරීතර මව් පදවිය කාන්තාව මත බලෙන් පටවන්නක් නොව ඇය තම හදවතින්ම ඉල්ලා සිටින විට ලබාගත හැක්කක් විය යුතුයි//
100%ක් එකඟයි.

ජොලියට වගේ ගබ්සා කරන කාන්තාවොත් ඉන්නව පවුලූශා. ඒ ගැන කතාවක් මෙතන ලියන්න හදල ආයෙත් සුදු වෑන් එවයි කියල නොලිය උන්න. කියන්නම්කො වෙලාවක.

අපේ රටේ නීති මාර්ගයෙන් ඇපෘවල් එනකොට ගබ්සාව කෙසේ වෙතත් බබා හම්බුවෙලා තියෙයි නේ.... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57241202650762932332014-04-09T20:19:10.044+05:302014-04-09T20:19:10.044+05:30හැක්. දවසේ කතාව. හැක්. දවසේ කතාව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77382456748063663652014-04-09T20:18:38.603+05:302014-04-09T20:18:38.603+05:30හිහි. කලබලේට ලිවුවෙ අරූ. තොලි හොඳේ........ හිහි. කලබලේට ලිවුවෙ අරූ. තොලි හොඳේ........ බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91075733069328467942014-04-09T20:17:53.271+05:302014-04-09T20:17:53.271+05:30වින්දික සීතලට ළමයි හදන එවුන් වෙනුවෙන් කල යුත්තේ ගබ...වින්දික සීතලට ළමයි හදන එවුන් වෙනුවෙන් කල යුත්තේ ගබ්සාව නීතිගත කිරීම නොව උපත් පාලන ක්‍රම ගැන නිවැරදි අවබෝධයක් ලබාදීමයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17509339305316664402014-04-09T20:16:19.769+05:302014-04-09T20:16:19.769+05:30අනේ මන්දා උදාර දරුවෙක්ගෙ biological පියා කවුද කියල...අනේ මන්දා උදාර දරුවෙක්ගෙ biological පියා කවුද කියල හඳුනා ගන්න මෙච්චර පහසුකම් තියෙද්දිත් අවිවාහක නම් දරුවා අවජාතකයි කියල කොන් කරන සමාජය ගැන \ඇත්තටම කලකිරෙනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50568253796308680832014-04-09T20:13:30.953+05:302014-04-09T20:13:30.953+05:30ඇත්තෙන්ම ඔව් තුශානි. ඔවුන් මටනම් වීරවරියන්! ඇත්තෙන්ම ඔව් තුශානි. ඔවුන් මටනම් වීරවරියන්! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43090668196379299762014-04-09T20:12:48.318+05:302014-04-09T20:12:48.318+05:30කාලක් ගහල වරෙන් බැරෑරුම් විදියට සාකච්චා කොරන්න. :P...කාලක් ගහල වරෙන් බැරෑරුම් විදියට සාකච්චා කොරන්න. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4783864409803812592014-04-09T20:11:52.517+05:302014-04-09T20:11:52.517+05:30පවුලූශා උඩ තියෙන ඩූඩ්ගෙ කමෙන්ට් එක දැක්කදපවුලූශා උඩ තියෙන ඩූඩ්ගෙ කමෙන්ට් එක දැක්කදබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76371056746101484092014-04-09T20:11:10.249+05:302014-04-09T20:11:10.249+05:30ගණිකා වෘත්තිය නීතිගත කිරීමට නම් මාත් එකඟයි. මොකද එ...ගණිකා වෘත්තිය නීතිගත කිරීමට නම් මාත් එකඟයි. මොකද එයින් ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමත් අඩුවේවි. අනික තමයි ගබ්සාව නීතිගත කිරීමෙන් හොර වෙද්දු කරන ද්විත්ව ඝාතන වත් අඩුවේවි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42047536536487425622014-04-09T20:06:03.551+05:302014-04-09T20:06:03.551+05:30ඇත්ත චන්දන අයියේ. මවගේ ජීවිතයට තර්ජනයක් නම් ගබ්සාව...ඇත්ත චන්දන අයියේ. මවගේ ජීවිතයට තර්ජනයක් නම් ගබ්සාවට ඉඩ දිය යුතුයි. අනික තමයි ජීවිතයක අගය කියාදීලා දරුවා බිහි කලාට පස්සෙ අරන් හදාගන්න කැමති දෙමාපියන් එක්ක දරුවගෙ මවව සම්බන්ධ කරල දෙන්න පුලුවනි නම් යම් ක්‍රමවත් නීතිමය රාමුවක් තුල.... සෑහෙන්න වටිනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47379953424507338622014-04-09T20:02:46.928+05:302014-04-09T20:02:46.928+05:30ඔව් නන්දික. මිනිස්සු මනුස්සකම කියල හිතන්නෙ ඔලුවෙන්...ඔව් නන්දික. මිනිස්සු මනුස්සකම කියල හිතන්නෙ ඔලුවෙන් කල්පනා නොකර හැඟීම් වලට අනුව ක්‍රියා කිරීමයි. මම හිතන විදියට නම් මනුස්සකම තියෙන්නෙ ඔලුවෙන් හිතන, විවෘතව ලෝකෙ දකින මිනිස්සු ළඟයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41419542414983505072014-04-09T20:00:29.538+05:302014-04-09T20:00:29.538+05:30නන්දික කියන කතාව හරි නාඩියා. කැම්පස් එකේ මෙඩිකල් ස...නන්දික කියන කතාව හරි නාඩියා. කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙනුත් උදව් දෙනව කියන්නෙ ඕවට. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71056268706340794942014-04-09T19:59:07.725+05:302014-04-09T19:59:07.725+05:30ඔව් මනෝජ් අපේ රටේ හරක් මරනවට විරුද්ධව උද්ඝෝෂන කරන ...ඔව් මනෝජ් අපේ රටේ හරක් මරනවට විරුද්ධව උද්ඝෝෂන කරන සුදනන් තමන්ට හොරෙන් තමාගෙ කුසේ පිළිසිඳගත් දරුවව ලෝකෙට බිහි කරන අම්මලාට ගර්භා කරන හැටි ඇත්තටම හිරිකිතයි. //සමාජය ගබ්සා කරන්න ඕනේ අර වගේ දිරිය අම්මලාව නෙමේ පටු විදියට ලෝකය දකින්න හදන ශුද්ධවන්තයන්වයි.// සම්පූර්ණයෙන් එකඟයි! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18807327907653415082014-04-09T19:52:32.662+05:302014-04-09T19:52:32.662+05:30අන්න ඒක ඇත්ත බොරලු මල්ලි. ඔය පාඩම් උගන්වන්න ඕනෙ යෞ...අන්න ඒක ඇත්ත බොරලු මල්ලි. ඔය පාඩම් උගන්වන්න ඕනෙ යෞවනෝදයේදි. ඒ කියන්නෙ අවුරුදු 11 දි පමන. අපේ පැත්තෙත් ඉන්නවා නිදහස් වෙළඳ කලාපයේ වැඩට ආපු පොඩි ගැහැණු ලමයි අවුරුදු 15,16යි. ගෙවල් වලින් ඈත් වෙලා අන්තිමේ ගොඩක් ළමයි වැරදි පාරවල්වල ගිහින් ලාබාල වයසෙදිම අම්මලා වෙනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43740151793235766342014-04-09T19:44:11.004+05:302014-04-09T19:44:11.004+05:30ස්තූතියි මනෝශ්!!!!!! ස්තූතියි මනෝශ්!!!!!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41983853280190104882014-04-09T19:43:37.545+05:302014-04-09T19:43:37.545+05:30හෙහ්. මාරයි ඩූඩ්. කටේ ටොපියක් දාන්න වටිනව. සිරා කත...හෙහ්. මාරයි ඩූඩ්. කටේ ටොපියක් දාන්න වටිනව. සිරා කතාව.

ඇයි මෝස්තර නිරූපිකාවන්
පාසල් වල නම් ඉහල පන්ති වල ක්‍රීඩාවට දක්ෂ සිසුවියන් (සමවයසෙ උන්ගෙ මතය.)
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44089216701010793022014-04-09T19:33:46.736+05:302014-04-09T19:33:46.736+05:30//දරුව හදාගන්න අවශ්‍ය වෙනත් පහසුකම් සළසන්න ඕන. සිය...//දරුව හදාගන්න අවශ්‍ය වෙනත් පහසුකම් සළසන්න ඕන. සියල්ලටම පෙර ඇය වීරවරියක් ලෙස සමාජය පිළිගන්න ඕන//
එකඟයි යකා. ඇත්තෙන්ම ජාතියෙ ගොඩ වැඩිකරහන්න වගේ පටු අරමුණු නැතුව මේ දිහා මානුශීයව බලන්න පෙළඹෙනවානම් කොයිතරම් වටිනවද බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14461032849806705912014-04-09T19:29:01.420+05:302014-04-09T19:29:01.420+05:30තමන්ගෙ කතාවෙන් ඒ හෙලුව රටටම පේන බව ඒ ඊනියා සුද්ධව...තමන්ගෙ කතාවෙන් ඒ හෙලුව රටටම පේන බව ඒ ඊනියා සුද්ධවන්තයින්ට තේරුමක් නෑ මහේශ්. මොනා කරන්නද. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22848008643021435732014-04-09T19:26:46.129+05:302014-04-09T19:26:46.129+05:30මගේ අදහසත් ගබ්සාව නීතිගත කිරීම, නිසි උපදේශනය සහ ආක...මගේ අදහසත් ගබ්සාව නීතිගත කිරීම, නිසි උපදේශනය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් හොර වෙද්දුන්ගෙ අතින් මියැදෙන මවුවරු ගනන අඩු වෙනවා වගේම, ඇඟෙන් ඉන්නෙක් අයින් කරනව වගේ කලලයක් අයින් කිරීම සුලු කොට තකන මානසිකත්වයත් වෙනස් වේවි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78879758733137765172014-04-07T11:51:59.534+05:302014-04-07T11:51:59.534+05:30අන්න එහෙම එන්ඩ බස්සියේ...
අන්න එහෙම එන්ඩ බස්සියේ...
Generalhttps://www.blogger.com/profile/16541303337579372768noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60588474709368048152014-04-06T22:35:07.147+05:302014-04-06T22:35:07.147+05:30ඔමාටත් දෙන්න වෙන්නෙ අටම්ට දුන් පිලිතුරමයි. ඔයාල අද...ඔමාටත් දෙන්න වෙන්නෙ අටම්ට දුන් පිලිතුරමයි. ඔයාල අදහස් කරන්න ඇත්තෙත් එයමයි නේද? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com