tag:blogger.com,1999:blog-2243405417073583443.post374291352875738316..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : බෝතල් කල යුතුය වසන්තයබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-2243405417073583443.post-29993957864511445582014-12-11T14:17:56.342+05:302014-12-11T14:17:56.342+05:30පහුගිය සතිය දෙක කන්නවත් වෙලාවක් නැතුව උන්නෙ. නොලිය...පහුගිය සතිය දෙක කන්නවත් වෙලාවක් නැතුව උන්නෙ. නොලිය හිටියෙ නෑ, ලිවුවා. හැබැයි කතා හෑලි නෙමෙයි, කවි. යන එන අතරෙදි. ඒත් ලියපුවා පෝස්ට් කරගන්න, කමෙන්ට් වලට රිප්ලයි කරන්න කාලයක් තිබුනේම නැහැ. කෝ ඉතින් මෙයාලට කිවුවාම කරන්නෙ පට්ට ස්ට්රෙස් වෙලා ඉන්න මට බැනපු එකනේ. ඒ නිසා ටික දවසකට බ්ලොග අත ඇරලාම දැම්ම. දැන් ආපහු ලියනවා! අදත් පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66940442358923833142014-12-11T14:14:15.380+05:302014-12-11T14:14:15.380+05:30දැන් බිසී නෑ යකූ. බලපිය අද පෝස්ට් එකකුත් දැම්මා. ෆ...දැන් බිසී නෑ යකූ. බලපිය අද පෝස්ට් එකකුත් දැම්මා. ෆුහ්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71014960717412671342014-12-11T03:54:21.752+05:302014-12-11T03:54:21.752+05:30අනේ පව් බස්සි. බිසී වෙලා. මන් ඒත් බැලුව ඉවාන් පව්ල...අනේ පව් බස්සි. බිසී වෙලා. මන් ඒත් බැලුව ඉවාන් පව්ලුෂ නිහඬ මොකද කියල. එයත් බිසී. අපි මේ ළමයි ඉන්න මිනිස්සු ලියන්නේ. කූම හරි වෙලාව හොයා ගන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40786921191426814592014-12-08T10:05:40.015+05:302014-12-08T10:05:40.015+05:30අනේ පල ගෙම්බෝ යන්න, දැන්ද තෝ ළිදෙන් ගොඩ අවේ...!!
උ...අනේ පල ගෙම්බෝ යන්න, දැන්ද තෝ ළිදෙන් ගොඩ අවේ...!!
උබටත් බ්ලොග් එකක් තියෙනවා, බොට මතකද..??Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17405264844612121452014-12-08T09:49:57.655+05:302014-12-08T09:49:57.655+05:30බිසී නැති ලෝකෙක මා ඉපදේවා . මට කොච්චර බිසී වුනත් උ...බිසී නැති ලෝකෙක මා ඉපදේවා . මට කොච්චර බිසී වුනත් උඹ බිසී කියලා ඇහුවම පුදුම සන්තෝසයක් ,අම්මප. තව තව වැඩ වැඩිවී , බොසී ගෙන් බැනුම් නහුතෙට අසන්නට ලැබෙන වාසනාවන්ත බිසී කාලයක් වේවා . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63906047061646896432014-12-08T09:48:01.371+05:302014-12-08T09:48:01.371+05:30උඹෙන් පිං , මගෙන හෙන වල් නිමෝටඋඹෙන් පිං , මගෙන හෙන වල් නිමෝටඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60943389236217546882014-12-07T20:45:02.994+05:302014-12-07T20:45:02.994+05:30හම්මේ ඔව් නේන්නම්! ලොල් කෝටියයි!හම්මේ ඔව් නේන්නම්! ලොල් කෝටියයි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-8453996412830537852014-12-07T20:43:32.258+05:302014-12-07T20:43:32.258+05:30කවි හිතක්
ගල් ගැහෙන්නේ
දෙසැම්බර් හීතලට විතරමද?
:)...කවි හිතක්
ගල් ගැහෙන්නේ
දෙසැම්බර් හීතලට විතරමද?

:)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34071866905129576632014-12-07T20:41:27.572+05:302014-12-07T20:41:27.572+05:30තැන්කූ නංගා :)තැන්කූ නංගා :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52793967588851158522014-12-07T20:03:24.119+05:302014-12-07T20:03:24.119+05:30පෙනේ පෙනේ :Pපෙනේ පෙනේ :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91493333430239336772014-12-07T20:01:56.427+05:302014-12-07T20:01:56.427+05:30ඒක නේන්නම් සිරා අයියේ. මේ දෙසැම්බර් අපලය.
ඒ බුකි ...ඒක නේන්නම් සිරා අයියේ. මේ දෙසැම්බර් අපලය.

ඒ බුකි ඩෑල් වගයක්. ඔය ඔපිස් යන අතරේ බුකියට ලියපු කවි සහ ඒවාට ලැබුනු පිළිතුරු.

ජංගමයෙන් බ්ලොග් ලියන්න පුලුවන් උනානම් මම නොලියා ඉන්නෙ නෑ. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40513085906700933932014-12-07T19:58:34.389+05:302014-12-07T19:58:34.389+05:30වර්චුවල් ලෝකෙට එන්න
හැබෑ ලෝකෙ මනුස්සයාගෙ හුස්ම වැට...වර්චුවල් ලෝකෙට එන්න
හැබෑ ලෝකෙ මනුස්සයාගෙ හුස්ම වැටිය යුතුයි.

හැමවෙලේම හිනාවෙන්නෙ
වර්චුවල් මූණ විතරයි
ඒකයි ඇත්ත.

කොලේ ඇරලම පෙන්නුවා ඔන්න ඈ!

තාක්ෂනික උපදෙස් සඳහා සාදර අනුග්රහය දෙන නිමෝට පින් ඈ!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4775636777067878592014-12-07T19:55:08.386+05:302014-12-07T19:55:08.386+05:30බොලා විතරක් නෙමෙයි...අපිත් බිසි...පෙන්නෙ නැද්ද අදය...බොලා විතරක් නෙමෙයි...අපිත් බිසි...පෙන්නෙ නැද්ද අදයි කියවන්නෙ මේක...සති අන්තයක්ම එන්ට ඕනෙ....
//මහා කඩිමුඩියකින්
නික්ම යන්නට කලින්
බෝතල් කල යුතුය
මීළඟ වසන්තය//

මේ පද කීපය මගේ හිත වැඩියෙන් ගත්තා....අර රන්සිරිමල් ලා කවුද බොලං....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42094093501041591502014-12-07T19:54:56.267+05:302014-12-07T19:54:56.267+05:30බොහොම ස්තූතියි මහේෂ්බොහොම ස්තූතියි මහේෂ්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54203486185755371392014-12-07T19:53:57.237+05:302014-12-07T19:53:57.237+05:30අන්න දැක්කද! තේරුම් ගත්තෙ අරූ විතරයි :Dඅන්න දැක්කද! තේරුම් ගත්තෙ අරූ විතරයි :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48134596728070663932014-12-07T19:52:35.931+05:302014-12-07T19:52:35.931+05:30බලමු බලමු විභියෝ.බලමු බලමු විභියෝ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49957191003533041272014-12-07T19:51:36.845+05:302014-12-07T19:51:36.845+05:30ඔව් අෆ්ෆා ෂැගියෝ. දෙසැම්බර් කියන්නේ වැඩත් ලෙඩත් අච...ඔව් අෆ්ෆා ෂැගියෝ. දෙසැම්බර් කියන්නේ වැඩත් ලෙඩත් අච්චාරු වුන චාටර්ම මාසයක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50716091143113102442014-12-07T19:49:44.392+05:302014-12-07T19:49:44.392+05:30කවිය කියවා කවිය ගැන අදහසක් දක්වාපු මුල්ම කමෙන්ටුව ...කවිය කියවා කවිය ගැන අදහසක් දක්වාපු මුල්ම කමෙන්ටුව :)

ගොඩක් ස්තූතියි සිතූ......!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64799307203017566992014-12-07T19:47:03.221+05:302014-12-07T19:47:03.221+05:30ස්තූතියි දිලිනි!
(ඔව් ඩලා මගේ අපල අදාල වන්නේ මට ප...ස්තූතියි දිලිනි!

(ඔව් ඩලා මගේ අපල අදාල වන්නේ මට පමණමයි. මම ඒවට උත්තර හොයන නිසා තමයි බ්ලොග මගහැරෙන්නේ.)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37710877294507079932014-12-07T19:42:21.099+05:302014-12-07T19:42:21.099+05:30බිසී කියන වචනෙ ඇතුලෙත් දුක කතා මහ ගොඩක් තියෙන්නට ප...බිසී කියන වචනෙ ඇතුලෙත් දුක කතා මහ ගොඩක් තියෙන්නට පුලුවන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61437140908658134992014-12-07T19:40:57.136+05:302014-12-07T19:40:57.136+05:30මටනම් ඩේටා වැඩිත් එක්ක. වැඩ ඊටත් වැඩියි.මටනම් ඩේටා වැඩිත් එක්ක. වැඩ ඊටත් වැඩියි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82066310274258280652014-12-07T19:39:53.206+05:302014-12-07T19:39:53.206+05:30දේශා : මං හිතන්නෙ මේ කියන විදියට ඉක්මනටම වැළලෙයි.දේශා : මං හිතන්නෙ මේ කියන විදියට ඉක්මනටම වැළලෙයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17389674102629185102014-12-07T19:38:13.697+05:302014-12-07T19:38:13.697+05:30රාජ් : වෙනදා අහක බලාගෙන ගිහින් අදම කමෙන්ට් කරන්නට ...රාජ් : වෙනදා අහක බලාගෙන ගිහින් අදම කමෙන්ට් කරන්නට ආවාට ස්තූතියි. ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63224870786170087162014-12-07T19:35:53.380+05:302014-12-07T19:35:53.380+05:30මාතලන් :
හැබෑ ජීවිතයේ දුක් ගැනවිලි බ්ලොග් ගත කිරීම...මාතලන් :
හැබෑ ජීවිතයේ දුක් ගැනවිලි බ්ලොග් ගත කිරීම මට අපුල ය. බ්ලොග් හරහා එවැනි ලිපි ලියන සමහරු ගැනත් ඇතිවන හැඟීම නොපහන් බැවින් ය ඒ.

විච්චූරණ නොලියා කාර්යබහුල බැව් පමණක් සටහන් තැබුවේ එහෙයිනි. මේ ලද ප්රතිචාර ගැන නම් හිතේ ඇත්තේ මද කලකිරීමකි.

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26978324207547940162014-12-07T19:30:54.710+05:302014-12-07T19:30:54.710+05:30මට පඩි ලැබෙන්නේ බ්ලොග් ලියනවාට නොවේ. මට පඩි ලැබෙන්නේ බ්ලොග් ලියනවාට නොවේ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com