tag:blogger.com,1999:blog-2243405417073583443.post3774558344627607219..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : කවි ලොසින්ජර (බසු කවි පිටුව)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-2243405417073583443.post-13479737679327605812015-05-28T23:44:20.745+05:302015-05-28T23:44:20.745+05:30හී මාත් ආවො ඉතිං .. :)හී මාත් ආවො ඉතිං .. :)Anonymoushttps://www.blogger.com/profile/07445449261178774623noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21580621189584440982015-05-22T11:16:34.062+05:302015-05-22T11:16:34.062+05:30සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට බොහොම තැන්කූ මාතලන්!!සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට බොහොම තැන්කූ මාතලන්!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89200988731271691532015-05-22T11:16:04.164+05:302015-05-22T11:16:04.164+05:30කවියට ඉල්ලුම අඩු කාලෙක ඒ ඉල්ලුම වැඩි කරගන්න ට්රයි...කවියට ඉල්ලුම අඩු කාලෙක ඒ ඉල්ලුම වැඩි කරගන්න ට්රයි කිරීමත් මම හිතන්නේ චැලෙන්ජ් එකක් සහ 'රැඩිකල්' වීමක්. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83691210156038071732015-05-22T11:13:20.244+05:302015-05-22T11:13:20.244+05:30හැක්! හාකෝ :Pහැක්! හාකෝ :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12810752892186383782015-05-22T11:11:43.977+05:302015-05-22T11:11:43.977+05:30පරණ කවි ටික එකතු කරන්න තමයි කිචි අයියේ ඒ බ්ලොග් එක...පරණ කවි ටික එකතු කරන්න තමයි කිචි අයියේ ඒ බ්ලොග් එක හැදුවේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65381933309670608452015-05-22T11:11:13.990+05:302015-05-22T11:11:13.990+05:30අෆොයි නෑ. බලන්ට අද උදෙත් පෝස්ට් එකක් දැම්මා.අෆොයි නෑ. බලන්ට අද උදෙත් පෝස්ට් එකක් දැම්මා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5720172965000442832015-05-22T11:10:44.366+05:302015-05-22T11:10:44.366+05:30කවියක් කවියක් ගානෙ කොමෙන්ට් නොකලත් කමල්ලෑ ඉතින් සජ...කවියක් කවියක් ගානෙ කොමෙන්ට් නොකලත් කමල්ලෑ ඉතින් සජ්ජෝ. ඇවිත් කියවලා යනවනං ඒකත් සතුටකි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12511443548265332952015-05-22T11:09:52.976+05:302015-05-22T11:09:52.976+05:30ඔන්න කිවුවා ඉතින්! :3ඔන්න කිවුවා ඉතින්! :3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88673316260742259572015-05-22T08:24:28.917+05:302015-05-22T08:24:28.917+05:30ඕන් සින්ඩියෙත් එල්ලුවා.. කවියට ඉල්ලුම නම් බොහෝම අඩ...ඕන් සින්ඩියෙත් එල්ලුවා.. කවියට ඉල්ලුම නම් බොහෝම අඩුයි.. මම ආසයි බස්සි රැඩ්කල්ම ලියනවා නම්.. මොකො එතන නොම්මර එකේ නිර්මාණකාරියක් ඉන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6323499119223313782015-05-22T02:14:37.932+05:302015-05-22T02:14:37.932+05:30අපි නම් ගොඩ වෙයි.. අපි නම් ගොඩ වෙයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78430340459560978942015-05-21T23:51:57.660+05:302015-05-21T23:51:57.660+05:30උඹ පරණ කවි දානවා කියල චෝදනාවක් තියෙනවා- විස්කි වයි...උඹ පරණ කවි දානවා කියල චෝදනාවක් තියෙනවා- විස්කි වයින් රස වෙන්නෙ පරණ උනාමලුනෙ බසුAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38573628199046001152015-05-21T20:14:28.340+05:302015-05-21T20:14:28.340+05:30//තේරුනේ නැත්තං සද්ද නැතුව කිච නොවී යනව//
හැක හැක...//තේරුනේ නැත්තං සද්ද නැතුව කිච නොවී යනව//
හැක හැක :D ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24968388362669228262015-05-21T20:13:30.634+05:302015-05-21T20:13:30.634+05:30බස්සි ඔන්න මාත් ගිහින් බැලුවා :D. රෝලටත් දැම්මා. අ...බස්සි ඔන්න මාත් ගිහින් බැලුවා :D. රෝලටත් දැම්මා. අළුත් වැඩේට සුභ පැතුම්. හැබැයි දැන් ඒකට වෙලා කවි ලියලියා මේක එහෙම පාළු කොරනවා නෙමේ.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14355150839503100232015-05-21T19:17:25.062+05:302015-05-21T19:17:25.062+05:30ඕක මං දාන්න ආපු කමෙන්ට් එක.. උඹ වෙන එකක් දාපං :D ඕක මං දාන්න ආපු කමෙන්ට් එක.. උඹ වෙන එකක් දාපං :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74087651247890563252015-05-21T19:15:21.188+05:302015-05-21T19:15:21.188+05:30ඩෝලෙ ගෙනාවා !! ඩෝලෙ ගෙනාවා !! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6573933421170724142015-05-21T18:29:44.368+05:302015-05-21T18:29:44.368+05:30බස්සි, අපිත් එනවා බලන්න. තේරුනේ නැත්තං සද්ද නැතුව ...බස්සි, අපිත් එනවා බලන්න. තේරුනේ නැත්තං සද්ද නැතුව කිච නොවී යනව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15243741732504099432015-05-21T17:39:25.907+05:302015-05-21T17:39:25.907+05:30හම්මේ කලු කුබි කියන්නේ හොඳ ලකුණක්ලු නේ.හොඳයි,හොඳයි...හම්මේ කලු කුබි කියන්නේ හොඳ ලකුණක්ලු නේ.හොඳයි,හොඳයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52122792427135562052015-05-21T16:53:09.484+05:302015-05-21T16:53:09.484+05:301. ඔව්.
A) මා විසින්, පාඨක ඉල්ලීම් සලකා බැලීමෙන් ...1. ඔව්.

A) මා විසින්, පාඨක ඉල්ලීම් සලකා බැලීමෙන් පසු

B) පෝස්ට් දෙකක් අතර අවම වශයෙන් දින දෙකකවත් පරතරයක් තැබිය යුතුය. නමුත් 'කවි' යනු අනායාසයෙන් ලියවෙන්නක් නිසා සමහර දිනවලට කවි පහ-දහය ලියැවෙයි. එවිට පළ කරන්නේ වැඩි දෙනෙක් රුචි වෙතැයි සිතන කවිය පමණි. අනිත්වා වත්පොතේ තැන තැන ලියැවී, මටත් අමතක වී යයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19635843438380801852015-05-21T16:48:51.968+05:302015-05-21T16:48:51.968+05:30මම නම් හිතන්නෙ, කවි කියවන්න ආසා අය ඉන්නවනම් ඒ බ්ලො...මම නම් හිතන්නෙ, කවි කියවන්න ආසා අය ඉන්නවනම් ඒ බ්ලොග් පිටුවට කැමති වෙයි. බස්සිගේ පිස්සුකතා කියවන්න එන අය මෙතනට එයි පුරුදු විදියටම.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83205602191594529132015-05-21T16:47:31.194+05:302015-05-21T16:47:31.194+05:30ගොඩක් ස්තූතියි කුරුටු! ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි කුරුටු! ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66547927738817774722015-05-21T16:47:00.867+05:302015-05-21T16:47:00.867+05:30කඩුලු තහංචි මක්කටෙයි? ඕනෙම කෙනෙක්ට ඇවිත් බලන්න පුල...කඩුලු තහංචි මක්කටෙයි? ඕනෙම කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවනි!

බොහොම ස්තූතියි කලා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85411221799634375812015-05-21T16:46:02.095+05:302015-05-21T16:46:02.095+05:30ගොඩක් ස්තූතියි ඉයන්!
ඉයන් අහන්නේ කොයි කවියේ කියවෙ...ගොඩක් ස්තූතියි ඉයන්!

ඉයන් අහන්නේ කොයි කවියේ කියවෙන පොප්ලර් ගස් ගැනද? එක කවියක නම් පින්තූරෙ දාල තියෙනවා පොප්ලර් ගස්. දුයිශේන් කවිය ගැන නම් කියන්නේ, ඒකෙ කතාව පොඩ්ඩක් කියන්න වෙනවා පොප්ලර් ගහ ගැන තේරුම් යන්න. ඉයන් අහන්නෙ ඒ කවිය ගැනද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-20375817615629567152015-05-21T16:43:22.343+05:302015-05-21T16:43:22.343+05:30නෑ ආවොත් කූඹියෙක් දෙනවා ලොසින්ජර කන්න ආපු.නෑ ආවොත් කූඹියෙක් දෙනවා ලොසින්ජර කන්න ආපු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26326785774579582962015-05-21T16:07:46.186+05:302015-05-21T16:07:46.186+05:30ප්රශ්න දෙකයි?
1. ඉස්සර වාරණයක් තිබුනද? උත්තරය ඔව...ප්රශ්න දෙකයි?

1. ඉස්සර වාරණයක් තිබුනද? උත්තරය ඔව් නම් අතුරු ප්රශ්න දෙකයි
A. කවුරු විසින්ද? B. කොහොමද?

2. ඔක්කොටම ආරාධනය කරනවා? ඔක්කොටම????? (Pl. see comments of Mr. KM & Ms. DN )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34100829001939732702015-05-21T15:54:07.993+05:302015-05-21T15:54:07.993+05:30//එක්කො උනුත් කවි ඉගෙන ගනී නැත්නම් ආපහු හැරිල යයි....//එක්කො උනුත් කවි ඉගෙන ගනී නැත්නම් ආපහු හැරිල යයි.. හැක්.// ඕකම මෙහෙම කියන්නත් පුළුවන්. එක්කෝ හැදෙයි.නැත්නම් හැලෙයි... ජයවේවා බස්සියෝ .Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.com