tag:blogger.com,1999:blog-2243405417073583443.post3874286973029405437..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : විසිහයවෙනි කොටස : දොර වැසීමබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2243405417073583443.post-29826445012394648372015-12-24T15:56:37.375+05:302015-12-24T15:56:37.375+05:30කරන්න වැඩකුත් නැතුව නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න මේ දවස...කරන්න වැඩකුත් නැතුව නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න මේ දවස් වල මූණු පොතේ එහාට මෙහාට යන අතරේ සින්හල පිටුවක් ලඟ ඇහැ නතර වුනා. ඒ තමයි බස්සිගෙ නවාතැන. නිකමට වගේ එබිලා බැලුවා කියවන්න හොඳ දෙයක් තියේද බලන්න. ෂා.. හරිම ලස්සන පිටුවක්. හරිම ආකර්ෂනීයයි. ලස්සන රූප ගොඩාක් එක්ක සින්හල අකුරු. ම්ම්.. මුලින්ම කියවන්න පටන් ගන්නෙ කොතනින්ද කියලා හිතනකොට තමයි දැක්කෙ බස්සිගෙ ආදර අන්දරය. ඔන්න ඉතින් පටන් ගත්තා කියවන්න. මන් හරි පෙරේතයි කියවන්න. හරිම ලස්සන කතාව. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන්. කියවන් යන අතරේ හිතුනා කොමෙන්ට් එකකුත් දැම්මා නම් හොදයි කියලා. ඒත් ආපහු හිතුනා ආදර අන්දරයම ඉවර වෙලා දානවා කියලා. ඔන්න ඔහෙ කමක් නෑ කියලා දැන් දානවා. මේ වගේ හොඳ නිර්මාණ කරන්න, ලස්සනට ලියන්න, වෙනස් විදියට හිතන්න ශක්තිය හා වාසනාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මන් ප්රාර්තනා කරනවා.. ඔබට ජය :) Anonymousnoreply@blogger.com