tag:blogger.com,1999:blog-2243405417073583443.post3946513536122176687..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-2243405417073583443.post-51055490484262675032014-12-04T11:38:30.538+05:302014-12-04T11:38:30.538+05:30රිප්ලයි ඩිලේ වීම ගැන සමාවෙයන් නාඩියෝ.
ඔය අක්වක් ශ...රිප්ලයි ඩිලේ වීම ගැන සමාවෙයන් නාඩියෝ.

ඔය අක්වක් ශ්‍රිතය උඩට විශ්ෂ්ඨ ගුප්ත තාපයෙන් පතිත වීමේ ප්‍රතිඵල බොහොම දරුණුයි. අන්න ඒ වෙලාවට ශ්‍රිතය අතුරුදහන් වෙලා මෙතෙක් කියපු කරපු හැමදේම ඌර්ධවපාතනය වෙන්න පවා පුලුවනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69682702838902756522014-12-02T12:22:15.619+05:302014-12-02T12:22:15.619+05:30හාපෝ නෙලුම් පොකුණෙ මඩනේ... නෙලුම් මල කිවුවානම් ඔන්...හාපෝ නෙලුම් පොකුණෙ මඩනේ... නෙලුම් මල කිවුවානම් ඔන්න සැටිස්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56040563551905768202014-12-02T12:21:40.033+05:302014-12-02T12:21:40.033+05:30අජිත් :
වැඩියෙ හිතන්න එපා. කොහොමත් අන්තිමේ අක්වක්...අජිත් :

වැඩියෙ හිතන්න එපා. කොහොමත් අන්තිමේ අක්වක් හැඩේ ප්‍රස්තාරත් නෑ. ඒ උඩ වයි අකුරකුත් නෑ. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86756966243836401642014-12-02T12:20:07.901+05:302014-12-02T12:20:07.901+05:30මාතලන් :
වෙනසක් කරන්න යන එකාට එදත් කතා හැදුනා. අද...මාතලන් :

වෙනසක් කරන්න යන එකාට එදත් කතා හැදුනා. අදත් හැදෙනවා. මොහාන් රාජ් මඩවලට, වෙඩ්ඩාට මිනිස්සු අද බනිනවා. ඒත් මට විශ්වාසයි තව අවුරුදු ගානකින් ඒ නිර්මාණ සාහිත්‍ය සිලබස් වල රෙෆරන්ස් පොත් විදියට නිර්දේශ කරාවි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88483646799956857262014-12-02T12:15:47.716+05:302014-12-02T12:15:47.716+05:30අරූ : පට්ට කමෙන්ට් එක ඈ... මං කියන්නෙ ඔහොම ඉන්න ගම...අරූ : පට්ට කමෙන්ට් එක ඈ... මං කියන්නෙ ඔහොම ඉන්න ගමන් ඔය විලට දියබල්ලෙකුයි මූදු අස්සයෙකුයි ගෙනත් දැම්මොත් නරකද? එහෙමත් නැත්නම් මූදු කැකිරියෙක්?
ලිපි දිහා බලලා වයස හොයන්න බැරි කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි අරූ.
(මං අරූ කියලාම කතා කලාට අවුලක් නෑනේ. ඒ කතාකරන්නේ බොහොම ගරුසරු සහිත ටෝන් එකකින්. :) )බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26405855598416039162014-12-02T12:07:57.971+05:302014-12-02T12:07:57.971+05:30රිප්ලයි ඩිලේ වීම පිළිබඳව තුන්දෙනාම සමාව භාජනේකට දා...රිප්ලයි ඩිලේ වීම පිළිබඳව තුන්දෙනාම සමාව භාජනේකට දාලා නෙළුම් පොකුණෙ අයිනකින් තියන්න හොඳේ...!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59501028673209617482014-12-01T21:44:58.602+05:302014-12-01T21:44:58.602+05:30නෙළුම් පොකුණෙන් නාලා යුරේකා කියන්න ආකිමිඩිස් ට බැර...නෙළුම් පොකුණෙන් නාලා යුරේකා කියන්න ආකිමිඩිස් ට බැරි වෙයිද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45515808606267760282014-12-01T11:40:47.984+05:302014-12-01T11:40:47.984+05:30හෆොයි.. මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල බැඳිලා ත...හෆොයි.. මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල බැඳිලා තිබ්බ පාසි වැලි කඩදාසියකින් මැද්දා වගේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18168228525049111982014-11-30T10:17:30.162+05:302014-11-30T10:17:30.162+05:30මේක ලියල තියෙන ස්ටයිල් එකනම් හරිම ලස්සනයි.හැබැයි ත...මේක ලියල තියෙන ස්ටයිල් එකනම් හරිම ලස්සනයි.හැබැයි තේරුනේ නෑ සමහර දේවල් :D. මේකෙ මුල් කොටස fb එකේ දැක්ක. ජය වේවා!!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77753828392372145462014-11-28T21:37:26.460+05:302014-11-28T21:37:26.460+05:30 මොළේ cRaCk උන පිස්සු බස්සි ++++ :-D මොළේ cRaCk උන පිස්සු බස්සි ++++ :-DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-8284936865206901802014-11-28T20:00:11.485+05:302014-11-28T20:00:11.485+05:30අජිත්.....මෙලෝ දෙයක් තේරුන් නැහැ බන්. ඒකනේ මාත් මඤ...අජිත්.....මෙලෝ දෙයක් තේරුන් නැහැ බන්. ඒකනේ මාත් මඤ්ඤං කමෙන්ට් එකක් දැම්මේ. මම බොරුවටද මෙහෙම ලිව්වේ //මලක් හැහුවා වගේ බස්C මට මේක කියවලා. නෙළුම් මානෙල් විලේ පිපිලා......බාල්දිය විල ගාව....විල බාත් ටබ් එකේ./////Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85298655166239729142014-11-28T19:49:45.406+05:302014-11-28T19:49:45.406+05:30අංගොඩ යන බස් එකේ නොම්මරේ දන්නා එකෙක් කියන්නකෝ අනේ....අංගොඩ යන බස් එකේ නොම්මරේ දන්නා එකෙක් කියන්නකෝ අනේ...මේක කියවලා මට පිස්සු ඔව්...හොඳටම පිස්සු...Happy ගේ ලෝකයhttps://www.blogger.com/profile/03342442117578777800noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34256878072287482202014-11-28T13:19:24.350+05:302014-11-28T13:19:24.350+05:30:D මගේ මොලෙත් නිකන් ක්‍රැක් උනා වගේනෙ බස්සියො. :D මගේ මොලෙත් නිකන් ක්‍රැක් උනා වගේනෙ බස්සියො. kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39266586680405537362014-11-28T13:05:18.745+05:302014-11-28T13:05:18.745+05:30මම? නැහ්! ඔයැයිට මොකක් හරි ඇහුනද?මම? නැහ්! ඔයැයිට මොකක් හරි ඇහුනද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70472671694226860132014-11-28T13:04:51.533+05:302014-11-28T13:04:51.533+05:30තැන්කූ තැන්කූ මෙන්ඩියා....තැන්කූ තැන්කූ මෙන්ඩියා....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79741354124594290982014-11-28T13:02:16.224+05:302014-11-28T13:02:16.224+05:30අහන්නත් සන්තෝසයි.අහන්නත් සන්තෝසයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50004030986267227402014-11-28T13:01:58.775+05:302014-11-28T13:01:58.775+05:30ඒකනේ මෙයා ඔයා වයිට් මැටර් එකට හිතුමතේ නටන්න දුන්නම...ඒකනේ මෙයා ඔයා වයිට් මැටර් එකට හිතුමතේ නටන්න දුන්නම තමයි ඔහොම වෙන්නෙ. වේවැලක් අරන් දෙකක් දුන්නනම් වයිට් මැටර් අයිනට වෙලා ග්‍රේ මැටර් එකට ගානට ඉඩකඩ හදලා දෙයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78127957605917239592014-11-28T12:59:38.072+05:302014-11-28T12:59:38.072+05:30The spoon doesn't exist, so does my letter Y. ...The spoon doesn't exist, so does my letter Y. Then what about Einstein?

But hey! Do I exist??? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49257033074122998572014-11-28T12:54:23.564+05:302014-11-28T12:54:23.564+05:30මොළේ පෘතුවි ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නව පවතිනකොට එහෙ...මොළේ පෘතුවි ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නව පවතිනකොට එහෙම වෙනවලු නිමෝ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55233986489773958602014-11-28T12:53:43.435+05:302014-11-28T12:53:43.435+05:30සිග්නල් දාන එකනම් අවුලක් නෑ උපයෝ මම වෙදැඟිල්ල කෙලව...සිග්නල් දාන එකනම් අවුලක් නෑ උපයෝ මම වෙදැඟිල්ල කෙලවරේ රතුපාට කොඩියක් ගැටගහගෙනමයි ඉන්නෙ. වැඩේ තියෙන්නෙ මේ දවස්වල පාවෙන ද්‍රව්‍ය වැඩියි. එහෙන් මෙහෙට පාවෙනවා මෙහෙන් එහෙට පාවෙනවා. ඔය අව් අස්සෙ බෝට්ටුව කරණමක් ගැහුවොත් මොන දෙයියන්ටද කියන්නෙ. වාසනාවක් තිබිල අඳුරන දියබල්ලෙක් හිටියොත්නම් ගොඩ. ඒත් කාටද විස්වාස ඇතුව කියන්න පුලුවන් ඔව්වා.

කොණ්ඩ කුරුල්ලගෙ නැන්දම්මා? ඔහෙට ආවද? ගෙදර ඉන්න මීමැස්සො ටික පරිස්සම් කරගනින් උපයෝ ඔය නාකි කිරිල්ලි මී මැස්සන්ව දැක්ක තැන පහට කඩලා කොණ්ඩෙ ගහගන්නවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89039503006151216482014-11-28T08:11:00.327+05:302014-11-28T08:11:00.327+05:30පිනන ඉගෙන ගන්නිකෝ යකු එතකොට බාල්දි ඕනි නෑහේ..අද එක...පිනන ඉගෙන ගන්නිකෝ යකු එතකොට බාල්දි ඕනි නෑහේ..අද එක නම් කලින් එකට වඩා ටිකක් තේරුණා..ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64668751143040367012014-11-28T02:57:31.542+05:302014-11-28T02:57:31.542+05:30දෙපාරක් කියෙව්වා ඒත් තේරුනේ නැහැනේ බස්සියෝ . කතාව ...දෙපාරක් කියෙව්වා ඒත් තේරුනේ නැහැනේ බස්සියෝ . කතාව බස්සි නාන්නේ නැති එක ගැනද? අයින්ස්ටින් ටින් ගැනද? බස්සිට ගණන් බැරි එක ගැනද ? නෙලුම් පොකුණ ගැනද ? අරු උඹට තේරුණා නම් කියපන් බලන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52145724578631644542014-11-27T22:37:30.867+05:302014-11-27T22:37:30.867+05:30පිස්සු වුනත් බස්සි ගේ වැඩ සුපිරි..
මේක කියෙව්වට ම...පිස්සු වුනත් බස්සි ගේ වැඩ සුපිරි..

මේක කියෙව්වට මොකද , කියෝලා ඉවර වෙලා ටික වෙලාවක් බලන් හිටියා මොකද මට වුනී කියල තේරුම් ගන්න...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3557741558564264782014-11-27T21:47:50.898+05:302014-11-27T21:47:50.898+05:30මම උඹට ඒ වගේ ඒවා ලියන්න කියලා බල නොකරන්නේ. යුගාන්ත...මම උඹට ඒ වගේ ඒවා ලියන්න කියලා බල නොකරන්නේ. යුගාන්තයේ අළුත් එපිසෝඩ් එකත් පට්ට රහ නිසා. නැත්නම් උඹේ කවි.. එළකිරි.. ජලය මුසු නොවූ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52001799279512799532014-11-27T21:47:20.650+05:302014-11-27T21:47:20.650+05:30\\\\ මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්\\\ පව්.. රෑටත්...\\\\ මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්\\\ පව්.. රෑටත් නිදි මරල කෙල්ලට බස් එකේ හොඳටම නින්ද ගිහිල්ලා.. හැමෝටම මේ දවස් වල පේන්නේ නාන හීන තමයි.. ඒත් ඉතින් හැමෝටම ඒ හීන මේ වගේ ලස්සනට ලියන්න බෑනේ.. කෝකටත් ටිකට් ගන්න වෙලාවට කොන්දට මතක් කරල තියන්න.. නින්දෙ ගිහිල්ල හිටියත් ගෙවල් වලට ලඟම හෝල්ට් එකෙං බස්සන්න කියල..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com