tag:blogger.com,1999:blog-2243405417073583443.post4123682218470874304..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : සම්මාන එපා කියන්නෙ කවුද ඩෝව්?බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-2243405417073583443.post-87313201811288914302016-04-05T11:14:37.473+05:302016-04-05T11:14:37.473+05:30හැක් හැක්.. ඔව් අනේ මේ අය ප්‍රවීණ කියල හිතුවට මට හ...හැක් හැක්.. ඔව් අනේ මේ අය ප්‍රවීණ කියල හිතුවට මට හරියන්නේ තරමක් හරි මේකේ අංක 1.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46359299060430158242016-04-04T05:05:26.115+05:302016-04-04T05:05:26.115+05:30I read many of "Dumie's" blogs long ...I read many of "Dumie's" blogs long time ago. And had a awesome entertainment from his writings.

But....unfortunately he had stopped writing.
I don't know why...

I wish he will start writing again....
....atleast once in two weeks...????

Thanks to Bassi and congratulations. ..!

===Adrian Channa from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73969698981490857072016-03-31T23:30:14.579+05:302016-03-31T23:30:14.579+05:30congratulations and wish you all the courage and s...congratulations and wish you all the courage and strength to continue blogging.Saku Jayasuriya, සකු ජයසූරියhttps://www.blogger.com/profile/05780789973309776331noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22976502888400241972016-03-31T18:26:20.470+05:302016-03-31T18:26:20.470+05:30අජිය, ඉන්දික උපශාන්ත සල්ලි දුන්නෙත් නෑ, දෙන්නෙත් න...අජිය, ඉන්දික උපශාන්ත සල්ලි දුන්නෙත් නෑ, දෙන්නෙත් නෑ. කරුණාකරල බොරු වපුරල මිනිස්සු නොමග යවන්න සහ මම නොකල දෙයක් ගැන කියල අපහාස කරන්න එපා.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60867374944826280822016-03-31T01:18:53.238+05:302016-03-31T01:18:53.238+05:30sugv.wordpress MPP gunasinghe ගෙනුත් සුබපැතුම් බස්...sugv.wordpress MPP gunasinghe ගෙනුත් සුබපැතුම් බස්සී. මේවගේ උත්සවයක් සංවිධානය වුනේ කොහොමද කියලා හැමතැනම පීර පීරා යමින් ඉද්දි බොහොම දේවල් මේ ලිපියෙන් හමුවුනා.අජිත්ලා කල්‍යාණ මිත්‍ර ලා මේ අත්දැකීම පැහැදිලි කරම්න් ලියනවා නම් හරිම ප්‍රයෝජනයිChandra Gunasinghehttps://www.blogger.com/profile/18051581450423161895noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60604778409983221012016-03-30T15:53:24.669+05:302016-03-30T15:53:24.669+05:30සුබ පැතුම් බස්සි...සුබ පැතුම් බස්සි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63882953062431923972016-03-30T15:51:12.768+05:302016-03-30T15:51:12.768+05:30තොපිල ඔක්කොගෙම සම්මාන වගේ වාහනේ ගිලළලු...
මම දන්නෙ...තොපිල ඔක්කොගෙම සම්මාන වගේ වාහනේ ගිලළලු...
මම දන්නෙත් පත්තරය කිව්වහම...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42204732026886656332016-03-30T15:28:14.162+05:302016-03-30T15:28:14.162+05:30සමහරවිට මෙහි සඳහන් නොවුණත්, මමත් විද්‍යා හා තාක්...සමහරවිට මෙහි සඳහන් නොවුණත්, මමත් විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වුණු මගේ එක් සටහනක් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. එයට හේතුව එය මා කල පරිවර්තනයක් පමණක් වීම. මගේ දායකත්වයක් නැති දෙයකට සම්මානයක් ලැබෙනවානම්, ඒ මා එය පරිවර්තනය කිරීමට ගත් තීරණයට ලැබුණු සම්මානයක් වෙනවා. නමුත් එයට සම්මානයක් හිමි වූවානම් සිවුවනියාට එමගින් අසාධාරණයක් සිදු වෙනවා. සමහරවිට අධෛර්යට පත් වන්නට ඉඩ තිබුණා. විනිශ්චය ගැන කලකිරෙන්න තිබුණා. එනිසා මා අජිත් සමග පවසා සිටියේ, එයට සම්මානයක් ලැබුණත් එය ලබා ගැනීමට මා ඉදිරිපත් නොවන බවයි. පසුව එය ඉවත් කල බව කලණ සඳහන් කර තිබුණා(සමහරවිට එයට සිව්වන තැන හිමි වී තිබෙන්න පුළුවන්. නමුත් නිර්දේශ වීමම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි).
ඉහත සම්මාන සඳහා සලකා නොබලන ලෙස ඉල්ලා සිටින බොහෝ දෙනෙකු මගේ හොඳ මිතුරන් වුවත් "නවකයන්ට" තැනක් දීම සඳහා ඉවත් කරන්න කියන ප්‍රකාශය තුලම ඔවුන් ප්‍රවීණ බවක් ආරූඩ කරගෙන ඇතිබව පැහැදිලියි. මෙය ඉගෙනගෙන විභාගය නොගැනීම වගේ තත්වයක්. මේක නරක පූර්වාදර්ශයක්. මේක කෙනෙකුට ප්‍රවීණ ලේබලය අල්වා ගන්න අවභාවිතා කරන්න පුළුවන්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78122271283814692072016-03-30T14:48:47.665+05:302016-03-30T14:48:47.665+05:30මේ කමෙන්ටුව දැකීමත් සතුටක්මේ කමෙන්ටුව දැකීමත් සතුටක්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34538338336561000152016-03-30T14:47:55.645+05:302016-03-30T14:47:55.645+05:30Thank you Ravi!Thank you Ravi!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3607014162472182712016-03-30T14:04:56.458+05:302016-03-30T14:04:56.458+05:30ලබන අවුරුද්දෙ එන්න ට්‍රයි එකක් දෙන්ට කිඹුලි අක්කෝ....ලබන අවුරුද්දෙ එන්න ට්‍රයි එකක් දෙන්ට කිඹුලි අක්කෝ. ඒ අතරෙ දිගටම ලියන්න, බ්රේක් ගහන්නෙ නැතුවබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25858992196247953952016-03-30T13:58:32.385+05:302016-03-30T13:58:32.385+05:30ස්තූතියි තිලක අයියෙ. ස්තූතියි තිලක අයියෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12594425944743726352016-03-30T13:36:27.780+05:302016-03-30T13:36:27.780+05:30Thankuu menda!Thankuu menda!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15776756813761794262016-03-30T13:36:02.131+05:302016-03-30T13:36:02.131+05:30//මට මේ සම්මාන උළේලෙ තියන සතුටුම කාරණය තමයි උඹට කි...//මට මේ සම්මාන උළේලෙ තියන සතුටුම කාරණය තමයි උඹට කිසිම සම්මානයක් නොලැබීම. මම සෙනසුරාදා රෑ තනියම රටකජු කෑව සතුටට...//

:Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2821712080240594192016-03-30T13:26:00.860+05:302016-03-30T13:26:00.860+05:30තිසරගේ, පැරාගේ, උඩුවාගේ සහ තවත් බොහෝ දෙනෙක්ගේ දීර්...තිසරගේ, පැරාගේ, උඩුවාගේ සහ තවත් බොහෝ දෙනෙක්ගේ දීර්ඝ කරුණු දැක්වීම් ගැන යලියලිත් සිතා බලද්දී මම තේරුම් ගත්තා ප්‍රවීණ බ්ලොග් ලියන්නෝ තරඟයක් නොදී ඉවත්වීමෙන් සම්මාන උළෙලේ කොලිටිය බාලවන බව.

මම තවමත් හිතන්නේ පෞද්ගලික හේතූන් මත හෝ නවකයන්ට අවස්ථාවක් දෙන්න උවමනාවෙන් තරඟයෙන් ඉවත්වුන නිර්දේශිත බ්ලොග් අඩවි ගැන යම් සඳහනක් කල යුතුව තිබුන බවයි.

ඒ වගේම, දැන් මගේ අදහස, සම්මාන උළෙලේ අගය වැඩි වෙන්නනම්, විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බවයි.

ඒ බව පෙන්වා දුන්නාට තුති!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82929584099299349902016-03-30T13:24:10.074+05:302016-03-30T13:24:10.074+05:30ඕන්න ආව.....
අනේ කසුට්ටෝ.... හොඳ බබා වගේ මෙන්න ම...ඕන්න ආව.....

අනේ කසුට්ටෝ.... හොඳ බබා වගේ මෙන්න මේ සිනිදෝසි පැකට් එකත් අරගෙන අන්න අරෙහෙට ගිහින් කනවද...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17178894226182572882016-03-30T13:22:07.957+05:302016-03-30T13:22:07.957+05:30උපේස්සා-
නැත්තන් අර ඊයේ ගියාවගේ පාරේ ඉන්න රස්තියදු...උපේස්සා-
නැත්තන් අර ඊයේ ගියාවගේ පාරේ ඉන්න රස්තියදුකාර කොල්ලෝ දිහා නොබලා උඩබලාගන පැයට කිලෝමීටර 120ක් වගේ වේගයකින් එතනින් දුවන්නත් පුළුවන්.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3166448019143515672016-03-30T12:30:55.974+05:302016-03-30T12:30:55.974+05:30‘‘විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග...‘‘විනිසුරුවන් සහ සංවිධායක මඬුල්ල හැර අනෙකුත් බ්ලොග් කරුවන් මේ සඳහා සහභාගී වීම ඉතාම වැදගත් බව‘‘ ඒ අදහස හරි කියල මටත් හිතෙනවා.. මෙවැනි කතිකාවන් වැදගත් වෙන්නෙ ඇත්තටම හොඳ ඇගයීමක් විග්‍රහයක් එක්ක සාර්ථක ඉදිරි ගමනකට තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52220293938591960042016-03-30T12:15:13.917+05:302016-03-30T12:15:13.917+05:30Thank you...I'll try...:)Thank you...I'll try...:)Anonymoushttps://www.blogger.com/profile/18402289043986438607noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90539600469686764492016-03-30T11:03:48.850+05:302016-03-30T11:03:48.850+05:30බස්සී යහපත් අරමුණින් මේ පෝස්ට් එක පළ කළා වුනාට, මේ...බස්සී යහපත් අරමුණින් මේ පෝස්ට් එක පළ කළා වුනාට, මේ කතාබහ තුලින් සමහර වැරදි වැටහීම්ද ඇතිවිය හැකි නිසා ආයෙමත් කොමෙන්ටුවක් දාන්න හිතුනා:
බ්ලොග්කරුවන් සොඳුරු මිනිසුන් යැයි මා කිව්වේ සම්මාන ලැබුවන් පිලිබඳ කිසි කෙනෙක් ආඩපාලි නොකීම නිසාය. සම්මාන එපා කී මිනිසුන් ගැන කතා බහද සුන්දර විදිහට ඉවර කරමු
මමනම් හිතන් නෑ ඔය ලිස්ට් එකේ සිටින අපි කවුරුවත් දැවැන්ත බ්ලොග්කරුවන් කියා. ඉවාන් හැර අනෙක් කවුරුවත් හොඳම බ්ලොග්කරු ලෙස නිර්දේශ වී තිබුනෙත් නෑ (ඔහු නම ඉවත් කරගත්තේ නිවේදන කටයුතු කරන අතරේ සම්මාන ගැනීමට ඒම නොගැලපෙයි කියා සිතු නිසා) . කිසි කෙනෙක් සම්මාන ප්‍රතික්ෂේප කළේ නැහැ . කීප දෙනෙක් තරග කිරීමෙන් වැළකී සිටියා පමණයි.
බොහෝ දක්ෂ පළපුරුදු බ්ලොග්කරුවන් තරගයේ දිගටම හිටියා. ඒ ගැන සතුටුයි. ඒ නිසා මෙවර හොඳ තරගයක් තිබුනා. ජයග්‍රහණය කළේත් හොඳම ඒවා
පරාර්තකමීකම , සත්ගුණවත්කම, සොඳුරුකම, පොරත්වය, වැරදි අවබෝධය හෝ පරදින්න තියෙන බය කියන ඒවා හැර තරග නොකර සිටීමට කොච්චර අවංක සාධාරණ හේතු තියෙන්න පුලුවන්ද ?
මෙන්න මේ වගේ හේතු නිසා වෙනත් බ්ලොග්කරුවෙකුට තරගයෙන් ඉවත් වීමේ සදාචාර අයිතිය තියෙනවා.
( මින් අංක 2 පමණක් මට අදාළ වුනා )
1. වැඩිය එක්ස්පෝස් නොවී තමන්ගේ පාඩුවේ නිර්මාණකරණයේ යෙදෙන්න ඇති කැමැත්ත
2. තමන්ගේ පෝස්ටුවක් වැරදි කැටගරියකට නිර්දේශ වී ඇති බව වටහීම
3. උළෙලේ සංවිධාක කමිටුවේ, බ්ලොග් තේරීම් කමිටුවේ හෝ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වීම
4. සම්මාන දීමේ පසුබිම, ක්‍රමවේදය, සංවිධානයේ අරමුණු හා විනිවිදභාවය පිලිබඳ ගැටළු (මේවා විසඳාගත හැකි/ විසඳා ගත යුතු කරුණු වන අතර ඉහත ලැයිස්තුවේ කාටවත් මේ ආකාරයේ ගැටළුවක් නැති බව සිතමි)
ඒ නිසා නම් කීපයක් ඉවත් වීම මේ තරම් කතා බහ කළ යුතු දෙයක් නෙවෙයි.
බ්ලොග් කරුවෝ නිදහස් මිනිස්සුය. මීට වඩා පුළුල්ව හිතන්නට ඕනෑය. මේ නිදහස් අවකාශයේ විචාරශීලීව හැසිරෙමු. ලබන අවුරුද්දේ නෙලුම් යායේදී හමුවෙමු.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59384223129646033162016-03-30T10:20:15.252+05:302016-03-30T10:20:15.252+05:30බොහොම සතුටුයි හමුවීම තුශ්!බොහොම සතුටුයි හමුවීම තුශ්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55253047124509134362016-03-30T10:19:44.510+05:302016-03-30T10:19:44.510+05:30thankuu uduwaa!thankuu uduwaa!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84233645952020816592016-03-30T10:19:01.713+05:302016-03-30T10:19:01.713+05:30ඒකනෙ හිරූ අක්කෙ. ඔයා උඩ පැන පැන එන හැටියෙන්ම මම අඳ...ඒකනෙ හිරූ අක්කෙ. ඔයා උඩ පැන පැන එන හැටියෙන්ම මම අඳුනගත්තා හිරූ අක්කා වෙන්නැති කියලා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21440360588153687022016-03-30T10:18:02.466+05:302016-03-30T10:18:02.466+05:30ඔව් අක්කා. කළණ, අජිත්, මනා, සජ්ජා, ඉවාන් ඇතුළු පිර...ඔව් අක්කා. කළණ, අජිත්, මනා, සජ්ජා, ඉවාන් ඇතුළු පිරිසේ කැපවීම අගයන්න තවත් පෝස්ටුවක් නෙමෙයි පොතක්ම ලියන්න වටිනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89572161340481751832016-03-30T10:09:58.950+05:302016-03-30T10:09:58.950+05:30ඒකනේ.. අපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු.. ඒකනේ.. අපහු හම්බුනොත් අනිවාර්යයෙන්ම කාතා කරමු.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com