tag:blogger.com,1999:blog-2243405417073583443.post4522615785520377108..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : කළ නොහැක්කක් නොමැත මේ සුජාතාවන්ටබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-2243405417073583443.post-6008511077631484532015-08-06T18:37:48.241+05:302015-08-06T18:37:48.241+05:30අද ආයෙත් ඇවිත් ආයෙම කියෙවුවා එදාට වඩා අ...අද ආයෙත් ඇවිත් ආයෙම කියෙවුවා එදාට වඩා අද මට මේක දුකයි, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53107986178547389732013-11-22T22:35:19.821+05:302013-11-22T22:35:19.821+05:30මහන්සි නම් තමයි ඔමා. ගොඩාක් ස්තූතියි ඔයාට! :)මහන්සි නම් තමයි ඔමා. ගොඩාක් ස්තූතියි ඔයාට! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46076157452391996322013-11-21T06:52:34.286+05:302013-11-21T06:52:34.286+05:30හෙහ්..හෙහ්..නැතුව නැතුව.
ඔබගේ පියා මිගමු බස්ටෑන්ඩ්...හෙහ්..හෙහ්..නැතුව නැතුව.
ඔබගේ පියා මිගමු බස්ටෑන්ඩ් පැත්ත ගැන ලියල තිබුන දැක්කම මම නිකමට හිතේ මැවුනා වයික්කාල,බෝලවත්ත,නයිනමඩම ගමක වෙන්න ඇති කියල.
දැන් පියාට හොදටම සුවද බස්සි.බස්සවත් මතක් කළා කියන්න.
පියාට ඉක්මන් සුවය....!!!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42388966356300094782013-11-20T21:00:00.322+05:302013-11-20T21:00:00.322+05:30බොහෝම ස්තූතියි ප්‍රොෆා.... :)බොහෝම ස්තූතියි ප්‍රොෆා.... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4155743851302478032013-11-20T20:59:22.089+05:302013-11-20T20:59:22.089+05:30අප්පේ ඒ එකදාස් නමසිය බර ගනන් වල නෙව. ඒත් ඉතින් කෙන...අප්පේ ඒ එකදාස් නමසිය බර ගනන් වල නෙව. ඒත් ඉතින් කෙන්ජයියා අපේ සහෝදරයෙක් නෙව බලාන ගියාම. සන්තෝසයි.... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69953627947050577382013-11-20T09:11:07.227+05:302013-11-20T09:11:07.227+05:30සවේදී හදවත් වලට
දැනෙනු නොඅනු මානයි
ද...සවේදී හදවත් වලට
දැනෙනු නොඅනු මානයි
දිදුලන දෙනෙත් තෙත් කරනු
නොඅනු මානයි
උදැසන හිත නිවලුවට පින්
බෝමයි

ඔබ පියාට ඉක්මන් සුව පතනා
මා තාමත් ප්‍රොෆා මයි...................................ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63757917821230459482013-11-20T06:53:04.947+05:302013-11-20T06:53:04.947+05:30ටික කලක් ජෝශප් වාස්.
ඒකාලේ සබීත හෝලි ෆැමිලි.ටික කලක් ජෝශප් වාස්.
ඒකාලේ සබීත හෝලි ෆැමිලි.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56714078342025366102013-11-19T21:20:10.276+05:302013-11-19T21:20:10.276+05:30බොහොම ස්තූතියි පවුලූශෝ....
ආයෙත් අහලා. චෝගම් වලට ...බොහොම ස්තූතියි පවුලූශෝ....

ආයෙත් අහලා. චෝගම් වලට පනින්නෙ නැතුව ඒ කාලෙ ඉස්කෝලෙ වෙන වෙන දේවල් කලාය කියලා තර්ජන ගර්ජන එන්නත් පුලුවනි ආස්චර්යයේ මහිමයෙන්... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88617884569346203102013-11-19T21:16:22.176+05:302013-11-19T21:16:22.176+05:30බොහොම ස්තූතියි රාජ්. ලැප උස්සගෙන ගිහින් පෙන්නන්ට ඕ...බොහොම ස්තූතියි රාජ්. ලැප උස්සගෙන ගිහින් පෙන්නන්ට ඕනෙ කොමෙන්ටු සේරම. හැම එකකම වාගෙ තාත්තට ඉක්මන් සුවය පතලා තියෙනවා දැක්කාම තාත්තට හරිම සතුටු හිතෙයි.

බේත් හේත් වලට වඩා ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කෙනෙක් පිරිසිදු හිතින් කරන ආශිර්වාදෙක. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44027965976665160092013-11-19T21:13:08.801+05:302013-11-19T21:13:08.801+05:30බොහොම ඉත්තූතියි කෙන්ජයියේ..... ඔයාලගෙ ප්රාර්ථනාවල...බොහොම ඉත්තූතියි කෙන්ජයියේ..... ඔයාලගෙ ප්රාර්ථනාවල බලය බස්සිටත්, තාත්තාටත් ගොඩාක් වටිනව.

කෙන්ජයියා වෙන්නප්පුවෙද?? අනිච්චේ අපේ සහෝදර පාසලේද දන්නෙ නෑ මෙයා!!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19741819372835716582013-11-19T21:10:58.960+05:302013-11-19T21:10:58.960+05:30බොහොම ඉත්තූතියි සිඟිතියෝ... :)
මටත් හිතෙන්නෙ මට ම...බොහොම ඉත්තූතියි සිඟිතියෝ... :)

මටත් හිතෙන්නෙ මට මෙහෙම හරි වචන අමුණන්න පුලුවන් වෙලා තියෙන්නෙ තාත්තාගෙන් උරුම උන ජාන කෑල්ලක් නිසා වෙන්ට ඕන. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86959152085316317732013-11-19T21:04:46.926+05:302013-11-19T21:04:46.926+05:30මාතර කොල්ලො සේරම ඔහොම නෑ. ඔය රාහුලේ කොල්ලො. ;)මාතර කොල්ලො සේරම ඔහොම නෑ. ඔය රාහුලේ කොල්ලො. ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82107470915696304992013-11-19T12:56:25.018+05:302013-11-19T12:56:25.018+05:30මුලින්ම බස්සිගේ තාත්තාට ඉක්මන් සුවය පතනවා. ආදර්ශමත...මුලින්ම බස්සිගේ තාත්තාට ඉක්මන් සුවය පතනවා. ආදර්ශමත් වැඩක්. ඉස්කෝල වල කෙරෙන්න ඕන දේවල් නොකර බහුරූ කෝලම් නටන එවුන්ට රිදෙන්න දීපු ටොක්කක් මේක. හැබැයි මේ නිසා ප්‍රින්සිපල්ට ස්ථාන මාරුවක් ලැබෙන්නත් බැරි නෑ. ඒ තරම් ආශ්චර්යවත් රටක් මේක.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71967016442104423132013-11-19T11:44:20.827+05:302013-11-19T11:44:20.827+05:30බස්සිගෙ තාත්තට ඉක්මන් සුවය පතනව. කට්ටියගෙම සුභපැතු...බස්සිගෙ තාත්තට ඉක්මන් සුවය පතනව. කට්ටියගෙම සුභපැතුම් පෙන්වන්ට. හිතටත් හොඳයි නෙව.
තාත්තගෙ හැකියාව නං උපරිමයි. වචන නෑ ඒ ගැන කියන්න. මේ ඉන්ටනැෂනල් ලෙවෙල් එකේ කවි ගැන කියන්ට අපේ දැනුම මදි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11706859838084916142013-11-19T10:57:00.661+05:302013-11-19T10:57:00.661+05:30අනේ බස්සි ඔබගේ පියාට ඉක්මන් සුවය පතනවා දරුවෝ...
අප...අනේ බස්සි ඔබගේ පියාට ඉක්මන් සුවය පතනවා දරුවෝ...
අපේ රාජ් දවසක් පාර පෙන්නපු ලෙසට ගිහිල්ල එතුමගෙ කතාවක් කියෙව්වා...
මිගමු නගරය මටත් හුරුයි.මම කුඩා කල වෙන්නප්පුවේ හැදුන නිසා....
උගත් වෙද ඇදුරුවන්ගේ පිහිහිටෙන් ඔබගේ පියාට ඉක්මන් සුවය මුළු හදින් පතමි.....!Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75106369889692816642013-11-19T10:18:44.657+05:302013-11-19T10:18:44.657+05:30බස්සි ඩැඩාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. තාත්තත් ...බස්සි ඩැඩාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. තාත්තත් හොද කවිකාරයෙක් වෙද්දි බස්සිට මෙච්චර හොදට ලියන්න පුළුවන් වෙන එක අහන්න දෙයක්යැ..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57300611393233639572013-11-18T21:33:44.622+05:302013-11-18T21:33:44.622+05:30මම හිතන්නෙ මේ අර ප්‍රසිද්ද සුජාතාව නෙමෙයි අරූ. ප්...මම හිතන්නෙ මේ අර ප්‍රසිද්ද සුජාතාව නෙමෙයි අරූ. ප්‍රාථමිකයක්. චුට්ටි බට්ටො සෙට් එකක් හිටියෙ.

තැන්කූ වේවා බස්සි-ඩැඩා වෙනුවෙන් කල ප්‍රාර්ථනාවට!!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10765465697691676352013-11-18T21:29:00.582+05:302013-11-18T21:29:00.582+05:30හොඳ වෙලාවට ඒ ඉක්කෝලෙ ඉස්සරහ ඉස්පිරිතාල හෙම නැත්තෙ....හොඳ වෙලාවට ඒ ඉක්කෝලෙ ඉස්සරහ ඉස්පිරිතාල හෙම නැත්තෙ. තිවුනානම් ලෙඩ්ඩුන්ට නැති ලෙඩත් හැදෙයි. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3561325291447311712013-11-18T21:18:49.088+05:302013-11-18T21:18:49.088+05:30තැන්කූ තැන්කූ දිලිනියෝ.... තැන්කූ තැන්කූ දිලිනියෝ.... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30471109457159010522013-11-18T21:18:13.632+05:302013-11-18T21:18:13.632+05:30බොහොම ස්තූතියි තිසර... බොහොම ස්තූතියි තිසර... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33181804159209177642013-11-18T21:17:48.544+05:302013-11-18T21:17:48.544+05:30ඉත්තූතියි ගාලුවෝ..... :)
මම ඔයා ඔය පෝස්ට් එක දා...ඉත්තූතියි ගාලුවෝ..... :)

මම ඔයා ඔය පෝස්ට් එක දාපු දවසෙමයි කියෙවුවෙ ගාලුවෝ. ඒක ලොකු පිණක්. ඒකෙන් සත්ව ඝාතනයට විරුද්ධ වෙන්න පුංචි උන් දාස් ගානකගෙ හිත් සංවේදී කරපු එක ඊටත් වඩා පිණක්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6814312273300415492013-11-18T21:14:18.544+05:302013-11-18T21:14:18.544+05:30බොහොම ස්තූතියි රජ වීදියේ..... :)බොහොම ස්තූතියි රජ වීදියේ..... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45888376071871704802013-11-18T21:13:48.412+05:302013-11-18T21:13:48.412+05:30අපේ තාත්තා කීවෙත් ඒක දැකලා අසනීපෙ අමතක උනා කියලයි ...අපේ තාත්තා කීවෙත් ඒක දැකලා අසනීපෙ අමතක උනා කියලයි හිරූ අක්කේ...

ඒ උනත් ඒකෙන් එදා පාන්දර ඒ විදුහල්පතිතුමිය ලමයින්ට විතරක් නෙමෙයි, වටාපිටාවෙ ඉන්න හැමෝටම හරිම සංවේදී විදියට දුන්නු පණිවුඩය නම් කීයත් වටිනවා අක්කෙ. ගවයො දෙන්නෙක් බේරා ගැනීම ම නෙමෙයි. ඒකෙන් පුංචි උන්ගෙ හිත් වලට සත්තුන්ට ආදරේ කරන්න කියාදුන්නු විදිය ගොඩක් වටිනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48625186534468885902013-11-18T21:09:57.931+05:302013-11-18T21:09:57.931+05:30තැන්කූ දිනේෂ් අයියේ. Publish කරන්නත් කලින් ලියපු ග...තැන්කූ දිනේෂ් අයියේ. Publish කරන්නත් කලින් ලියපු ගමන් preview කරලා පෙන්නුවෙ තාත්තට. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10352477071354074202013-11-18T21:07:56.481+05:302013-11-18T21:07:56.481+05:30බෝම ඉත්තූතියි නාඩි මලයා... බෝම ඉත්තූතියි නාඩි මලයා... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com