tag:blogger.com,1999:blog-2243405417073583443.post5032500444043099137..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ~ අපිට කොහෙ හරි වැරදුනා බං ~බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-2243405417073583443.post-85430011447154799292014-10-06T15:05:39.892+05:302014-10-06T15:05:39.892+05:30එකෙන්ම ඔව් සාශෝ....එකෙන්ම ඔව් සාශෝ....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48928564604980645922014-10-06T14:14:06.706+05:302014-10-06T14:14:06.706+05:30කුමාරයො ගෙම්බො කියලා
නෑ වැඩි වෙනසක්
බලන් ඉන්නේ ඔක්...කුමාරයො ගෙම්බො කියලා
නෑ වැඩි වෙනසක්
බලන් ඉන්නේ ඔක්කොම
ප්රයෝජන ගන්න
අවස්තාවෙන්Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67288522378749494122014-10-06T13:39:28.855+05:302014-10-06T13:39:28.855+05:30ජෝක් එකට බොල කිවුවෙ. :Pජෝක් එකට බොල කිවුවෙ. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84359829826820381192014-10-06T13:32:22.310+05:302014-10-06T13:32:22.310+05:30ස්තූතියි යාලු....ස්තූතියි යාලු....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85108887136706894902014-10-06T13:04:07.764+05:302014-10-06T13:04:07.764+05:30//යකෝ බය හිතුන! කවි කියන්නෙ ජීවන අත්දැකීම් ම නොවෙය...//යකෝ බය හිතුන! කවි කියන්නෙ ජීවන අත්දැකීම් ම නොවෙයි!//
කොහේද යකෝ මම එහෙම කියලා තියෙන්නේ ?මම අදහස් කලේ ගොඩක් වේලාවට උඹට,මට අපි හැමෝටම වෙන දේ. දැන්වත් දන්නවානේ අඩු ගානේ අර තඩි ගෙම්බා කිව්වට පස්සෙවත් ඒකිට වුනේ රැවටිල්ලක් කියලා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84994718211325410352014-10-06T12:33:21.177+05:302014-10-06T12:33:21.177+05:30පව් නාඩියෝ.........පව් නාඩියෝ.........බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49901844794699038162014-10-06T12:32:59.201+05:302014-10-06T12:32:59.201+05:30ප්රස්තුත වටපිට බැලුවම ඕනෙ තරම් හොයාගත්තැකිනෙ උපයෝ...ප්රස්තුත වටපිට බැලුවම ඕනෙ තරම් හොයාගත්තැකිනෙ උපයෝ. නැද්ද? සිරාවට ගොඩක් උන් කරන්නෙ ඔයා කියපු දේ තමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21079481943001683022014-10-06T12:27:31.191+05:302014-10-06T12:27:31.191+05:30ඒකනෙ නිහිංසා....ඒකනෙ නිහිංසා....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73027991962338546952014-10-06T12:23:38.084+05:302014-10-06T12:23:38.084+05:30බොහොම ස්තූතියි අරූ...!!
දැන් අවුල් වන්නට පෙර යලි අ...බොහොම ස්තූතියි අරූ...!!
දැන් අවුල් වන්නට පෙර යලි අරඹන්න කාලෙ හරි නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82941066045891917042014-10-06T12:21:08.177+05:302014-10-06T12:21:08.177+05:30හෑ... මේ කවිය ලිවුවෙ වරද්දගන්න යන උන්ට කලින්ම වැරද...හෑ... මේ කවිය ලිවුවෙ වරද්දගන්න යන උන්ට කලින්ම වැරදි හදාගන්න.

//වරදින්න ඕනේ යශෝ හරි යන්නනම්,දැන් පාඩමක් ඉගෙන ගත්තානේ.අපි සමහර වේලාවට අපිවම රවට්ටා ගන්නවා.//
යකෝ බය හිතුන! කවි කියන්නෙ ජීවන අත්දැකීම් ම නොවෙයි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-20735801818063999502014-10-06T12:19:43.552+05:302014-10-06T12:19:43.552+05:30බොහොම ඉස්කෝතුයි මෙන්ඩියා..........බොහොම ඉස්කෝතුයි මෙන්ඩියා..........බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65486944064137444182014-10-06T12:19:06.578+05:302014-10-06T12:19:06.578+05:30අහල බලමු සින්ඩරෙල්ලගෙන් හා ද කියල. ;)අහල බලමු සින්ඩරෙල්ලගෙන් හා ද කියල. ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43911992672165993412014-10-06T12:18:39.386+05:302014-10-06T12:18:39.386+05:30කුමාරය වගේ ඇන්දම ගෙම්බව අඳුනගන්න බැරුව ගිහින් ලු.කුමාරය වගේ ඇන්දම ගෙම්බව අඳුනගන්න බැරුව ගිහින් ලු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22411644219004197992014-10-06T12:17:54.219+05:302014-10-06T12:17:54.219+05:30අන්න ඒ වගේ සින්ඩරෙල්ලා වෙන්න යන කෙල්ලො ගැනත්, කුමා...අන්න ඒ වගේ සින්ඩරෙල්ලා වෙන්න යන කෙල්ලො ගැනත්, කුමාරියෙක්ගෙන් හාදු අරන් කුමාරයො වෙන්න යන කොල්ලො ගැනත් තමයි කියන්න යන්නෙ. :)
මට්ටි? :(( මැට්ටි කියන්න ගිහින් වැරදිලාද මන්දා! :Oබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55694937207601379682014-10-06T12:13:06.200+05:302014-10-06T12:13:06.200+05:30ඕව හිතෙන්නෙ ළිඳ ඇතුලෙ ඉද්දි විතරලු බං. එහෙමද හාදු ...ඕව හිතෙන්නෙ ළිඳ ඇතුලෙ ඉද්දි විතරලු බං. එහෙමද හාදු අරං කුමාරිගෙ රටට යන්ඩ චෑන්ස් එක ලැබුනම!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33076085553628281312014-10-06T12:12:13.443+05:302014-10-06T12:12:13.443+05:30තැන්කූ තුශානි!තැන්කූ තුශානි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15315786866890691942014-10-06T12:11:54.783+05:302014-10-06T12:11:54.783+05:30තැන්කූ විදානේ....තැන්කූ විදානේ....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22663348289879255192014-10-06T12:11:37.427+05:302014-10-06T12:11:37.427+05:30ඔව් සෑම්. කුරුලුගෙ "අපිට කොහෙ හරි වැරදිලා ඇති...ඔව් සෑම්. කුරුලුගෙ "අපිට කොහෙ හරි වැරදිලා ඇති" කවි එකතුවට ලිවුවෙ. බුකියෙ කවියො එකතුවෙලා කරන හොඳම වැඩක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68629234169866428972014-10-06T12:10:34.603+05:302014-10-06T12:10:34.603+05:30සින්ඩරෙල්ලා කුමාරියෙක් නෙමෙයිනෙ ඉතින්.
තැන්කූ සංච...සින්ඩරෙල්ලා කුමාරියෙක් නෙමෙයිනෙ ඉතින්.

තැන්කූ සංචා....!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16520931203434343502014-10-06T09:25:06.139+05:302014-10-06T09:25:06.139+05:30//ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරි...//ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරින්න//

.ඊට වඩා හොඳ දේවල් තියනව ප්රංශ රෙස්ටෞරන්ට් එකකටනම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3588247218943878872014-10-06T09:18:57.080+05:302014-10-06T09:18:57.080+05:30ලස්සනයි සොමියෝ.ලස්සනයි සොමියෝ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71273260830636897382014-10-06T09:18:06.110+05:302014-10-06T09:18:06.110+05:30ඔහේ ලියාගෙන ගිය එකක්නෙ චන්දන අයියේ... විරිත් ගැන හ...ඔහේ ලියාගෙන ගිය එකක්නෙ චන්දන අයියේ... විරිත් ගැන හිතුවෙ නෑ.
තැන්කූ හොඳේ.....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60655559597653759842014-10-06T09:17:20.222+05:302014-10-06T09:17:20.222+05:30අපූරුයි කල්යාණමිත්ර!
සින්ඩරෙල්ලාගෙ අඩුපාඩුව පෙන...අපූරුයි කල්යාණමිත්ර!

සින්ඩරෙල්ලාගෙ අඩුපාඩුව පෙනුනට කාටවත් කුමාරියන්ගෙන් හාදු අරන් කුමාරයෙක් වෙන්න හදන ගෙම්බගෙ අඩුපාඩුව පෙනිල නෑ නෙව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81339266421004652592014-10-06T09:16:10.735+05:302014-10-06T09:16:10.735+05:30ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරින්...ඕ යෑස්... ගෙම්බො හොඳයි උස්සං ගිහිල්ලා ලිඳට අතාරින්න.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48665654052200032622014-10-06T01:26:57.460+05:302014-10-06T01:26:57.460+05:30ලස්සනයි නිර්මාණය :)ලස්සනයි නිර්මාණය :)මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.com