tag:blogger.com,1999:blog-2243405417073583443.post5441444466848645149..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : දෙබිඩි අහසබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-2243405417073583443.post-38326642517194908312015-05-09T11:51:05.823+05:302015-05-09T11:51:05.823+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22148933541114109192014-11-04T11:35:05.108+05:302014-11-04T11:35:05.108+05:30වැඩක් නැහැ බං මේවා තේරුම් ගන්න තරම් ගොඩක් උන් සංවේ...වැඩක් නැහැ බං මේවා තේරුම් ගන්න තරම් ගොඩක් උන් සංවේදී නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63529282223768822572014-11-02T20:21:05.252+05:302014-11-02T20:21:05.252+05:30අපි ගොඩක් වෙලාවට හිතන්නෙ සොබාදහමට ඉහලින් නිසා අපිට...අපි ගොඩක් වෙලාවට හිතන්නෙ සොබාදහමට ඉහලින් නිසා අපිට ඒවා ඇහෙන්නෙ පේන්නෙ නෑ සිරා අයියේ. ඒක මිනිස්සුන්ගෙ අවාසනාව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2271073331002490372014-11-02T20:19:56.417+05:302014-11-02T20:19:56.417+05:30ස්තූතියි තුශානි!ස්තූතියි තුශානි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19681170883083393112014-11-02T20:19:34.913+05:302014-11-02T20:19:34.913+05:30විභාග අබාග හමාර වෙලා ආපහු බ්ලොග් සැරිය පටන් අරන් ව...විභාග අබාග හමාර වෙලා ආපහු බ්ලොග් සැරිය පටන් අරන් වගේ... වෙල්කම් බැක් අඟහරු මල්ලී...!! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52162631965477063982014-11-02T20:18:46.102+05:302014-11-02T20:18:46.102+05:30කලාහිතගේ පෝස්ට් එකෙන් දුක තවත් වැඩිවුනාකලාහිතගේ පෝස්ට් එකෙන් දුක තවත් වැඩිවුනාබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43291929749671989922014-11-02T20:13:56.830+05:302014-11-02T20:13:56.830+05:30බොහොම ස්තූතියි කුරුට්ටියේබොහොම ස්තූතියි කුරුට්ටියේබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86636280244561404862014-11-02T19:58:44.267+05:302014-11-02T19:58:44.267+05:30අපි රූපරාමු දැකලා මේ තරම් කම්පා වෙනවනම් එතැන වැඩකර...අපි රූපරාමු දැකලා මේ තරම් කම්පා වෙනවනම් එතැන වැඩකරන්න වුන උඹට මොන වේදනාවක් දැනෙන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67254545716596397402014-11-02T19:46:09.234+05:302014-11-02T19:46:09.234+05:30හ්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් විභීහ්ම්ම් හ්ම්ම් ඒක නේන්නම් විභීබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19426970209050204742014-11-02T19:45:25.152+05:302014-11-02T19:45:25.152+05:30නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පල...නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද..බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67140244661417246372014-11-02T16:46:40.390+05:302014-11-02T16:46:40.390+05:30සොභාදහම විපත්තියක් ඇති කරන්න කලින් ගොඩාක් වෙලාවට අ...සොභාදහම විපත්තියක් ඇති කරන්න කලින් ගොඩාක් වෙලාවට අනතුරු ඇඟවීම් කරනවා..නමුත් අපි ඒ පණිවිඩ ග්රහණය කරගන්න සමසතුන් වේද කියන කාරණය මත ඛේදවාචක බිහි වෙනවා. පද ගෙත්තම අපූරුයි නගා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35726352943276770032014-11-02T14:37:17.285+05:302014-11-02T14:37:17.285+05:30සංවේදීව දැනුන නිර්මාණයක්.. සංවේදීව දැනුන නිර්මාණයක්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11884937669828975242014-11-01T23:03:10.559+05:302014-11-01T23:03:10.559+05:30සොබාදහමට දරුණුයි කියන්න බෑ.. ඒ ඒකෙ හැටි.. මේක තමා ...සොබාදහමට දරුණුයි කියන්න බෑ.. ඒ ඒකෙ හැටි.. මේක තමා ජීවිතයේ යතාර්ථය.. අපිට මොකක් සිද්ද වෙයිද කියල කියන්න බෑ ඒක වෙනකල්ම..

කාලෙකින් බ්ලොග් පැත්තට ආවේ.. එන්ජිමේ පොඩි අවුලක් ඇවිල්ල තිබ්බ. දැන් හරි.. ආපහු දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව කාරුණිකව සලකන්න...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87334541940764651512014-11-01T14:32:42.810+05:302014-11-01T14:32:42.810+05:30ස්වර්ණ බිම රන් මාළිගේ ගිර
බිම්බරක් මහ සෙනග හිස මත...ස්වර්ණ බිම රන් මාළිගේ ගිර
බිම්බරක් මහ සෙනග හිස මත
කඩා හැලෙමින් දියවුණා...

කියන නොකියන දැනෙන නොදැනෙන
දහක් කරදර සෝ සුසුම් මද
බස්සිගේ හිත් ඇවිලුණා... ;'(කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36675396088855577282014-11-01T01:11:49.195+05:302014-11-01T01:11:49.195+05:30බ්ලොග් රෝලේ ඔවුන් වෙනුවෙන් දුටු එක ම නිර්මාණාත්මක ...බ්ලොග් රෝලේ ඔවුන් වෙනුවෙන් දුටු එක ම නිර්මාණාත්මක සටහන. තුති!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6537472735445948732014-10-31T21:33:57.848+05:302014-10-31T21:33:57.848+05:30කියන්න දෙයක් නෑ බස්සීෟ.. ඊයෙත්, පෙරේදාත් දවස් දෙකේ...කියන්න දෙයක් නෑ බස්සීෟ.. ඊයෙත්, පෙරේදාත් දවස් දෙකේම මම හිටියේ ඔය සිද්දිය සිදුවුනු තැන.. අම්මලා නැතිව අඬන පොඩිඑවවුන්, ලමයි නැතුව අඩන දෙමව්පියන් ගේ විලාපය තාමත් හදවත ඇතුලේ දෝංකාර දෙනවා වගේ.. ආයේ නං කවදාවත්ම මේ වගේ විපත් ගැන අහන්න දකින්න නොලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ....cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2185278583418394272014-10-31T21:22:10.152+05:302014-10-31T21:22:10.152+05:30සංවේදී මොහොතක ලියවුනු සංවේදී පද පෙළක්...
මොනවා කර...සංවේදී මොහොතක ලියවුනු සංවේදී පද පෙළක්...

මොනවා කරන්නද බස්සියෝ...සොබා දහමේ හැටි තමයි ඔය.

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32364517577796738542014-10-31T16:50:23.808+05:302014-10-31T16:50:23.808+05:30අහස නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ මහ වැසි වටුනාමයි......අහස නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ මහ වැසි වටුනාමයි.....
පොලොව නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ නියඟය ආවාමයි ....

මගේ හිතට ආවේ ඔන්න ඔය ගීතය.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89374825328062664772014-10-31T16:27:02.684+05:302014-10-31T16:27:02.684+05:30ලිපියට දුන් මේ වටිනාකමට ගොඩක් ස්තූතියි! :)ලිපියට දුන් මේ වටිනාකමට ගොඩක් ස්තූතියි! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3190820720655934522014-10-31T15:36:57.242+05:302014-10-31T15:36:57.242+05:30http://sinhala.lankanewsweb.net/features/cyber-wal...http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/14278-2014-10-31-04-31-13Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77706152646130230352014-10-31T13:57:18.536+05:302014-10-31T13:57:18.536+05:30අදකාලේ විරහ ගීත ගැන අපේ 'සිංදුවා'ත් අපූරු ...අදකාලේ විරහ ගීත ගැන අපේ 'සිංදුවා'ත් අපූරු පෝස්ට් එකක් ලියල තිබුනා උපේක්ෂා කියෙවුවද මන්දා.

http://sinduwagemiyasiya.blogspot.com/2014/08/blog-post_19.htmlබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62163834155648926272014-10-31T13:52:13.632+05:302014-10-31T13:52:13.632+05:30ස්තූතියි මොණරියේ....ස්තූතියි මොණරියේ....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35355825163672976142014-10-31T13:51:56.010+05:302014-10-31T13:51:56.010+05:30//මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනි...//මියගියවුන් මියගියා යැයි හිතහදාගන්න ඕන. ඉන්න මිනිසුන්ට හරිහමන් ජීවිතයක් හැදීමයි වියයුත්තේ.//

සහතික ඇත්ත අරූ. ඔවුන්ට පොදවැහි ඉහලා පලක් නැහැ. වතුකරේ කඳු පාමුල පිපුන මේ සිවුවෙනි පරම්පරාවවත් ගොඩගන්නයි ඕන කරන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6717728259615560502014-10-31T13:49:13.213+05:302014-10-31T13:49:13.213+05:30ඉතාම සංවේදී කවියක් මධූ!
සාදරයෙන් පිලිගන්නවා ඔයාව බ...ඉතාම සංවේදී කවියක් මධූ!
සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-92166276424723735362014-10-31T13:48:17.356+05:302014-10-31T13:48:17.356+05:30බස්සි: හෑ ?? අහල නැහැ කිව්වා. අප්පා.. මේක මම ආසම ග...බස්සි: හෑ ?? අහල නැහැ කිව්වා. අප්පා.. මේක මම ආසම ගීතයක්. අන්න වියෝගිත. දැන් තියෙන එව්වා 'අම්මේ පුඩු අම්මේ.. ඉන්න බැරියෝ... මම නැතෝ ' කිය කියා විලාප දෙන්නේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com