tag:blogger.com,1999:blog-2243405417073583443.post5629947290789780637..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මනුස්සයො! අපිට ප්‍රසිද්ධ වෙන්න පුලුවනි!බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-2243405417073583443.post-62918049931688156142015-05-10T12:03:09.567+05:302015-05-10T12:03:09.567+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18206026406528545012015-04-24T12:22:26.133+05:302015-04-24T12:22:26.133+05:30තැන්කූ මනා! දැලිපිහියක් හම්බවුනාම අපේ මිනිස්සු කරන...තැන්කූ මනා! දැලිපිහියක් හම්බවුනාම අපේ මිනිස්සු කරන්නෙ ටක් ගාල බෙල්ල කපාගෙන බලන එක නෙ.

ආ! දුටිමි දුටිමි. එෆ් බී එකේ රිප්ලයි කලෙමි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5853850571780812592015-04-24T10:43:45.649+05:302015-04-24T10:43:45.649+05:30ඒකත් ඇත්ත බොලේ. බබා හම්බෙන අතරෙ අම්ම සෙල්ෆි අරන් එ...ඒකත් ඇත්ත බොලේ. බබා හම්බෙන අතරෙ අම්ම සෙල්ෆි අරන් එෆ්.බී. දාන කාලයක් නෙව මේක. මට එපාවෙන්නෙ බාත් රූම් සෙල්ෆි මේනියා කාරයො තමයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77553108220224880642015-04-24T10:41:35.369+05:302015-04-24T10:41:35.369+05:30ආවෙමි. කියෙව්වෙමි.ආවෙමි. කියෙව්වෙමි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46579348644717265232015-04-24T10:41:17.690+05:302015-04-24T10:41:17.690+05:30උපයා නිරීක්ෂණය කරල තියෙන දේවල් බොලේ! කමක් නෑ මැලේ ...උපයා නිරීක්ෂණය කරල තියෙන දේවල් බොලේ! කමක් නෑ මැලේ මෙච්චර කල් සෑහෙන දුකින් ඉඳල තියෙන්නෙ ප්‍රසිද්ද වෙන්න වීඩියෝවක් නැතුව. දැන් ඉතින් වීඩියෝ නැතුවම තමන් කොච්චර ප්‍රසිද්ධද කියල දැනුනම මාර සතුටක් දැනෙනව ඇති.

නැද්ද මැලේ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38543808550845044142015-04-24T10:39:34.014+05:302015-04-24T10:39:34.014+05:30අජිත් අයියා යනකොට නම් සිද්දවෙන්නෙ "බුදු අම්මෝ...අජිත් අයියා යනකොට නම් සිද්දවෙන්නෙ "බුදු අම්මෝ අන්න ඩ්‍රයිවර් කෙනෙක් නැති වාහනයක් එනවෝ" කියල පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සු හැංගෙන එක නේද?

(මටත් ඉස්සර යාලුවො කීව 'නයිට් රයිඩර්' කියල. මං ඩ්‍රයිව් කරද්දි පේන්නෙ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව නිකං යනවා වගේලු.)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58161634877784188542015-04-24T10:36:20.224+05:302015-04-24T10:36:20.224+05:30බලාගෙන යනකොට ඒකත් හැබෑව!බලාගෙන යනකොට ඒකත් හැබෑව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84213858202167460332015-04-24T09:58:56.687+05:302015-04-24T09:58:56.687+05:30කොලිටියක් නැති ගොසිප් අඩවි වල තත්වෙට ප්‍රධාන විද්...කොලිටියක් නැති ගොසිප් අඩවි වල තත්වෙට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යත් පත්වෙන එකනෙ අවුල.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16058039226539751652015-04-24T09:27:53.867+05:302015-04-24T09:27:53.867+05:30ඒකනේ පොඩ්ඩි අක්කියෝ.... :Dඒකනේ පොඩ්ඩි අක්කියෝ.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63032794790485044982015-04-24T09:27:32.229+05:302015-04-24T09:27:32.229+05:30ස්තූතියි අක්කේ. සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ න...ස්තූතියි අක්කේ. සාදරයෙන් පිළිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

"යාලුවනේ, මේ අක්කා මූණුපොතෙන් බ්ලොග් ලෝකෙට ඇදලා ගත්තු හොඳ ලියන්නියක්. එයාගේ 'කැලේට පිපුණු මල්" බ්ලොග් අඩවියටත් ගොඩවෙලා යන්න හොඳේ!"බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57170335676514929992015-04-24T09:25:45.344+05:302015-04-24T09:25:45.344+05:30ඒක ඇත්ත ඉඳිකටු අයියේ, අද කාලෙ වැඩිපුරම ඉන්නෙ වැටිච...ඒක ඇත්ත ඉඳිකටු අයියේ, අද කාලෙ වැඩිපුරම ඉන්නෙ වැටිච්ච මනුස්සයෙක්ගෙ කර උඩින් පැනල යන ජාතියෙ අය.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62763910249367631082015-04-24T09:24:31.846+05:302015-04-24T09:24:31.846+05:30වැරදිලා! පාඩුව නෙමෙයි වාසිය.වැරදිලා! පාඩුව නෙමෙයි වාසිය.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75045578911327351502015-04-24T08:38:09.970+05:302015-04-24T08:38:09.970+05:30අම්මෝ මේ උපේක්ෂා හදන කථා උසේ හැටියටද කියන පච
අජිත...අම්මෝ මේ උපේක්ෂා හදන කථා උසේ හැටියටද කියන පච
අජිත් අයියා ඔයා පාරේ යන වෙලාවක් කියලා එවන්න මැලේසියන් ප්ලයිට් එකක් කාර් එකට ඉස්සරහින් පාරට බස්සන්න සෙට්කරලා දෙන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5765035297778847782015-04-23T22:56:13.746+05:302015-04-23T22:56:13.746+05:30අනේ මන්දා බස්සි. දැන් තාක්ෂනේ දියුණු වීගෙන ඉදිරියට...අනේ මන්දා බස්සි. දැන් තාක්ෂනේ දියුණු වීගෙන ඉදිරියට එනකොට ඊට වඩා වේගෙන් මිනිස්සුන්ගෙ මනුස්සකම් කියන ඒවා පහළට බැහැගෙන යනවා.

කතාව නියමයි. දෙබස් ටිකේ තියෙන නිර්මාණශීලිත්වය පට්ට :D.
ආ ඒක නෙමේ මම මේල් එකක් එව්වා දැක්කෙ නැද්ද දන්නෙ නෑ තාම :).මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38012814195328957042015-04-23T22:11:35.576+05:302015-04-23T22:11:35.576+05:30ඒත් බස්සිගෙ ප්‍රසිද්ධ වෙන හීනෙ චකබ්ලාස්ට් වෙන්නෙ, ...ඒත් බස්සිගෙ ප්‍රසිද්ධ වෙන හීනෙ චකබ්ලාස්ට් වෙන්නෙ, අන්තිම මොහොතෙ බල්ල සෙල්ෆියක් අරන් තිබුණොත් තමයි........... නෑ මම මේ කිවුවෙ දැන් බාත් රූම් එකෙත් සෙල්ෆි ගහන කාලෙනෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47730884333684335922015-04-23T18:49:53.291+05:302015-04-23T18:49:53.291+05:30මමත් අවුරුදු දෙකක ඉඳන් dashcam එකක් ගෙන යනවා. ඉස්ස...මමත් අවුරුදු දෙකක ඉඳන් dashcam එකක් ගෙන යනවා. ඉස්සරහ යන එවුන් පුදුම සංයමකින් යන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63324993647078121422015-04-23T18:37:02.396+05:302015-04-23T18:37:02.396+05:30අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න
http://sudupoosa91.bl...අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න
http://sudupoosa91.blogspot.com/2015/04/1.htmlසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10757441949634813582015-04-23T14:48:16.606+05:302015-04-23T14:48:16.606+05:30කැමරා එකක් හයි කරගත්තෙක නම් හොඳා.... වැරදිලාවත් බැ...කැමරා එකක් හයි කරගත්තෙක නම් හොඳා.... වැරදිලාවත් බැලුවේ එහෙම නෑ ඒකෙ මොනාද වීඩියෝ වෙලා තියෙන්නේ කියල? එතකොට පෙනෙයි මැලේ ගේ වාහනේ ඈතින් දකිනකොට 'තුක්' කියල කෙළගහන උනුයි, පන එපා කියල දුවල හැංගෙන බල්ලෝ පුසෝ රොත්තයි ගැන බලාගන්න පුළුවන්. නිකමට මම කිව්වට..... හැප්පෙන්නම ඕනේ නැහැනේ... දැන් ඔයා හිතන් ඉන්නේ ඔයා පොරොසිද්ද නැහැ කියල නේ? අනේ මන්ද රට්ටු කියන කතා මිසක් මම නම් නෙවෙයි ඔන්න මුකුත් කිව්වේ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3933446286227897892015-04-23T10:29:20.603+05:302015-04-23T10:29:20.603+05:30මමත් මාස හයක විතර ඉඳන් කාර් එකේ හයි කොර ගත්තා HD ක...මමත් මාස හයක විතර ඉඳන් කාර් එකේ හයි කොර ගත්තා HD කැමරා එකක් ඩ්‍රයිව් කරන කොට ඔක්කොම රැකෝඩ් වෙන්න.... තාම කව්රුත් හැප්පුනේ නැනේ මම යන පාරේ වීඩියෝ එක යු බටේට දාගන්න සැක් විතරක් ඉතින් කොමද අපි පොරසිද්ද වෙන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74193838558674705892015-04-23T09:42:28.944+05:302015-04-23T09:42:28.944+05:30අනිවාර්යයෙන්ම. මනුස්සයෝ ඉන්නව. හැබැයි අඩුයි.අනිවාර්යයෙන්ම. මනුස්සයෝ ඉන්නව. හැබැයි අඩුයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73719957631743871962015-04-23T09:41:34.648+05:302015-04-23T09:41:34.648+05:30තාක්ෂණයයි මනුස්සකමයි එකිනෙකින් ස්වායත්තයි වගේ පෙනු...තාක්ෂණයයි මනුස්සකමයි එකිනෙකින් ස්වායත්තයි වගේ පෙනුනට, ඒ දෙක අතරේ අපිට නොපෙනෙන මොකද්දෝ සම්බන්ධයක් තියෙනව කියලත් හිතෙනව.

ගොඩක් ස්තූතියි අක්කේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69238760008653680592015-04-23T09:01:59.236+05:302015-04-23T09:01:59.236+05:30හ්ම්ම් හ්ම්ම්ම් :)හ්ම්ම් හ්ම්ම්ම් :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26235598640479100932015-04-23T08:57:14.534+05:302015-04-23T08:57:14.534+05:30උපයෝ උපයෝ...!
කමෙන්ට් ගනනාවක් අතරින් සැබෑ සිද්දිය ...උපයෝ උපයෝ...!
කමෙන්ට් ගනනාවක් අතරින් සැබෑ සිද්දිය අඳුනගෙන ඉන්න එකම එකාව දැක්කම පැනපු ගමන් ලොකූඌඌඌ හග් එකක් දෙන්න හිතුනා.

සිරාවට ඔය ඉවානයට හෙන ගහන්ට එපායැ. ඕකා මේ දවස්වල බ්ලොග් පැත්ත පලාතෙ එන්නෙ නෑ. දෝශාභියෝගයක් ගේන්න හදනවද මන්දා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15251517166972558972015-04-23T08:51:46.928+05:302015-04-23T08:51:46.928+05:30බොහොම ස්තූතියි තුශ්!බොහොම ස්තූතියි තුශ්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37941141936463045022015-04-23T08:51:14.030+05:302015-04-23T08:51:14.030+05:30කියල වැඩක් නෑ මහියෝ. පරණ-අලුත් කියල වෙනසක් නෑ දැන්...කියල වැඩක් නෑ මහියෝ. පරණ-අලුත් කියල වෙනසක් නෑ දැන් ඉන්න මීඩියා කාරයින්ගෙන් බහුතරය එහෙමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com