tag:blogger.com,1999:blog-2243405417073583443.post5799851790131000879..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : රන් කැඩපත, මේ අහන්න ! (Mirror mirror - on the wall)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-2243405417073583443.post-3917581040291111552014-11-13T15:32:28.997+05:302014-11-13T15:32:28.997+05:30නෑ
පිට ඔපයට
යටින් ඉන්න
මනුස්සයවනෑ
පිට ඔපයට
යටින් ඉන්න
මනුස්සයවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70885446687825434412014-11-09T09:35:37.875+05:302014-11-09T09:35:37.875+05:30බොහොම ස්තූතියි සිරා අයියේ...!! මට ඉතින් කැඩපත මොනව...බොහොම ස්තූතියි සිරා අයියේ...!! මට ඉතින් කැඩපත මොනවා කියන්නද අනේ අනිච්චේ දුක්කේ කියල බලං ඉන්නව ඇරෙන්න. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60836857773006185802014-11-09T09:33:18.954+05:302014-11-09T09:33:18.954+05:30හික්ස්!!හික්ස්!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32737310746167760292014-11-08T22:46:21.924+05:302014-11-08T22:46:21.924+05:30ඒ කියන්නේ රන් කැඩපත පරම්පරාගත උරුමයක්ද අටම් අයියේ....ඒ කියන්නේ රන් කැඩපත පරම්පරාගත උරුමයක්ද අටම් අයියේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30524363440538254722014-11-08T22:44:12.635+05:302014-11-08T22:44:12.635+05:30මෙහෙමයි නංගා. මම ඉතින් මගේ ජීවිතේට වැදගත් පුද්ගලයො...මෙහෙමයි නංගා. මම ඉතින් මගේ ජීවිතේට වැදගත් පුද්ගලයො ගැන නම් ඉඳහිට කවිකතා ලියනව. එහෙම ඒව පලකරන්න කලින් එයාලට යවල ok එක ගන්නව. ඉතින් ඔයා ගැන ලියන්න උනොත් එදාට මං අනිවා ඔයාට කියයි.

මොණර පිහාටුවලින් කරපු හෙයා බෑන්ඩ් සහ ඉයර් රින්ග්ස් ට්‍රෙන්ඩ් එකක් තිබුන නංගි ඒක ගැනයි ලිව්වෙ.

මං දැනගෙන උන්නෙ ඔයාව Aruni kalupahana කියන නමින්.

ඇගයීමට ගොඩක් ස්තූතියි නංගා!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26469813191252332232014-11-08T22:37:24.239+05:302014-11-08T22:37:24.239+05:30ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේන්නම් හොරෝ. ^_^ ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේන්නම් හොරෝ. ^_^ බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56380374714667992042014-11-08T22:35:41.728+05:302014-11-08T22:35:41.728+05:30බොහොම ස්තූතියි හැපියෝ. මමත් මේ අමාරුවෙන් ෆෝන් එකෙන...බොහොම ස්තූතියි හැපියෝ. මමත් මේ අමාරුවෙන් ෆෝන් එකෙන් කොටන්නෙ. හැපියාව කියෙව්වත් කමෙන්ට් නොකලෙත් ඒකයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87530444280397988422014-11-08T22:33:01.289+05:302014-11-08T22:33:01.289+05:30යථාර්තයේ කැඩපතත් අද කතාකරන්න බයයිලු විචා තුමා. :)යථාර්තයේ කැඩපතත් අද කතාකරන්න බයයිලු විචා තුමා. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39939121415978647492014-11-08T22:29:46.199+05:302014-11-08T22:29:46.199+05:30පිලිවෙලට ඕක කරන තැන් හරිම අඩුයි නෙව. වැඩිහරියක් ඉන...පිලිවෙලට ඕක කරන තැන් හරිම අඩුයි නෙව. වැඩිහරියක් ඉන්නෙ කලබලේට මොනාහරි කපරාරුවක් කරන අයනේ. අනිත්කාරනේ ඔය ප්‍රකෘති රූපෙට කරන වෙනස්කම් කරගන්න කලින් බලන්න ඕන ඒවා මේන්ටේන් කරන්නත් තමන්ට කාලය හා මුදල් තියනවදකියලා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11867749007403618522014-11-08T19:39:15.260+05:302014-11-08T19:39:15.260+05:30ගොඩාක් රස වින්දා...නගාට අමුතුම සිතුවිලි තමයි පහල ව...ගොඩාක් රස වින්දා...නගාට අමුතුම සිතුවිලි තමයි පහල වෙන්නෙ නේද...බොලාව දැකලා නැති නිසා මට හිතාගන්න බෑ කැඩපත මොනවා කිව්වද කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4987316894200506952014-11-08T14:08:19.358+05:302014-11-08T14:08:19.358+05:30කැරොල් කරත්තයක් සයිඩ් කන්නාඩියකට කියන කවියක්කැරොල් කරත්තයක් සයිඩ් කන්නාඩියකට කියන කවියක්Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19937449987435893462014-11-08T01:20:31.248+05:302014-11-08T01:20:31.248+05:30අපේ ආතත් රන් කැඩපත ගෙනද් දුන්නා ආච්චිටඅපේ ආතත් රන් කැඩපත ගෙනද් දුන්නා ආච්චිටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30217467288393853832014-11-07T00:53:30.264+05:302014-11-07T00:53:30.264+05:30හෑ :o කවුද යකු සුමාලි :o මගේ නම යුස් කොරලා >_&l...හෑ :o කවුද යකු සුමාලි :o මගේ නම යුස් කොරලා >_<

ඒ අස්සේ මොණර පියාපතක් ගැනත් කියෝනෝ නේ අම්ම්මපා..

පද ටික නම් ලස්සනයි බස්සියේ :DAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31584516193392602862014-11-06T22:50:09.887+05:302014-11-06T22:50:09.887+05:30අද කාලේ මිනිස්සු කොන්ඩේ ශාම්පුගාල රිබෝන් කරලා අලුත...අද කාලේ මිනිස්සු කොන්ඩේ ශාම්පුගාල රිබෝන් කරලා අලුත් උනත් අග පුරා පවුඩර් බබ්බු වගේ හිටියත් මුණ බලන්නේ පරණ කන්නාඩියෙන්මයි.හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18488187668337124932014-11-06T18:31:54.644+05:302014-11-06T18:31:54.644+05:30නියමයි බස්සි.....මේ කවිය කියෙව්වා ටැබා ගෙන් ඒත් කො...නියමයි බස්සි.....මේ කවිය කියෙව්වා ටැබා ගෙන් ඒත් කොමෙන්ට් දන්නා හම්බ වුනේ අද.....නියමයි කියන්නේ නියමෙනුත් නියමයිHappy ගේ ලෝකයhttps://www.blogger.com/profile/03342442117578777800noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90870081024913331912014-11-05T18:34:04.430+05:302014-11-05T18:34:04.430+05:30සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා සිරසේ කියන එක ...සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා සිරසේ කියන එක මෙන්න මෙතනට තමා ගැලපෙන්නේ.

යථාර්ථයේ කැඩපත දිහා බලාගෙන නේද ඔය කතාකරන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68577744469855393562014-11-05T13:17:09.220+05:302014-11-05T13:17:09.220+05:30අපේ දුවගේ යාළුවෙක් කොළඹ ඔය බියුටි කචල් එකක් කරබවා....අපේ දුවගේ යාළුවෙක් කොළඹ ඔය බියුටි කචල් එකක් කරබවා. ඒ දුව නිවාඩුවකට මෙහේ ආවා. මම ඇහුවා කොහොමද බිස්නස් කියලා. අන්කල් කෙල්ලෝ ඉන්නකම් බියුටි සැලොන් වැහෙන්නේ නැහැලු. ඒ ළමයින් නම් පිලිවෙලට කරනවා. ඔය ඉලව් ගාලා ගාලා කොයි වෙලාවක හරි ඔළුවත් ගැලවිලා අතේ තියෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5146342104043980922014-11-05T12:02:30.693+05:302014-11-05T12:02:30.693+05:30ඔය ඉන්නෙ පාමසිකාර මාර්කටින් ටින් ටින් ලා. :P :Pඔය ඉන්නෙ පාමසිකාර මාර්කටින් ටින් ටින් ලා. :P :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45489192675895383242014-11-05T12:01:44.830+05:302014-11-05T12:01:44.830+05:30සහතික ඇත්ත තනියෝ... අනේ මන්දා කන්න බොන්න, පොතක්පතක...සහතික ඇත්ත තනියෝ... අනේ මන්දා කන්න බොන්න, පොතක්පතක් ගන්න, ගෙදරට යවන්න සතපහක් වෙන් නොකලට ජීවිතේ රන් වෙන්නෙ කොස්මෙටික්ස් උඩ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48267623156673366712014-11-05T12:00:00.822+05:302014-11-05T12:00:00.822+05:30ඒ කා ට
ඇත්තටම
ඕනෙ
"හැඩ" විතරද?ඒ කා ට
ඇත්තටම
ඕනෙ
"හැඩ" විතරද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38855869568503497852014-11-05T11:56:30.025+05:302014-11-05T11:56:30.025+05:30ණය නොවී කොහොමා
මේ රටේ ඉහ ගැහුමා
:Dණය නොවී කොහොමා
මේ රටේ ඉහ ගැහුමා

:Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43228301654402137792014-11-05T11:36:51.583+05:302014-11-05T11:36:51.583+05:30අපෝ නෑ ඔය ඉවාන් වගේ පුරාණ මානවයො ගැන විතරලු ඒ ඉතිහ...අපෝ නෑ ඔය ඉවාන් වගේ පුරාණ මානවයො ගැන විතරලු ඒ ඉතිහාස ග්‍රන්ථවල තියෙන්නෙ. පොඩ්ඩි අක්කගෙ ආතම්මා ගැන නැතුව ඇති, සමහරවිට ආත්තම්මගෙ ආත්තම්මා ගැන සඳහන් වෙනව ඇති.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63480190646601037182014-11-05T10:33:57.095+05:302014-11-05T10:33:57.095+05:30අත්තම්මා බීවද දන්නේ නෑ. අහලා බලන්ට ඕනි. බොන හැමෝම ...අත්තම්මා බීවද දන්නේ නෑ. අහලා බලන්ට ඕනි. බොන හැමෝම ගැන පුරාණ ග්‍රන්ථවල තියෙනවලුද? :PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82533578261944668102014-11-05T09:42:59.726+05:302014-11-05T09:42:59.726+05:30පොඩ්ඩි අක්කත් ඔච්චර හැඩ උනේ වදකහ බීල ලු නේද?පොඩ්ඩි අක්කත් ඔච්චර හැඩ උනේ වදකහ බීල ලු නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33432086404950888952014-11-05T05:41:22.294+05:302014-11-05T05:41:22.294+05:30ලස්සණ කමෙන්ට් එක බස්සියෝ...:Pලස්සණ කමෙන්ට් එක බස්සියෝ...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com