tag:blogger.com,1999:blog-2243405417073583443.post5910411311749527785..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : රතු දුඹුරු හිතදැඩි බසයබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-2243405417073583443.post-20373514165584255402015-02-12T16:37:03.043+05:302015-02-12T16:37:03.043+05:30සෝක් බස් නං කතා බස් ඈ
අපේ ස්කූල් බස් එකේ උන්නු කො...සෝක් බස් නං කතා බස් ඈ
අපේ ස්කූල් බස් එකේ උන්නු කොන්දොස්තර අයියට අපි කිව්වෙ මහතුං අයියා කියල උගේ නම මහතුං නෙවී

ඩැයිවර අයියාට කිව්වෙ ඇරියොයොත් ඇරියා අයියා කියල ඌ එලෝනකොට අපි බස් එකේ යන්නෙ වවුලො වඳුරො වගේ එල්ලිලා ඈ........... පාරට වඩා අඟල් ගාණක් උඩින් ඌ යන්නෙ Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61395691063130079712015-02-10T19:46:40.505+05:302015-02-10T19:46:40.505+05:30ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්.....ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)Anonymoushttps://www.blogger.com/profile/11603681041745347448noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46008694015885247192015-02-10T19:45:54.911+05:302015-02-10T19:45:54.911+05:30ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්.....ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)Anonymoushttps://www.blogger.com/profile/11603681041745347448noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38243568298394270552015-02-10T11:17:32.309+05:302015-02-10T11:17:32.309+05:30කරුමෙට එහෙම බස් එකක් අහුවුනා කියන්නකෝ ඉතින්.කරුමෙට එහෙම බස් එකක් අහුවුනා කියන්නකෝ ඉතින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53941905996727909832015-02-09T23:25:26.157+05:302015-02-09T23:25:26.157+05:30දැන් ඔය වගේ CTB බස් ගොඩාක් අඩුයි... ඒත් ගම්වල තියෙ...දැන් ඔය වගේ CTB බස් ගොඩාක් අඩුයි... ඒත් ගම්වල තියෙනවා...කොහොම උනත් බස්සි අක්කා ගජමන් නෝනා වගේ... ;-) ගජමන් නෝනගෙ ගම් පළාතේ නොඋනට දීග ගියේ ඒ පළාතට මගේ හිතේ... ;-) :-PAnonymoushttps://www.blogger.com/profile/11603681041745347448noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65640166286993107642015-02-09T16:47:54.425+05:302015-02-09T16:47:54.425+05:30අන්න ඒවගේ බස් එකක් තමා කොබා. මම එහෙම එකක යනගමන් තම...අන්න ඒවගේ බස් එකක් තමා කොබා. මම එහෙම එකක යනගමන් තමයි ලීවෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2819887770302882312015-02-09T16:40:24.941+05:302015-02-09T16:40:24.941+05:30අනේ මං ආසම ආසම සිංදුවක් අෆ්ෆා. ඇහෙද්දි විතරක් නෙමෙ...අනේ මං ආසම ආසම සිංදුවක් අෆ්ෆා. ඇහෙද්දි විතරක් නෙමෙයි පේද්දිත් නැටවෙනවා.

//උලාලෙ ලාලෙ ලාලෙ ලා// නේද?
//යලිත් මෙසේ මෙ බස් එකේ//
//එ ළඳ ම'හදත් ගත්තෙ//බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75044522721222328522015-02-09T16:33:49.464+05:302015-02-09T16:33:49.464+05:30ආයෙත් අහලා
සුදුම සුදු හිස් පිටු
මුතු ඇටේ දැන් කාක...ආයෙත් අහලා

සුදුම සුදු හිස් පිටු
මුතු ඇටේ දැන් කාකි පාටය
රතු දුඹුරු බසය
රිදීපාට ආදරේ
"නිල්" අහස යට

තව තියෙනව මං හිතන්නෙ.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12479130948071542992015-02-09T16:29:38.299+05:302015-02-09T16:29:38.299+05:30පින්තූරෙ වෑන් එකක් බව සිරා අයියා අල්ලගෙන. බස් වල ල...පින්තූරෙ වෑන් එකක් බව සිරා අයියා අල්ලගෙන. බස් වල ලස්සන පේන්ටින් එකක් හොයාගන්න බැරිවුන නිසා මේක දැම්මා.

තැන්කූ වේවා ඈ!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60612064550757048352015-02-09T16:25:43.528+05:302015-02-09T16:25:43.528+05:30අනේ තැන්කූ මනා. මෙයා එෆ්.බී වෝලය කියෝනව වගේ... අනේ තැන්කූ මනා. මෙයා එෆ්.බී වෝලය කියෝනව වගේ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69943040003042351222015-02-09T16:25:08.682+05:302015-02-09T16:25:08.682+05:30හික්ස්! බස් එකට ඒ වැඩේ කොරන්න අදාල ප්‍රතිපාදන සපයල...හික්ස්! බස් එකට ඒ වැඩේ කොරන්න අදාල ප්‍රතිපාදන සපයලා නැහැල්ලු බංබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36697281302769674372015-02-09T14:42:09.416+05:302015-02-09T14:42:09.416+05:30මන් හිතන්නේ මේ කියන්නේ CTB බස් එකක් ගැන :P . මේක ක...මන් හිතන්නේ මේ කියන්නේ CTB බස් එකක් ගැන :P . මේක කියවද්දී මැවිල පෙනුනේ අපේ ගමෙත් ඉස්සරම ගිය සිලෝන් ටකරන් බසය. Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44786219423988294142015-02-09T12:33:31.469+05:302015-02-09T12:33:31.469+05:30හම්මේ ඔව්. පුදුම හදිස්සී සී ටී බී ඩෑල් වලටහම්මේ ඔව්. පුදුම හදිස්සී සී ටී බී ඩෑල් වලටබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71603143479363330702015-02-09T12:32:58.750+05:302015-02-09T12:32:58.750+05:30ඒ පරණ හෝන් සද්දෙ සෝයි නේ? මාත් ආසයි.ඒ පරණ හෝන් සද්දෙ සෝයි නේ? මාත් ආසයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77316583879030395082015-02-09T12:32:28.466+05:302015-02-09T12:32:28.466+05:30තැන්කූ තැන්කූ කුරුට්ටියෝ...!!තැන්කූ තැන්කූ කුරුට්ටියෝ...!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1201308827609784252015-02-09T12:32:02.560+05:302015-02-09T12:32:02.560+05:30යහපාලන ඇස් ද කලා?යහපාලන ඇස් ද කලා?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59793163744579358242015-02-09T12:31:29.916+05:302015-02-09T12:31:29.916+05:30අයියෝ නෑ මේක මේ පුරුදු කවි රටාවෙන් පොඩ්ඩක් එලියට ප...අයියෝ නෑ මේක මේ පුරුදු කවි රටාවෙන් පොඩ්ඩක් එලියට පනින්න ට්‍රයි කරපු එකක්. තාම කාටවත් ඒක තේරුනේ නෑ ඒ කියන්නෙ වැඩේ අසාර්ථකයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56618050188304072052015-02-09T12:07:30.505+05:302015-02-09T12:07:30.505+05:30මුවැත්තියො යනවනම් යාලට හරි දෙහිවලට හරි යන බස් එකක්...මුවැත්තියො යනවනම් යාලට හරි දෙහිවලට හරි යන බස් එකක්ද මන්දා. වැව් ඉස්මත්ත කාලෙකින් මේ පැත්තේ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84206687070433850372015-02-09T12:06:36.252+05:302015-02-09T12:06:36.252+05:30ඉයැක්කා ඒ මොකෝ? කුන්ෆු අජන්ත ඒ කාලෙ බස් කොන්දොස්තර...ඉයැක්කා ඒ මොකෝ? කුන්ෆු අජන්ත ඒ කාලෙ බස් කොන්දොස්තරකමක්වත් කලාද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16473159457587809462015-02-09T12:05:54.224+05:302015-02-09T12:05:54.224+05:30ඔව් ඈ... කවිය ලීව දවසෙ මට විනාඩි තිහේ ගමනට පැය දෙක...ඔව් ඈ... කවිය ලීව දවසෙ මට විනාඩි තිහේ ගමනට පැය දෙකක් ගතවුනා...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75069357632906527952015-02-09T12:05:15.741+05:302015-02-09T12:05:15.741+05:30බොහොම ස්තූතියි යාලූ!
සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ ...බොහොම ස්තූතියි යාලූ!
සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට ඔයාව!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22342006787609600152015-02-09T12:04:11.492+05:302015-02-09T12:04:11.492+05:30ශෙහ් ඒකනම් පට්ට! නිදහස් දිනේට ලියවුනු හොඳම එකක්!!!...ශෙහ් ඒකනම් පට්ට! නිදහස් දිනේට ලියවුනු හොඳම එකක්!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36379239143479706072015-02-09T12:00:09.980+05:302015-02-09T12:00:09.980+05:30අර පොළොන්නරුවෙ රැස්වීම් වලට පාර දිගේ පේලියට සෙනග ඇ...අර පොළොන්නරුවෙ රැස්වීම් වලට පාර දිගේ පේලියට සෙනග ඇද්ද දුවන පෙට්ටි ජාතිය පුතේ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19648616024430905502015-02-09T11:54:11.754+05:302015-02-09T11:54:11.754+05:30අෆ්ෆා ඩූඩ් දැක්ක කල්!!! කෝ ඇන්ඩි? ඩූඩ් අතුරුදහන් ව...අෆ්ෆා ඩූඩ් දැක්ක කල්!!! කෝ ඇන්ඩි? ඩූඩ් අතුරුදහන් වෙලා උන්නු කාලෙ අන්න ඇන්ඩි එක්සෑම් පාස් වෙලා කැම්පසුත් යනෝලු. අනේ අපිට ඇන්ඩි කතාවක් ඕන ආයෙම.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79587344509023967712015-02-09T11:52:24.735+05:302015-02-09T11:52:24.735+05:30බස්සෙකේ යනගමන් ලිව්වෙ.බස්සෙකේ යනගමන් ලිව්වෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com