tag:blogger.com,1999:blog-2243405417073583443.post6031911092737405470..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : තේ බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-2243405417073583443.post-44282767701284088252015-11-25T19:08:08.171+05:302015-11-25T19:08:08.171+05:30බස්සි උඹ ලිව්ව හැටිය මට තේකක් තරම් රසයි..අර උපේක්ෂ...බස්සි උඹ ලිව්ව හැටිය මට තේකක් තරම් රසයි..අර උපේක්ෂා කිව්ව යෙදුම් ටික තමා මටත් අල්ලලාම ගියේ..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22359828005333189072015-11-17T12:19:35.649+05:302015-11-17T12:19:35.649+05:30උඩුවාගෙ ඔපීසියෙ ඉතින් සිරා බුලට් ටිකක්නෙ ඉන්නෙ. ළඟ...උඩුවාගෙ ඔපීසියෙ ඉතින් සිරා බුලට් ටිකක්නෙ ඉන්නෙ. ළඟදි දවසක ඇනිවසරියෙ ෆොටෝ ෆේස්බුක් දාල තිබුන නිසා අපිත් ෆොටෝවලින් දැකබලාගත්තා ඔයාලගෙ ඔෆිස් එක. :)

මගෙ තේක ග්‍රීන්ටී නිසා ඒක එන්නෙත් උණුවතුරයි, ටී බෑග් එකයි විදියට.
අපිට නෑනෙ අෆ්ෆා කෝපි. කිරිකෝපි විතරයි, මට කිරි ඇලජික්. දුක තමයි. සංජීවයියව මතක් කලා කියන්ඩ හොඳේ. :)

බොස්ට කියන්නකො සුසීමෙක් ගන්න කියලා තේ හදල දෙන්න.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36199704931686790342015-11-17T12:13:43.500+05:302015-11-17T12:13:43.500+05:30බොහොම ස්තූතියි අජිත් අයියෙ. ලිපියට වගේම කමෙන්ටුවලට...බොහොම ස්තූතියි අජිත් අයියෙ. ලිපියට වගේම කමෙන්ටුවලටත් වටිනාකමක් ලැබෙනව ඒකෙන්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17403226815091392392015-11-17T12:13:07.386+05:302015-11-17T12:13:07.386+05:30අපේ ඔපීසියෙ ඉන්න තේ හදන අයත් මේ වගෙයි අජිත් අයියෙ....අපේ ඔපීසියෙ ඉන්න තේ හදන අයත් මේ වගෙයි අජිත් අයියෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6277335496604687282015-11-17T12:12:14.702+05:302015-11-17T12:12:14.702+05:30සිඳු අක්කා නම් සුසීමාගෙ සපත්තු දෙකට බැහැලම කතාව කි...සිඳු අක්කා නම් සුසීමාගෙ සපත්තු දෙකට බැහැලම කතාව කියවලා වගේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46561620645807862412015-11-17T12:11:30.647+05:302015-11-17T12:11:30.647+05:30ඔය විදියේ ඔපීසියක අත්දැකීම් නැති නිසා සොමියා මල්ලි...ඔය විදියේ ඔපීසියක අත්දැකීම් නැති නිසා සොමියා මල්ලිගෙ කතාව ඇහුවම මට පුදුම හිතුනා. පව් ඒ මිනිස්සු. හැබැයි ඉතින් සිස්ටම් එක චේන්ජ් කරන්න හදන මනුස්සයින්ව මරාගෙන කන්න හදනවා ඔහොම තැන්වල මුල් ඇදපු පරණ කට්ටිය. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.

මට මතක් වුනේ අපි චූටිකාලෙ ගිය "එකට ගැටුම" ටෙලිඩ්‍රාමා එක. :)
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6941883315706356242015-11-17T12:09:11.371+05:302015-11-17T12:09:11.371+05:30බොහොම ස්තූතියි මනෝ!බොහොම ස්තූතියි මනෝ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15480195373892312202015-11-17T12:08:35.839+05:302015-11-17T12:08:35.839+05:30බොහොම ස්තූතියි අනුත්තරා. පැරණි ලිපිත් ගොඩක් තියෙනව...බොහොම ස්තූතියි අනුත්තරා. පැරණි ලිපිත් ගොඩක් තියෙනවා. දිගටම එන්න හොඳේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7464967932174086012015-11-17T12:07:58.629+05:302015-11-17T12:07:58.629+05:30ඔය කියල තියෙන්නෙ මෙන්ඩා! හයියෝ සල්ලි!ඔය කියල තියෙන්නෙ මෙන්ඩා! හයියෝ සල්ලි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39847546221904880632015-11-17T12:07:30.905+05:302015-11-17T12:07:30.905+05:30අපේ එක ගෑනු ලමේක් හිටියා එයා මට ඉස්සරහ ඉන්න එකා එක...අපේ එක ගෑනු ලමේක් හිටියා එයා මට ඉස්සරහ ඉන්න එකා එක්ක හෙන ගේම. දවස් දෙකතුනක්ම ලැප උඩත් තේ හැලුවා කිව්ව. ඔහොම තමයි එක එක අයගෙ හැටි. තවත් සමහරු මාරම හොඳයි, අම්මලා වගේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2318218317665819692015-11-17T12:05:52.260+05:302015-11-17T12:05:52.260+05:30ඔපිස් තේ මොකටෑ සජ්ජට ඕනෙ හැටියෙ තේ එකක් නෙමෙයි දහය...ඔපිස් තේ මොකටෑ සජ්ජට ඕනෙ හැටියෙ තේ එකක් නෙමෙයි දහයක් උනත් හදාගෙන බොන්න පුලුවන් එකේ.

තැන්කූ සජ්ජෝ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13563414847829765632015-11-17T12:04:45.198+05:302015-11-17T12:04:45.198+05:30අපේ නම් ඉතින් කාන්තා බැටෑලියන් එකක්ම ඉන්නවා තේ දෙන...අපේ නම් ඉතින් කාන්තා බැටෑලියන් එකක්ම ඉන්නවා තේ දෙන්න. සමහරු හොඳම හොඳයි. තවත් අය හොස්ස ලඟින් මැස්සා යන්න බෑ කේන්ති ගන්නවා.

පොඩි අලුත් වැඩක් සිද්දවෙනවා මචන් ලබන මාසෙ. ඒකයි මේ බිසීය. ඉන්පස්සෙ කතා ලියමු ආයෙම දිගට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46375034818482433612015-11-17T12:02:55.828+05:302015-11-17T12:02:55.828+05:30බොහොම ස්තූතියි ප්‍රොෆා මලයෝබොහොම ස්තූතියි ප්‍රොෆා මලයෝබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17844620826883928532015-11-17T12:02:16.906+05:302015-11-17T12:02:16.906+05:30ඔන්න අද තමයි කමෙන්ට් කරන්න ඉස්පාසුවක් ලැබුනෙ. දැන්...ඔන්න අද තමයි කමෙන්ට් කරන්න ඉස්පාසුවක් ලැබුනෙ. දැන් ඉතින් ඔයාට යුනිකෝඩ් කන්වර්ටරේ තියෙන නිසා මම සිංහලෙන්ම රිප්ලයි කරනවා. කමක් නෑනෙ.

ගොඩක් හොඳ වැඩක් කරල තියෙන්නෙ. අපෙත් ඉස්කෝලෙ යන ලමයි ඉන්න සේවකයන්ට ස්ටේෂනරි අයිටම්ස් ගන්න එහෙම මුදල් දෙන වැඩසටහනක් තියෙනවා ආයතනික මට්ටමෙන්. ඒක වැඩිපුරම වටින්නෙත් ඔයා ඔය කිව්ව තත්වයේ අයට තමයි, නේද?

අනේ සුසීමා පාර්ට් ටූ ලියන්නෙ කොහෙද, රිප්ලයි කරන්නවත් වෙලාවක් නෑ. ලොකු වැඩක් කරන්නනෙ ඉන්නෙ ලබන මාසෙ. ඒකට හිරවෙලා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21485910657015874732015-11-17T11:19:54.696+05:302015-11-17T11:19:54.696+05:30අපේ ඔෆීසියේ උණුවතුරයි ටී බෑගුයි තියලා යනව... නම දන...අපේ ඔෆීසියේ උණුවතුරයි ටී බෑගුයි තියලා යනව... නම දන්නෙ නැති අලුතින් ආපු අක්ක.....

අපිම තේ එක හදාගන්නව... ඉඳහිට සංජීවයිය කෝපි ඉල්ලගෙන එනව. එහෙම වුණොත් කෝපි බොනව....

සුසීමෙක් අපටත් හිටියනං මරු.... මොකෝ අපි ආකාශ්ලට වඩා සමානාත්මතාවය ගැන කියවන යක්කුනේ....!!!!!!!!

සුසීමට කෙළවෙන්නෙ නෑ... මොණ කොණ්ඩකාරි ආවත්...
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35904705445132202322015-11-17T10:28:35.886+05:302015-11-17T10:28:35.886+05:30හැබෑට මටත දැං තමා මතක් උනේ අපි ඒ දවස් වල ප්‍රාට කො...හැබෑට මටත දැං තමා මතක් උනේ අපි ඒ දවස් වල ප්‍රාට කොච්චර බැන්නද කියලා. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67666421169860813662015-11-17T04:22:42.754+05:302015-11-17T04:22:42.754+05:30http://nelumyaya.com/?p=4609
එක ගලින් කුරුල්ලෝ දෙ...http://nelumyaya.com/?p=4609
එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්. කවිය සයිබර් පවුරේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51884262421170123482015-11-17T04:15:52.299+05:302015-11-17T04:15:52.299+05:30මේ බස්සිගේ ඔෆිසියේ කතාවක්ද ? අපට නම් ඔය තේ හදන අය ...මේ බස්සිගේ ඔෆිසියේ කතාවක්ද ? අපට නම් ඔය තේ හදන අය නැහැ. අපේ ලංකාවේ ඔෆිස් එකට නම් ලඟදි ගත්තලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56062214399749638942015-11-17T04:14:24.961+05:302015-11-17T04:14:24.961+05:30හොඳ වැඩක් අම්බලන්ගොඩ කතා ...හොඳ වැඩක් අම්බලන්ගොඩ කතා ...Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31077664430207953532015-11-16T08:18:02.383+05:302015-11-16T08:18:02.383+05:30සේරම උන් එකයි කියන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ඉතින්...සේරම උන් එකයි කියන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ඉතින්. :-(Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88707549897148135922015-11-16T08:17:48.588+05:302015-11-16T08:17:48.588+05:30This comment has been removed by the author.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87062366701113688452015-11-14T17:31:42.779+05:302015-11-14T17:31:42.779+05:30බස්සි අක්කා කතාව නම් නියමයි, උපේ කියපු පොයින්ට් ටි...බස්සි අක්කා කතාව නම් නියමයි, උපේ කියපු පොයින්ට් ටික තමා ලෙසටම දැනුනේ, තේ ගැන නම් කවර කතාද? රාජ්‍ය සේවයට එකතු වෙලා සති දෙකෙන් සිස්ටම් එක චේන්ජ් කරන්න ගිහින් මට උනේ ඉල්ලගෙන කන්න, එත් මම මට පුළුවන් විදියට එක චේන්ජ් කරා, මගේ ඔෆික් එකේ එහා මෙසේ ඉන්න එකා අනිත් මෙසේ ඉන්න එකාට ෆයිල් එක දෙන්නෙත් පියන්ව ගෙන්නලා, කාලේ කන්න කියාපු තැන් රජයේ රස්සාවල් සමහරුන්ට. එතකොට ලියුමක ෆොටෝ කොපියක් ගන්නේ නැහැ පියන් නැතුව, ෆයිල් පරක්කු වෙලා මගේ ලඟට එනකොට මට සිද්ද වෙන්නේ නිදහසට කරුණු අහන්න සමහරුන්ගෙන්, අර්ර්ර්....

එතකොට යන එන වෙලාව හරියටම බලලා ෂෝර්ට් ලීව් හාෆ් ඩේ කපනනේ සුළු සේවකයන්ගේ විතරයි, එක කරන ලීව් ක්ලාක් එන්නේ 10, යේ ක්වාටස් ළඟ නිසා කන්න යනවා 12 ට ඒ ගිහින් එන්නේ 3, එතන ඉඳන් කයිය, වැඩ කරන්නේ ඕ ටී දාගෙන. ඔන්න සිස්ටම් එක, ඒ අස්සේ ඉන්න පියන් එවුන්ට් තේ හදලා දෙන්න ඕනා, වැඩට ඉන්න මිනිස්සු අවුට් ස්ටේෂන් යවන්න අනුමැතිය දුන්නම ජොබ් ක්ලාක් සීට් එකේ නැහැ ඩියුටි කාඩ් දාන්න, ෆයිනල් කොස්ටින් සබ්මිට් කරන්න ගියාම සමහරුන්ගේ අම්මා තාත්තා මතක් වෙනවා, එතකොට ඩයිවර්ලා, උන් ඉන්නේ මල කපන්න බලාගත්තු ගමන්, නහයෙන් අඬනවා ෆුවල් කන්සම්ප්ෂන් එක අඩු වෙන් දාල පොත සයින් කරලා දෙන්න කියලා. නෙදකින්.

ඔය ඔක්කොම සිස්ටම් එක චේන්ජ් නොවුනත් අද වෙද්දී වොෂ් රුම් එක ක්ලීන් කරගන්නේ පාවිච්චි කරන එවුන්. මම තුමා සහ යාලුවෝ සෙට් එක පාවිච්චි කරන එක අපි පිරිසිදු කරගන්නව, ලේබර්ස්ලා මෙන්ටනන්ස් සහ කීලිනින් කියලා ජාති දෙකයි. පියන්ට තහනම් ෆොටෝ කොපි ගැහීම. තේ හැදීම. මම සිස්ටම් එක චේන්ජ් කරාම පිටින් ගෙන්නපු ක්ලීනින්ග් ලේබර් දෙමල මනුස්සයෙක් මුරුගා කියලා, ඒ මනුස්සයට බඩේ පාර වැඩෙන හින්දා එයා දැන් ගාර්ඩ්නින් වැඩ දීල තියෙන්නේ, එයා එන්නේ සතියකට සැරයක්, ඉස්සර ඔක්කොම උන්ගේ දේවල් හෝදන් කරවාගෙන ඒ මනුස්සයට මාසෙට 1000 යි, තාමත් මේ දෙපාර්තුමේන්තුවේ ඉන්නවා කුණු ඇලවල් වලට බහින මිනිස්සු මාස තුනටම රුපියල් 1000 ට.

සමහර දේවල් වෙනස් කරන්න බහ කියලා හිතන් උන්නට පුළුවන් කරන්න, හැබැයි කටුව ගහන්න ඕනා හරිම නිලේට, දැනට රාජ්‍ය සේවෙට අවුරුද්දයි, ඒ අවුරුද්දේ පෙස්සම් 4 ක් නිසා ජෙනරාල් ඔඩිට් 1, ඉන්ටනල් ඔඩිට් 2 කටයි කට උත්තර දුන්නා, තාම අවුරුදු 3 සම්පුර්ණත් නැහැ. හෙක්. කවුරු මාව සීට් එකෙන් ගලවන්න හැදුවත් මම එහෙම යන්නෙත් නැහැ, මම මේකේ ඇලිලා ඉන්නෙත් නැහැ.

සුසීමලා ගැන නම් පට්ටම දුකයි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46205845518705632402015-11-14T14:52:45.605+05:302015-11-14T14:52:45.605+05:30උඔ කමියා සඡ්ඡා මධුවා ප්‍රසා මනෝ ඉන්න තැන් වල කෙල්ල...උඔ කමියා සඡ්ඡා මධුවා ප්‍රසා මනෝ ඉන්න තැන් වල කෙල්ලෙක් තියන්න පුලුවන්ද බං බයක් සැකක් නැතුව ...උඔලට තේ දිලා ඒකිට වහ බොන්න වෙන්නෙ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28672693551155950962015-11-14T11:32:48.468+05:302015-11-14T11:32:48.468+05:30"තේ"එකක් තරම් සුසීමලා ගේ ජිවිත රහ නැහැ ය..."තේ"එකක් තරම් සුසීමලා ගේ ජිවිත රහ නැහැ යශෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32541350560298634942015-11-14T07:05:00.276+05:302015-11-14T07:05:00.276+05:30දුප්පත්කම බාල්දු වුණු තවත් අවස්ථාවක්.හරිම සංවේදී ව...දුප්පත්කම බාල්දු වුණු තවත් අවස්ථාවක්.හරිම සංවේදී විදිහට ලියලා තියෙනවා.අර කිව්වා වගේ තව ටිකක් කියවන්න තිබ්බනම් හොඳයි කියලත් හිතුණා.මම අදයි මේ පැත්තට ආවෙ.ඔයාගෙ ලිවීමේ ශෛලිය විශිෂ්ඨයි.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.com