tag:blogger.com,1999:blog-2243405417073583443.post6384556371313386397..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : හතළිස් තුන්වෙනි කොටස : හෙටින් පස්සෙ නිවාඩු කාලේබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2243405417073583443.post-29577242227086039462015-05-10T13:31:31.520+05:302015-05-10T13:31:31.520+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87026359895493987892013-08-31T18:39:57.571+05:302013-08-31T18:39:57.571+05:30බස්සි නිවාඩුවක් ලැබුන ගමන් පියාඹගෙන එන්නෙ මේ බ්ලොග...බස්සි නිවාඩුවක් ලැබුන ගමන් පියාඹගෙන එන්නෙ මේ බ්ලොග් නවාතැනට. ඒ නිසා නිවාඩු අරන් වෙන කොහෙවත් යාවි කියල හිතන්න එපා.

නරක් වෙලා තියෙයි. ලව් සීන් කොහෙද අනේ නිවාඩු කාලෙ.... පාළුවෙ මග බලා ඉන්නවා මිසක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79233989366255444442013-08-30T22:02:33.376+05:302013-08-30T22:02:33.376+05:30මොනාද අප්පේ ඔයාට හිතුනෙ ෆාති අක්කෝ?මොනාද අප්පේ ඔයාට හිතුනෙ ෆාති අක්කෝ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54265233135640094942013-08-30T11:03:57.320+05:302013-08-30T11:03:57.320+05:30මම හිතුවේ නිවාඩු කාලේ කිවම බස්සි නිවාඩු යන්නවත්ද ක...මම හිතුවේ නිවාඩු කාලේ කිවම බස්සි නිවාඩු යන්නවත්ද කියලා..
දැන් දැන් මේ බස්සෝජෝඩුවගේ ලව් සින් වැඩි වගේ ...ඒකත් හොදා ,
ජයවේවා !චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82837940051871284272013-08-30T09:40:31.882+05:302013-08-30T09:40:31.882+05:30බොර දිය කියන්නේ මගේ නිශ්චල හා චංචල දේපලක්. එච්චරයි...බොර දිය කියන්නේ මගේ නිශ්චල හා චංචල දේපලක්. එච්චරයි මම වවා ගත්තු දෙයකට තියෙන්නේ. මම ඉන්නේ බොර දියේ.ඉතිං මගේ ලෝකේ බොර දිය. ජීවිතේට කෙනෙක් එයිද එයාටත් බොර දියේ මුල් අදින්න වෙනවා. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77291760479068309482013-08-30T09:25:50.125+05:302013-08-30T09:25:50.125+05:30අයියෝ දැන් මටත් හිතිලයි තියෙන්නේඅයියෝ දැන් මටත් හිතිලයි තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90583098073916344882013-08-29T21:35:04.685+05:302013-08-29T21:35:04.685+05:30ආ මේ ලව් සික් සීන් එකක් නෙව. මං බය වුනා කතාවෙ අවුල...ආ මේ ලව් සික් සීන් එකක් නෙව. මං බය වුනා කතාවෙ අවුලක් කියලා. හැබැයි කූඩු හැදුවම ඉන් පස්සෙ බොර දියට එබෙන එක අමතක කරලා මල් කඩ කඩා ඉඳීවිද මංදා....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89740215837071211472013-08-29T21:29:51.482+05:302013-08-29T21:29:51.482+05:30අවුලක් නෑ. ඉක්මනට කිරිල්ලියක් එක්ක කූඩු තනන්න ඕනේ....අවුලක් නෑ. ඉක්මනට කිරිල්ලියක් එක්ක කූඩු තනන්න ඕනේ.. ^_^Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59995240240846934572013-08-29T21:16:34.376+05:302013-08-29T21:16:34.376+05:30ඒ මොකෝ ඒ? ඇයි මේක අවුල්ද??ඒ මොකෝ ඒ? ඇයි මේක අවුල්ද??බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5026133763826989112013-08-29T21:15:08.338+05:302013-08-29T21:15:08.338+05:30:'( මේක කියවලා මම පිස්සෙක් වෙනවා ළඟදීම. අනේ සු...:'( මේක කියවලා මම පිස්සෙක් වෙනවා ළඟදීම. අනේ සුදු කොඩි පෙනුනත් කමක් නෑ.. ගොක් කොළ පෙනුනත් කමක් නෑ..
දැන් දැන් හීනෙන් එක එක විකාර පේනවා..
:/ Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.com