tag:blogger.com,1999:blog-2243405417073583443.post6538686852149238449..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මේ හිටියා මේ නෑබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-2243405417073583443.post-76636064305635642572015-12-22T14:47:04.858+05:302015-12-22T14:47:04.858+05:30ලබන සතිය දිහාට සරසවිය පැත්තෙ ගොහින් බලන්ටකො. නැතත්...ලබන සතිය දිහාට සරසවිය පැත්තෙ ගොහින් බලන්ටකො. නැතත් මම කස්ටියට පොත් තැපැල් කරන්න කියල බැලුවෙ. දුර සහ එරොප්පේ ඉන්න කුරුල්ලොත් ඉන්නවනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5275616200563345732015-12-22T14:45:57.651+05:302015-12-22T14:45:57.651+05:30අනිවා අනිවා. ඒ මලියා මගේ පාසැල් වියේ දකුණු අත වැනි...අනිවා අනිවා. ඒ මලියා මගේ පාසැල් වියේ දකුණු අත වැනියැ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86919639265246432662015-12-22T14:45:19.186+05:302015-12-22T14:45:19.186+05:30බොහොම ස්තූතියි සෙනරත්! දිගටම බස්සිගේ නවාතැනට ඇවිත්...බොහොම ස්තූතියි සෙනරත්! දිගටම බස්සිගේ නවාතැනට ඇවිත් යන්න එන්න හොඳේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67064012057988947092015-12-22T10:17:25.238+05:302015-12-22T10:17:25.238+05:30ඔන්න ඉතින්! ඔයත් ඉඳලා ඉඳලා අහන්නෙ කුඩේ කතාවක්!
ඔව...ඔන්න ඉතින්! ඔයත් ඉඳලා ඉඳලා අහන්නෙ කුඩේ කතාවක්!

ඔව් එදා බ්ලොග් මිතුරන් බොහෝ දෙනෙක් ආවා. ලොකු සතුටක් වුනා කස්ටියව දැකගන්න ලැබීමම! මේ ටිකේ පිස්සුහැදෙනාත්මක බිසී වීමක් නිසා කැප්ශන් සහිතව ඉවෙන්ට් එකේ ෆොටෝ දාන්නවත්, අඩුම තරමේ පොත් ටික බෙදාහරින ක්‍රමයක් සකසාගන්න එකවත් කරගන්න බැරි උනා. ඉක්මනින් ඒ ගැනත් දන්වන්නම්.

මේපල් කොල, බසු වෙස්මූණු සහ කොඩිවැල් ගොඩක් අයගේ සතුටටත්, සමහරුන්ගේ විවේචනයටත් ලක්වී තිබුනා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72188181459230752312015-12-22T09:30:08.795+05:302015-12-22T09:30:08.795+05:30ඒ උඹ බ්ලොගක් පටන් ගත්තද?ඒ උඹ බ්ලොගක් පටන් ගත්තද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10388402945563394522015-12-22T09:29:42.592+05:302015-12-22T09:29:42.592+05:30අනේ එහෙම මගුලක් නෙමෙයි අයියෝ
>_<අනේ එහෙම මගුලක් නෙමෙයි අයියෝ
>_<බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42072085906203000362015-12-22T09:29:16.642+05:302015-12-22T09:29:16.642+05:30අහ් එහෙමද? ඔයාටද?අහ් එහෙමද? ඔයාටද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63008217932578783552015-12-22T09:28:57.006+05:302015-12-22T09:28:57.006+05:30ඇන්ඩි කතා ලියන ඩූඩ් නිවාඩුවකට ලංකාවට ඇවිත්. උන්දැව...ඇන්ඩි කතා ලියන ඩූඩ් නිවාඩුවකට ලංකාවට ඇවිත්. උන්දැව එහෙදි අල්ලගත්තත් මෙහෙදි අල්ලගන්න ලේසි නෑ.

ඔයා ජැෆ්නා යුනිද? බසු නගාව දැක්කොත් හායි කියන්ට ඈ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16774737490754128492015-12-22T09:25:31.126+05:302015-12-22T09:25:31.126+05:30හිහිහි! ඕකනෙ කියන්නෙ ඔපීසියේ ඉඳන් බස්සිගේ ඇන්ඩි කත...හිහිහි! ඕකනෙ කියන්නෙ ඔපීසියේ ඉඳන් බස්සිගේ ඇන්ඩි කතා කියවීම මාරාන්තිකයි කියලා. :

තැන්කූ හොඳේ බසුබ්ලොගට ලබා දුන්නු ප්‍රචාරණයට!

බසු ස්ටයිල් කෙමෙස්ට්‍රි පාඩම් කියවලා තියේද? අන්න සති දෙකකට වරක් රාවයේ යනවා. ඊට වඩා විකාරාත්මකව Fun with Science ලේබලය යටතේ මේ බ්ලොගේම තියෙනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47543475041389157442015-12-22T09:16:15.386+05:302015-12-22T09:16:15.386+05:30අල අලයා දැන් පොලේ අල විකුණනවා. හිහී!අල අලයා දැන් පොලේ අල විකුණනවා. හිහී!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31869893459417073522015-12-17T20:00:44.665+05:302015-12-17T20:00:44.665+05:30අපි ගියේ පොතුපිටිය මිස් ළඟට.
මීගමුවෙ මම ගිය ක්ලාස...අපි ගියේ පොතුපිටිය මිස් ළඟට.

මීගමුවෙ මම ගිය ක්ලාස් එක මිස් නිර්මාලිගෙ. අනිත් බැටෑලියන් එකම බහින්නෙ කැශ්මියර් සර්ගෙ කලාස් එකට තමා.

පීටර් අයියෙ : පෝල් සර්ට නිවුන්නෙක් හිටියලු. සර් වගේම. හෙනට බොනවා. අපේ තාත්තගෙ යාළුවෙක්. පාර්ටි ඉවරවෙලා ඌ පාරෙ පිස්සු කෙලිද්දි සර්ගෙ ගෝලයො දැක්කම පුදුම වෙලා බලන් ඉන්නවලු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87887212835059639672015-12-17T19:54:48.469+05:302015-12-17T19:54:48.469+05:30Lankanized andy කිව්වොත් ඉතින් අනුවේදනීය සත්‍ය කතා...Lankanized andy කිව්වොත් ඉතින් අනුවේදනීය සත්‍ය කතා තමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56136349316102102932015-12-17T19:48:49.237+05:302015-12-17T19:48:49.237+05:30බස්ස මේක දැක්කා.
බස්සට ෆේස්බුක් මැසේජයක් දැම්මනම් ...බස්ස මේක දැක්කා.
බස්සට ෆේස්බුක් මැසේජයක් දැම්මනම් ඔයාටම දැනගන්න පුලුවන් හිතුනෙ මොනවද? වගේ වැඩි විස්තර. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65291986929861565472015-12-17T14:45:36.844+05:302015-12-17T14:45:36.844+05:30බස්සා දැක්ක නම් මේක මොනවා හිතෙයිද ...? බස්සියෝ ......බස්සා දැක්ක නම් මේක මොනවා හිතෙයිද ...? බස්සියෝ ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47947546057635571432015-12-16T20:28:23.859+05:302015-12-16T20:28:23.859+05:30අම්මියෝ ඉතින්... මං අදුරන අය්ය කෙනෙක් උන්න, මිනිහග...අම්මියෝ ඉතින්... මං අදුරන අය්ය කෙනෙක් උන්න, මිනිහගෙ කාඩ් එක දිෂ්ටියා.ඔයා වගෙ මේ ඉන්නව මේ නෑ. ඒක නොවේ.. ඉතා කෙටි කලබල සිහින කොහෙන්දෑ මිළ දී ගන්ට තියෙන්නෙ?? වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84415003285275850662015-12-16T17:27:01.936+05:302015-12-16T17:27:01.936+05:30//මලියා අතිශය උදාර ලීලාවෙන්//
මා හැර තවත් මලියන් ම...//මලියා අතිශය උදාර ලීලාවෙන්//
මා හැර තවත් මලියන් මේ ලොව සිටීද?
මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39390761768537633522015-12-16T13:05:24.507+05:302015-12-16T13:05:24.507+05:30අනිවා! කොයිවෙලේ අතුරුදහන් වෙයිද සුවර් නෑ.අනිවා! කොයිවෙලේ අතුරුදහන් වෙයිද සුවර් නෑ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39040766304940839892015-12-16T12:53:42.055+05:302015-12-16T12:53:42.055+05:30අදහසට ස්තූතියි සජ්ජෝ! අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ...අදහසට ස්තූතියි සජ්ජෝ! අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න මේ වචන බොහොම වැදගත්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17553967778910628672015-12-15T21:18:16.492+05:302015-12-15T21:18:16.492+05:30Post eka kiyewwa lassanai, matath thiyennathi mage...Post eka kiyewwa lassanai, matath thiyennathi magema nowana oyawage kaalayak... maathege post ekaka bassi (potha) gana dee thibu rekamadaaruwa nisaama bassige pot ekata awith lipi kihipayakma kiyawala sathutu una. ekinekata wenas lipi lassanai.ithin haduna gannath ooni nisaa me post ekata commentuwak liyanna kiya hithuna. potha labaganna hakiuna vitaka kiyawanawa, danata subapathanwa... Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88948559760183389572015-12-15T19:45:06.295+05:302015-12-15T19:45:06.295+05:30This comment has been removed by the author.Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74651657387601273202015-12-15T16:05:52.041+05:302015-12-15T16:05:52.041+05:30බස්සියෝ
අපි හෑමෝටම ඔය ලෙඩේ තියෙනවා
නෑ කිව්වොත් අ...බස්සියෝ

අපි හෑමෝටම ඔය ලෙඩේ තියෙනවා
නෑ කිව්වොත් අමු බොරුවක්. .......

කල්පනා කර කර ඉන්න ගමන් කිලෝමීටර් දාස් ගහන ඈතට හදිසියේ ගමන් කරලා. .......කරන කියන දේවල් අමතක වෙන එක නම් සාමාන්‍ය
දෙයක්

මාතලන් ලොක්කා සහ ඔබගේ මිතුරු බ්ලොග් නඩය ඔබගේ පොත කියවා සතුටු වෙන්න අති.

කුඩයට මොකද උනේ. ....?

එක හුස්මට කියවපු බස්සිගේ තවත් ලස්සන කතාව

තව ලියන්න දිගටම...
නතර කරන්න එපා

මේපල් කොල විතරක් නෙමේ. ..... මේපල් සිරප් බෝතලයක් එවන්න ලෑබුනානම් ඔය බ්ලොග් මිතුරන්ටිකට පොවන්න තිබුනා.

නමුත් "ගල්-පොල්" රස බලන බ්ලොග් සහෝදර සමාගම මේපල් සිරප් රසට ආසා වෙයිද මන්දා. ..?

Thank you again....
Write more.....

===Adrian Channa from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42934227841347455032015-12-15T15:12:12.461+05:302015-12-15T15:12:12.461+05:30බස්සිගේ උත්සවේ ගැන යමක් එකතු කරන්න මෙතන ඉඩ හදාගන්න...බස්සිගේ උත්සවේ ගැන යමක් එකතු කරන්න මෙතන ඉඩ හදාගන්නවා... මොකද බස්සිව අඳුනගත්තෙ මෙතනින් මිසක් වෙන කොහෙන් වත් නොවන නිසා සහ උත්සවය ගැන ලියා තිබුණු රසිකගේ පෝස්ටුවේ මේක නොලිය මෙතනම ලියන එක කෙලින්ම මූනට කිව්වා වගේ මට දැනෙන නිසා ...කොහේදී නමුත් දැක්කා හාමුදුරුවෝ මූලාසනයට තනියම හිටියට (වැඩ සිටියට) අනිත් උදවියටත් එතනට ආරාධනා කළාට ඉස්සරහින් වාඩි උනාය කියල. කෙසේ නමුත් මම නම් බස්සිගේ උළෙලින් බලාපොරොත්තු වෙච්ච වෙනස නෙවෙයි ඒ.. මූලාසන, පොල්තෙල් පහන්, සාම්ප්‍රදායික නින්දයන මොඩලයේ ගවුගණන් දිග දේශනා ඇත්තටම මම එතැනදී බලාපොරොත්තු උනේ නෑ.. වෙස් මූණු ඕකේ, මේපල් කොළ ඕකේ.. ඒ තමයි බස්සිගේ රිද්මය. හැබැයි හාමුදුරුවෝ, පොල්තෙල් පහන් සහ ඉලාස්ටික් දේශනා මට හිතෙන විදියට පොඩ්ඩක් විතර අවුල්.. මට හිතුනේ එහෙමයි..පොතේ කවරය මට නිකං මදි මදි වගේ.. මගේ පුද්ගලික අදහස. ඔන්චිලි පදින යුවතිය නොගැලපෙන බවකුයි මම දැක්කෙ.. ඒ වගේම කවි අතරට කටුසටහන් වලින් හෝ (මුද්‍රණයට යන මුදල් ගැන මා දන්නෙ නෑ සහ වෛවර්ණ පිටු දාන්නත් බැරි නිසා) යම් වෙනසක් සිදුවියයුතුව තිබුණා නම් හොඳයි යන අදහසේ මම ඉන්නෙ. උත්සවයේ පැයක් පමණ රැඳී සිටි නිසා එයින් ඔබ්බට කියන්න දන්නෙ නැති නමුත් වේලාසනින් පිට උනේ නෝක්කාඩුවක් නිසා නම් නොවෙයි. අතනට ආවේ හදවතින්ම සුභාපතන හැඟීමෙන් සහ දයාබරත්වයෙන් මිසක උත්සවය ගැන වැරදි හොයන්නත් නෙවෙයි. එකතුවූ පිරිස දුටුවම උත්සවයේ සහ අදාළ වැඩේ සාර්ථකත්වය ගැන කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ.. හදවතින්ම යලිත් වරක් සුභපතනවා සහ ඉදිරියටත් මේ වගේ උත්සව ගොඩාක් පවත්වන්න ලැබේවා කියා පතනවා... දැනුම් නොදුන්නත් ඉස්සරහට එවැනි දේවල් වලට අනිවාර්යෙන්ම එනවා... ජයවේවා....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53148414869972296112015-12-15T14:34:57.951+05:302015-12-15T14:34:57.951+05:30පිස්සු හැදෙනෝ නේ :D පිස්සු හැදෙනෝ නේ :D Harishhttps://www.blogger.com/profile/10333295245806601718noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79116912803911073912015-12-15T14:25:50.361+05:302015-12-15T14:25:50.361+05:30අනිවා..!අනිවා..!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15577662509178625742015-12-15T14:25:34.412+05:302015-12-15T14:25:34.412+05:30thank you!thank you!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com