tag:blogger.com,1999:blog-2243405417073583443.post8023737754305852435..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මහ පොළව නුඹයිබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-2243405417073583443.post-26849170109917365422013-12-10T19:08:19.710+05:302013-12-10T19:08:19.710+05:30මගේ බ්ලොග් රෝලේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැහ...මගේ බ්ලොග් රෝලේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැහැනේ යශෝ ..ඒ මොකෝ ..හ්ම්ම් ඔයා හරි අකුරුත් එක්ක කරන හරබේ හරියන්නේ නැහැ බන් ස්තුති අරු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1831397686415841482013-12-09T12:08:24.053+05:302013-12-09T12:08:24.053+05:30හ්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69329270330002113992013-12-08T20:01:15.298+05:302013-12-08T20:01:15.298+05:30ඔයා වගේ දක්ෂ නිර්මාණකරුවෙක් අඳුනා ගන්න ලැබීම සතුටක...ඔයා වගේ දක්ෂ නිර්මාණකරුවෙක් අඳුනා ගන්න ලැබීම සතුටක් රන්දු. බොහොම ගැඹුරු අදහසක් සුගම පද වැලක හංගන්න ඔයාට තියෙන්නෙ අපූරු දක්ෂතාවයක්.

බොහොම ස්තූතියි කමෙන්ටුවට. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26333736053060583672013-12-08T19:47:52.793+05:302013-12-08T19:47:52.793+05:30එහෙම හරි තේරුනානම් හොඳා ආචාරියෝ... එහෙම හරි තේරුනානම් හොඳා ආචාරියෝ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43672942025784734632013-12-08T19:47:21.821+05:302013-12-08T19:47:21.821+05:30මම දන්නෑ කුරුට්ටියෝ මටනම් ඔයා දක්ෂ බ්ලොග් කාරියක්....මම දන්නෑ කුරුට්ටියෝ මටනම් ඔයා දක්ෂ බ්ලොග් කාරියක්... ;) ඒකනෙ ඔය ඉරිසියාකාරයොත් වැඩි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14309234047142172572013-12-07T14:03:25.823+05:302013-12-07T14:03:25.823+05:30වෙලාවක් තීනව නම් මේ කවි දෙකටත් ගොඩ වෙලා බලන්න....
...වෙලාවක් තීනව නම් මේ කවි දෙකටත් ගොඩ වෙලා බලන්න....
18+ නියඟලා ??෴

අසිරි සිරි බඳ වට.... යැවුණි දෑතම එරන්වන් වට...... ෴ Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54530345539733059952013-12-07T13:42:09.436+05:302013-12-07T13:42:09.436+05:30මං ඉස්සෙල්ලා කියෙව්වම මට නිකං සාමාන්‍ය කවියක් වගේ ...මං ඉස්සෙල්ලා කියෙව්වම මට නිකං සාමාන්‍ය කවියක් වගේ තේරුණේ...කමෙන්ට් කියවලා ආයෙම කියෙව්වා..
මාරයි. මාත් ආසයි ඔය වගේ කවි කියවන්න වගේම ලියන්නත්.
සුපිරිම නිර්මාණයක්.... ඇත්තටම මේ පින්තූරේ දැම්මේ නැති නම් කවුරුත්ම මේ කවිය මේ අදහසින් කියවන්නේ නැති වෙයි......
//පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා// නියමම අදහස සහ කවිය....
ජය වේවා....!!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68434048989132908912013-12-07T09:34:42.992+05:302013-12-07T09:34:42.992+05:30කැමැත්තක් කැමැත්තක් :D හප්පේ මම එච්චර කවිකාරියක් න...කැමැත්තක් කැමැත්තක් :D හප්පේ මම එච්චර කවිකාරියක් නම් නෙමේ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33589857857957810422013-12-06T22:41:37.555+05:302013-12-06T22:41:37.555+05:30කොමෙන්ට් වලින් තේරුම් ගතිමිකොමෙන්ට් වලින් තේරුම් ගතිමිආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48816148938933297832013-12-06T22:00:10.477+05:302013-12-06T22:00:10.477+05:30ඔයා වගේ කවිකාරියකගෙන් එහෙම පැසසුමක් ලැබීම මට ලොකු ...ඔයා වගේ කවිකාරියකගෙන් එහෙම පැසසුමක් ලැබීම මට ලොකු සතුටක් දිලිනියෝ... :) මෙයා ප්‍රොෆයිල් එකේ නම මාරු කරලා නේද? මම මින් පස්සෙ "කුරුට්ටි" කියන්නද.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12170826970952406382013-12-06T21:57:32.536+05:302013-12-06T21:57:32.536+05:30අඩේ මචං ඔමා, මගේ කමෙන්ටුවෙන් ඔයා උපුටා දක්වාපු කොට...අඩේ මචං ඔමා, මගේ කමෙන්ටුවෙන් ඔයා උපුටා දක්වාපු කොටසෙන් ඔයාගෙ හිත රිදුනෙ කොහොමද කියන එක නම් මට තවමත් පැහැදිලි නෑ. සුවර් එකටම මම අදහස වචන වලට පෙරළීමේදී යම් අඩුපාඩුවක් සිදුවෙලා ඇති. ඇයි බොල එහෙම පොටෝ තියෙනවා.... හිටිං මං උඹට ෆේස්බුකියෙන් ඒවා එකක් දෙකක් එවන්නම්.

මචෝ මේ විදියට තමන්ගේම අදහස් දක්වන එක මම ඇත්තටම අගය කරනවා. එතකොට තමයි ලියාපු දේ ගැන යම් කතිකාවක් ගොඩනැගෙන්නෙ. මම ලියන දේ කියවලා හැමෝම "එල මචං" කියලා යන්න යනවා නම් ඒ ලිපිය ලියන්න මම ගත්තු මහන්සියෙනුත් වැඩක් නෑ නෙව.

මේකනෙ මචං, මම කමෙන්ට් එකක ලියන විස්තරේ හැබෑ ජීවිතේදි උඹට කිවුවානම් කියන්නෙ කරට අතක් දාගෙන හරි පිටට තට්ටුවක් දාලා හරි, හිනාවෙවී ෆුල් ෆන් එකේනෙ. මේ වර්චුවල් ලෝකෙ වචන අහුරකින් විතරක් අදහස පළ කරනකොට වැරදි වටහා ගැනීම් වෙනවා වැඩියි. ඒක ඔයාගෙවත් මගෙවත් වරදක් නෙමෙයි.

මම තවම පාරෙ හයියෝ.... කොමෙන්ටු දැකල කලබලේම උත්තරයක් කෙටුව. ආයෙ බ්ලොගට එන්නෙ ලබන සතිය දිහාට තමයි ඈ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71300574890763258162013-12-06T09:20:25.350+05:302013-12-06T09:20:25.350+05:30//සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන...//සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා// මෙන්න මේ පද දෙකට මම ගොඩක් කැමති යි!
Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73682208723279619002013-12-06T01:22:04.732+05:302013-12-06T01:22:04.732+05:30@ ඔමා.......ඔබ දකින දේ සහ හිතන දේ කියන්නට බිය නොවන...@ ඔමා.......ඔබ දකින දේ සහ හිතන දේ කියන්නට බිය නොවන්න.බ්ලොග් ලෝකය තුළදී මම මේ පාඩම ඉගෙනගත්තේ රයිගම් නම්වූ බ්ලොග්කරුවා ගෙනි. මම යම් අදසක් පළකර , අන් අය මොනවා සිතාවී දැයි කියා ලියූ විට, රයිගම් ලියා තැබුවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරා නොගන්නා ලෙසය. පෞද්ගලික ජීවිතයේදි නම් මම හැසිරෙන්නේ එසේමය. නමුත් බ්ලොග් ලෝකය තුළ මම බිඳක් පසුබට වුයෙමි. මම වැරදිය. බ්ලොග යනු තමාගේ ආත්ම කථනයයි. තමා තමා තුළම ශ්වයංවාරණයක් තබා ගත යුත්තේ තව කාවවත් සැනසීමට නොවේ. ඒ වාරණය තිබිය යුත්තේ තමා ලෝකයට පෙන්වා සිටීමට දරන ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා විය යුතුය. අසභ්‍ය සහ සභ්‍ය තීරණය සාපේක්ෂය. මම බොහෝ දුරට උත්සාහ කරන්නේ ,මම මා කවුදැයි අන් අයට හඳුන්වාගැනීමට ඉඩ සැලස්වීම මිස අන් අයගෙන් චරිත සහතික ලබා ගැනීමට නොවේ. ඔබ මම හෝ ඕනෑම කෙනෙක් තම ආත්මීය සළු පිලි ගලවා නිදහස් වන්නේ තමා නිවැරදි නම් පමණි. එම නිවැරදි වීම සිදු කර ගත හැක්කේ ඔබ ඔභවීම තුළින් මිස ,අන් සියල්ලන්ම සතුටු කිරීමෙන් නොවේ.

මම මේ දේ කාට කාටත් කියවන්නත්, නමුත් ඔබගේ නමින් ආමන්ත්‍රණය කර ලිව්වේත් ඔබ දක්ෂ තරුණ දියණියක් නිසාය. ඔබ නැවත කියවා බැලුවොත් ඔබේ පළවෙනි හෝ දෙවනි පෝස්ට් එකේ සිට මම සාධනීය අදහස් පෙළ ගස්වා ඇත. ඒවා සමහරක් ෆනී හෝ හියුමරස් අදහස් විය හැක. ඔබ ඔබ වන්න. තම අනන්‍යතාවය බ්ලොග් ලෝකය තුළ රඳවාගන්න. ප්‍රසිද්ධිය යනු නිර්ව්‍යාජත්වය නොවේ. මම ඔබගේ වයස් සීමාව බොහෝ කාලයකට පෙර පසු කල අයෙක්මි.

ඔබ බස්සීට කිය යුත්තේ...මා ප්‍රකාශ කළේ මගේ ස්වාධීන අදහස යැයි කියා මිස...හිත රිදවීමක් ගැන නොවේ. බස්සීට ඥානයක් ඇත්තම් ඇය වටහා ගත යුතුය. එසේ නොවනවනාම් ඒ ඇයගේ ස්වභාවය විය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88755712644903229182013-12-06T00:20:14.863+05:302013-12-06T00:20:14.863+05:30ඔයාව විවේචනය කරන අරමුණින් කීවා නෙමේ මට දැනිච්ච දේ ...ඔයාව විවේචනය කරන අරමුණින් කීවා නෙමේ මට දැනිච්ච දේ කීවේ.මගේ රස වින්දනය ඔයාලාගේ මට්ටමට උසස් නැතුව ඇති..
////රාගය කියන හැඟීම දෙන්න ඇඳුම් සේරම ගලවන්න ඕනෙ නෑ නෙව. ඒ හැඟීම දෙන්න නිරුවත් ගැහැණියකගෙ පින්තූරයක් අලවන්න ඕනෙ නැහැ. අවශ්‍ය තැන් සේරම වැහෙන්න ඇඳුම් ඇඳගෙන රාගික හැඟීම් උපරිමයෙන් දෙන පින්තූර තියෙනවා නෙව./// මෙහෙම කියන්න දෙයක් මං ඔයාට කිවේ නැහැ හොදේ ..

සමාවෙන්න වැරදි දෙයක් කීවානම් ok.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14694839007037603682013-12-05T21:39:47.669+05:302013-12-05T21:39:47.669+05:30අපූරු හයිකුවක් නෙව විදානෙ. බස්සිගෙ නවාතැනට සාදරයෙන...අපූරු හයිකුවක් නෙව විදානෙ. බස්සිගෙ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7181705682383077372013-12-05T21:30:02.214+05:302013-12-05T21:30:02.214+05:30හදවත..
දෑතට ගෙන,
තලා පෙලා,
පොලවේ ගසා,
දෙපයින් පාගා...හදවත..
දෑතට ගෙන,
තලා පෙලා,
පොලවේ ගසා,
දෙපයින් පාගා,
සුනු විසුනු කරන ලදී...

(මම තවම මේක රසවිඳිනවා..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14098029658759084432013-12-05T21:16:06.191+05:302013-12-05T21:16:06.191+05:30ආ... ගයේෂාත් ඇවිල්ල කමෙන්ට් එකකට! දැනුයි ඒක දැක්කෙ...ආ... ගයේෂාත් ඇවිල්ල කමෙන්ට් එකකට! දැනුයි ඒක දැක්කෙ. ඒ කතාව ඇත්තනෙ. මොකද චිත්රපටියෙ හැටියට ඒ දර්ශනයෙදි ගයේෂාට සිල් රෙද්දක් පොරවගෙන භාවනා කරන්න බැහැනෙ.

මට නම් කියන්න තියෙන්නෙ, ඉගිල්ලෙන මාලුවෝ බලලා ගයේෂාට අපහාස කරනවා ඇත්තෙ porn බලන විදියට ඒක බලාපු මිනිස්සු වෙන්ට ඕනෙ. අනිත් එක තමයි ගයේෂා තාමත් බය නැතුව "මම ඒ ෆිල්ම් එකේ රඟපෑවා තමයි." කියලා කොන්ද පණ ඇතුව කියන එක ගැන ආඩම්බරයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58157455717924250992013-12-05T21:04:46.012+05:302013-12-05T21:04:46.012+05:30බොහොම ස්තූතියි විශ්ව. බොහොම ස්තූතියි විශ්ව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36203219294558050232013-12-05T21:03:55.924+05:302013-12-05T21:03:55.924+05:30අනේ රාළෙ ඔයා උඩිනුයි යටිනුයි එබි එබී මොනා හරි පෙනේ...අනේ රාළෙ ඔයා උඩිනුයි යටිනුයි එබි එබී මොනා හරි පෙනේවිද කියල බලලා බැරිම තැන කෙටුවා නේද කමෙන්ට් එකක්...? මේ... යටින් කවියක් ලියලා තියෙනවා. ඒකත් කියෝලම එන්න. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27008370233123823882013-12-05T21:02:02.430+05:302013-12-05T21:02:02.430+05:30බොහොම ස්තූතියි ප්‍රියා. බස්සි අධෛර්යයට පත් වේවි කි...බොහොම ස්තූතියි ප්‍රියා. බස්සි අධෛර්යයට පත් වේවි කියලා ඔයා නෙගටිවු කමෙන්ට් එකක් පළ නොකර හිටියාද මන්දා... එහෙම කරන්න එපා හොඳේ... ඒ නෙගටිවු කමෙන්ට් මත තමයි බස්සි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නෙ.

යේස්. අවසාන වාක්‍ය කීපයට අත ඔසවා එකඟ වෙමි. මගේ බ්ලොගේ මඩ නෑ. ඇඩ් නෑ. කැපිලි කෙටිලි නෑ.... මම කරන්නෙ මේ නිදහස් මාධ්‍ය මගේ සදාචාරාත්මක රාමුව ඇතුලෙ භාවිතා කරන එක. ඒ රාමුව නිර්මාණය කරගන්නෙ මම. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43750799985126306042013-12-05T20:53:46.997+05:302013-12-05T20:53:46.997+05:30දමිත් කතාව හරියටම තේරුම් අරගෙන. අනිත් කමෙන්ට් වල අ...දමිත් කතාව හරියටම තේරුම් අරගෙන. අනිත් කමෙන්ට් වල අදහසට වඩා පියවර ගානක් ඔයා ඉදිරියට ගිහින්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24811810821288001982013-12-05T20:51:33.697+05:302013-12-05T20:51:33.697+05:30හරිම සතුටුයි ඔයාට එහෙම හිතුන එක ගැන ධාරා. මේ පොත ම...හරිම සතුටුයි ඔයාට එහෙම හිතුන එක ගැන ධාරා. මේ පොත මම කියවාපු සුනේත්‍රා රාජකරුණානායක ගෙ අනිත් නවකතා සේරටම වඩා වෙනස්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85555897247206603752013-12-05T20:49:59.277+05:302013-12-05T20:49:59.277+05:30දාපං ජෝන් මස්සිනා පහක්! පින්තූරෙට + පොයින්ට් එකක් ...දාපං ජෝන් මස්සිනා පහක්! පින්තූරෙට + පොයින්ට් එකක් දීලා.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38846886411227560192013-12-05T20:48:52.617+05:302013-12-05T20:48:52.617+05:30අනේ පවු පොඩි එකා... ඔයාලට දකින්න හොඳ නැති කිසිම දෙ...අනේ පවු පොඩි එකා... ඔයාලට දකින්න හොඳ නැති කිසිම දෙයක් මේ පෝස්ට් එකේ පල කරලා නැහැ. මම එහෙම දේවල් පල කරන්නෙත් නැහැ මොකද මගේ නංගිත් එයාගෙ ඉස්කෝලෙ යාලුවොත් මේ බ්ලොග් එක කියවනවා. ඒ වයසෙ අය නොදැකිය යුතු දේවල් මෙතන පළ කරලා නැහැ මට හිතෙන විදියට. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24737598968632001182013-12-05T20:44:42.144+05:302013-12-05T20:44:42.144+05:30අනිච්චේ... කොම්න්ටු ටික කියෙවුව නම්. තරමක් දුරට පැ...අනිච්චේ... කොම්න්ටු ටික කියෙවුව නම්. තරමක් දුරට පැහැදිලි වේවි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com