tag:blogger.com,1999:blog-2243405417073583443.post8117739134523536828..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ක්රෑම දැමීමබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2243405417073583443.post-58570205719432365062014-07-01T07:14:39.957+05:302014-07-01T07:14:39.957+05:30මේ ඔබේ පිළිතුර අදයි දැක්කේ.
මගේ කමෙන්ටුවේ අදහස වු...මේ ඔබේ පිළිතුර අදයි දැක්කේ.

මගේ කමෙන්ටුවේ අදහස වුනේ
1. රෝහණ වීරසූරිය නම් සිසුවෙක් පේරාදෙනියේ ඔය ඔබ කියන විදියට 1978-79 කාලයේ මිය ගොස් නැති බව කියන්නත්,

2. වීරසූරිය නම් ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇත්තේ 1977 දී බවත්.

3. පද්මසිරි අබේසේකර නම් වෛද්‍ය පිඨ ශිෂ්‍යයා එලෙසම මිය ගියේ 1984 දී බවත්,

3. ඉන් දින දෙකකට පසුව රෝහණ රත්නායක නම් කොළඹ නීති පීඨ ශිෂ්‍යා එලෙසම පොලිසියෙන් මරා දැමූබවත්,

කියන්නටයි.

ඔබේ මේ ලිපියට අදාල වුනත් ඔය කියන ක්‍රෑම් කතන්දරේ මා දන්නේ නෑ. එය මට හොය බලා නිවරද කරන්නට තරම් වැදගත් කරුණක් නොවේ.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35803985896107232202014-02-21T17:54:29.672+05:302014-02-21T17:54:29.672+05:30sahathika etta yasho!! iscole kale thamaii the mos...sahathika etta yasho!! iscole kale thamaii the most aaathal period!!! nt cmpz life!!...... iscole eunta tharam manussakam me hoyagannath amaarui ban...! ekai etta kathawa..! Anonymoushttps://www.blogger.com/profile/13545776598015742582noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63842067928065777172013-10-05T13:19:05.561+05:302013-10-05T13:19:05.561+05:30බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන වි...බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන විදියටයි සහෝ. මෙන්ඩිස් ක්රෑම ගැන ඔබට පේරාදෙනි සිසුවෙක් විදියට වෙනම කතාවක් තියේනම් ඒකත් කියලාම ගියානම් වඩාත් හොඳයි නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-8105597161911561762013-10-05T13:18:30.331+05:302013-10-05T13:18:30.331+05:30බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන වි...බස්සි සරසවි ඉතිහාසය ගැන කියන්නේ කටින් කට පැවතෙන විදියටයි සහෝ. විකිපීඩියා එකේ ලාංකීය සරසවි ඉතිහාසය තියෙනවද කියලා නම් බස්සි බලන්න ගියෙ නැහැ තවම. මෙන්ඩිස් ක්රෑම ගැන ඔබට පේරාදෙනි සිසුවෙක් විදියට වෙනම කතාවක් තියේනම් ඒකත් කියලාම ගියානම් වඩාත් හොඳයි නේද?

නොදන්නා දෙයක් කියා දුන්නාට තුති. ඔබත් සරසවි සිසුවෙක් විදියට දන්නවා ඇති අපි සරසවි ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ ලිඛිත මූලාශ්‍ර වලින් නොවෙන වග. කටින් කට පැවතෙන කතා එකිනෙකට වෙනස් වීම ස්වාභාවිකයි. බස්සි සටහන් කලේ සීනියර් බැච් එකෙන් තෙල බෙදද්දී දැනගත් කතාවක්. අපි ඒ කතන්දර ජූනියර් බැච් එකටත් කියාදුන්නා. ඒ නිසා "වැරදීමක් කකා. සමාවෙන්න!" කියලා මම ලිපිය වෙනස් කරන්නෙ නම් නෑ...!

මෙන්ඩිස් ක්රෑම ගැන අසා ඇත්නම් ඔබත් කුතුහලය ඇති සරසවි සිසුවෙක් විදියට ඒ නම හැදුනු හැටි ගැන සීනියර්ලාගෙන් අහන්ට ඇති නෙව. පේරාදෙනියේ සිසුන් කියන විදියට මෙන්ඩිස් ක්‍රෑමට වෙනස්ම කතන්දරයක් ඇති කියලා මම හිතනවා. අනේ ඒකත් පහලින් ලියා යනවානම් ගොඩක් පින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35760733229945516532013-10-05T08:39:45.970+05:302013-10-05T08:39:45.970+05:30රෝහණ වීරසූරිය කියා අය එදත් ඉන්න ඇති, අදත් ඇති. නමු...රෝහණ වීරසූරිය කියා අය එදත් ඉන්න ඇති, අදත් ඇති. නමුත් ඔබට පොඩ්ඩක් ටැපලිලා වගේ පේනවා.

වීරසූරිය කියන පේරාදෙනියේ ශිෂ්‍යා පොලීසියෙන් මැරුවේ 1976 නොවැම්බරයේ සිරිමා බණ්ඩාරනායක අගමැති කාලේ. වීරසූරිය කලා පීඨයේ බවයි මා අසා තියෙන්නේ. විකිපීඩියාවේ කියන්නේ වෛද්‍ය පීඨ කියායි.

පද්මසිරි අබේසේකර කියා පේරානෙියේම වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක්ව මරා දැමුණා 1984 දී ජූලි මාසයේ පමණ. ඉන් දින දෙකකට පසුව රෝහණ රත්නායක නම් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙක්වත් මරා දැමුණේ. ඔහු නීති පිඨයේ.

මේ සියළු මරණ පොලීසියෙන් සිදු කළ මරණයි.

ඉන් පසුව නම් විශ්ව විද්‍යාල සිසුන් සිය ගණනක් මරා දැමුණා.

මා පේරාදෙනියේ හිටියේ. වීරසුරිය, අබේසේකර ගැණ අසා දැන සිටියත් ඔය කියන මෙන්ඩිස් කතාව නම් අහලාම නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72663512629293429442013-10-05T08:23:44.899+05:302013-10-05T08:23:44.899+05:30බස්සී අළුත් ඉතිහාසයක් ලියන්න යනවා වගේ!
පහත මගේ කම...බස්සී අළුත් ඉතිහාසයක් ලියන්න යනවා වගේ!

පහත මගේ කමෙන්ටුව බලන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46164209516971803992013-09-21T16:09:57.222+05:302013-09-21T16:09:57.222+05:30හ්ම්ම්ම්..... ඒක නෙවෙන්නම්. මමත් සෑහෙන්න මහන්සියක්...හ්ම්ම්ම්..... ඒක නෙවෙන්නම්. මමත් සෑහෙන්න මහන්සියක් ගත්තා ෆොටෝ එකක් හොයා ගන්න.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87925677293050951102013-09-21T14:43:27.680+05:302013-09-21T14:43:27.680+05:30එයාලගේ පොටෝ නැහැ දැන් හොයන්න යශෝද...එයාලගේ පොටෝ නැහැ දැන් හොයන්න යශෝද...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43079192507478434392013-08-27T20:24:49.281+05:302013-08-27T20:24:49.281+05:30අපේ කැම්පස් එකෙත් ඔය හා සමාන කතාවක් තියෙනවා. ඒ තමය...අපේ කැම්පස් එකෙත් ඔය හා සමාන කතාවක් තියෙනවා. ඒ තමයි;

"හැන්ඩියාට කෑල්ලක් නෑ - වැඩ්ඩාට ඩිග්‍රිය නෑ"බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7516641484359940572013-08-27T12:39:33.435+05:302013-08-27T12:39:33.435+05:30අපේ කැම්පස් එකේ නම් ක්රෑම දානවා නෙවෙයි කියන්නේ බො...අපේ කැම්පස් එකේ නම් ක්රෑම දානවා නෙවෙයි කියන්නේ බොග දානවා කියලා. ඒ වගේම අපේ කැම්පස් එකේ පරම සත්‍ය වලින් එකක් තමයි බොගාට ක්ලාස් නැත කියන එක. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14395135784053351292013-08-26T21:24:19.757+05:302013-08-26T21:24:19.757+05:30සහතික ඇත්ත ධාරා. හැබැයි මටනම් ඉස්කෝලෙ කාලෙ ඊටත් වඩ...සහතික ඇත්ත ධාරා. හැබැයි මටනම් ඉස්කෝලෙ කාලෙ ඊටත් වඩා ආතල් අප්පා....!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29286966471612843432013-08-26T21:20:11.258+05:302013-08-26T21:20:11.258+05:30නෑ නෑ. මෙයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාව ඝාතනය ...නෑ නෑ. මෙයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාව ඝාතනය කලේ 1978 - 1979 කාලෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64708073795582639442013-08-26T21:18:28.553+05:302013-08-26T21:18:28.553+05:30ඒක තමයි නේද? එක්සෑම්ද මේ දවස්වල?ඒක තමයි නේද? එක්සෑම්ද මේ දවස්වල?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24271221234999325392013-08-26T20:29:41.955+05:302013-08-26T20:29:41.955+05:30මම හිතන විදියට කැම්පස් ජීවිතේ තමයි ආතල් ම කාලේ :Dමම හිතන විදියට කැම්පස් ජීවිතේ තමයි ආතල් ම කාලේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6209790704483714362013-08-26T13:18:23.800+05:302013-08-26T13:18:23.800+05:30මෙන්ඩිස් ක්රෑම නම් මරු , ඔය කියන්නේ රෝහණ විජේවීර ...මෙන්ඩිස් ක්රෑම නම් මරු , ඔය කියන්නේ රෝහණ විජේවීර ගැන නෙමේ නේද ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16109540952361952172013-08-25T22:33:05.545+05:302013-08-25T22:33:05.545+05:30හ්ම්ම්ම්ම්ම්..... මම මොනවා කියන්නද මන්දා. ගොඩක් දව...හ්ම්ම්ම්ම්ම්..... මම මොනවා කියන්නද මන්දා. ගොඩක් දවසකින් ආවේ මේ පැත්තට.

බොර දියක ඉඳුවර Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79318632724650987872013-08-25T20:37:49.776+05:302013-08-25T20:37:49.776+05:30කැම්පස් වලට හොඳටම සෙට් වෙන්නෙ ජංගම ක්රෑම තමයි නේද...කැම්පස් වලට හොඳටම සෙට් වෙන්නෙ ජංගම ක්රෑම තමයි නේද? ලක් එක තියේ නම් පේපර් එකට එන ටිකම ගානට ගොඩ දාගන්න පුලුවන්. හැබැයි සෙනසුරා ලබපු දවසක් වුනොත් සොරිම තමා. ආයෙ ඇණ ෂුවර් ඇන්ඩ් ෂොට්.

ඇත්ත තමයි යාලු, බොග ක්රෑම දාන එවුන් ජංගම ක්රෑම දැම්මයි කිය කියා නයි අරින හැටි දැක්කම හිනා යනව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14731799434583030952013-08-25T20:31:56.392+05:302013-08-25T20:31:56.392+05:30අපිත් නම් ඔය එකක්වත් නෑ තමයි. ඔව්වා එකක්වත් නැතුව ...අපිත් නම් ඔය එකක්වත් නෑ තමයි. ඔව්වා එකක්වත් නැතුව එක්සෑම් ගොඩ දාන උන් ඕනෑ තරම් කැම්පස් වල ඉන්නවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39112887960391928272013-08-25T20:31:27.929+05:302013-08-25T20:31:27.929+05:30අපේ තව තියෙනවා "ජංගම ක්රෑම" කියල එකකුත්...අපේ තව තියෙනවා "ජංගම ක්රෑම" කියල එකකුත්..... exam ලංවුනාම ඔය එහෙන් මෙහෙන් සටහන් ටික බලාගෙන exam ගොඩ දා ගන්න හදනවා. බහුතරය පෙන්නන්නේ නම් "ජංගම ක්රෑම" දානවා කියලයි.... දන්නෝ දනිති !!!Anonymoushttps://www.blogger.com/profile/07101888672536962219noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88263638507149794012013-08-25T06:47:56.889+05:302013-08-25T06:47:56.889+05:30අපි නම් පාඩම් කරනවා අඩුයි නේ (අඩුයි කියන්නේ නෑ තමා...අපි නම් පාඩම් කරනවා අඩුයි නේ (අඩුයි කියන්නේ නෑ තමා )ඒක නිසා ඔය එකක් වත් වැඩක් නෑ :Dchamikahttps://www.blogger.com/profile/09897415464259775226noreply@blogger.com