tag:blogger.com,1999:blog-2243405417073583443.post8196011164559253723..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : පට්ටයි! සුපිරි! එලටම කලා!බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-2243405417073583443.post-30021160223737205862016-02-15T14:49:35.699+05:302016-02-15T14:49:35.699+05:30හොඳ නොකිව්වත් නරක පෙන්නලා දෙන උන් (මොන අදහසකින් හර...හොඳ නොකිව්වත් නරක පෙන්නලා දෙන උන් (මොන අදහසකින් හරි.) නිසා කෙනෙක් ඉදිරියට තල්ලු වෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15172704003268466472016-02-07T21:28:50.523+05:302016-02-07T21:28:50.523+05:30එතැන වැඩ සිදුවන්නේ යම් ඇජෙන්ඩාවකට අනුව : එකඟයි.
ම...එතැන වැඩ සිදුවන්නේ යම් ඇජෙන්ඩාවකට අනුව : එකඟයි.

මම කිව්වේ එතැනදි ඒ ගායිකාවගේ අඩුපාඩු නොකීමෙන් ඇයට සිදුවෙන අසාධාරණය ගැන. ඔව් තනුජා වෙනත් තරඟකරුවන්ගෙ අඩුපාඩු පෙන්වා දුන්නු අවස්ථා තියෙනව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16573962265380197232016-02-07T15:27:45.611+05:302016-02-07T15:27:45.611+05:30Basside mawbime kolama hakinam post ekak hatiyata ...Basside mawbime kolama hakinam post ekak hatiyata blogeth daanawanam agei.

(parakku wee hoo)Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26481119035579411522016-02-07T15:19:09.212+05:302016-02-07T15:19:09.212+05:30Bassige nirmaana wadihariyak hondha thathwaye thiy...Bassige nirmaana wadihariyak hondha thathwaye thiyanawa.
yasodha nirmaani memattame (good) writer kenek wenna,
liyana hamadhetama suberb pattai nokiyana adupaadu penwadena hondha awanka rasikayo (readers) tikak enna athi. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19501173224409755212016-02-05T15:33:48.132+05:302016-02-05T15:33:48.132+05:30පිටරට තරු වැදසටහන් කොපි කොරල හදද්දි ඇතිවෙන් අකරතැබ...පිටරට තරු වැදසටහන් කොපි කොරල හදද්දි ඇතිවෙන් අකරතැබ්බි ඕව ඉතින්. මම ජීවත් වෙලා තියෙන රටවල් වල මන් කවුරුත් කථාකරන්නෙ ඔය කියන විනිශ්චය මන්ඩලවල අය වගේ තමයි. හිතාගන්න බැරිතරම් හොඳින් කථා කරනව, පුදුම විදියට බටර් ගාන්නෙ. ඒවට අහුවෙන්නැතිව ඉන්න ඔනි. ඒ සංස්කෘතීන් මෙහෙ බිහ් කරන්න යන එකට එක හෙලාම විරුද්ද වෙන්න ඕනි...Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81606398451444859332016-02-05T09:21:43.171+05:302016-02-05T09:21:43.171+05:30රසික, අමල් පෙරේරා ගැන මම කියපු දේ බස්සි පැහැදිලි ක...රසික, අමල් පෙරේරා ගැන මම කියපු දේ බස්සි පැහැදිලි කරලා තියෙනවා.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67852458676148024692016-02-05T09:12:37.848+05:302016-02-05T09:12:37.848+05:30පත්තරේ: ඇයි ? දරුකමට හදාගන්නද?පත්තරේ: ඇයි ? දරුකමට හදාගන්නද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69824055441966514372016-02-05T09:10:59.332+05:302016-02-05T09:10:59.332+05:30රසික :
උදය කියන්නේ මීට පෙර තිබුන සීසන් එකක අමල් ප...රසික :

උදය කියන්නේ මීට පෙර තිබුන සීසන් එකක අමල් පෙරේරා ජජ් පැනල් එකේ උන්නු අවස්ථාව වෙන්න ඕනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79012187846466619432016-02-05T09:10:11.152+05:302016-02-05T09:10:11.152+05:30ස්තූතියි උදය!
ඔව්. මමත් කලින් ස්ටාර් තරඟෙක දැක්කා...ස්තූතියි උදය!

ඔව්. මමත් කලින් ස්ටාර් තරඟෙක දැක්කා අමල් පෙරේරා හොඳ නරක දෙකම මූණට, කෙලින්ම කියල දානවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49073451761541720082016-02-05T09:09:04.036+05:302016-02-05T09:09:04.036+05:30අඩේ! මාර කතාව. කාලයත් එක්ක භාෂාව වෙනස්වෙන හැටි...අඩේ! මාර කතාව. කාලයත් එක්ක භාෂාව වෙනස්වෙන හැටි...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67539397552007930772016-02-05T08:56:32.554+05:302016-02-05T08:56:32.554+05:30:3:3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17856803504897657582016-02-05T08:53:42.033+05:302016-02-05T08:53:42.033+05:30:3:3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74443357787428592502016-02-05T08:31:51.448+05:302016-02-05T08:31:51.448+05:30ආධුනික ගී තරඟ ඉවර උනායින් පස්සේ එයාගේ නිර්මාණ එලිය...ආධුනික ගී තරඟ ඉවර උනායින් පස්සේ එයාගේ නිර්මාණ එලියට දාවී.... එතකන් මෙයාලා ආධුනිකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52832575800614443972016-02-05T04:30:54.213+05:302016-02-05T04:30:54.213+05:30මෙන්න මා හන්තානේ අඩවියේ ගීයේ තාලයට මධුභාෂීණීට ගයන්...මෙන්න මා හන්තානේ අඩවියේ ගීයේ තාලයට මධුභාෂීණීට ගයන්නට ලියන්නට ඇරඹූ මහාප්‍රාණ සහිත ගීතයේ දළ පිටපත.

මෙහි අදහස බොහෝ දෙනෙකුට නොතේරුණු බව පෙනේ.

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ

අෂ්ටවර්ණ ටෙලිවිෂනය ගෙනෙනා
ලම්බකර්ණ ශ්‍රවණේන්ද්‍රිය මඩිනා
සප්තස්වරය නිෂේධනය කරමින්
කර්ණ කඨෝර වු ශබ්ද රසය විඳිනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
කකියන රුධිරේ ගොජ ඝෝෂාවයි
ද්වේෂයේ දුගඳ නොවේ

කෞශල්‍යය සහජව ඇත පිහිටා
අභ්‍යාසය සතතව කර හනිකා
ස්ව නිර්මාණය දෙනු කියමින්
ටෙලිවිෂනය යූ ටියුබය බලනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
ද්වේෂයේ දුගඳ නොවේ

මා කියන්නේ "ඇගේ ගීතය ගැන මිනිසුන් හඬ නගන්නේ අෙැය කෙරෙහි ක්‍රෝධයෙන් නොවේ. ඒ ගීතය ගැයූ ආකාරය ගැනයි. ඒවා ගල් මෙන් එන මල් ය. තම හැකියාව ප්‍රගුණ කරගෙන ඔබේම ස්ව නිමැවුමක් දෙන්න!" කියායි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27009693447871292412016-02-04T21:08:18.711+05:302016-02-04T21:08:18.711+05:30අනේ මන්ද බං..මම අප්ඩේට් වෙලා නෑ..මේක දැක්කම හොයන් ...අනේ මන්ද බං..මම අප්ඩේට් වෙලා නෑ..මේක දැක්කම හොයන් ඇහුවා බැලුවා.මට පේන්නේ එයා over-confident කියලා..ගීතවල සමහර තැන්වලදී ස්වභාවික හඬක් එනවා..එයා ඒක මොකක් හෝ හේතුවකට බලෙන් යටපත් කරනවා..පෞද්ගලිකව ගත්තොත් මම කැමතියි ගැහැණියක්ගේ හඬ ටිකක් රළුවෙනවට..අපි husky voice එකක් කියන්නේ..ඒක sexy වෙන්න පුළුවන් වගේම බොහොම commanding වෙන්නත් පුළුවන්..ඒත් මේක විකෘතියක් වගෙයි මට දැනෙන්නේ..සමහරවිට තද මහප්රණෙන් කියලා පොෂ් කියලා හිතවන්න try කරනවදත් මන්දා..ඔක්කොටම වඩා විනිශ්චය..යුගයේ ගායිකාව ඈ..! තනුජා අම්මා ගහයි කිව්ව ලු..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89311538206086260682016-02-04T20:23:58.298+05:302016-02-04T20:23:58.298+05:30ඇත්ත කතාව එදා අර ගෑනි සින්දුව කෑව.. එච්චරයි... ඒක ...ඇත්ත කතාව එදා අර ගෑනි සින්දුව කෑව.. එච්චරයි... ඒක මාරයි..පට්ට ..සුපිරි කියන කතාවෙන් පාඩු වෙන්නෙ අර කෙල්ලට සහ ඔව්ව වලට ඉස්සරහට යන්න ඉන්න එව්වුන්ට.. උනුත් හිතාගන්නව මෙහෙම කලොත් ත්ද්මයි හරි කියල.. උඹගෙ උනත් එච්චර ගතියක් නැති එව්වට ඒ බව කෙලින්ම කියල ඇති මම නම්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13738806241451503772016-02-04T08:00:35.664+05:302016-02-04T08:00:35.664+05:30මම ට්‍රයි කලා.. ඇත්ත තමයි... ඒ වගෙම මම හොයා ගත්තා ...මම ට්‍රයි කලා.. ඇත්ත තමයි... ඒ වගෙම මම හොයා ගත්තා කන් දෙකත් වහගත්තොත් ඒ ගායනයේ කිසිම අවුලක් නෑ කියලා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46049490987420728742016-02-04T07:59:21.599+05:302016-02-04T07:59:21.599+05:30සොයා දියව් කියන ගීතය ගායනා කරපු දවසේ රොමේෂ් සුගතපා...සොයා දියව් කියන ගීතය ගායනා කරපු දවසේ රොමේෂ් සුගතපාල කියන්න හදන දේ හරි... ඒ ගීතය වෙස්ටර්න් වේරියේෂන් එක්ක ගැලපෙන්නේ නෑ වගේ දෙයක් පොර කියන්න හදනවා... ඒත් අර නිවේදකයෝ දෙන්නා ඌව මරාගෙන කන්න හදනවා... ඒ වගේම රොමේෂ් ට උණත් වඩා පැහැදිලිව ඒ අදහස කියාගන්න බැරි බවක් පෙණුනේ... ගායිකාවගේ මුල් වටයේ ගායනයකදි අර්නස්ට් කියනවා 'ඩැල්රින් සුබී' ඔය විදිහට කිව්වේ එයාට සිංහල බැරි නිසා, ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑ නේද කියලා... හන්තාන අඩවියේ කිව්ව දවසේ නම් තනුජා ඇරෙන්න අනිත් කට්ටියව නිකං උඹලා අනම් මනම් කියනවා නෙමෙයි ලෙවල් එකෙන් තියලා වගේ පෙණුනා.. නැත්නම් භාෂි පළවෙනි ගීතය කියලා සිරසට දීපු ප්‍රමෝෂන් පාර විසින් උන්ව නිහඬ කරලා වෙන්න ඇති...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58750754796669821382016-02-04T05:04:16.704+05:302016-02-04T05:04:16.704+05:30ගොඩක් වෙලාවට කියන්න හොඳක් නැත්නම් කට වහන් ඉන්නවා. ...ගොඩක් වෙලාවට කියන්න හොඳක් නැත්නම් කට වහන් ඉන්නවා. බොහෝ විට ගුණ දොස් ඇහුවොත් විතරයි කියන්නේ.
අර ගායිකාව ගේ ගායනය ඇස් දෙක වහගෙන ඇහුවම ටිකක් improve උනා වගේ දැනුනා.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2253921115033027322016-02-03T22:27:15.915+05:302016-02-03T22:27:15.915+05:30මම නම් වීඩියෝ එක දැක්කේ නෑ. හැබැයි මම නම් ආය කිසිම...මම නම් වීඩියෝ එක දැක්කේ නෑ. හැබැයි මම නම් ආය කිසිම ප්‍රශ්නයක් නෑ ඇත්තම කියනවා ඕනේ එකෙක්ට මූණටම. ගහන්න නෙවේ, හැදෙනවා නම් හැදෙන්න. මම ගැන උනත් මම කියන්නේ කෙලින් ඇත්ත කියන්න කියලා. ඒක තමා වෙන්න ඕනේ. අද ඔය වෙලා තියන සන්තෑසි ගොඩකට මුල ඔය වගේ ඇත්ත කියල මුල් අවස්ථාවේ හදන්නේ නැති එක.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31127451607582653122016-02-03T20:09:50.448+05:302016-02-03T20:09:50.448+05:30මට මෙන්ම තවත් බොහෝ අයට එය හොඳින්ම වැටහුන බව කොමෙන්...මට මෙන්ම තවත් බොහෝ අයට එය හොඳින්ම වැටහුන බව කොමෙන්ටුවලින්ම පෙනේ...

කෙසේ වෙතත් රසිකගේ ළිපියෙන් ඇයට මහත් ප්රචාරයල් ලද බව නම් නොකියාම නොහැකිය. ඇය රසිකගේ ඥාතියකුද යන සැකය මට තවම ඇත.. මෙය ගරිල්ලා මාකටින් ක්‍රමයට අනුගත වේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2287125743397547922016-02-03T19:36:29.682+05:302016-02-03T19:36:29.682+05:30මගේ නම (මහතා යන මගේ නොවන වාසගමක් ද සහිතව) සඳහන් බැ...මගේ නම (මහතා යන මගේ නොවන වාසගමක් ද සහිතව) සඳහන් බැවින් පිළිතුරක් ලිවීමට සිතුවෙමි.

1. මධුභාෂීණි යනු තරගකාරියක වුවත්, ආධුනික ගායිකාවක නොවේ. ඇය සංගීත උඵාධිධාරී ගුරුවරියකි. පශ්චාත් උපාධියක් ද ඇත. වාදක කණ්ඩායම ගී ගයන වෘත්තීමය ගායිකාවකි. සංගීත ගුරුවරියක් බව ද කියවේ.

2. සුනිල් ආරියරත්නට අවුලක් නැති බව තනූජා ජයවෝදන කියන්නේ මධුභාෂීණි විසින් ඊට කලින් වටයේ ගයන ලද "සොයා දියව්" නම් ගීතය ගැනයි. එසේ නොමැතිව මා ද ලිපියක් ලියූ හන්තාන අඩවියේ ගීතය ගැන නොවේ. හන්තාන ගීතය ගැන සුනිල් ගේ පැහැදීමක් නැති බව දිවයින් පුවත්පට ලිපියක් ලියූ බුලිත ප්‍රදීප් කුමාර සමග සුනිල් ආරියරත්න පවසා ඇත.
http://www.divaina.com/2016/01/31/feature04.html

3. මේ ගායිකාවගේ රංගනය සහ හායනය මම ද රස වින්දෙමි. ඇය ගේ පෙර ගායනයන් ද, සංගීත කණ්ඩායම් ගානයනා ද කිහිපයක් නැරඹුවෙමි. හන්තාන අඩවියේ ගීතයේ භාවයට ඇගේ ගායනා විලාශය නොගැලපීම ගැන මිස මට වෙනත් කිසිදු අවුලක් නැත.

4. මා අතිශයෝක්තියෙන් ලියුවේ මගේ මුල් ලිපියේ සමස්ත අන්තර්ගතය නොව එහි ඇතුළත් කළ පහත ගී පද යුගල පමණකි.

"හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්"

http://rasikalogy.blogspot.com/2016/01/blog-post.html

4. පසුව, මම හන්තාන අඩවියේ තාලයට මධුභාෂීණී සඳහා ම වෙනත් පදමාලාවක් ද ලියුවෙමි. එහි අඩංගු අදහස මාතලන්ට නොවැටහුණු බවට මට සැකයක් ඇතිවිය.
http://rasikalogy.blogspot.com/2016/01/this-is-least-i-can-do-for-bhashi.html
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33363376259440925692016-02-03T17:41:21.787+05:302016-02-03T17:41:21.787+05:30කොහේ බලන්ටද අප්පා ඔව්වා???
ඒක නිසා විස්තර ඇතුව දාන...කොහේ බලන්ටද අප්පා ඔව්වා???
ඒක නිසා විස්තර ඇතුව දාන්ට හොඳේ...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35252831271706992612016-02-03T16:35:53.864+05:302016-02-03T16:35:53.864+05:30මං අහන්නෙ අර වයස 16 පට්ට නංගි කාටවත් බහ දීලද දන්නෙ...මං අහන්නෙ අර වයස 16 පට්ට නංගි කාටවත් බහ දීලද දන්නෙ නැතුවා .… හැක්.
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52131454531063536852016-02-03T15:08:08.860+05:302016-02-03T15:08:08.860+05:30එකගයි එකෙන්ම.
http://sinhalabloggala.blogspot.comඑකගයි එකෙන්ම.
http://sinhalabloggala.blogspot.comLalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com