tag:blogger.com,1999:blog-2243405417073583443.post8708923282277866822..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ලතැවිල්ලබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-2243405417073583443.post-18910284775184890202022-01-27T21:27:01.967+05:302022-01-27T21:27:01.967+05:30යෙක👌😄යෙක👌😄Anonymoushttps://www.blogger.com/profile/12723348505879660438noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12331927849120517692014-12-15T10:57:22.953+05:302014-12-15T10:57:22.953+05:30Hmmm hmmm............ :)Hmmm hmmm............ :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89784047375825892102014-12-15T07:55:24.451+05:302014-12-15T07:55:24.451+05:30කුමාරියෝ හාදු දුන් තරමට
ගෙම්බෝ කුමාරයෝ වෙනවනම්
ම...කුමාරියෝ හාදු දුන් තරමට
ගෙම්බෝ කුමාරයෝ වෙනවනම්
මමත් කුමාරයෙක් වෙලා
බොහොමයක් කල් මචන් ...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39273333908454716992014-06-11T17:33:44.756+05:302014-06-11T17:33:44.756+05:30හූ කියන්නෙ නරි විත්හරක්ම නෙවෙයි බං බස්සි අක්කේ!!!
...හූ කියන්නෙ නරි විත්හරක්ම නෙවෙයි බං බස්සි අක්කේ!!!
නරි හැඟීමක් ආපු වෙලාවට අපි වගේ කොල්ලොත් ඒ නරි හැඟීම පෙන්නන්න හූ කියනවා!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21136113954041621572014-06-11T08:27:09.106+05:302014-06-11T08:27:09.106+05:30තවම කුමාරයක් නොවුන එකතවම කුමාරයක් නොවුන එකඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47369226896749628532014-06-10T10:09:09.094+05:302014-06-10T10:09:09.094+05:30මොනාද අප්පේ අසාදාරණ?මොනාද අප්පේ අසාදාරණ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70458505343041646142014-06-10T08:16:24.247+05:302014-06-10T08:16:24.247+05:30අසාධාරනයිඅසාධාරනයිඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35887130669278122612014-06-10T01:46:15.558+05:302014-06-10T01:46:15.558+05:30:P:Pනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6224376767982398842014-06-09T21:24:39.372+05:302014-06-09T21:24:39.372+05:30උඹ ඔය වෙන කවුරු හරි ගැන වෙන්න ඇති කියන්නේ.. හික්ස්...උඹ ඔය වෙන කවුරු හරි ගැන වෙන්න ඇති කියන්නේ.. හික්ස්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2606581061336468982014-06-09T21:13:47.820+05:302014-06-09T21:13:47.820+05:30ස්තූතියි සිරා අයියේ.... අහා මේ ලටපට එකේ මුල්ම පෝ...ස්තූතියි සිරා අයියේ.... අහා මේ ලටපට එකේ මුල්ම පෝස්ටුව වගේ නේද! ඒක මරු. රෙකෝර්ඩ් එකක් නෙවෙන්නම්!! :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11981873134546654552014-06-09T21:09:17.913+05:302014-06-09T21:09:17.913+05:30http://chaprasanna.blogspot.com/2011/06/blog-post....http://chaprasanna.blogspot.com/2011/06/blog-post.html

වචන 5 යි. කමෙන්ට් 267 මේක රැකෝඩ් එකක්ද කොහෙද බ්ලොග් අවකාශයේ..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90718611538913686962014-06-09T20:30:19.083+05:302014-06-09T20:30:19.083+05:30පොඩ්ඩි අක්ක මූට පැනිලූශා කියන එක ගැලපෙනවා බලාගෙන ග...පොඩ්ඩි අක්ක මූට පැනිලූශා කියන එක ගැලපෙනවා බලාගෙන ගියාම. අයියෝ සල්ලි. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77921840924774234642014-06-09T20:29:06.819+05:302014-06-09T20:29:06.819+05:30මේ ළඟදි දැක්කා ටුක්ටුක් එකක ගහල තියෙනව, "සල්ල...මේ ළඟදි දැක්කා ටුක්ටුක් එකක ගහල තියෙනව, "සල්ලි ගස් වල හැදෙයි නම් කෙල්ලො වඳුරොත් බඳීයි" කියල. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58125219338172298592014-06-09T17:29:46.093+05:302014-06-09T17:29:46.093+05:30ගෙම්බන්ටත් හාදු දෙන්න කෙල්ලෝ ඉන්න රටේ
අනේ අම්මපා ...ගෙම්බන්ටත් හාදු දෙන්න කෙල්ලෝ ඉන්න රටේ
අනේ අම්මපා අපි හාද්දක් ඉල්ලුවාම මුන්ගේ තියෙන ගණන් බලන්න එපැයි....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42580440266515427762014-06-09T16:43:34.799+05:302014-06-09T16:43:34.799+05:30ඒ සහෝදර බ්රදර්හුඩ් එකට දාන නික් නේම් නෙව මනෝ. මම ...ඒ සහෝදර බ්රදර්හුඩ් එකට දාන නික් නේම් නෙව මනෝ. මම නෙමෙයි ඉඳිකට්ටා නම බෞතීස්ම කලේ ශානු අක්ක. මං ඔය ඉඳල හිටල කියනව ඉතින්. ඔයැයිටත් එකක් ඕනෙයි?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33992317980370655382014-06-09T15:58:42.921+05:302014-06-09T15:58:42.921+05:30ප්හ්,බලපාල්ලාකෝ මේකි මේ කොල්ලන්ට දාන නම් ඈ ගෙඹිලූශ...ප්හ්,බලපාල්ලාකෝ මේකි මේ කොල්ලන්ට දාන නම් ඈ ගෙඹිලූශා,ඉඳිකට්ටා..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60626315532033816992014-06-09T15:51:50.226+05:302014-06-09T15:51:50.226+05:30හම්මේ ඒ ගෙම්බො බල්ලො පූසො සේරම මේ වෙද්දි පත්තරයා ව...හම්මේ ඒ ගෙම්බො බල්ලො පූසො සේරම මේ වෙද්දි පත්තරයා වගේ වෙලාද දන්නෑ නේහ්. පව් අහිංසක සත්තු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11994114917719612122014-06-09T15:26:27.348+05:302014-06-09T15:26:27.348+05:30පත්තරේ එනකොට පෙරහැර ගිහින් නේ.පත්තරේ එනකොට පෙරහැර ගිහින් නේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78090356074654783342014-06-09T15:24:55.348+05:302014-06-09T15:24:55.348+05:30ස්තූතියි නලින් මාමේ.... ස්තූතියි නලින් මාමේ.... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70569558273393568862014-06-09T14:57:31.507+05:302014-06-09T14:57:31.507+05:30චැහ් .මං සෑහෙන්ඩ පරක්කුයි නෙවැ .චැහ් .මං සෑහෙන්ඩ පරක්කුයි නෙවැ .පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54604922304061542032014-06-09T14:56:22.515+05:302014-06-09T14:56:22.515+05:30මම නං ඔය කානු පල්ලක ඉද්දි ගෙම්බො බල්ලො පූසො ඇති පද...මම නං ඔය කානු පල්ලක ඉද්දි ගෙම්බො බල්ලො පූසො ඇති පදං කිස් දීල යනව ඇති.. කව්දෑ දන්නෙ :D.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56247025558075296652014-06-09T14:53:33.578+05:302014-06-09T14:53:33.578+05:30හැක් හැක් , විදානෙයො .. හැක් හැක් , විදානෙයො .. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28334352103433082072014-06-09T14:29:08.620+05:302014-06-09T14:29:08.620+05:30ඔබේ වෑයමට මල් මිටක්.... දිගටම ලියන්න. ඇත්තටම බොරුව...ඔබේ වෑයමට මල් මිටක්.... දිගටම ලියන්න. ඇත්තටම බොරුවට තේරුණා කියනවට වඩා හොඳයි මට හිතුණු දේ කෙළින්ම කියනඑක.
අනිත් කරුණත් වන්න හැකියි මගේ මිනි කවි ටේස්ට් එකේ රසය වෙනස් ඇති.
කොහොමත් අධෛර්ය නොවී දිගටම ලියන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70540888756290484172014-06-09T13:28:36.471+05:302014-06-09T13:28:36.471+05:30සමහර විට මගේ මිනි-කවි ලිවීමේ අවුලක් වෙන්නැති.
එහෙම...සමහර විට මගේ මිනි-කවි ලිවීමේ අවුලක් වෙන්නැති.
එහෙමත් නැත්නම් නලින් මාමාගෙ මිනි-කවි ටේස්ට් එකේ අවුලක් වෙන්නැති.

මම ඉගෙන ගන්න කැමති කලාවක් මේක. ඒ නිසා මෙහෙම කවි දිගටම ලියනවා. තේරුම් ගැනීමේ අපහසුතා ඇති බව කියන එකත් ලොකු උදව්වක් මට. එතකොට නේ දුර්වලතා මගහැරගන්න පුලුවන් වෙන්නෙ.

//ඇත්තටම ඒ කෙටි පද හතරෙන් බස්සිගේ අදහස ගම්ය වෙනවද?//
අදහස පද තුනකට සීමා කරන්න බැරි වුන එක ගැන කවිය ලියපු වෙලාවේ මම කණගාටු උනා නලින් මාමේ. පසුව තමයි පද හතරක් කලේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3614088936668940822014-06-09T12:46:26.843+05:302014-06-09T12:46:26.843+05:30පත්තිනි තාත්තා කියලා අදහන්න ගන්නත් පුළුවන් අුැති...පත්තිනි තාත්තා කියලා අදහන්න ගන්නත් පුළුවන් අුැති. කාටද ආඩම්බාර?
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.com