tag:blogger.com,1999:blog-2243405417073583443.post877724594783053211..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : හිම රෝස මලබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2243405417073583443.post-28539678806715528272016-07-29T15:31:54.813+05:302016-07-29T15:31:54.813+05:30ලස්සනයි නංගි. මං මේක අදනේ දැක්කේ :)ලස්සනයි නංගි. මං මේක අදනේ දැක්කේ :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23377824814030622992014-12-24T09:44:11.953+05:302014-12-24T09:44:11.953+05:30බොහොම ස්තූතියි යාලු.... :)බොහොම ස්තූතියි යාලු.... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81000907308228647172014-12-23T18:01:02.391+05:302014-12-23T18:01:02.391+05:30ඔයා අපිව අඬවනව බස්සි......ඔයා අපිව අඬවනව බස්සි......Anonymoushttps://www.blogger.com/profile/18128394366911236436noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16417708291584384892013-10-19T20:48:03.834+05:302013-10-19T20:48:03.834+05:30තැන්කූ තැන්කූ මල්ලී....!!!
හිහී... අපේ බස්සත් මෙහ...තැන්කූ තැන්කූ මල්ලී....!!!

හිහී... අපේ බස්සත් මෙහෙම එක්කෙනෙක් නිසා බය ඩබල් වෙන්න ඇති නේද? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14022926053760558032013-10-19T20:45:28.777+05:302013-10-19T20:45:28.777+05:30කියවගෙන යද්දී එක පාරටම බය උනා....
මෙහම කතාවක් මුලි...කියවගෙන යද්දී එක පාරටම බය උනා....
මෙහම කතාවක් මුලින් කියවල තිබුනේ නැනී....
මේ මොකද 1 පාරටම ලියල තියෙන්නේ කියල බැලුව.....
ලස්සනට ලියල තියෙනවා අක්කේ......Anonymoushttps://www.blogger.com/profile/06792601819352750420noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34322184924936881422013-10-09T21:07:15.740+05:302013-10-09T21:07:15.740+05:30බොහොම ස්තූතියි යාලු.බොහොම ස්තූතියි යාලු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11510444587688681932013-10-09T06:35:57.045+05:302013-10-09T06:35:57.045+05:30සුපිරියි...වෙන වචන නෑ...++++සුපිරියි...වෙන වචන නෑ...++++රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4784525173009001742013-10-04T20:48:30.954+05:302013-10-04T20:48:30.954+05:30තැන්කූ ගාලු කොල්ලා....!!තැන්කූ ගාලු කොල්ලා....!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64236295027085320092013-10-04T13:05:33.438+05:302013-10-04T13:05:33.438+05:30ඇඩෙන්නම ලියල තියෙනව... ඇත්තම කියනවනම් මමත් ආසයි මේ...ඇඩෙන්නම ලියල තියෙනව... ඇත්තම කියනවනම් මමත් ආසයි මේ වගේ කතා බලන්න
Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61074978005213002022013-09-04T20:25:45.546+05:302013-09-04T20:25:45.546+05:30තැන්කූ තැන්කූ වර්ෂා.... ඔයාලගෙ අදහස් මට ගොඩක් වටින...තැන්කූ තැන්කූ වර්ෂා.... ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70963714873216464372013-09-03T23:35:19.719+05:302013-09-03T23:35:19.719+05:30ලක්සනයි බස්සි අක්කා... දිගටම මේ පැත්තෙ එන්නම්කො!ලක්සනයි බස්සි අක්කා... දිගටම මේ පැත්තෙ එන්නම්කො!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57622737824583759602013-09-02T20:28:28.403+05:302013-09-02T20:28:28.403+05:30එහෙනම් අක්කා ඉස්සර ඉඳන් නවාතැනට ගොඩවදින කිරිල්ලියක...එහෙනම් අක්කා ඉස්සර ඉඳන් නවාතැනට ගොඩවදින කිරිල්ලියක්නෙ. ඉතින් සිංහල ටයිප් කරන්න කම්මැලිනම්, Singlish වලින් කොමෙන්ටු කෙටුවත් අපි තරහා නෑ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68637079731164895222013-09-02T02:22:01.186+05:302013-09-02T02:22:01.186+05:30සමහරවිට :)
හැමදාම කියෙව්වට සින්හලෙන් කොමෙන්ට් ලිය...සමහරවිට :)

හැමදාම කියෙව්වට සින්හලෙන් කොමෙන්ට් ලියන්න වෙලාවක් නැහැ නගො. මම කැමතිය් ඔයා ලියන විදිහට. අර ජැක් මැන්ට ගහන්න ගෙනාපු හරනෙල් කට්ට හොයා ගන්න බැරිවුන කතාව තමය් මම කැමතිම එක :DNishadeehttps://www.blogger.com/profile/11454481105782376164noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84548718603309427502013-09-01T20:06:21.090+05:302013-09-01T20:06:21.090+05:30මේක වැඩියෙ ප්රසිද්ධ කතාවක් නෙමෙයි සිතූ. ඒකයි බස්ස...මේක වැඩියෙ ප්රසිද්ධ කතාවක් නෙමෙයි සිතූ. ඒකයි බස්සි මේක අනුවාදය කලේ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44949200082841853632013-09-01T19:41:19.379+05:302013-09-01T19:41:19.379+05:30ලස්සන කතාවක්. ගොඩක් හිතට වැදුණා. මම නම් මුල්ම වතාව...ලස්සන කතාවක්. ගොඩක් හිතට වැදුණා. මම නම් මුල්ම වතාවට තමයි ඇහුවේ. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74404117543700263032013-09-01T08:02:27.779+05:302013-09-01T08:02:27.779+05:30ඔව්. කඩ්ඩෙන් තිවුන කතාවක් නෙව මේක. ලංකාවෙ අපිට ගැල...ඔව්. කඩ්ඩෙන් තිවුන කතාවක් නෙව මේක. ලංකාවෙ අපිට ගැලපෙන විදියට සමහර කෑලි කපලා, සමහර කොටස් එකතු කරලා, සිංහලට හැරෙවුවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71224402328416271032013-09-01T07:59:28.257+05:302013-09-01T07:59:28.257+05:30ඒක නම් අත්දැකීමෙන් කරපු ප්රකාශයක්. :)
කොමෙන්ටුවට...ඒක නම් අත්දැකීමෙන් කරපු ප්රකාශයක්. :)

කොමෙන්ටුවට ස්තූතියි නිශාදි! ඔයාව බස්සිගෙ නවාතැනේ දැකපු පළවෙනි වතාව. ආයෙත් ඇවිත් යන්න එන්න හොඳේ.......බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58452263263644793422013-09-01T05:55:31.915+05:302013-09-01T05:55:31.915+05:30අහලා තියනවා කලින්...මගෙත් හිතට වැදිච්ච කතාවක් මේ ...අහලා තියනවා කලින්...මගෙත් හිතට වැදිච්ච කතාවක් මේ :)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-8543267537725474032013-09-01T03:32:24.640+05:302013-09-01T03:32:24.640+05:30I Like this :)
"හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ...I Like this :)
"හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ජීවත් වෙනකොට ඉවසීමයි, අවබෝධයයි උපරිමෙන්ම තියෙන්න ඕනෙ නෙව" කියන කෑල්ලටත් මම කැමති :)Nishadeehttps://www.blogger.com/profile/11454481105782376164noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47992945674109197632013-09-01T00:03:56.169+05:302013-09-01T00:03:56.169+05:30තැන්කූ තැන්කූ නංගෝ.....!!!තැන්කූ තැන්කූ නංගෝ.....!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56511852916101148032013-08-31T23:39:41.611+05:302013-08-31T23:39:41.611+05:30ලස්සණ කතාවක් :) එළ (y)ලස්සණ කතාවක් :) එළ (y)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73854826741813709352013-08-31T23:09:01.287+05:302013-08-31T23:09:01.287+05:30හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ජීවත් වෙනකොට ඉවසීමයි,...හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ජීවත් වෙනකොට ඉවසීමයි, අවබෝධයයි උපරිමෙන්ම තියෙන්න ඕනෙ නෙව. (මේ මට වගේ.... නැද්ද බස්සෝ?) ;)

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-8105697137551157922013-08-31T22:08:06.071+05:302013-08-31T22:08:06.071+05:30මරු කතාව :D
මෝඩ කෙල්ල දැනගෙන ඉඳල නෑනෙ ඒ කොල්ල කොච්...මරු කතාව :D
මෝඩ කෙල්ල දැනගෙන ඉඳල නෑනෙ ඒ කොල්ල කොච්චර තමන්ට ආදරෙයිද කියල. කොල්ලට පොඩ්ඩක් මොලේ තිබ්බ හින්ද හොඳයි. නැත්නම් දෙන්නට දෙපැත්තට වෙලා විඳවන්නයි වෙන්නෙ.

ඔන්න මම කතාව share කලා හැමොටම කියවන්නPasan Buddhikahttps://www.blogger.com/profile/03446536102294731922noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62843614678967712492013-08-31T21:52:31.383+05:302013-08-31T21:52:31.383+05:30ස්තූතියි ධාරා.....!!!ස්තූතියි ධාරා.....!!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56544236470039195542013-08-31T21:45:31.545+05:302013-08-31T21:45:31.545+05:30ලස්සණ යි! මම ආස යි මේ කතාවට :)ලස්සණ යි! මම ආස යි මේ කතාවට :)Anonymousnoreply@blogger.com