tag:blogger.com,1999:blog-2243405417073583443.post9083620459779278931..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ඇඳට නගින්නට පෙර - 2 කොටසබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2243405417073583443.post-5344098522645692342016-09-16T10:56:14.915+05:302016-09-16T10:56:14.915+05:30ප්රාජේ චෙෆාකිට මඩ ගැසීම හෙලා දකිමිප්රාජේ චෙෆාකිට මඩ ගැසීම හෙලා දකිමිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40076704411864355702016-09-16T05:45:41.052+05:302016-09-16T05:45:41.052+05:30ලියන්නම් බස්සි ලියන්නම් වෙලාවක.. වැඩිහිටියන්ට පමණය...ලියන්නම් බස්සි ලියන්නම් වෙලාවක.. වැඩිහිටියන්ට පමණයි ලේබල් දාලම..ඒත් ඉතින් මෙතන ඉන්නේ වැඩිහිටියන්ට වඩා පොඩිහිටියොනේ.. එයාලට ගැලපෙන්න ලියන්නම් වෙලාවක බැංකොක් මසාජ්නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88891731457153146852016-09-16T05:42:26.435+05:302016-09-16T05:42:26.435+05:30Cool down Bassi... :) Shall we Aruni ??? Cool down Bassi... :) Shall we Aruni ??? නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10308112052368023662016-09-15T23:59:05.255+05:302016-09-15T23:59:05.255+05:30අන්න! ස්ටෙප් බයි ස්ටෙප් ලියන්නකෝ ඒ ගැන. මම හිතන්නෙ...අන්න! ස්ටෙප් බයි ස්ටෙප් ලියන්නකෝ ඒ ගැන. මම හිතන්නෙ මට වඩා ලස්සනට ඔයාට ඒක විස්තර කරලා ලියන්න පුලුවන් වේවි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15545895719824861162016-09-15T23:57:55.900+05:302016-09-15T23:57:55.900+05:30එසේම වේවා!එසේම වේවා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69705581340284416952016-09-15T23:57:30.714+05:302016-09-15T23:57:30.714+05:30එහෙනං ලියපියකෝ ඉටිපන්දමක් පත්තු කරං. ඔන්න මම ලිවීම...එහෙනං ලියපියකෝ ඉටිපන්දමක් පත්තු කරං. ඔන්න මම ලිවීමේ රහස් කියලා මේකෙ නම වෙනස් කරනව හරිද? :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71940183577818582372016-09-15T23:56:32.838+05:302016-09-15T23:56:32.838+05:30ඔව් ඔව්, උදේ ඇහැරෙන්න ඕන නැත්නම් ඒක මාර ත්රිල්.ඔව් ඔව්, උදේ ඇහැරෙන්න ඕන නැත්නම් ඒක මාර ත්රිල්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46852773092036258392016-09-15T23:55:59.559+05:302016-09-15T23:55:59.559+05:30මියුසිකල් ෂෝ එකක් තියෙන දාට නිදියලා හමාරයි මටනම්.මියුසිකල් ෂෝ එකක් තියෙන දාට නිදියලා හමාරයි මටනම්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48811752783335821742016-09-15T23:55:12.439+05:302016-09-15T23:55:12.439+05:30නොදන්නා සබ්ජෙක්ට්වලට අපි අතගහන්නෙ නෑනෙ ලොකූ.
බස්සා...නොදන්නා සබ්ජෙක්ට්වලට අපි අතගහන්නෙ නෑනෙ ලොකූ.
බස්සා කකුල් දෙකෙන් ඇදලා ඇඳෙන් බිමට දාන්න හදනකොට යාන්තම් ඇහැරෙනව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-323119554111284692016-09-15T23:53:48.545+05:302016-09-15T23:53:48.545+05:30මටත් නිදිමත හැදෙන්නෙම අවුවට නෙ. මාර අස්පට් එක.මටත් නිදිමත හැදෙන්නෙම අවුවට නෙ. මාර අස්පට් එක.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70325342416142997962016-09-15T23:53:04.899+05:302016-09-15T23:53:04.899+05:30ලේසියිනේ!ලේසියිනේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69494187836510132762016-09-15T23:46:50.509+05:302016-09-15T23:46:50.509+05:30රෑට නින්ද යන්නෙත් නැතිවෙලා, උදේට වේලාසන ඇහැරෙන්න උ...රෑට නින්ද යන්නෙත් නැතිවෙලා, උදේට වේලාසන ඇහැරෙන්න උනාම තමා ඒකෙ ආතල් එක තේරෙන්නෙ නංගෝ.

සමහර සුවඳ ඉටිපන්දම් නම් නිකම් මලගෙවල්වල ගහන සැන්ට් එකක් වගේ. ඒත් හොඳ ප්රඩක්ට්ස් තියෙනවා ඒ අතරෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81086139045674628682016-09-15T23:43:45.468+05:302016-09-15T23:43:45.468+05:30වාසනාවන්තයෝ!
ඒ වුනාට අපිටත් බ්ලොග් පෝස්ටුවක් ලියන...වාසනාවන්තයෝ!

ඒ වුනාට අපිටත් බ්ලොග් පෝස්ටුවක් ලියන්න මාතෘකා තියෙන්න එපැයි ළමයෝ :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17582953982669095582016-09-15T23:42:46.730+05:302016-09-15T23:42:46.730+05:30එහෙනම් ඉයන්ට නින්ද යාමේ අවුලක් නෑනෙ. සෑහෙන්න වාසනා...එහෙනම් ඉයන්ට නින්ද යාමේ අවුලක් නෑනෙ. සෑහෙන්න වාසනාවන්තයි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28774725766280089292016-09-15T16:46:53.251+05:302016-09-15T16:46:53.251+05:30me too :) :)me too :) :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75951219755921032382016-09-15T16:45:41.483+05:302016-09-15T16:45:41.483+05:30බස්සි ලියලා තියන "පාද සත්කාර" ගැන හොඳම ...බස්සි ලියලා තියන "පාද සත්කාර" ගැන හොඳම අත්දැකීම බැංකොක් වලදි ලැබුනා.. ඒ ෆූට් මසාජ් එක කලාට පස්සේ අලුත් කකුල් දෙකක් ලැබුනා වගේ මාරම සනීපයි.. ඒකට හුරු උනාට පස්සේ ඊලඟ අවුරුද්දම මම දිගටම ගියා.. කරන්කන් සැපට නිදාගන්න පුලුවන්.. ඊට පස්සේ ඒ උපකරණ අරගෙන මම පුරුදු උනා ගෙදර කරන්න.. එහෙම ගෙදර අනිත් අයගෙත් කරන්න.. ඇත්තටම නිදා ගන්න කලින් ඒ ෆුට් මසාජ් එකයි එයාලා කරන බැක් මසාජ් එකයි කලාම ආයේ අමුතුවෙන් නිදා ගන්න ලැස්ති වෙන්න ඕන නැ.. :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43093408465066519682016-09-15T15:57:22.378+05:302016-09-15T15:57:22.378+05:30සමහරුන්ගේ කතා ඇසීම හොඳ ක්රමයක්සමහරුන්ගේ කතා ඇසීම හොඳ ක්රමයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25422750999954518402016-09-15T14:33:51.931+05:302016-09-15T14:33:51.931+05:30GN. SD. GN. SD. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24417000612660707792016-09-15T13:56:33.695+05:302016-09-15T13:56:33.695+05:30සුවද විලවුන්, ඉටි පන්දම්.. සංගීත සත්කාර.. ඔය ටික ම...සුවද විලවුන්, ඉටි පන්දම්.. සංගීත සත්කාර.. ඔය ටික මට නම් තියෙන නිදිමත අමතක වෙනවා බන්.. :D

මට නම් එතකොට නැගිටලා ලැප් එකත් දිග අරන් ලියන්නමයි හිතෙන්නේ.. Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33081833008976292482016-09-15T12:40:32.289+05:302016-09-15T12:40:32.289+05:30ඉයන් +++++++++ඉයන් +++++++++ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19613218187791215372016-09-15T09:50:00.471+05:302016-09-15T09:50:00.471+05:30හීනයක් වෙච්ච සුවදායක නින්දක් හොයන්න කොහෙද වෙලාවක්....හීනයක් වෙච්ච සුවදායක නින්දක් හොයන්න කොහෙද වෙලාවක්.. නින්ද යන්නැති එකෙත් ත්රිල් එකක් තියෙනවනේ......Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13534479725334857222016-09-15T08:36:55.140+05:302016-09-15T08:36:55.140+05:30ඔය ඉවාන් මේක ඉවරවෙනකන් ඉන්නෙ 'ඇඳට නැග්ගාට පසු&...ඔය ඉවාන් මේක ඉවරවෙනකන් ඉන්නෙ 'ඇඳට නැග්ගාට පසු' කියල කොටස් දෙකක් එයා ලියන්න බලාගෙන ඉන්නවා. ඒකයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47273774834929045982016-09-15T02:25:16.460+05:302016-09-15T02:25:16.460+05:30අනේ මංදා... රෑට නින්ද වලක්වන්න සමහරු දාගන්න ඩීජේ ම...අනේ මංදා... රෑට නින්ද වලක්වන්න සමහරු දාගන්න ඩීජේ මියුසික් අස්සෙ ගස්ලබ්බට සනීපෙට නිදාගන්න ඇහැකි.හැබැයි රසබර මියුසික් එකක් ඇහුනොත් නින්ද දමල ගහල ඒක අහගෙන ඉන්නවා.. හෙහ් හ්හ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64159696740485221292016-09-14T23:42:25.159+05:302016-09-14T23:42:25.159+05:30තැන්කූ මචං.
තුන්වෙනි කොටසක් ගැන මේ පෝස්ට් එකේ කොතන...තැන්කූ මචං.
තුන්වෙනි කොටසක් ගැන මේ පෝස්ට් එකේ කොතනකවත් කියලත් නැති එකේ.... නොකියවා වුනත් කමෙන්ට් කල එකට තැන්කිව් ආයෙමත්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51408247547374039062016-09-14T21:46:35.737+05:302016-09-14T21:46:35.737+05:30දැන් අැහැරෙන හැටි ඉගෙන නොගෙන නිදා ගන්න බයේ ඉන්නව...දැන් අැහැරෙන හැටි ඉගෙන නොගෙන නිදා ගන්න බයේ ඉන්නවා. උදේ අැහැරෙන්නේ කෝම ද කියලාත් පෝස්ට් එකක් ඉක්මනට දාන්න.රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.com