tag:blogger.com,1999:blog-2243405417073583443.post9217471200104802617..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : හිතේ දුකට එතකොට කවි කියවෙනවා............ බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-2243405417073583443.post-48853919700414610802014-09-09T15:10:59.152+05:302014-09-09T15:10:59.152+05:30සින්නන්ගෙන් ජුන්නන්ට
පැමිණ සරසවි කෙතට...
ලපටි පැ...සින්නන්ගෙන් ජුන්නන්ට

පැමිණ සරසවි කෙතට...
ලපටි පැලයක් ලෙසට...

කෙත කටුකයැයි කියා...
පිලළුන්ගෙ වහසි බසට...
අවි අමෝරාලන්ට...
පැහැබරවු කෙත් බිමට...

තරහ නැත නංගියේ මල්ලියේ
ගස කොහේ උඩ ගියත් මුල් ඇත්තේ පොළවෙ බව
දනිමි අප

කෙත මුඩුවූ දිනක
ගස කෙසේ පවතිම්ද......................

==============අග්නී =====================Anonymoushttps://www.blogger.com/profile/11007015434291345826noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78581183833121446842014-05-19T21:03:03.280+05:302014-05-19T21:03:03.280+05:30දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
අන්දර කැලේ වැට ගාව...දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා
අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා
සිනහ පපා මුකුළු සිනා පෑව නගා
අපට නොදී සීනියර්ට දීපු නගාWindika123https://www.blogger.com/profile/09602270315009856126noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21784870594629960092014-03-11T23:55:18.811+05:302014-03-11T23:55:18.811+05:30පුංචි කවියක් වෙනස් විදිහට අපි අහල තියනවා...
සිහින...පුංචි කවියක් වෙනස් විදිහට අපි අහල තියනවා...

සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු
රජකම ගන්න රජ ගෙදරට ගියයි සිතු
අම්ම දනීනම් මේ සරසවියේ තතු
ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතු MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77631446880585226252014-03-11T22:08:04.505+05:302014-03-11T22:08:04.505+05:30හ්ම්ම්.... අපි නාකි වුනාට අපිට වඩා නාකි අයට වඩා ජී...හ්ම්ම්.... අපි නාකි වුනාට අපිට වඩා නාකි අයට වඩා ජීවිතේ ගොඩක් ඉදිරියෙන් ඉන්නව. :)
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49469883075529871952014-03-11T22:05:15.916+05:302014-03-11T22:05:15.916+05:30@ බස්සී
ආහ් බස්සී මට වඩා නාකිනේ :P මම 2008/2009 ...@ බස්සී

ආහ් බස්සී මට වඩා නාකිනේ :P මම 2008/2009 බැච් එකේ. social sciences ෆැකල්ටි එකේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83034275925391482672014-03-11T21:12:39.329+05:302014-03-11T21:12:39.329+05:30ඔහෝ මොකක්ද ෆැකල්ටිය? මම 2007/2008 බැච් එකේ ඔහෝ මොකක්ද ෆැකල්ටිය? මම 2007/2008 බැච් එකේ බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81067924882651786992014-03-11T21:07:23.509+05:302014-03-11T21:07:23.509+05:30@ බස්සී
සයිබේ, ජිම් එක, හිල්ටන් එක වෙන කොහෙද තිය...@ බස්සී

සයිබේ, ජිම් එක, හිල්ටන් එක වෙන කොහෙද තියෙන්නේ :P මාත් කැලණියේ මේ අවුරුද්දේ අවුට් වුණේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47915597607448198712014-03-11T21:02:49.371+05:302014-03-11T21:02:49.371+05:30ඒ වගේම ගොඩක් බිස්නස් කාරයන්ගෙ දරුවොත් බොරු ආදායම් ...ඒ වගේම ගොඩක් බිස්නස් කාරයන්ගෙ දරුවොත් බොරු ආදායම් වාර්තා පෙන්වලා මහපොළ හෝ බර්සරි ගන්නව නේ.

ඔව් ඔව්. මම කැළණිය සයන්ස් තමයි. කොහොමද අනුමාන කලේ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46273159683136880792014-03-11T11:23:50.453+05:302014-03-11T11:23:50.453+05:30//...ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් ය...//...ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් යන උදවියත් නැතුවාම නොවෙයි....//

මේකට එක හේතුවක් තමා උ.පෙළ දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයෙන් ඉහළ ස්ථාන ලබාගත්තු අයගේ ආර්ථික මට්ටම සළකන්නේ නැතුවම මහපොළ ශිෂ්‍යත්වය පිරිනමන්න කටයුතු කරලා තියෙන එක. ඒකදී සාමාන්‍යයෙන් 2500 ක් ලැබුණත් එයාලට රුපියල් 50 ක් හෝ 100 ක් වැඩියෙන් හම්බෙනවා.

බස්සි කැලණියේ නේද ? කියන විස්තරවල හැටියට නම් සයනස් ෆැකල්ටියේ වෙන්න ඕනේ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7059986024319547952013-11-03T19:44:50.550+05:302013-11-03T19:44:50.550+05:30mage jeevithe vedi kalayak campus 1ke thama gevenn...mage jeevithe vedi kalayak campus 1ke thama gevennee.. eeth ithin neethyanukulawa ehata yanna onane...))) man e lipi tika kiyewwa mathakai.. thama kathawa nam kiyawanna beri vuna.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23709238744341811882013-11-03T09:12:56.795+05:302013-11-03T09:12:56.795+05:30මේවා කියවද්දි හිතට එන මෙවුවා එක වැඩි වෙන එක න ගොඩක...මේවා කියවද්දි හිතට එන මෙවුවා එක වැඩි වෙන එක න ගොඩක් හොඳයි. එහෙනම් වර්ෂා මම ලියාපු "කැම්පස් සීන්" ලිපි පෙළ කියවන්න. හිතට එන මෙවුවා එක වැඩි වෙයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16645061544183028072013-11-03T08:23:37.169+05:302013-11-03T08:23:37.169+05:30appachchiye.. math sarasavi kurutu gee kiyawanna g...appachchiye.. math sarasavi kurutu gee kiyawanna gaththe aurudu pahe haye idan man hithanne.eeth den eththatama sarasaviyata yanna heena mawana hinda mevva dakina kota hithata mevva ekak denenawa-ei kohoma hari sarasaviyata yannath epaye....))))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46765504402059364172013-11-02T10:57:41.571+05:302013-11-02T10:57:41.571+05:30කකා හොඳ කවි කාරයෙක් බව මාතලන් වතාවක් කිව්වා , එත් ...කකා හොඳ කවි කාරයෙක් බව මාතලන් වතාවක් කිව්වා , එත් කකා දැන් බ්ලොගේ කවි ලියන්නේ නෑනේ ....?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35273416191429983632013-11-01T23:03:13.547+05:302013-11-01T23:03:13.547+05:30බොහොම ස්තූතියි දමිත්. :)බොහොම ස්තූතියි දමිත්. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82202796133130374612013-11-01T23:01:39.741+05:302013-11-01T23:01:39.741+05:30ඉතින් ඒකනේ රාළේ කියවලා බලන්නකෝ... ඉතින් ඒකනේ රාළේ කියවලා බලන්නකෝ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39149646386256475442013-11-01T22:59:36.869+05:302013-11-01T22:59:36.869+05:30හී බස්සිත් ඉක්කෝලෙ කාලෙ කුරුටු ගී ගැටගහන එක තමයි ක...හී බස්සිත් ඉක්කෝලෙ කාලෙ කුරුටු ගී ගැටගහන එක තමයි කලේ ගොඩක් වෙලාවට පංතියේ පිටිපස්සෙ පෝලිමට වෙලා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44981128059972682002013-11-01T22:57:56.194+05:302013-11-01T22:57:56.194+05:30සහතික ඇත්ත. මමත් දැකලා තියෙනවා ඔය දේ. මමනම් හිතන්න...සහතික ඇත්ත. මමත් දැකලා තියෙනවා ඔය දේ. මමනම් හිතන්නෙ ඕකට හේතුව තමයි; "ඉස්සර ළමයි කැම්පස් ගියේ ජීවිතේ හොයාගෙන. දැන් ළමයි කැම්පස් යන්නෙ උපාධි සහතිකේ හොයාගෙන." බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30157000557889914652013-11-01T22:54:52.943+05:302013-11-01T22:54:52.943+05:30චීයා.... අපෙත් තියෙනවා එහෙම එවුවා ලියල. චීයා.... අපෙත් තියෙනවා එහෙම එවුවා ලියල. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-20383314831700291342013-11-01T22:54:05.625+05:302013-11-01T22:54:05.625+05:30ඔබද ලක්ෂපති කුරුටු ගීයත් මොරටුවේම තමයි.
ඔබද ලක්ෂපති කුරුටු ගීයත් මොරටුවේම තමයි.

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-92042254668994148582013-11-01T22:53:14.474+05:302013-11-01T22:53:14.474+05:30සිරා කතාව. සිමා ක්ලාස් ගියා මෙලෝ රහක් නෑ. ඒකෙ ග්‍ර...සිරා කතාව. සිමා ක්ලාස් ගියා මෙලෝ රහක් නෑ. ඒකෙ ග්‍රැජුවේශන් එකවත් කිසිම ගතියක් නෑ නිකම් ඉස්කෝලෙ කොන්සට් එකක් වගේ. ෆොටෝ නම් තියෙනවා ලෝකෙට පේන්න කොලිටියට ගන්න. දැනුම ලැබෙනවා. ජීවිතේ හිස්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26940011584702677162013-11-01T22:50:24.179+05:302013-11-01T22:50:24.179+05:30හී.... ඒකනම් මරු නාඩියෝ... :)හී.... ඒකනම් මරු නාඩියෝ... :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65574863670904967202013-11-01T22:49:32.551+05:302013-11-01T22:49:32.551+05:30ආවු අප්පා කකාත් අපූරු කයි කාරයෙක් නෙව. කකා ලියාපු ...ආවු අප්පා කකාත් අපූරු කයි කාරයෙක් නෙව. කකා ලියාපු කුරුටු ගී තව තියේනම් කියන්නකෝ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9623851807377677542013-11-01T21:45:51.452+05:302013-11-01T21:45:51.452+05:30අනේ නෑ...මම බොහොම සංවර බොහොම සීරියස් ආදර වන්තයෙක්....අනේ නෑ...මම බොහොම සංවර බොහොම සීරියස් ආදර වන්තයෙක්...මගේ ආදරවන්තියව පණ වගේ සුරකින...මගේ ඔහෙ හිටපු අක්කලා තමයි සයිබෙ පෙන්නන්න දවසක් එක්කගෙන ගියේ...මල්ලි මේ සයිබෙ කිව්වා...ඒ වෙද්දිත් කුඩ යට කපොල් කීපයක්ම ගුලි වෙලා...මට මොන මගුලක්ද කියලා මීටර් උනේ තවත් දවසක් දෙකක් ගිහින්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40974645979205781092013-11-01T19:32:10.634+05:302013-11-01T19:32:10.634+05:30ලස්සනයි කවි ටික.ඉවාන්ගෙ කතවට මමත් එකගයිලස්සනයි කවි ටික.ඉවාන්ගෙ කතවට මමත් එකගයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30600640004802803152013-11-01T18:02:31.307+05:302013-11-01T18:02:31.307+05:30කවදා කාපු ටකරන්ද අපි ගියාදැයි කැම්පස් කවදා කාපු ටකරන්ද අපි ගියාදැයි කැම්පස් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.com