tag:blogger.com,1999:blog-2243405417073583443.post971039426106343200..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මහන්සි නැද්ද ඇත්තට?බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2243405417073583443.post-69704078744649004882014-12-24T09:03:28.242+05:302014-12-24T09:03:28.242+05:30මෙය සහ ඇර fb ස්ටේටස් එක අතර සම්භන්ධයක් තිබේද පින්ව...මෙය සහ ඇර fb ස්ටේටස් එක අතර සම්භන්ධයක් තිබේද පින්වතිය ?වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21306706966006403532014-12-23T09:56:16.478+05:302014-12-23T09:56:16.478+05:30දෙකම නොතේරේ
අසාත්මිකද නොවේදෙකම නොතේරේ
අසාත්මිකද නොවේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9225731174058916662014-12-22T19:15:03.881+05:302014-12-22T19:15:03.881+05:30මම හිතුවේ ඕවා බස්සී දන්නවා කියලා බලමු ඒ අය්යා කෙනෙ...මම හිතුවේ ඕවා බස්සී දන්නවා කියලා බලමු ඒ අය්යා කෙනෙකුට කියලා. සිංහල වියරණ ගැන කිසිම සම්පුර්ණ අඩවියක් නැත.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7091099250143091352014-12-22T17:47:28.728+05:302014-12-22T17:47:28.728+05:30හිකිස් අඩි තුනේ රොබින්හුඩ් කෙනෙක් දැක්කමයි
අඩෝ ස...හිකිස් අඩි තුනේ රොබින්හුඩ් කෙනෙක් දැක්කමයි

අඩෝ සර්කස් නිමෝ ....දුප් යන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35933246064224737632014-12-22T16:54:47.412+05:302014-12-22T16:54:47.412+05:30මකසි මකසි මකසි :D
මට බැරිම දේ තමයි සිංහල වියරණ
අනි...මකසි මකසි මකසි :D
මට බැරිම දේ තමයි සිංහල වියරණ
අනිත් අමාරුම දේ අක්ෂර වින්‍යාසය
ඕ ලෙවල් වලට හොරාට සිංහල භාෂා විෂය ගොඩදැම්මට පස්සෙ තවම සිංහල ඉගෙනගෙන නෑ මම. ඒ අතින් මම මහ මැට්ටියෙක්.

අපේ නලින් අයියා ඔය සම්බන්ධව හොඳ දැනුමක් ඇත්තෙක්. අරූ අයියත් වියරණ ගැන ගොඩක් සැලකිලිමත් ලිවීමේදි.

උසස් පෙල සහ විශ්වවිද්‍යාල මට්ටමේ හොඳ හැදෑරීමක් සහිත කෙනෙක් මේ ගැන යමක් ලියනවානම් ඒක බොහොම ප්‍රයෝජනවත් වේවි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36715280037847454332014-12-22T16:47:57.509+05:302014-12-22T16:47:57.509+05:30කවි කවි කවි මට බැරි කවි.
බස්සියේ උබ හොඳට සිංහල දන්...කවි කවි කවි මට බැරි කවි.
බස්සියේ උබ හොඳට සිංහල දන්න එකේ සිංහල වියරණ ගැන ලිපියක් ලියන්න. මේ ටිකේ වියරණ නොදන්නා අඩුව හොඳට දැනෙනවා ගුගල් පරිවර්තකයට උදවු කරන්න් යන නිසා.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34429927145012053552014-12-22T15:49:17.874+05:302014-12-22T15:49:17.874+05:30නොතේරෙන්නේ කවියද?
කවි ඉහෙන්නට හේතුවද?
අසාත්මික නොව...නොතේරෙන්නේ කවියද?
කවි ඉහෙන්නට හේතුවද?
අසාත්මික නොවන්නේ කවියද?
නැත්නම් හේතු නොදැනීමද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13850975064874242462014-12-22T15:47:53.175+05:302014-12-22T15:47:53.175+05:30එස්.එම්.එස්. ද්විපාර්ශ්විකය.
කවියේ කියවෙන අප්‍රකාශ...එස්.එම්.එස්. ද්විපාර්ශ්විකය.
කවියේ කියවෙන අප්රකාශිත ප්‍රේමයට එස්.එම්.එස්. අදාල වන ආකාරය මට නම් නොවැටහේ.

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11847174746316176442014-12-22T15:45:34.123+05:302014-12-22T15:45:34.123+05:30ඕ යේස් උපයෝ ඉස්සර රොබින් මැරියන් සෙල්ලමේ මම හැමදාම...ඕ යේස් උපයෝ ඉස්සර රොබින් මැරියන් සෙල්ලමේ මම හැමදාම රොබින්හුඩ්! නැත්නම් අනිත් උන් සෙල්ලම් කරල හමාරයිබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76897528245971374062014-12-22T15:43:01.269+05:302014-12-22T15:43:01.269+05:30ගඩොල් බාගයක් තියේනම් අතේ තියන් ඉන්නෙ නැතුව ඉලක්කෙ ...ගඩොල් බාගයක් තියේනම් අතේ තියන් ඉන්නෙ නැතුව ඉලක්කෙ බලලා ගහන්න නිමෝ ඔය කම්මැලි ගෙම්බව චකබ්ලාස් වෙලා යන්න!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47678448947760279222014-12-22T14:30:11.303+05:302014-12-22T14:30:11.303+05:30බස්සි : මේ... පොඩ්ඩක් විතර පැහැදිලි මදි ගතියක් තිය...බස්සි : මේ... පොඩ්ඩක් විතර පැහැදිලි මදි ගතියක් තියෙනවා...
දැන් ඔයා 'මැරියන් මැරියන්' කිව්වේ මොකෝ? ඔයා රොබින් හුඩ් ද?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17439842279875567902014-12-22T14:05:53.733+05:302014-12-22T14:05:53.733+05:30මෙලෝහසරක් නොතේරුනත්
කවි කියවනා හේතුව
නොදැනීම අසාත්...මෙලෝහසරක් නොතේරුනත්
කවි කියවනා හේතුව
නොදැනීම අසාත්මික නොවීම?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13858210484728361822014-12-22T13:57:37.767+05:302014-12-22T13:57:37.767+05:30 අන්න හරි බස්සි, බැනහන් ඕකට, සපෝර්ට් එකක් ඕනේ නං ක... අන්න හරි බස්සි, බැනහන් ඕකට, සපෝර්ට් එකක් ඕනේ නං කියහන්, මං ගඩොල් බාගයක් රෙඩි කරන් ඉන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42731593824607042792014-12-22T13:51:28.705+05:302014-12-22T13:51:28.705+05:30අද මේවා නැත...
ඇස් ඇම් ඇස් ඇත..
මොහොතකින්,
සියල්ල ...අද මේවා නැත...
ඇස් ඇම් ඇස් ඇත..
මොහොතකින්,
සියල්ල ඩිලීට් වනු ඇත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4039110041479629942014-12-22T13:17:32.192+05:302014-12-22T13:17:32.192+05:30මැරියන් මැරියන්! නිවාඩු තිබිලත් නොලියන කම්මැලියා :...මැරියන් මැරියන්! නිවාඩු තිබිලත් නොලියන කම්මැලියා :3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6744271237154573842014-12-22T13:09:24.479+05:302014-12-22T13:09:24.479+05:30නොදකින් ගොන් තඩියා විහිළුවක් දන්නේ නැති නොදකින් ගොන් තඩියා විහිළුවක් දන්නේ නැති ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53855091750781521762014-12-22T12:12:07.526+05:302014-12-22T12:12:07.526+05:30
අසාත්මික දුහුවිල්ලක වුව
අවුරුදුම දහයකට වැඩියෙන්
බ...
අසාත්මික දුහුවිල්ලක වුව
අවුරුදුම දහයකට වැඩියෙන්
බලා ඉන්නා එකයි හේතුව

එච්චරක් කල් උන්න බවවත්
නොදැන හිටි එකමයි
දෑස බොඳවෙන හේතුවබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82113152214316458652014-12-22T12:07:06.260+05:302014-12-22T12:07:06.260+05:30උඹ හොඳටම දන්නවනෙ බන් මේ ටිකේ පට්ට බිසී බව. පරක්කු ...උඹ හොඳටම දන්නවනෙ බන් මේ ටිකේ පට්ට බිසී බව. පරක්කු වෙලා හරි රිප්ලයි කලානෙ අනික.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69830710985354009212014-12-22T12:03:05.598+05:302014-12-22T12:03:05.598+05:30මහන්සියෙන් හරි
කඳුළු හංගන් හිනාවුනා
නැත්තම් හිතා...මහන්සියෙන් හරි
කඳුළු හංගන් හිනාවුනා
නැත්තම් හිතාවි
දිනුම් කියලා

උඹ රිප්ලයි දාන්නේ නැති නිසා කමෙන්ට් කරන්නේ නෑ .... ඕ යේස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47470108723395011882014-12-22T11:48:17.630+05:302014-12-22T11:48:17.630+05:30හුළඟක් වදින්නැති
ඉර අව්ව වටෙන්නැති
තැනක තියෙනා ස...හුළඟක් වදින්නැති
ඉර අව්ව වටෙන්නැති
තැනක තියෙනා සිසිල
විඳලා නැද්ද ඇත්තට?

දුකක් දැනෙනා විටදී
ගුලිවෙන්න හැකිවෙන්න
කුෂන් පුටුවක් අරන්
තුන්ඩු කියවමුද ඇත්තට?
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1611609097269300422014-12-22T11:40:33.043+05:302014-12-22T11:40:33.043+05:30හිහිහි... උඹත් බස් ටිකට් අස්සෙයි, චොකලට් කොලවලයි හ...හිහිහි... උඹත් බස් ටිකට් අස්සෙයි, චොකලට් කොලවලයි හැංගෙන්න ගියාද නාඩියෝ? කවි ලියයිද, පුච්චලා දාවිද දන්නෙ නෑ... කල්පනාවෙන් හිටාන්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33875736220418336442014-12-22T11:37:55.435+05:302014-12-22T11:37:55.435+05:30අමාරුයි! ඒත් කරන්න එපැයි අමාරුයි! ඒත් කරන්න එපැයි නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35693257777477633852014-12-22T11:09:43.840+05:302014-12-22T11:09:43.840+05:30ඒකත් ඇත්ත නේද?ඒකත් ඇත්ත නේද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19010264400536518522014-12-22T11:09:21.904+05:302014-12-22T11:09:21.904+05:30හිරු එළිය පොදක්වත්
නොදැකම ඔහේ ඉන්න එක
දුකක් නෙමෙයි...හිරු එළිය පොදක්වත්
නොදැකම ඔහේ ඉන්න එක
දුකක් නෙමෙයිද එතකොට?
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76249847352057880072014-12-22T11:07:40.335+05:302014-12-22T11:07:40.335+05:30මහන්සියක් දැනුනත්
යුතුකමක් ඉටු නොකර කොහොමද
ඉතිං ...මහන්සියක් දැනුනත්
යුතුකමක් ඉටු නොකර කොහොමද
ඉතිං ඇත්තට...?Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.com