tag:blogger.com,1999:blog-2243405417073583443.post220264333104269708..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මාරක බස් ගමන (සංවේදී හදවත් ඇත්තන් කියවන්නට එපා හොඳේ!)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2243405417073583443.post-26640256593439945662013-12-13T20:11:46.160+05:302013-12-13T20:11:46.160+05:30බොහොම ස්තූතියි යාලුවේ... සාදරයෙන් පිළිගන්නවා බස්සි...බොහොම ස්තූතියි යාලුවේ... සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-50974735577705337082013-12-12T23:17:14.331+05:302013-12-12T23:17:14.331+05:30ගොඩාක් හොදයි බස්සි ඇත්තටම ලංකාවේ ප්‍රයිවෙට් බස් ගැ...ගොඩාක් හොදයි බස්සි ඇත්තටම ලංකාවේ ප්‍රයිවෙට් බස් ගැන කියලා වැඩක් නෑ... Anonymoushttps://www.blogger.com/profile/15982545752739047233noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76379327738953157992013-10-20T12:09:40.739+05:302013-10-20T12:09:40.739+05:30ඒකනම් හොඳයි ශරීර සෞඛ්‍යට. මොකද තමන්ගෙ කන් දෙක වටින...ඒකනම් හොඳයි ශරීර සෞඛ්‍යට. මොකද තමන්ගෙ කන් දෙක වටින්නෙ තමන්ට නේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14721319880815215192013-10-20T11:46:45.804+05:302013-10-20T11:46:45.804+05:30සමහර වෙලාවට බස් වල යද්දි හෑන්ඩ්ෆ්රී එක ෆෝන් එකට...සමහර වෙලාවට බස් වල යද්දි හෑන්ඩ්ෆ්රී එක ෆෝන් එකට සවි නොකළත් මම නම් earbuds දෙක හයි කරගන්නවා කන් දෙකට. මොකද බස් එකෙන් බහිනකොට වැහැලා පෑව්වා වගෙයි නැතිනම්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17103031580213655442013-10-19T18:20:02.693+05:302013-10-19T18:20:02.693+05:30මේ බලන්ට යන ගමන්...මේ බලන්ට යන ගමන්...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3477045244452343292013-10-19T18:17:53.627+05:302013-10-19T18:17:53.627+05:30ආයෙත් අහලා... අර ප්‍රසිද්ධ අරලියා මලක් එහෙම තිවුනෙ...ආයෙත් අහලා... අර ප්‍රසිද්ධ අරලියා මලක් එහෙම තිවුනෙ ඒ කාලෙ. මතකද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55869747378607710982013-10-19T18:06:52.031+05:302013-10-19T18:06:52.031+05:30මමත් එසේම ය. ඔය සීන් එක වැඩිපුර තියෙන්නෙ දුර ගමන් ...මමත් එසේම ය. ඔය සීන් එක වැඩිපුර තියෙන්නෙ දුර ගමන් යන බස්වල නෙ. කෝච්චියේ හිර වෙලා චප්ප වෙන වෙලාවක් වුනත් මීට වැඩිය දාහෙන් සම්පතයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60163523047199898062013-10-19T12:37:07.162+05:302013-10-19T12:37:07.162+05:30 මෙකත් බලන්න්නකො.බස් ගැන http://damgune.blogspot.c... මෙකත් බලන්න්නකො.බස් ගැන http://damgune.blogspot.com/2013/09/blog-post.htmlAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45962868264602781942013-10-19T11:10:43.164+05:302013-10-19T11:10:43.164+05:30ඒත් නම් මදෑ සමහර බස් වල ගිහින් බහිද්දි සමහර සිංදු ...ඒත් නම් මදෑ සමහර බස් වල ගිහින් බහිද්දි සමහර සිංදු තියෙනවා ඒ සිංදුව ගායකයට වඩා අපිට කට පාඩම්. ඇයි එකම සිංදුව විසි තිස් පාර එක දිගටම අහන්න කැමති ඩ්‍රයිවර් බුවාලත් ඉන්නවානොවැ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33431011851379699282013-10-19T11:10:06.598+05:302013-10-19T11:10:06.598+05:30ඔය බස් කරච්චලේ නම් මටත් පේන්න බැරි ඒකක්. නුවර යන...ඔය බස් කරච්චලේ නම් මටත් පේන්න බැරි ඒකක්. නුවර යන ඒනකොට කෝච්චියක් අල්ල ගන්න බැරි ම වුණොත් තමා මම බස් ඒකකට ගොඩ වෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88357516426439902452013-10-19T10:15:06.409+05:302013-10-19T10:15:06.409+05:30මෙන්න මේකා ඩයි මල්ලිට උම්මා දෙනවෝ.... ඇස් පියා ගනි...මෙන්න මේකා ඩයි මල්ලිට උම්මා දෙනවෝ.... ඇස් පියා ගනිල්ලා..... :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89299841314322510402013-10-19T10:12:40.481+05:302013-10-19T10:12:40.481+05:30මමත් ඔය විචාරය නම් කරනවා අපේ ගේ පිටිපස්සෙ බෝඩිමේ ක...මමත් ඔය විචාරය නම් කරනවා අපේ ගේ පිටිපස්සෙ බෝඩිමේ කන පැලෙන්න බස් සිංදු දාන වෙලාවට. (දුරින් තියෙන නිසා සද්දෙ අඩුවෙන් ඇහෙන්නෙ.) හැබැයි කන රිදෙන්න සිංදු යනකොටනම් ඔලුවත් එක්ක කැරකෙනවා නෙව.

ඉස්සර හොඳ සිංදු කියාපු ගායකයෙකුත් දැන් නහය යටින් බස් සිංදු කියන්න පටන් අරන් නේද රාජ්. අපරාදේ කියල හිතෙනව ඇහෙනකොට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81239548861182647852013-10-19T10:06:55.231+05:302013-10-19T10:06:55.231+05:30බෆල් දෙකක් තිවුනා රෙහානි අක්කේ මම ඊයෙ ආපු බස් එකේ....බෆල් දෙකක් තිවුනා රෙහානි අක්කේ මම ඊයෙ ආපු බස් එකේ. එකක් ඩයි මල්ලිගෙ කන ගාවමයි - මගෙ ඔලුවට උඩින්. ඒ නිසා ගන්න වෙන එකම නිගමනය ඩයි මල්ලිගේ කන් ඇසීම හොරයි කියන එක තමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78834400188416376272013-10-19T10:02:24.436+05:302013-10-19T10:02:24.436+05:30දෙදරන්න සද්දේ දාගෙන යන බස්වලට මං නං හෙනම ආසාය .......දෙදරන්න සද්දේ දාගෙන යන බස්වලට මං නං හෙනම ආසාය ........ ඒ නිසා ඩ්‍රයිවර් තුමාට මාගේ ප්‍රනාමය ... උම්ම්මා Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57416323234154267222013-10-19T09:55:03.343+05:302013-10-19T09:55:03.343+05:30මම නං ඔය වැඩේ කරල තියනව. කාගෙවත් සිංදු ඇහිල්ල නවත්...මම නං ඔය වැඩේ කරල තියනව. කාගෙවත් සිංදු ඇහිල්ල නවත්තන්න අපිට බැරිවුනත් කන පැලෙන්න සද්දෙ තියනව නං මම කියනව කෙලින්ම අඩුකරගන්න කියල. මගේ ඉල්ලීම් වලට මෙතෙක් අයහපත් ප්‍රතිචාර ලැබිල නෑ.

ඒ වගේම මගේ තවත් විනෝදාංශයක් තමයි "බස් සිංදු" ඇසීම. කවදාවත් අහල නැති "ඉතාම චාටර්" පදමාලා සහිත සිංදු අහමින් ඒවා හිතෙන් විචාරය කරමින් හිතෙන් හිනාවෙමින් යන එකෙත් පොඩි ආතල් එකක් තියනව :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21057298804067643282013-10-19T09:39:46.630+05:302013-10-19T09:39:46.630+05:30ගොඩක් බස් වල ස්පීකර්,බෆල් තියෙන්නෙ පිටිපස්සෙනෙ......ගොඩක් බස් වල ස්පීකර්,බෆල් තියෙන්නෙ පිටිපස්සෙනෙ...ඉතින් ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්ට ඇහෙන්න ඕක ටිකක් සද්දෙට දාන්න එපැයි...අනික අපිට ඒක බස් එක උනාට ඒගොල්ලන්ට ගෙදර වගේ...

එයාලා දැනගන්න ඕනේ ඒ බස් එක ඇතුලේ එක එක මානසිකත්ව වල පුද්ගලයෝ ඉන්නවා කියලා...කාට උනත් කන් අඩි පුපුරන්න සද්දෙ ඇහෙනකොට අමාරුයිනේ..

තේරුම්ගන්න මොළයක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53807930634714222202013-10-19T08:48:49.105+05:302013-10-19T08:48:49.105+05:30හප්පොච්චියේ ඒක නීති පොත්වලත් තියෙනව ද? කියා දුන්නට...හප්පොච්චියේ ඒක නීති පොත්වලත් තියෙනව ද? කියා දුන්නට තැන්කූ ආචාරියෝ..!! පොලෝසියෙ මාමලාට එහෙම කන් ඇහෙනව හොර ඇති ඔය නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36732374815508706632013-10-19T08:47:03.223+05:302013-10-19T08:47:03.223+05:30ආයෙත් අහලා... කස්ටියගෙ නම් වලට ඉස්සරහින් "බස්...ආයෙත් අහලා... කස්ටියගෙ නම් වලට ඉස්සරහින් "බස්______" කියලා ගෞරව නාමයකුත් එක්කනෙ හඳුන්වන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63230686378588554972013-10-19T08:45:56.392+05:302013-10-19T08:45:56.392+05:30ඒක නෙවෙන්නම් හෙනහුරෝ. මං හිතන්නෙ උං සයිඩ් කණ්නාඩි ...ඒක නෙවෙන්නම් හෙනහුරෝ. මං හිතන්නෙ උං සයිඩ් කණ්නාඩි වෙනුවට බලන්නෙ සෙල් ෆෝන් ස්ක්‍රීන් එක. ඒකනෙ දෙකක්ම තියාගෙන ඉන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22505643635996548122013-10-19T08:44:08.435+05:302013-10-19T08:44:08.435+05:30සිරාවට ඒක පෝය දවසෙත් දුවනවද? පෝය දවසෙ කෝච්චි හොයන්...සිරාවට ඒක පෝය දවසෙත් දුවනවද? පෝය දවසෙ කෝච්චි හොයන්ට ගිහින් චාටර් වෙන්න වෙයි කියල බස්සි හිතුවා බස් එකේම යන්ට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88967689594641400432013-10-19T08:33:19.263+05:302013-10-19T08:33:19.263+05:30කන පැලෙන්න සිංදු දාලනෙ නාඩියා. ඉතිං කොහොමෙයි නින්ද...කන පැලෙන්න සිංදු දාලනෙ නාඩියා. ඉතිං කොහොමෙයි නින්ද යන්නෙ. කෝච්චියේ ගමන දාහෙන් සම්පතයි තමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76249429482330568382013-10-19T08:17:57.290+05:302013-10-19T08:17:57.290+05:30බුදු අම්මෝ බස්සිත් ඉස්සර ඉස්කෝලෙ ඉඳන් අම්මලාගෙ ඔෆි...බුදු අම්මෝ බස්සිත් ඉස්සර ඉස්කෝලෙ ඉඳන් අම්මලාගෙ ඔෆිස් ක්වාර්ටර්ස් එකට යන්නෙ ඔය කියන වෑන් වල. (ඇතුලෙ පාරක් නිසා බස් යන්නෙ නෑ.) ඒ වෑන් වල දිනපතා යන්න වුනානම් එහෙම කොන්දෙ අමාරුවක් හැදිලා මේ වෙනකොට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52216186135812585632013-10-19T08:15:38.727+05:302013-10-19T08:15:38.727+05:30අමතක වෙලා ගිහින් තිවුන ෆිසික්ස් පාඩම් මතක් කරලා දු...අමතක වෙලා ගිහින් තිවුන ෆිසික්ස් පාඩම් මතක් කරලා දුන්නාට බොහොම ස්තූතියි විශ්ව. ඔන්න මම ලිපිය නිවැරදි කලා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75323034063520699012013-10-19T02:04:45.148+05:302013-10-19T02:04:45.148+05:30ඩෙසිබල් වලින් මනින්නේ තීව්‍රතා මට්ටම වන අතර අප ශබ්ද...ඩෙසිබල් වලින් මනින්නේ තීව්‍රතා මට්ටම වන අතර අප ශබ්දයක සැර තීරණය කරන්නේ තීව්‍රතා මට්ටම අනුව වේ . එක නිසා තීව්‍රතා මට්ටම 3න් ගුණයකින් වැඩි වුනොත් අපට දැනෙන්නේ ශබ්දය 3න් ගුණයකින් වැඩිවීමයි. දැනට බහුලව ඉලෙක්ට්‍රොනික පරිපත වල ඇති digital volume control වල ශබ්දය වැඩි වන්නේ තීව්‍රතා මට්ටමට සමානුපාතව බැවින් එවැනි උපකරණයක ශබ්දය 15 සිට 45 ට වැඩි කලොත් තීව්‍රතා මට්ටමටද එයට සමානුපාතිකව වැඩිවේ.

ධවනි තීව්ර්තාවය වර්ග මීටරයට වොට් වලින් මනින අතර එය සහ තීව්‍රතා මට්ටම අතර ඇත්තේ logarithmic සම්බන්ධතාවයක් එක නිසා තමයි ධවනි තීව්ර්තාවය 1000 ගුණයකින් වැඩිකලොත් තීව්‍රතා මට්ටම 30 කින් වැඩිවීමයි සිදුවන්නේ. ඔබට අමතක වුයේ එයයි.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33868775737052506982013-10-19T01:35:22.540+05:302013-10-19T01:35:22.540+05:30ඕවට තමා බස්සියේ කියන්නේ සෙට්අප් එකකට බස් එකක් හයි ...ඕවට තමා බස්සියේ කියන්නේ සෙට්අප් එකකට බස් එකක් හයි කරලා කියලා...මගී ප්‍රවාහන පනතේ තියෙනවා වොලියුම් එකට තන්චියක් පනොලා මතක හැටියට එක බෙල් 20 අඩුවෙන් තියෙන්න ඕනි....අපේ ඩයි අයියලා දන්න ඩේසිබල්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.com