tag:blogger.com,1999:blog-2243405417073583443.post2637364921071985390..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ලස්සන වීමේ රහස් මංජුසාවබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-2243405417073583443.post-80578772028988848082014-06-04T09:03:38.583+05:302014-06-04T09:03:38.583+05:30ඔය කෙට්ටු වෙන කෙස් මට එපා...මට මහත් වෙන්න විදියක් ...ඔය කෙට්ටු වෙන කෙස් මට එපා...මට මහත් වෙන්න විදියක් හොයලා දෙන්නකෝ අප්පාආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40355582500819970382014-05-31T16:57:33.384+05:302014-05-31T16:57:33.384+05:30කියල වැඩක් නෑ බන්.ඉස්සර ඔෆීසියේ ඉන්න කාලේ ගාණට මිම...කියල වැඩක් නෑ බන්.ඉස්සර ඔෆීසියේ ඉන්න කාලේ ගාණට මිම්මට ග්රීන් ටී බිබී සීනි නැතුව තේ බිබී උන්නේ.හම්බුනානේ කරුමෙට බම්බුවේ රස්සාවක්.දැන් එලියට බැහැපු ගමන් බලන බලන අත පේන්නේ ගිනි ගහන කඩචෝරු කඩ!මොන ෂුගර්ලස් ටී, ග්රීන් ටී ද දැන් ඉතින්.දුකට, සතුටට, කම්මැලිකමට, නිදිමතට කිය කියා කඩචෝරුම ගිලිනවා.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51593765100647099762014-05-31T15:00:44.665+05:302014-05-31T15:00:44.665+05:30දැන් බස්සිට මන් ගානෙ ඔය ලයිස්තුවෙ තියන මොනවද ඔනේ.අ...දැන් බස්සිට මන් ගානෙ ඔය ලයිස්තුවෙ තියන මොනවද ඔනේ.අන්තිම එකනම් බැ .ඉල්ලන්නනම් එපා දෙන්නෙම නැ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15605459083633609512014-05-31T11:52:07.809+05:302014-05-31T11:52:07.809+05:30ඇයි යශෝ පහක් මෙන්න දහයක්ම...!!!ඇයි යශෝ පහක් මෙන්න දහයක්ම...!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57795718491839791732014-05-31T06:48:44.436+05:302014-05-31T06:48:44.436+05:30ඒ වෙලාවේ අනාආආආආආආ ගැනවත් පන නැහැලු , විරේක බීලා :...ඒ වෙලාවේ අනාආආආආආආ ගැනවත් පන නැහැලු , විරේක බීලා :D ,

රිටර්න් දෙන්න රිටර්න් දෙන්න එතකොට තර වෙන්නේ :D

අනාආආආආආආඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39689506096322607502014-05-30T23:58:01.290+05:302014-05-30T23:58:01.290+05:30හිත ලස්සනට තියාගන්නව නම් ගොඩක් ප්රශ්න නෑ.. සැහැල්...හිත ලස්සනට තියාගන්නව නම් ගොඩක් ප්රශ්න නෑ.. සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුලුවන්.. තමන් වගේම අනිත් අයගෙ සතුට ගැනත් හිතන කෙනා කොහොමටත් ප්රශ්න අඩුවෙන් සතුටින් ඉන්නවා..!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61995551118397516602014-05-30T20:19:47.274+05:302014-05-30T20:19:47.274+05:30// කෙට්ටු වෙන්න තියන අනිත් බාධකේ අපේ බස්සා //
ඒ හ...// කෙට්ටු වෙන්න තියන අනිත් බාධකේ අපේ බස්සා //

ඒ හරිය ඉතින් අපි නොදන්නවයි.. ^_^Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40600434540673170852014-05-30T20:05:12.601+05:302014-05-30T20:05:12.601+05:30පෝය ඉවරවෙලත් පත්තරේට තාම අඩුවක් නැද්ද කියලයි මාත්...පෝය ඉවරවෙලත් පත්තරේට තාම අඩුවක් නැද්ද කියලයි මාත් මේ කම්පනා කොලේ... :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59107311315066113172014-05-30T19:46:29.579+05:302014-05-30T19:46:29.579+05:30ඔයාගෙ ගල්ලෑල්ලෙ හෙළකුරු අවුල් ගිහින් වගේ අක්කියා. ...ඔයාගෙ ගල්ලෑල්ලෙ හෙළකුරු අවුල් ගිහින් වගේ අක්කියා. පොඩ්ඩක් බලන්න. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91697337605044822552014-05-30T19:45:00.421+05:302014-05-30T19:45:00.421+05:30ඒක තමයි අමාරුම වැඩේ කුරුට්ටියා. පෙති බිවුවම ලස්සන ...ඒක තමයි අමාරුම වැඩේ කුරුට්ටියා. පෙති බිවුවම ලස්සන වෙන්නෙ බාහිරින් විතරනෙ. ඒ වගේද හිත ලස්සන උනාම. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32668223186058855682014-05-30T19:43:28.048+05:302014-05-30T19:43:28.048+05:30පොඩ්ඩක් හොයල බලහන් තව එක එක ජාතියෙ අමුතු ඇස් ඇති ව...පොඩ්ඩක් හොයල බලහන් තව එක එක ජාතියෙ අමුතු ඇස් ඇති වැඩේට හවුල් වෙන්න කැමති අය.

ඔව් මනෝ. මේ අපේ ජිවිතේම තියෙන දේවල් නේ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84454249328043912222014-05-30T19:41:41.295+05:302014-05-30T19:41:41.295+05:30ස්තුතියි ස්තුතියි! ස්තුතියි ස්තුතියි! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32112740404350651552014-05-30T19:40:09.982+05:302014-05-30T19:40:09.982+05:30ගානට මිම්මට එකතු කරගන්න හොඳේ... ගානට මිම්මට එකතු කරගන්න හොඳේ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21024106533034751112014-05-30T19:39:35.442+05:302014-05-30T19:39:35.442+05:30කලමනා නම් අපේ ජීවිතෙන්ම හොයාගන්න පුලුවනි අනේ වැඩි ...කලමනා නම් අපේ ජීවිතෙන්ම හොයාගන්න පුලුවනි අනේ වැඩි මහන්සියක් වෙන්න දෙයක් නෑ.... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59426105134894147972014-05-30T19:38:22.183+05:302014-05-30T19:38:22.183+05:30ඒකනෙ ප්රියා. මේ වින්දික මැට්ටාව මල්ලි කමෙන් ඉන්ටර...ඒකනෙ ප්රියා. මේ වින්දික මැට්ටාව මල්ලි කමෙන් ඉන්ටර්ඩික්ට් කරන්නෝන සතියකට. හ්ම්හ්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43917572210393846402014-05-30T19:37:04.489+05:302014-05-30T19:37:04.489+05:30වින්දික; ආදර්ශෙ ගනින්කො මගෙ ඔලුව හැප්පිල්ල ගැන හිත...වින්දික; ආදර්ශෙ ගනින්කො මගෙ ඔලුව හැප්පිල්ල ගැන හිතන්නැතුව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13685297542873126032014-05-30T19:35:14.279+05:302014-05-30T19:35:14.279+05:30ඒඩ්ස් හැදෙන්නෙ උඹ අර හිස් කෝච්චි පෙට්ටියෙ නාලිකා එ...ඒඩ්ස් හැදෙන්නෙ උඹ අර හිස් කෝච්චි පෙට්ටියෙ නාලිකා එක්ක ගියාම තමයි. හුම්... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75416648893859343912014-05-30T19:32:59.836+05:302014-05-30T19:32:59.836+05:30ඒ කිවුවෙ ඒ කිවුවෙ බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47521609151867835202014-05-30T19:32:13.256+05:302014-05-30T19:32:13.256+05:30ඒවා වැඩිවෙන්න වැඩිවෙන්න ලස්සනත් වැඩිවෙනව (ලු.) ඒවා වැඩිවෙන්න වැඩිවෙන්න ලස්සනත් වැඩිවෙනව (ලු.) බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70712866885534912132014-05-30T19:30:43.839+05:302014-05-30T19:30:43.839+05:30ඒනං මගේ සරීරෙ අවුරුද්දක් ඇතුලත ෆාස්ට් MB body ඉඳන...ඒනං මගේ සරීරෙ අවුරුද්දක් ඇතුලත ෆාස්ට් MB body ඉඳන් ස්ලෝ MB body දක්වා වෙනස් වෙලා සොමියෝ... මටනම් වෙලා තියෙන්නෙ ඉස්සර වගේ දවසම රස්තීයාදු ගහන්න බෑනෙ දැන් පුටුවක් උඩ ඉඳන් පැය නවයක් දහයක් වත් බිත්තර රකින්න වෙලානෙ. ඉතින් වෙනදා පුරුදු විදියටම කනකොට පිම්බීම හැර වෙන ඔප්ෂන් එකක් නැත.

ඔය slow metabolism body තියන උන්ට මම හරිම ඉරිසියයි. ඔව්. :D කොච්චර කෑවත්, එක්සර්සයිස් මුකූත්ම නොකලත් මහත් වෙන්නෙ නෑනෙ එයාලව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32942224901058827582014-05-30T19:24:59.322+05:302014-05-30T19:24:59.322+05:30එහෙම බෙදන්නෙ නෑ සෑමෝ උම්ම සේරම අරන් බේතට එකතු කොර...එහෙම බෙදන්නෙ නෑ සෑමෝ උම්ම සේරම අරන් බේතට එකතු කොරනවනෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46845187654946816262014-05-30T19:24:11.067+05:302014-05-30T19:24:11.067+05:30පල යන්ඩ ගෙඹි ඉවානය තාම තල් රා පෙවිල වෙරිද කොහෙද මෙ...පල යන්ඩ ගෙඹි ඉවානය තාම තල් රා පෙවිල වෙරිද කොහෙද මෙයාට! යකෝව් ඔය දෙබස් වල අතාත්වික බව ඔප්පු වෙනවනෙ ඔතන මගෙ ප්රියතම phrase එකවත් නෑනෙ.

අනාආආආආආ................

යකෝව් උඹ හිතුවද අපේ ගෙදර වැසිකිලි පහසුකම් නෑ කියල හැබෑට. හිටපන් ගෙබිලූශා... මේවට රිටර්න් එනකොට ගොඩාආආආආ.....ක් රිදෙයි හොඳේ.....! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69102539911969226602014-05-30T19:18:46.625+05:302014-05-30T19:18:46.625+05:30හාකෝස් පටාස් අර බෝතලේ ඉන්න ඔලුකට්ටා වගේ වෙයිද දන්න...හාකෝස් පටාස් අර බෝතලේ ඉන්න ඔලුකට්ටා වගේ වෙයිද දන්නෑ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7302711210548441782014-05-30T19:17:30.522+05:302014-05-30T19:17:30.522+05:30හම්මේ පත්තරේ ඔයාලටනම් ඉතින් බේත එක්ක අනුපානයක් විද...හම්මේ පත්තරේ ඔයාලටනම් ඉතින් බේත එක්ක අනුපානයක් විදියට ඔය ඕනෙ එකක් ගන්න පුලුවන්! සිරාවට නලින් අයියගෙ ස්ලිම් වීමේ රහස ඒකද ඈ..? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72627927669993443982014-05-30T19:15:31.719+05:302014-05-30T19:15:31.719+05:30උස යන්නනම් ඉතින් චීන කටු තමයි. කොහොමත් මම හිතෙන වෙ...උස යන්නනම් ඉතින් චීන කටු තමයි. කොහොමත් මම හිතෙන වෙලාවට අඟල් හතර පහක් උස යන මැජික් බේත් වගයක් ගත්ත. වැඩේ තියෙන්නෙ මැජික් බලේ වැඩිවෙන්න වෙන්න ඇවිදින්න පොඩ්ඩක් අමාරු එක තමයිබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com