tag:blogger.com,1999:blog-2243405417073583443.post2993070394098002965..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : උලලේනාගේ පරපුරේ අපි - බකමූණාගේ පරපුරේ අපිබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2243405417073583443.post-36086508675110555392016-09-08T21:40:20.420+05:302016-09-08T21:40:20.420+05:30මේකනම් බලන්න අදහසක් තිබුනෙම නෑ. දැන් නම් බලන්නම හි...මේකනම් බලන්න අදහසක් තිබුනෙම නෑ. දැන් නම් බලන්නම හිතෙනව. බලන්න ඕනිකිඹුලා https://www.blogger.com/profile/11064425569688435115noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28241079940978379232016-09-07T18:47:22.424+05:302016-09-07T18:47:22.424+05:30මම නම් 2 පාරක්ම බැලුව...සුපිරි එකේ උපරිම එක..වීල...මම නම් 2 පාරක්ම බැලුව...සුපිරි එකේ උපරිම එක..වීල් එකට සල්ලි නොදී පැනල යන ප්‍රශ්නෙකදී නොදැක්ක වගේ යන අහිංසක කම සමනලිගේ ලස්සන ඔක්කොමත් එක්ක පට්ටආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57798552939313322162016-09-07T15:02:24.753+05:302016-09-07T15:02:24.753+05:30මෝටර් බයිසිකල් වල යන්න බයයි.. ඒත් මේ මෝටර් බයිසිකල...මෝටර් බයිසිකල් වල යන්න බයයි.. ඒත් මේ මෝටර් බයිසිකලේ යා ගන්න බැරිවෙයි කියල බයයි දැන්.. :/කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41490610477578137382016-09-06T16:41:22.106+05:302016-09-06T16:41:22.106+05:30බලමු බලමු :)බලමු බලමු :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59306639041359566322016-09-06T16:40:57.915+05:302016-09-06T16:40:57.915+05:30එතකම් සින්දු ටිකවත් බලහංඑතකම් සින්දු ටිකවත් බලහංබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88019478317019894652016-09-06T16:40:32.223+05:302016-09-06T16:40:32.223+05:30තැන්කිව් පැපෝ!තැන්කිව් පැපෝ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87069522005359202502016-09-06T16:39:50.257+05:302016-09-06T16:39:50.257+05:30ඩබල් දාල ගිහින් බලන්න තුශා!ඩබල් දාල ගිහින් බලන්න තුශා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15740649074251128392016-09-06T16:39:32.000+05:302016-09-06T16:39:32.000+05:30ෆිල්ම්හෝල්වල තත්වෙ නම් කතා කරල වැඩක් නෑ තමා බං.
රී...ෆිල්ම්හෝල්වල තත්වෙ නම් කතා කරල වැඩක් නෑ තමා බං.
රීගල් එකේ තියනව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29442770445302611132016-09-06T16:38:55.802+05:302016-09-06T16:38:55.802+05:30Thank u Pra!Thank u Pra!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81955370078723369222016-09-06T16:38:13.601+05:302016-09-06T16:38:13.601+05:30එල!
දාන්ට පහක්!එල!
දාන්ට පහක්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90173603231479926072016-09-06T16:37:57.032+05:302016-09-06T16:37:57.032+05:30එල!
මෙහෙ ආවම තමයි නේහ්?එල!
මෙහෙ ආවම තමයි නේහ්?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40764039118674019482016-09-06T16:37:36.637+05:302016-09-06T16:37:36.637+05:30ඒ මොකෝ?ඒ මොකෝ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6788673767264061292016-09-06T16:37:18.434+05:302016-09-06T16:37:18.434+05:30මමවත්, මටවත්, මුදල් ගෙවීමක් සිදු වුනේ නැහැ.මමවත්, මටවත්, මුදල් ගෙවීමක් සිදු වුනේ නැහැ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83455578824826321212016-09-06T16:36:47.260+05:302016-09-06T16:36:47.260+05:30කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ.
ඒ ෆිල්ම් එක බැලුවයි කිය...කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ.
ඒ ෆිල්ම් එක බැලුවයි කියල පාඩුවක් නෑ. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70608423403776160712016-09-06T04:19:29.195+05:302016-09-06T04:19:29.195+05:30මෝටර් බයිසිකලේ මේ පැත්තට අවොත් බලමු.මෝටර් බයිසිකලේ මේ පැත්තට අවොත් බලමු.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45517175018874347842016-09-06T02:24:06.312+05:302016-09-06T02:24:06.312+05:30අපිට ඉතින් මේවා බලන්න ලැබෙද්දී බැරිය බං.අපිට ඉතින් මේවා බලන්න ලැබෙද්දී බැරිය බං.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81296971606239911432016-09-05T20:05:39.994+05:302016-09-05T20:05:39.994+05:30පුලුවන් කාලෙක බලන ලිස්ට් එකට දාගත්තා ඔන්න..
ජයවේවා...පුලුවන් කාලෙක බලන ලිස්ට් එකට දාගත්තා ඔන්න..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58962431088347423972016-09-05T16:56:42.638+05:302016-09-05T16:56:42.638+05:30පට්ට කමෙන්ටෙකක්! තැන්කූ අයියේපට්ට කමෙන්ටෙකක්! තැන්කූ අයියේබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16324740841242311282016-09-05T16:56:19.675+05:302016-09-05T16:56:19.675+05:30අනේ අනේ සීඩී හොයන්න එපා. මේ නිර්මාණකාරයන්ට අත දෙන්...අනේ අනේ සීඩී හොයන්න එපා. මේ නිර්මාණකාරයන්ට අත දෙන්න ඉස්සරහට මීට වඩා හොඳ ෆිල්ම් එකක් කරන්න. ඒ වෙනුවෙන් ෆිල්ම් හෝල් එකට ගිහින්ම බලන්න. (ඔය ටික කිව්වොත් සුද්දා එක්කන් යයි ඔයාව)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-38389636684030385392016-09-05T16:54:40.091+05:302016-09-05T16:54:40.091+05:30තැන්ක්යූ මිථිල :)තැන්ක්යූ මිථිල :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77944612897804963732016-09-05T16:54:11.638+05:302016-09-05T16:54:11.638+05:30එහෙනම් මාතේ ෆිල්ම් එක බලලා දැනුන විදිය කියන්නකො.
ස...එහෙනම් මාතේ ෆිල්ම් එක බලලා දැනුන විදිය කියන්නකො.
සින්දු ටිකනම් ඔයාට සෙට් වෙනවා කියලා ලොවෙත් ෂුවර්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-26943488879571535882016-09-05T16:53:13.364+05:302016-09-05T16:53:13.364+05:30එල!
තැන්කුයි විදානේඑල!
තැන්කුයි විදානේබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5182959860853557342016-09-05T16:52:49.232+05:302016-09-05T16:52:49.232+05:30//මාත් කාලයක් තිස්සේ හීන දකිනවා බෝම සරල පෙම්වතුන් ...//මාත් කාලයක් තිස්සේ හීන දකිනවා බෝම සරල පෙම්වතුන් දෙන්නෙකුගේ කතාවක් බලන්න..//
මේ ෆිල්ම් එකේ ඉන්නෙ බොහොම සාමාන්‍ය කොට මොඩ්ල් දෙකක්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24998973946263429022016-09-05T14:37:54.355+05:302016-09-05T14:37:54.355+05:30අළුත් ප්රස්ථා පිරුළු
"ජනපති අඩවිය හැක් කල උ...අළුත් ප්රස්ථා පිරුළු

"ජනපති අඩවිය හැක් කල උන්ට බණිමින් චිත්‍රපට හොරාකෑමට ටොරන්ට් ලින්ක් ඉල්ලනවා වගේ" :D Anonymoushttps://www.blogger.com/profile/10460108756052310410noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16840673237675185922016-09-05T14:35:49.994+05:302016-09-05T14:35:49.994+05:30විස්තරේ කියෙව්වහම නම් බලන්නම හිතුනා... විස්තරේ කියෙව්වහම නම් බලන්නම හිතුනා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com