tag:blogger.com,1999:blog-2243405417073583443.post4043590486095303341..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ඉන්දික සහ බාර්-පූසෝබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2243405417073583443.post-79561347166232320522016-09-11T09:40:13.263+05:302016-09-11T09:40:13.263+05:30මේ දෙසැම්බරෙත් කීපදෙනෙක්ගෙ බුක් ලෝන්ච් තියෙනවලු. :...මේ දෙසැම්බරෙත් කීපදෙනෙක්ගෙ බුක් ලෝන්ච් තියෙනවලු. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85650546606110753472016-09-11T09:29:21.515+05:302016-09-11T09:29:21.515+05:30Thankoo!Thankoo!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-17159856616482484862016-09-11T09:28:31.950+05:302016-09-11T09:28:31.950+05:30ඉන්දික, මේ කමෙන්ටුව ඉතාම හෘදයාංගමයි.
බොහොම ස්තූතිය...ඉන්දික, මේ කමෙන්ටුව ඉතාම හෘදයාංගමයි.
බොහොම ස්තූතියි පරණ මතක මල්ල අවුස්සලා මේ වගේ අපූරු සටහනක් තැබුවාට.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16051240085950169882016-09-09T14:55:57.264+05:302016-09-09T14:55:57.264+05:30ඉන්දිකගේ කමෙන්ට් එක අපෙත් පරණ මතක අවුස්සනවා. චකින්...ඉන්දිකගේ කමෙන්ට් එක අපෙත් පරණ මතක අවුස්සනවා. චකින්දාරමය,පිරිවෙණ,වලව්වත්ත,ධර්මාරාම පාර ඉස්සර කරක් ගහපු පැතිද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15835005420879744172016-09-09T14:49:15.804+05:302016-09-09T14:49:15.804+05:30සාමාන්‍යයෙන් කවි නොදිරවන මගෙත් (ස්වයං විවේචනයකට එක...සාමාන්‍යයෙන් කවි නොදිරවන මගෙත් (ස්වයං විවේචනයකට එකඟයි ) හිතට වැදුනු කවි කීපයක්.............!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6511614552461890222016-09-09T13:10:11.949+05:302016-09-09T13:10:11.949+05:30ඉතින් යළි
යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හ...ඉතින් යළි
යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද
විස්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත

විශ්වයේ සෑම මුල්ලක ඔහෙ ඇවිද
කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ

ලෝක සිතියමක් කොට අවන්හල් මේසය
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය

ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි
ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...

[ඡායාරූපය : නිලන්ත ගමගේ]

ඉන්දික ගුණවර්ධන/////////////////////

පසන් කොඩිකාරගේ වියෝව පිලිබඳ ඉන්දික ලියු කවියක්. උපුටාගත්තේ බූන්දියෙන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65292369621524303122016-09-09T09:52:36.931+05:302016-09-09T09:52:36.931+05:30අනිව අපි එනවඅනිව අපි එනවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65077117581240027262016-09-09T08:55:14.276+05:302016-09-09T08:55:14.276+05:30බළල්ලු කවිය මනරම්... ස්තුතියි පොත් ගැන ඔත්තුවට.. උ...බළල්ලු කවිය මනරම්... ස්තුතියි පොත් ගැන ඔත්තුවට.. උඹ දන්නව නේ ඔය වගේ උත්සව මං එකක් වත් අත නෙඅරින බව.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67267875453326981122016-09-09T08:54:16.151+05:302016-09-09T08:54:16.151+05:30මේ ඉන්දිකත් ලව්පූස් ඉන්දිකත් මෙයට එකතුව සුභ පතන්නෙ...මේ ඉන්දිකත් ලව්පූස් ඉන්දිකත් මෙයට එකතුව සුභ පතන්නෙමු
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41063687380253939032016-09-09T07:16:15.683+05:302016-09-09T07:16:15.683+05:30සිකුරාදාවක නොවුණා නම් එන්න හිතන්න තිබුණා. ඉන්දික ක...සිකුරාදාවක නොවුණා නම් එන්න හිතන්න තිබුණා. ඉන්දික කියන්නෙ වෙනස්ව හිතන කවියෙක්.
නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9511507775789788922016-09-09T05:40:47.097+05:302016-09-09T05:40:47.097+05:30++++++++++++++++++++++++ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44476973150683757742016-09-09T03:10:39.704+05:302016-09-09T03:10:39.704+05:30අපිට කොයින්ද ළමයෝ හැමදාම උණු බත්?අපිට කොයින්ද ළමයෝ හැමදාම උණු බත්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31416187834616347552016-09-08T22:26:13.135+05:302016-09-08T22:26:13.135+05:30Jayawewa
..Jayawewa
..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35129989042777282812016-09-08T21:39:00.822+05:302016-09-08T21:39:00.822+05:30ඔයාගේ සුද්දට කන්කෙඳිරි ගාල කියන්නකො එක්කන් යන්න කි...ඔයාගේ සුද්දට කන්කෙඳිරි ගාල කියන්නකො එක්කන් යන්න කියලා. දුක හිතෙන විදියට කීවොත් එයා සලකාබලයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55269479820570047252016-09-08T21:13:51.160+05:302016-09-08T21:13:51.160+05:30මේ වෙනතැනක දාපු කමෙන්ටුවක්, කපල ගෙනත් ආයි මෙතන අලව...මේ වෙනතැනක දාපු කමෙන්ටුවක්, කපල ගෙනත් ආයි මෙතන අලවනව.

මට ඒ ඉන්දික හම්බුනේ දහම් පාසැලේදි ( ඔව් අපි ගියා ). එකම නමට අමතරව අපි දෙන්නගෙ සමාන හා අසමාන කම් කීපයක් තිබ්බ.

ඒ ඉන්දික මහතයි, තළ එළලුයි, මේ ඉන්දික කෙට්ටුයි කළුයි. ඒ ඉන්දික රත්මලාන පුරාන රජමහා විහාරය පහුකරගෙන චකින්දාරමයට එනකොට මේ ඉන්දික පරමධම්මචේතිය පිරිවෙණ පහුකරගෙන චක්කින්දාරමෙට ආව. අපි දෙන්නම අන්තිම පේලියෙ නොහොත් පුලුවන් උනාට උනන්දුවක් නැති උන්ගෙ ගොඩේ හිටියෙ පන්තියෙ. ඊට අමතරව මාලුන්ට කුරුල්ලොන්ට වගේ අපි කැමති තව පොදු දේවල් කිහිපයකුත් තිබ්බ.

ඔයවගේ හේතු නිසා ඒ ඉන්දිකයි මේ ඉන්දිකයි මිත්‍රයො උනා විතරක් නෙමේ මේ ඉන්දික ඒ ඉන්දිකලගෙ ගෙදරත් ගියා. ඌ හිටියෙ රත්මලානෙ ධර්මාරාම පාරෙ අගම තිබ්බ පොඩි කඳු ගැටයෙ මැද වගේ. ඉන්දිකලගෙ දෙමහල් නිවස ඉස්සරහ තිබ්බෙ වළව් වත්ත. වළව්වතයි ගෙදරයි අතරින් දිව්ව ලයිට් වයර් උඩ වහන සිය ගානක් සංචාරක කුරුල්ලො එලවන්න හරි අල්ලන්න, හිස්ම හිස් විසාල වළව්වත්තෙ සරුංගල් අරින්න, වැලි හාර පාලු මූදුවෙරලෙ අද්දර ඉඳන් මූද දිහා බලා ඉන්න වගේ ගොඩක් ක්‍රියාකාරකම් ඒ ඉන්දිකලගෙ ගෙදර ගියාම තිබුන.

කොටින්ම මට දහම් පාසැල් ගිහින් ඒ ඉන්දිකලගෙ ගෙදර යන එක නිවාඩුවකට ගමේ යනව වගේ සුන්දර අත්දැකීමක්.

ඒත් අද ඒ වළව්වත්ත පුංචි ගෙවල් සිය ගානකින් වැහිල. පාළු වෙරළ මඩු වගේ ගෙවල් පෙට්ටි හින්ද පේන්නෙම නෑ.

අවුරුදු තිහක් කියන්නෙ සෑහෙන දේවල් වෙනස් වෙන ලොකු කාලයක්. ඒ මිත්‍රකම් කාලයෙ වැල්ලෙන් යටවෙලා ඒ උඩ වෙනත් මිත්‍රයො ගෙවල් හදල. ඒ හින්ද පුදුම වෙන්න දේකුත් නෑ. නමුත් ඒ ඉන්දික ගැන ආයි මතක් උනේ පච්ච කොටාපු සමනළයෙක් ගැන කවි ලියාපු, එදා ඒ ඉන්දික හිටපු ධර්මාරාම පාරෙම ඉන්න තවත් ඓන්ඩික කෙනෙක් හින්ද.

ඉන්දිකගෙ මම තාම කියෙව්වෙ හිතේ කෙටූ ටැටූ විතරයි. ඒ පොතේ මම කැමතිම කොටස කවියක් නොවුන දුක්බරම අදහස තිබ්බ පෙරවදන. ඒකෙ තිබ්බ අල ගෙඩියක් වගේ ලැපට මූණ ඔබාන ඉන්න කොට දුකින් තනිවෙන දූ සිඟිත්තත්, නිස්සද්දව සියල්ල ලඟට දෙන බිරිඳත් ගැන.

ඇත්තටම මට ඒ කොටස ගැන හිතුනෙ පව් සමා පාපොච්චාරනයක් විදිහට.

ඒ ඉන්දිකත්, මේ ඓන්ඩිකත් එකම ඉන්දිකද කියන්න දන්නෙ නෑ, ඒත් එකක් ෂුවර්. උඹල දෙන්නම එදා ධර්මාරාම පාර තරම්ම සුන්දර මිනිස්සු.

අලුත් පොතට මේ ඉන්දිකගෙන් සුභ පැතුම්..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72942728770425206332016-09-08T21:03:41.920+05:302016-09-08T21:03:41.920+05:30කොහොමහරි එන්න ට්‍රයි එකක් දෙන්න කළණේ!කොහොමහරි එන්න ට්‍රයි එකක් දෙන්න කළණේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84542443513972628922016-09-08T20:43:15.309+05:302016-09-08T20:43:15.309+05:30ස්තූතියි ඔත්තුවට නංගා.ඒත් අපි දුර හංද හවසට ආවම ගෙද...ස්තූතියි ඔත්තුවට නංගා.ඒත් අපි දුර හංද හවසට ආවම ගෙදර යන්ඩ අමාරුයි නොවැ.ඔයාගෙ පොත ඇතුළු හැම පොතක් එලි දැක්වීමකටම මං නේන කාරනේ ඕකඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45675204063191762702016-09-08T20:30:33.697+05:302016-09-08T20:30:33.697+05:30ස්තූතියි ඔත්තුවට.. උත්සාහයක් ගන්නම් එන්න.ස්තූතියි ඔත්තුවට.. උත්සාහයක් ගන්නම් එන්න.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com