tag:blogger.com,1999:blog-2243405417073583443.post4074870301640370841..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : අයිස් බාල්දියට ගොම දැමීම (Ice bucket challenge)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-2243405417073583443.post-79321556734100666752014-08-30T09:14:31.073+05:302014-08-30T09:14:31.073+05:30එසේය එසේය. :Dඑසේය එසේය. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78910667245043030462014-08-30T01:27:32.973+05:302014-08-30T01:27:32.973+05:30බස්සි අක්ක කෑවේ නැතෙයි තාම...
අපිත් කන්න ඉන්නේ ඔයා...බස්සි අක්ක කෑවේ නැතෙයි තාම...
අපිත් කන්න ඉන්නේ ඔයාලත් කමු හොදේආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74159034000995575132014-08-28T13:52:45.660+05:302014-08-28T13:52:45.660+05:30පරිප්පු වලට එහෙම දැම්මම ආයෙ ඕන්නෑ..පරිප්පු වලට එහෙම දැම්මම ආයෙ ඕන්නෑ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35044392943019964822014-08-28T13:18:46.791+05:302014-08-28T13:18:46.791+05:30^_^^_^බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18401728658010099072014-08-28T13:18:07.592+05:302014-08-28T13:18:07.592+05:30හාපෝ අපේ තාත්තත් හෙන ආසයි කෑම වලට නයි මිරිස් දානවට...හාපෝ අපේ තාත්තත් හෙන ආසයි කෑම වලට නයි මිරිස් දානවට. මටනම් ඒව දැම්මම එන්නෙ අමුතු රහක්බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3237558425526511152014-08-28T13:15:31.782+05:302014-08-28T13:15:31.782+05:30හැබැයි ඕකත් එක්තරා විදියක පිරමිඩ් ආකෘතියක්. අමරිකා...හැබැයි ඕකත් එක්තරා විදියක පිරමිඩ් ආකෘතියක්. අමරිකාව ලෝකේ ඉන්න ප්‍රසිද්ධ අයගේ මුදල් ඇමරිකාවට එකතු කර ගන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63775524777451543122014-08-28T13:11:55.490+05:302014-08-28T13:11:55.490+05:30නෑ මේ තරම් නිර්මාණාත්මක කන්සෙප්ට් එකකට අපහාස කරන එ...නෑ මේ තරම් නිර්මාණාත්මක කන්සෙප්ට් එකකට අපහාස කරන එකටබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78500896796339845372014-08-28T13:11:13.481+05:302014-08-28T13:11:13.481+05:30ස්තූතියි විභී !ස්තූතියි විභී !බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6894454814461628542014-08-28T13:10:49.979+05:302014-08-28T13:10:49.979+05:30ස්තූතියි බීට්ල් ! මේවයින් එකතු වෙන්නෙ සුලු මුදලයි ...ස්තූතියි බීට්ල් ! මේවයින් එකතු වෙන්නෙ සුලු මුදලයි කියනවනම් එක්කෝ සරල ගණිතය වටහා ගන්න අපහසුකම, නැත්නම් පාට කණ්නාඩිය ගලවලා බලන්න අකැමතිකම.

රයිස් බකට් චැලේන්ජ් එක මගේ ආකල්පයට අනුව නිර්මාණාත්මකව අයිස් බකට් සංකල්පය customize කරගැනීමක්. එහිදී සිදුවෙන්නෙ අභියෝගය භාරගත් තැනැත්තා දිළිඳු පවුලකට හාල් බාල්දියක් ලබාදීම.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63929945796314250972014-08-28T13:02:00.889+05:302014-08-28T13:02:00.889+05:30අනිවාර්යයෙන්ම. ගල්මුල් වලට වඩා මල් වැටෙයි. බනින අ...අනිවාර්යයෙන්ම. ගල්මුල් වලට වඩා මල් වැටෙයි. බනින අය බැනපුවාවෙ. ප්‍රසිද්දියෙ බනිනවානම් තවත් හොඳයි. නොමිලේ මාර්කට් වෙනවනෙ මේ කන්සෙප්ට් එක.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60507927938595936042014-08-28T12:59:54.858+05:302014-08-28T12:59:54.858+05:30අනිවාර්යයෙන්ම. ඒකට මඩගහන අයත් නොදැනම කරන්නෙ ඉන්ඩිර...අනිවාර්යයෙන්ම. ඒකට මඩගහන අයත් නොදැනම කරන්නෙ ඉන්ඩිරෙක්ට් මාර්කටින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6696128941381633802014-08-28T12:58:46.275+05:302014-08-28T12:58:46.275+05:30මිරිස් කන්නම ඕනෙ නෑ මනෝ. ඒක යොදාගන්නෙ මාර්කටින් උප...මිරිස් කන්නම ඕනෙ නෑ මනෝ. ඒක යොදාගන්නෙ මාර්කටින් උපක්‍රමයක් විදියටයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34371992480084898792014-08-28T12:54:14.225+05:302014-08-28T12:54:14.225+05:30හෆොයි.හෆොයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25761122349855343432014-08-28T12:53:59.863+05:302014-08-28T12:53:59.863+05:30අනිවා ! :Dඅනිවා ! :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2567688317118185802014-08-28T09:08:39.797+05:302014-08-28T09:08:39.797+05:30:o:oWindika123https://www.blogger.com/profile/09602270315009856126noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37178673226062445682014-08-28T08:02:39.009+05:302014-08-28T08:02:39.009+05:30දහ අට වංගුවෙන් පහල මිනිස්සුන්ටනම් අමු මිරිස් කරල් ...දහ අට වංගුවෙන් පහල මිනිස්සුන්ටනම් අමු මිරිස් කරල් 3ක් මහ කජ්ජක් නෙවෙයි. සාමාන්‍යයෙන් නයි මිරිස් කරල් 2,3කුත් කනවා විනාඩි 5න්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81158126021409914172014-08-28T08:01:12.120+05:302014-08-28T08:01:12.120+05:30This comment has been removed by the author.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27877901432023670822014-08-28T03:36:47.314+05:302014-08-28T03:36:47.314+05:30දැන් එතකොට ගොම දැම්මා කිව්වේ, අපේ අය මිරිස් කන එකට...දැන් එතකොට ගොම දැම්මා කිව්වේ, අපේ අය මිරිස් කන එකටද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49951888549298867812014-08-27T22:29:00.002+05:302014-08-27T22:29:00.002+05:30පත්තර මල්ලි - +++
ලොල් පත්තර මල්ලි - +++

ලොල් sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33911204053940777942014-08-27T21:52:06.181+05:302014-08-27T21:52:06.181+05:30//ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ ව...//ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ විනෝදාත්මක සංකල්පයක් අපේම කරගන්න. අපේ රටේ අසරණ මිනිස්සුන්ට ආධාර කරන්න.//

මෙන්න මේ දේ නම් හරිම වැදගත් ....

අයිස් බකට් එකට හොඳ කියපු අයවත්, බැනපු අයවත් මේ දේ කිසිම තැනක සඳහන් කරලා තියෙනවා මම දැක්කේ නැහැ...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49009341666976624942014-08-27T17:07:11.066+05:302014-08-27T17:07:11.066+05:30//හවස විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා.//
ආන්න ලොක්ක...//හවස විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා.//

ආන්න ලොක්කා

බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි - පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77995557039476385012014-08-27T17:04:38.781+05:302014-08-27T17:04:38.781+05:30රත්තරං වචන ටික බොසා … !!!රත්තරං වචන ටික බොසා … !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24886325610026185072014-08-27T16:44:44.235+05:302014-08-27T16:44:44.235+05:30හොඳ වැඩක් කොපි කලාට හානියක් නැහැනේ... මම දැක්කා මේ...හොඳ වැඩක් කොපි කලාට හානියක් නැහැනේ... මම දැක්කා මේක කොපි කරලා ඉන්දියාවේ කරනවා රයිස් බකට් චැලේන්ජ් කියලා එකක්... දුප්පතුන්ට හාල් බාල්දියක් දෙන සීන් එකක්...

මම හිතන්නේ මේ වගේ වයිරල් දේ මෝඩ ජෝක් කියලා හිනාවෙන බොහෝදෙනෙක් අමතක කරන දේ තමයි උඩ බස්සි දාලා තියෙන චාට් එක... සද්භාවයෙන් සාම්ප්‍රදායික විදියට සල්ලි එකතුකරනවාට වඩා මේ වගේ දේකින් ගන්න පුළුවන් වේට් එක මාර වැඩියි...

මේ වැඩේට බොක්කෙන්ම සුභපතනවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2907119607351567232014-08-27T14:23:10.255+05:302014-08-27T14:23:10.255+05:30@ කකා..... +++++++++++++++++++++++++++++++++++++++...@ කකා..... +++++++++++++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65560867202109742482014-08-27T14:17:56.014+05:302014-08-27T14:17:56.014+05:30රසිකගේ පළමු අභියෝගය බාර ගත්තේ මගේ යාළුවෙක් වුණු නි...රසිකගේ පළමු අභියෝගය බාර ගත්තේ මගේ යාළුවෙක් වුණු නිමන්ත. එදා විල්පත්තුවේ කලා ඔය වතුරේ බැහැගන රසික විනාඩි 2කින් කාපු මිරිස් කරල් තුන නිමන්ත තප්පර දහයෙන් කාලා දැම්මා. ඒ තමා ඇරඹුම. මෙය විදිමත්ව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා අද හවස විශේෂ සාකච්චාවක් පැවැත්වෙනවා. මේ වැඩේට හැමෝගෙම සහයෝගය අත්‍යවශ්‍යයි අපට. ස්තුතියි බස්සි සටහනට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com