tag:blogger.com,1999:blog-2243405417073583443.post4580471166900180427..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ආදරයේ රසායනයබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-2243405417073583443.post-4495457551916297172015-11-12T09:01:13.244+05:302015-11-12T09:01:13.244+05:30බොහොම ස්තූතියි නොකී කතා!බොහොම ස්තූතියි නොකී කතා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25776865168906911292015-11-12T08:51:09.828+05:302015-11-12T08:51:09.828+05:30බොහොම ස්තූතියි අම්බලන්ගොඩ!බොහොම ස්තූතියි අම්බලන්ගොඩ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52914991705513876542015-11-12T08:50:21.699+05:302015-11-12T08:50:21.699+05:30ඔය කිව්වෙ ඉතින්.ඔය කිව්වෙ ඉතින්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88346093400597625502015-11-12T08:49:58.122+05:302015-11-12T08:49:58.122+05:30හිහී!
බොහොම ස්තූතියි ආර්යන් මල්ලි!හිහී!
බොහොම ස්තූතියි ආර්යන් මල්ලි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39538707694422936752015-11-12T08:49:34.441+05:302015-11-12T08:49:34.441+05:30දෙසැම්බරේ එනවද? වරෙන් වරෙන් ලොකු වැඩක් තියෙනව දෙසැ...දෙසැම්බරේ එනවද? වරෙන් වරෙන් ලොකු වැඩක් තියෙනව දෙසැම්බරේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86826448480493315272015-11-12T08:48:08.494+05:302015-11-12T08:48:08.494+05:30බොහොම ස්තුතියි රවි අයියෙ!
ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත්...බොහොම ස්තුතියි රවි අයියෙ!

ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත් ඒ තරම් සිත්ගන්නාසුළු වෙන්නේ ඔහු මානවයාගේ හැසිරීම් විස්තර කරන පක්ෂි-අක්ෂි-දෘෂ්ඨිකෝණය නිසා කියලයි මට හිතෙන්නෙ. එතනදි අපිටත් අමතක වෙනවා මේ කියන්නෙ අපි ගැනයි කියලා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24686259434012529642015-11-12T05:19:29.989+05:302015-11-12T05:19:29.989+05:30This comment has been removed by the author.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85166263444951437722015-11-12T05:11:12.668+05:302015-11-12T05:11:12.668+05:30විද්‍යාත්මක කරුණු රැගත් හොඳ ලිපියක්. මේක රාවයෙන් ක...විද්‍යාත්මක කරුණු රැගත් හොඳ ලිපියක්. මේක රාවයෙන් කියෙව්වා. මෙතන දාපු එක වටිනවා. පත්තරේ නොදකින වෙනත් පිරිසක් අතරට යන එක වැදගත්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86484946046428339522015-11-11T20:43:22.647+05:302015-11-11T20:43:22.647+05:30බැලුවාම අභ්‍යන්තරය මතුපිටට වඩා සිත්ගන්නාසුලුයි ......බැලුවාම අභ්‍යන්තරය මතුපිටට වඩා සිත්ගන්නාසුලුයි ... ස්තුතියි අපිට මෙව්වා කියල දුන්නට..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59821902897489869352015-11-10T14:15:33.342+05:302015-11-10T14:15:33.342+05:30ඉවාන්ට ඡයවේවා...ඉවාන්ට ඡයවේවා...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58723959711529986842015-11-10T11:38:00.129+05:302015-11-10T11:38:00.129+05:30මම මේ ලිපිය තියාගත්තා..අරක්කු හොයාගන්න නැති දවසට ක...මම මේ ලිපිය තියාගත්තා..අරක්කු හොයාගන්න නැති දවසට කියවන්න..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49180312844546867392015-11-10T09:25:22.149+05:302015-11-10T09:25:22.149+05:30උඹ දෙසැම්බරේ ආවම බස්සි ගානේ බොමු ... හැක්උඹ දෙසැම්බරේ ආවම බස්සි ගානේ බොමු ... හැක්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30440231652310301772015-11-09T18:46:27.873+05:302015-11-09T18:46:27.873+05:30අවංකවම කිව්වොත් මේකනං පට්ටයි බස්සි අක්කේ.............අවංකවම කිව්වොත් මේකනං පට්ටයි බස්සි අක්කේ.......... කවුද අප්පේ දැනං හිටියෙ මේකෙ මෙහෙම කේස් එකක් තියෙනවා කියලා ඇතුලෙන්......... හපොයි...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23366707108514852462015-11-09T15:50:22.795+05:302015-11-09T15:50:22.795+05:30උඹ විතරයි බං මේකෙ ඉන්න මොලේ තියන එකම එකා … ඕ යේස් ...උඹ විතරයි බං මේකෙ ඉන්න මොලේ තියන එකම එකා … ඕ යේස් !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9214810280587343692015-11-09T15:47:39.457+05:302015-11-09T15:47:39.457+05:30//රොමෑන්තික = පැණි පාට ද? //
එතකොට ඉවානයගෙකට දෙපැ...//රොමෑන්තික = පැණි පාට ද? //

එතකොට ඉවානයගෙකට දෙපැත්තෙන් පෙරෙන්නෙ ඇඩ්රිනලින් දෑ බං ?? මයෙ හිතේ ඒකෙ සෙන්සරේ ගිහිං. පෙරෙන්න ගත්තම පැයක් හමාරක් වැක්කෙරෙනවා :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58628932019368342052015-11-09T15:46:10.486+05:302015-11-09T15:46:10.486+05:30මං අද උදේ ඉඳං හොයනවා... නෙට් එකේ නං විස්තර අඩුයි.මං අද උදේ ඉඳං හොයනවා... නෙට් එකේ නං විස්තර අඩුයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1400467937773680052015-11-09T15:44:27.952+05:302015-11-09T15:44:27.952+05:30මාත් කීවෙ බස්සිට ටියුශන් කරන්ට කියලා.. !!
ඕ යේස්...මාත් කීවෙ බස්සිට ටියුශන් කරන්ට කියලා.. !!

ඕ යේස් . හැක් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84656579721139805442015-11-09T15:43:06.859+05:302015-11-09T15:43:06.859+05:30ජයවේවා..එකෙන්ම රෙෂ්පට් සහෝදරී .. !!
ඩිංගිත්තක් කටේ...ජයවේවා..එකෙන්ම රෙෂ්පට් සහෝදරී .. !!
ඩිංගිත්තක් කටේ හලාගන්න චෑන්ස් එක.. දීපිය පාටියක් .
මේව සමරන්ඩ ඕනැ ලෙසටම.. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15463806967330338672015-11-09T15:04:26.484+05:302015-11-09T15:04:26.484+05:30ප්‍රාථමික ලිංගික ආකර්ෂණය ඉනික්බිති දීර්ඝ කාලීන බැඳ...ප්‍රාථමික ලිංගික ආකර්ෂණය ඉනික්බිති දීර්ඝ කාලීන බැඳීමක්, සෙනෙහසක්, කුටුම්භ සංරක්ෂණයක් සහ දාරක ප්‍රේමයක් දක්වා වර්ධනය වන්නේ කුමක් නිසාද සහ පරිණාමීයව එහි ඇති අවශ්‍යතාවය ගැන ආචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් මහත්මයා අපූරුවට විස්තර කරල තියෙනවා ඔහි ලියූ පොත් කිහිපයකම..

අපූරු ලිපියක් බං ...බොහොම චිත්තාකර්ෂණීයයි..බොහොමත්ම චිත්තාකර්ෂණීයයි....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54014582804067862912015-11-09T13:01:55.041+05:302015-11-09T13:01:55.041+05:30හෑ ... අනේ ....ගුරුතුමා අපේ ලව්පූස්ද? අපොයි. දන්නව...හෑ ... අනේ ....ගුරුතුමා අපේ ලව්පූස්ද? අපොයි. දන්නවනම් මං වගේ අහිංසකයෙක් කවදාවත් ඔහොම දෙයක් කියන්නෙ නෑ.
හනේ.... එතුමාට තියෙන්නේ පිං පාට මිසක් වෙන කිසිම පාටක් නෙමෙයි කියල කලර් බ්ලයින්ඩ් මහත්තයෙක් ලඟදිත් කිව්ව

ඔය ඉතාලි පැපොල්රාසී එවුන් හොරපූස් කතා මොනව කිව්වත් එතුමා තරම් පිංබරම බර ගතියක් තියන කවුරුවත් නෑ මෙහෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91027070497566195562015-11-09T12:49:26.022+05:302015-11-09T12:49:26.022+05:30ඔව් බං මාත් බැලුවෙ උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකල් ඔපීස...ඔව් බං මාත් බැලුවෙ උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකල් ඔපීසියෙ තපිනවට වඩා, නුවර එළියෙ ගිහින් එළවළු හිටෝන රස්සාවක්වත් පටන් ගන්න. ජීවිතේ එපාවෙලා ඕයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16389719891137062582015-11-09T12:48:03.156+05:302015-11-09T12:48:03.156+05:30රොමෑන්තික = පැණි පාට ද?
හිහී! අපි දන්නෑ ලව්පූස වස...රොමෑන්තික = පැණි පාට ද?

හිහී! අපි දන්නෑ ලව්පූස වසයි ඈ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42159318914733064932015-11-09T12:47:16.359+05:302015-11-09T12:47:16.359+05:30ඒ ඩ්රැකී පුලුවන්නම් ඒ ඊ පහ ගැන ලියාන්කො. මම ඇහුවෙ...ඒ ඩ්රැකී පුලුවන්නම් ඒ ඊ පහ ගැන ලියාන්කො. මම ඇහුවෙ අද!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-40780956763521619902015-11-09T12:46:45.291+05:302015-11-09T12:46:45.291+05:30තැන්කූ සුදු කිඹුල් අක්කෝ!! :*තැන්කූ සුදු කිඹුල් අක්කෝ!! :*බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16239754736781074852015-11-09T12:46:24.609+05:302015-11-09T12:46:24.609+05:30බොහොම ස්තූතියි මෙතූ! දිගටම එන්න හොඳේ!බොහොම ස්තූතියි මෙතූ! දිගටම එන්න හොඳේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com