tag:blogger.com,1999:blog-2243405417073583443.post5118728597973264540..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-2243405417073583443.post-75568655868476112662015-03-11T15:19:14.019+05:302015-03-11T15:19:14.019+05:30බොහොම කණගාටුයි බස්සි.මමත් හරි ආස සින්දු කීපයක්.
h...බොහොම කණගාටුයි බස්සි.මමත් හරි ආස සින්දු කීපයක්.
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16134-2015-03-10-18-59-17Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65552105085774945442015-03-10T18:25:23.319+05:302015-03-10T18:25:23.319+05:30ඔබේ පියාට සදා සුව පතමි!
මගේ සාතිශය සංවේගය පිළිගන්න...ඔබේ පියාට සදා සුව පතමි!
මගේ සාතිශය සංවේගය පිළිගන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45221567115009694072014-09-01T08:41:44.617+05:302014-09-01T08:41:44.617+05:30//(තාත්තලා දූලට කොච්චර ආදරේද කියන එක මම හොඳටම දන්න...//(තාත්තලා දූලට කොච්චර ආදරේද කියන එක මම හොඳටම දන්නවා, ඒත්, දූලත් තාත්තලට ආදරේ කියලා තේරුණේ සුළු අවස්තාවන් ගණනකදි විතරයි.//

හලි සන්තෝසයි ඈ.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39962143921609212252014-08-29T22:54:00.201+05:302014-08-29T22:54:00.201+05:30අම්මට සිරි !!! බොරුවක් නෙවේ නේද :o
යකොදොව් මේ සි...අම්මට සිරි !!! බොරුවක් නෙවේ නේද :o

යකොදොව් මේ සින්දුව සිරාවට බස්සි අක්කලාගේ තාත්තා ලියපු එකක් ද ?? :o

හෑ.. අපේ මනුස්සයාගේ කැමතිම සින්දුව.. ඕක ගැන පැය 24ම කියෝලා මට ඔය සින්දුව කට පාඩම් වෙලා තිබ්බේ..

විශ්වාස කරන්න බෑ වගේ සිරාවටම.. :o

කවුද බොලේ හිතුවේ අල්ලපු වටේ හිටපු ප්‍රේමරත්න අන්කල් ලියපු සින්දුවක් ගැනයි මේ මාස ගානක් තිස්සේ අපේ මනුස්සයා කිව්වේ කියලා..
සතුටුයි.. සතුටුයි.. සැහෙන්න.. Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16717083827071999662014-06-12T00:06:51.246+05:302014-06-12T00:06:51.246+05:30ඈ බං බස්සි අක්කේ!! මේක අදනෙ දැක්කේ!!
ඔන්න එහෙනං මි...ඈ බං බස්සි අක්කේ!! මේක අදනෙ දැක්කේ!!
ඔන්න එහෙනං මිදුලට අපිහ් ගොඩ වුණා ඈ!!!!

(තාත්තලා දූලට කොච්චර ආදරේද කියන එක මම හොඳටම දන්නවා, ඒත්, දූලත් තාත්තලට ආදරේ කියලා තේරුණේ සුළු අවස්තාවන් ගණනකදි විතරයි. මේකත් ඒ විශේෂ අවශ්තාවන්ගෙන් එකක් ඈ!!!!)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30230478986714481552014-01-04T00:04:06.766+05:302014-01-04T00:04:06.766+05:30අද ඉඳන් මං මෙහෙ එන්නේ නැතුව මහා ගෙදර යනවා.. :D අද ඉඳන් මං මෙහෙ එන්නේ නැතුව මහා ගෙදර යනවා.. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16337224870967520442013-11-20T20:57:45.093+05:302013-11-20T20:57:45.093+05:30ඒක හොඳයි සහන්. ස්තූතියි. මේ දවස්වල තාත්තා බ්ලොග් ල...ඒක හොඳයි සහන්. ස්තූතියි. මේ දවස්වල තාත්තා බ්ලොග් ලියන්නෙ නැහැ. අසනීපෙන් ඉන්නෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58660084582378218012013-11-20T19:24:50.136+05:302013-11-20T19:24:50.136+05:30බ්ලොග් දෙකම හෙමීට කියවන්න ඕනේ ....බ්ලොග් දෙකම හෙමීට කියවන්න ඕනේ ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-72890593696854490352013-10-09T21:00:13.512+05:302013-10-09T21:00:13.512+05:30ඒ මොකෝ අෆ්ෆා බය උනේ?? බස්සා තිහගොඩ.ඒ මොකෝ අෆ්ෆා බය උනේ?? බස්සා තිහගොඩ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9718325372288410592013-10-09T08:49:14.530+05:302013-10-09T08:49:14.530+05:30අපේ වාසගම "පලිහවඩන"... මම සෑහෙන්න බය උනා...අපේ වාසගම "පලිහවඩන"... මම සෑහෙන්න බය උනා.... බුදු අම්මෝ....

ආ එහෙමද බස්ස මාතර කොහේද??Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46626213365345523852013-10-08T23:06:00.873+05:302013-10-08T23:06:00.873+05:30සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට! බස්සි කියන්නෙ...සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට! බස්සි කියන්නෙ වැඩි එලිපහලියට එන්නෙ නැති, අඳුරෙ සැරිසරන ජීවියෙක්නෙ. ඒකයි ඔයාට මිස් වෙන්ට ඇත්තෙ.

"රාජ් සහෝටත් නැවත වතාවක් තුති!!"බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73742813195653139972013-10-08T23:00:52.042+05:302013-10-08T23:00:52.042+05:30අඩේ අප්පා...මේ බ්ලොග මට මිස් උනෙ කෝමැයි...Raj ගෙ ඔ...අඩේ අප්පා...මේ බ්ලොග මට මිස් උනෙ කෝමැයි...Raj ගෙ ඔත්තුවෙන් ආවෙ.........මිදුල.....හිමිහිට සැනසිල්ලෙ කියවල බලන්න ඕනා...කෝකටත් හරහට ඉන්නෙ වෙලාව නෙ.....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35479491877211266222013-10-08T21:38:08.681+05:302013-10-08T21:38:08.681+05:30බොහොමත්ම ස්තූතියි යාලුවේ!! ඒ උදවුව බස්සිගේ තාත්තාට...බොහොමත්ම ස්තූතියි යාලුවේ!! ඒ උදවුව බස්සිගේ තාත්තාට සෑහෙන්න වටිනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22441512530523765262013-10-08T06:30:15.968+05:302013-10-08T06:30:15.968+05:30@ කා කාලය - යවහන් දොශේ චෙක් කොරන්නේ කවි වලානේ බං. ...@ කා කාලය - යවහන් දොශේ චෙක් කොරන්නේ කවි වලානේ බං. මම දන්නා තරමින් සින්දු වලට යවහන් දෝෂ චෙක් කොරන්නේ නෑ. (උඹ ඇහුවේ මේක ගැන නම් )ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5088096670581436792013-10-08T01:04:15.019+05:302013-10-08T01:04:15.019+05:30ඔබගේ පියාගේ මිදුල බ්ලොගය මා අඹගහයට ට ඇතුල් කලා. අප...ඔබගේ පියාගේ මිදුල බ්ලොගය මා අඹගහයට ට ඇතුල් කලා. අපහසුතාවයක් නොවෙනවා ඇතැයි සිතමි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87073401463431573232013-10-07T23:03:54.721+05:302013-10-07T23:03:54.721+05:30ඔව්. සංගීතය පැත්ත කොහොම වුනත් කල්දේරා කියලා ගායකයෙ...ඔව්. සංගීතය පැත්ත කොහොම වුනත් කල්දේරා කියලා ගායකයෙක් ඉන්නවා කියන එක ගොඩක් මිනිස්සුන්ට මතක් වුනේ සන්ෆ්ලවර්ස්ලා එක්ක කරපු කැසට් එක නිසයි.

ම්ම්ම්..... තාත්තාගෙන් අහල බලන්ට ඕනෙ ගෙදර ගියාම. අහලා බලලා දාන්නංකො උත්තරේ.

ප.ලි. කොටසට ස්තූතියි ඉන්දික!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14215945535068917292013-10-07T22:46:58.247+05:302013-10-07T22:46:58.247+05:30ඔය සින්දුව ලිව්වෙ තියා කිව්වෙ කවුද කියලවත් හොයා ගන...ඔය සින්දුව ලිව්වෙ තියා කිව්වෙ කවුද කියලවත් හොයා ගන්න නැතිවෙනව කල්දේරට සන්ෆ්ලවර් එක්ක සින්දු කියන්න නොලැබුනානම්. ඔයාගෙ ඩැඩාගෙන් අහන්න මෙන්න මේ සින්දුව ලියාපු කෙනා කවුද කියල.

"මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා
උදය සවස වැලද වදිමි අම්මෙ ඔබෙ දෙපා"

ප/ලි,

තාත්තෙකුට දෙන්න පුලුවන් ලොකු ගෞරවයක් ඔයා දීල තියෙනව. ඒකට මගේ උපහාරය!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81500180402507673142013-10-07T21:44:17.764+05:302013-10-07T21:44:17.764+05:30නැතුව නැතුව... ඔන්න හැමෝම මේ උඩින් තියෙන කොමෙන්ටුව...නැතුව නැතුව... ඔන්න හැමෝම මේ උඩින් තියෙන කොමෙන්ටුව කියවලා බස්සිව ආදර්ශෙට අරන් හැදෙන්න හොඳද? :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22855186423582665412013-10-07T21:42:45.188+05:302013-10-07T21:42:45.188+05:30අෆ්ෆා රජාත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ! රජෝ ඔයාගෙ බො...අෆ්ෆා රජාත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ! රජෝ ඔයාගෙ බොග කියවල බස්සිගෙ හිනා නහර පුපුරනවා ළඟදිම.

එසේය රජතුමනි! ඒ අපේ ඩැඩානන් ය.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75168841480914164952013-10-07T21:39:22.470+05:302013-10-07T21:39:22.470+05:30බොහොම ස්තූතියි සුදීක! :)බොහොම ස්තූතියි සුදීක! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4627408811593606472013-10-07T21:38:34.970+05:302013-10-07T21:38:34.970+05:30අප්පොච්චෙයේ අරූ මම WORD VERIFICATION අයින් කොරලා න...අප්පොච්චෙයේ අරූ මම WORD VERIFICATION අයින් කොරලා නැද්ද? ඒක නම් "බස්සි ඩැඩා" ඉල්ලාපු feature එකක් නෙමෙයි. ඉන්ට මං ඒක හදන්නම්.

බස්සි හොඳ..... දුවෙක් තමයි. අරූගෙ කොමෙන්ටුවත් පෙන්නනවා "බස්සි ඩැඩා"ට දූගෙ අගේ තේරෙන්ට. ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18993378350029900952013-10-07T21:34:55.072+05:302013-10-07T21:34:55.072+05:30සාදරයෙන් පිළිගන්නවා විශ්වව බස්සිගෙ නවාතැනට සහ &quo...සාදරයෙන් පිළිගන්නවා විශ්වව බස්සිගෙ නවාතැනට සහ "බස්සි ඩැඩා"ගෙ මිදුලට!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-51887642586976339412013-10-07T21:33:58.384+05:302013-10-07T21:33:58.384+05:30අනේ අයියෝ බලන්නකො රෙහානි අක්කා කියලා තියෙන කතාව. ම...අනේ අයියෝ බලන්නකො රෙහානි අක්කා කියලා තියෙන කතාව. මමයි මුදල් ගෙවුවෙ. වීක් එන්ඩ් එකට ගෙදර ගියාම තාත්තට මේ කොමෙන්ටුව පෙන්නලා ඉල්ල ගන්න ඕනෙ රුපියල් පහක් ටොපි කන්න. ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89378016712037615392013-10-07T21:31:44.892+05:302013-10-07T21:31:44.892+05:30තැන්කූ කෝරලේ මහත්තයා!! (රාජ් අයියාටත් තැන්කූ ඈ...)...තැන්කූ කෝරලේ මහත්තයා!! (රාජ් අයියාටත් තැන්කූ ඈ...) සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට සහ "බස්සි ඩැඩා"ගෙ මිදුලට!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62392435190558093232013-10-07T21:29:28.411+05:302013-10-07T21:29:28.411+05:30"අලුගෝසුවෙක් හොයන ගමන්"? :D
තැන්කූ තැන්..."අලුගෝසුවෙක් හොයන ගමන්"? :D

තැන්කූ තැන්කූ.... අහම්බෙන් හරි බස්සිගෙ නවාතැනට එවුනා නෙව. දැන් පාර දන්නවනෙ.

ඔව් අනේ කල්දේරා සන්ෆ්ලවර්ස් ලා එක්ක සින්දු සෙට් එකක්ම remake කලා නෙ. පරණ සින්දුවනම් හොයාගන්නත් නැතුව ඇති දැන්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com