tag:blogger.com,1999:blog-2243405417073583443.post5159537449523751611..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-2243405417073583443.post-88814999620619692262014-11-18T10:37:50.593+05:302014-11-18T10:37:50.593+05:30එහෙමත් කියන්න පුලුවන් නේද! :Dඑහෙමත් කියන්න පුලුවන් නේද! :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61006146192182924422014-11-18T10:37:28.846+05:302014-11-18T10:37:28.846+05:30ආ මෙන්ඩා...
කාලෙකින් නේ. ඉයර් එන්ඩ් ටාගට් කවර් කරන...ආ මෙන්ඩා...
කාලෙකින් නේ. ඉයර් එන්ඩ් ටාගට් කවර් කරන්න ගිහින් බ්රා ලොරියකට යටවෙලාවත් හිටියද? :P
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67123761095815029512014-11-18T10:36:08.866+05:302014-11-18T10:36:08.866+05:30ඒකත් ඇත්ත තමයි. ස්තූතියි නිදහස්!ඒකත් ඇත්ත තමයි. ස්තූතියි නිදහස්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68392390405147368922014-11-18T10:35:40.369+05:302014-11-18T10:35:40.369+05:30දිස් ඊස් නොට් අ ස්ටෝරි අබවුට් බළලාස් හන්ගර්, බට් අ...දිස් ඊස් නොට් අ ස්ටෝරි අබවුට් බළලාස් හන්ගර්, බට් අබවුට් රොමෑන්ස්. හිහිහිබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78342793957475066432014-11-18T10:34:03.275+05:302014-11-18T10:34:03.275+05:30හම්මේ ඉටිම් නේ! තැන්කූ දේශෝ...හම්මේ ඉටිම් නේ! තැන්කූ දේශෝ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66439607964674683062014-11-18T10:33:32.027+05:302014-11-18T10:33:32.027+05:30බොහොම ස්තූතියි නංගා!!බොහොම ස්තූතියි නංගා!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68031322207307618492014-11-18T07:36:14.323+05:302014-11-18T07:36:14.323+05:30සමනලයා මල හා බළලා සේ.......
ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤා...සමනලයා මල හා බළලා සේ.......
ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤාාාාාාාාාාාාාාාව්Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1866992665074872852014-11-17T19:49:26.450+05:302014-11-17T19:49:26.450+05:30ආ..බස්සි...
කවිය ඉතිං තේරැනේ නෑ..ඒ උනාට මට හිතෙන්න...ආ..බස්සි...
කවිය ඉතිං තේරැනේ නෑ..ඒ උනාට මට හිතෙන්නේ එහම පෙම් කරන්න පලුවන් ඔය බස්සෙක් බස්සියෙකුට පෙං කෙලින්නේ
එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-60284849250067797282014-11-17T16:05:37.671+05:302014-11-17T16:05:37.671+05:30ස්තූතියි මනා..
සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට...ස්තූතියි මනා..
සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36358616930837317472014-11-17T09:31:12.982+05:302014-11-17T09:31:12.982+05:30පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තු...පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් * ‘සමනළයෙක්‘ * වෙනුවට 'සමනළ හිතක්' කියලා දැම්මනම් මඟදි කවිය කැඩෙන්නේ නෑ :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30876319346802586582014-11-17T09:24:36.867+05:302014-11-17T09:24:36.867+05:30බළලට පුලුවං ලෙව් කරන්න
ඒත් සමනලයෙට්ට නෙවී මොකද පි...බළලට පුලුවං ලෙව් කරන්න
ඒත් සමනලයෙට්ට නෙවී මොකද පිහාටු විතරනෙ මස් කියල ස්ට්ටක් වත් නෑ නෙව
මීච්චියෙක්ට නං කැමති වෙයි නැත්තං ලේනියක්ට
එපා වුණාම අතිං ගහල බඩට දාගන්නෙක විතරනෙ...
හිහි
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2960568961155554072014-11-17T08:43:18.786+05:302014-11-17T08:43:18.786+05:30යුු ගොට් අ නයිස් රිදම්.. හැක්..යුු ගොට් අ නයිස් රිදම්.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48238175472048872722014-11-17T08:38:13.133+05:302014-11-17T08:38:13.133+05:30අක්කගෙ නිර්මානය ඇත්තම ඇත්තක්. දරුනු නපුරු මිනිස්සු...අක්කගෙ නිර්මානය ඇත්තම ඇත්තක්. දරුනු නපුරු මිනිස්සුත් වෙලාවකට හරිම සංවේදියි.

ගාලු අයියගෙ අම්මට නිවන් සුව පතමු.
බ්ලොග් ලෝකෙ වැඩි ඇසුරක් නැති උනාට මං නිතරම කියවන බ්ලොග් එකක් ගාලු අයියගෙ බ්ලොග් එක. kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11397149207938429352014-11-16T23:50:03.254+05:302014-11-16T23:50:03.254+05:30බස්සි අක්කගෙ පොස්ට් එකකට දාන පළවෙනි කමෙන්ට් එක. හර...බස්සි අක්කගෙ පොස්ට් එකකට දාන පළවෙනි කමෙන්ට් එක. හරිම ලස්සන පද ටිකක්. සුභ පැතුම් :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-92051850292435948812014-11-16T18:32:38.941+05:302014-11-16T18:32:38.941+05:30//රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි.....//රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි..//

ම්ම්ම්ම්.... රඹුටන්, අන්නාසි :) yummy
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34479696805988912342014-11-16T18:31:36.039+05:302014-11-16T18:31:36.039+05:30බොහොම ස්තූතියි සංචා...බොහොම ස්තූතියි සංචා...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15094583052900035922014-11-16T18:30:14.343+05:302014-11-16T18:30:14.343+05:30බොහොම ස්තූතියි සුසී....
කමෙන්ටු නැතිවුනාට කියවලා ය...බොහොම ස්තූතියි සුසී....
කමෙන්ටු නැතිවුනාට කියවලා යන එකම මට ගොඩාක් වටිනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64386764517634791822014-11-16T18:28:42.964+05:302014-11-16T18:28:42.964+05:30//ඕනෙම කොටියෙක් ඤාව් කියනවා...ඌටත් හොරෙන්. ඇත්තටම ...//ඕනෙම කොටියෙක් ඤාව් කියනවා...ඌටත් හොරෙන්. ඇත්තටම ඌ කොටියෙක්ද කියලත් අමතක වෙනවලු.//

අරූ... මේවානම් අත්දැකීම්ද මන්දා! ඒක සහතික ඇත්ත. ගොඩක් අය පිටින් පේනව වගේ ඇතුලතින් රළු නැහැ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-80307586015858219552014-11-16T13:02:36.322+05:302014-11-16T13:02:36.322+05:30රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි..
...රස පළතුරු බොහෝමයක කටුව තදයි.. කැතයි.. ගොරෝසුයි..

ගාලු ගේ මවට නිවන් සුව.. වැඩි විස්තරයක් නොදන්න නිසා යන්නවත් විදියක් නෑ.
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-79418298813331491802014-11-16T10:59:56.679+05:302014-11-16T10:59:56.679+05:30ස්තූතියි හොරා...!!ස්තූතියි හොරා...!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-28175115168601208742014-11-16T10:59:20.390+05:302014-11-16T10:59:20.390+05:30අපේ පැතුමත් එයමයි.අපේ පැතුමත් එයමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12480599341016625092014-11-16T10:58:58.203+05:302014-11-16T10:58:58.203+05:30ස්තූතියි උමේෂ්!
නිමිති වූ කාරණාව මාතලන්ගෙ කමෙන්ට්...ස්තූතියි උමේෂ්!

නිමිති වූ කාරණාව මාතලන්ගෙ කමෙන්ට් එකෙන් ටච් වෙලා තියෙනවා. //ඝන රළු ප්රාවරණයකට යටින් පුදුම තරම් මොළොක් හදවතක් හැංගිලා තියෙන්න පුලුවනි අපිට නොපෙනුනාට.//බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78095447412761119272014-11-16T10:43:43.799+05:302014-11-16T10:43:43.799+05:30අපූරු පද ටිකක්..අපූරු සිතුවිල්ලක්..අපූරු පද ටිකක්..අපූරු සිතුවිල්ලක්..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10754307071954264472014-11-16T10:39:02.247+05:302014-11-16T10:39:02.247+05:30බොහොම ස්තූතියි විභී...!!බොහොම ස්තූතියි විභී...!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-55011838582624032582014-11-16T10:36:10.599+05:302014-11-16T10:36:10.599+05:30ඔව් ඔව් බැරිකමකුත් නැත.!ඔව් ඔව් බැරිකමකුත් නැත.!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com