tag:blogger.com,1999:blog-2243405417073583443.post5306208217607375998..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : මස් කඩ සහ මාධ්‍ය කඩබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-2243405417073583443.post-72627873651638744772015-09-24T02:50:05.990+05:302015-09-24T02:50:05.990+05:30මම මේක දැක්කේ නැහැ. වැඩ වැඩියි. මමත් මේ ජාතියේ පොස...මම මේක දැක්කේ නැහැ. වැඩ වැඩියි. මමත් මේ ජාතියේ පොස්ට් එකක් දැම්ම . අර දරුවා ගැන. එතනත් හරිම ජුගුප්ස ජනක වාර්තාකරණයක් වුණා .
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/907-2015-09-23-21-17-38Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-30210585070944303702015-09-18T13:17:46.048+05:302015-09-18T13:17:46.048+05:30බොහොම ස්තූතියි නලින් අයියේ!බොහොම ස්තූතියි නලින් අයියේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88222298189939629272015-09-18T13:17:28.352+05:302015-09-18T13:17:28.352+05:30ඒ හිට්ස් එන්නෙ කොහෙන්ද කියන එකත් අවුලක්නෙ දිනේෂ් අ...ඒ හිට්ස් එන්නෙ කොහෙන්ද කියන එකත් අවුලක්නෙ දිනේෂ් අයියේ. අන්න එතැන හදාගත්තනම්, ඔය කඩවලට අනිවාර්යයෙන්ම සදාචාර සීමාවට ඇතුල් වෙන්නම සිද්ධවෙනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83130992843982726792015-09-18T13:16:16.861+05:302015-09-18T13:16:16.861+05:30ස්තූතියි පැපෝ!
මේ සම්බන්ධව හෙට (19) කොළඹ කොටුවෙදි...ස්තූතියි පැපෝ!

මේ සම්බන්ධව හෙට (19) කොළඹ කොටුවෙදි සාමකාමී විරෝධතාවකුත්, අනිද්දා(20) නිදහස් චතුරස්රයේදී නිහඬ විරෝධතාවකුත් (white balloon day) පැවැත්වෙනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-4138387319066913822015-09-18T13:14:16.504+05:302015-09-18T13:14:16.504+05:30ඒක ඇත්ත මනෝ...
ඉන්දියන් සාගරේ අමුතු ඇටේ අමුතු වැඩන...ඒක ඇත්ත මනෝ...
ඉන්දියන් සාගරේ අමුතු ඇටේ අමුතු වැඩනෙ. වැඩ නැතත් ලොකු අකුරෙන් වරුණාව ලියපු බෝඩ් ලෑලි එල්ලන් ඉන්න රට!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13528973126962787542015-09-18T13:12:47.694+05:302015-09-18T13:12:47.694+05:30කලණේ දකින්නත් ඇතිනෙ. හෙට තියෙනවා කොළඹ කොටුවෙදි සාම...කලණේ දකින්නත් ඇතිනෙ. හෙට තියෙනවා කොළඹ කොටුවෙදි සාමකාමී විරෝධතාවයක් සදාචාර සම්පන්න නොවන මාධ්‍ය භාවිතාවට එරෙහිව. ඒ කියන්නෙ මේ කතිකාව දැන් සයිබර් අවකාශයෙන් මහපොළවට බැහැල තියෙන්නෙ. හැකි දෙයක් කරමු අපිත් මේ වෙනුවෙන්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-47253047167935591942015-09-18T13:10:24.550+05:302015-09-18T13:10:24.550+05:30අන්න ඒක තමයි සීන් එක. ඒ කාලෙ අපි බත් කන ගමන් පිපිර...අන්න ඒක තමයි සීන් එක. ඒ කාලෙ අපි බත් කන ගමන් පිපිරිච්ච බෝම්බ ගානයි. මැරිච්ච මිනී ගානයි ගණන් කරන්න බලාගෙනනෙ හිටියෙ.

මතකද, සමහරදාට පිපුරුමකින් දෙදෙනෙක් මරුට කියල කියද්දි, "ආ.... දෙන්නයිනෙ" කියල සැනසුම් සුසුම් හෙලන්න පවා පෙලඹුන කාලයක් තිබුනා. හැබැයි දැන් ඒ ඔළු වෙනස් කරගන්න කාලෙ ඇවිත්!
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62243913471815410972015-09-18T13:06:57.154+05:302015-09-18T13:06:57.154+05:30විචා දීල තියෙන්නෙ, ඒ අවස්ථාව ගැන දෙන්න පුලුවන් හොඳ...විචා දීල තියෙන්නෙ, ඒ අවස්ථාව ගැන දෙන්න පුලුවන් හොඳම උදාහරණේ.!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-7406139969622199582015-09-18T10:16:05.741+05:302015-09-18T10:16:05.741+05:30මේ සම්බන්ධයෙන් තවත් ලිපියක් සමකයවටේ අඩවියේ මේ සම්බන්ධයෙන් තවත් ලිපියක් සමකයවටේ අඩවියේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69363943810689466162015-09-18T02:57:09.481+05:302015-09-18T02:57:09.481+05:30අද මාද්‍ය කඩ මස් කඩ වලටත් එහා.. තමන්ගේ හිට් එක පස්...අද මාද්‍ය කඩ මස් කඩ වලටත් එහා.. තමන්ගේ හිට් එක පස්සේ දුවන අයට චාරයක් නෑ.. ඒ ගැන ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕන නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-57007593717165086932015-09-17T18:47:51.794+05:302015-09-17T18:47:51.794+05:30සීයට සීයක් එකඟයි... සාරවත්.ප්‍රායෝගිකව අත්දකින්නට ...සීයට සීයක් එකඟයි... සාරවත්.ප්‍රායෝගිකව අත්දකින්නට කැපවෙමු.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31346508632897049552015-09-17T17:24:58.079+05:302015-09-17T17:24:58.079+05:30මාධ්‍යකාරයෝ කරන වැඩ දැන්නම් තූ නොදමකින් තමයි. අපේ ...මාධ්‍යකාරයෝ කරන වැඩ දැන්නම් තූ නොදමකින් තමයි. අපේ රටේ හැමදේම නමට විතරයිනේ.
"නිතිය"නමට විතරයි.
"නිදහස්"අධ්‍යාපනය,සෞඛ්‍ය නමට විතරයි.
"සාධාරණත්වය,සමානාත්මතාවය,ප්‍රජාතන්තවාදය"මේ ඔක්කොම නමට විතරක් වන රටක මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්මත් නමට විතරයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-74587435951760092652015-09-17T16:21:26.178+05:302015-09-17T16:21:26.178+05:30මේක ඊයේ කියෙව්වට කොමෙන්ටෙකක් කොටන්න වෙලාවක් හොයා ග...මේක ඊයේ කියෙව්වට කොමෙන්ටෙකක් කොටන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා.. දැන් බලනකොට හැමෝම පොහොර දාල හොඳ ගහක් කරගන්න අවස්ථාව ඇවිත් තියෙනවා.. තව සිදුවීමක් වෙනකම් ඉන්නේ නැතුව මෙතැනින්ම පටන් ගමු.
ඔය වෘත්තීය ආචාර ධර්ම සෙට් එකේ තියෙන 'තමන්ගේ වගකීමට යටත්ව' කියන වචනෙත් එක්ක මට එකඟ වෙන්න බෑ.. කොහෙද එහෙම වගකීමක් තියෙන්නේ? අනික මේ තියෙන බලු පොර මාද්‍ය බිස්නස් එක යට එහෙම වගකීමකට හෝ වගවිමකට ඉඩකුත් නෑ. බෙල්ල මුලින් අල්ලලා කියල දෙන්නම වෙනවා.. නැත්නම් ප්‍රායෝගිකව ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් තියෙන්නත් වෙනවා. :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46884338047139257242015-09-17T13:33:00.643+05:302015-09-17T13:33:00.643+05:30ඇත්ත, සමාජයට දැනෙන විරෝධයක් සමාජය තුලින්ම මතු උනේ ...ඇත්ත, සමාජයට දැනෙන විරෝධයක් සමාජය තුලින්ම මතු උනේ නැහැ.
මා මෙහිදී අදහස් කරන්න උත්සහ කරේ සමාජ ජාල සහ බ්ලොග් අඩවි තුලින් ඇති වුන ( යම් පමණකට ) මේ ආකාරයේ කතිකාවන් පිළිබඳවයි.

ජාති , ආගම් , කුල ආදි ලෙස ලේබල් කරපු පාට කණ්ණාඩි දාගෙන ලෝකය දිහා බලන අයට පේන විදිහ නේ ...

මගේ අදහසත් එයයි. මාධ්‍යයේ මේ සදාචාර විරෝධී ක්‍රියා පිළිවෙත නවතින්න නම් මේ කුණු රසයට ලොල් නොවීම සහ එයට ආශක්ත වුවන් ඉන් ඈත් කිරීම සිදුකල යුතුයි.

ගැටලුව නම්, එම යහපත් ආකල්පය ඇති කරන්න වෙන්නෙත් මාධ්‍ය හරහාම නම් ....

එකවර, ගමක් හෝ රටක් හදන්න බැහැ නේ .. සියළු දෙනා මේ යහපත් ආකල්ප වෙත නැඹුරු වේවා කියන සුභ සිතුවිල්ලෙන් අපි අපිවත් වෙනස් වෙමු.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-48830979602555464502015-09-17T13:14:48.757+05:302015-09-17T13:14:48.757+05:30අනේ මන්ද මොනා කියන්නද කියල බස්සියො... අවුරුදු දෙදා...අනේ මන්ද මොනා කියන්නද කියල බස්සියො... අවුරුදු දෙදාස් පන්සියක පට්ට සංඟිස්කුරුතියක් කියල ලබ්බක් කරහං යන අපේ අසංඟිස්කෘතිය. මේව වෙනස් කොරන්න සකල සියලු දේම කෑලි කෑලි වලට කුඩු පට්ටං කොරල අලුතින් පටන් ගන්න ඕන. එහෙම නැතුව මේ මිලේච්ච ගෝත්‍රික ගති වෙනස් කොරන්න බෑ. අවුරුදු තිහක යුද්දෙ මේකට වග කියන්න ඕන. අවුරුදු තිහක් තිස්සෙ බෝම්බ වලට අහුවෙච්ච මස්කෑලි, වෙඩිවැදුනු ඔලු කුඩු උන මිනී දිහා බල බල රෑට බත් කාපු අපිනෙ. ඒ වගේ ඒව නැති උනාම. හරි පාලුයි වගේ. බත් එකට ලුනු මදි වගේ. ඉතිං එහෙම දෙයක් දැක්කම ආයිත් ගිජුලිහිනියො වගේ ඕක වටකරගන්නව. පරන පුරුදු රස මතක් කරගන්න. එතකොට තමා අපි තෘප්තිමත් වෙන්නෙ Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24104418377932742762015-09-17T12:15:00.428+05:302015-09-17T12:15:00.428+05:30සිරසයි දෙරණයි එළිපිටම බැණගන්නකොට, මට හිතුනේ, වෛශ්...සිරසයි දෙරණයි එළිපිටම බැණගන්නකොට, මට හිතුනේ, වෛශ්‍යාවන් දෙදෙනෙක්, තම ගැනුම්කරුවන් ගැන ආරවුලක පැටලිලා ඉන්නවා වගේ. ප්රවෘත්ති වෙළඳ භාණ්ඩයක් වීම නිසා ඇතිවන තරගයේදී, සදාචාරය බල්ලට යනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54965914720019675532015-09-17T12:12:54.168+05:302015-09-17T12:12:54.168+05:30බොහොම ස්තූතියි නංගි!
ඒක විකුණන්කන ලැජ්ජ නැති විදි...බොහොම ස්තූතියි නංගි!

ඒක විකුණන්කන ලැජ්ජ නැති විදිය නිසයි මෙහෙම ලියන්න හිතුනෙත්. පොඩි දරුවෙකුට උනත් ආත්ම ගරුත්වයක් තියෙනවනෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91119695048315448152015-09-17T12:10:44.262+05:302015-09-17T12:10:44.262+05:30//මාධ්‍යයෙහි පහත් ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගෙන සම...//මාධ්‍යයෙහි පහත් ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගෙන සමාජ විරෝධය// එහෙම දෙයක් දැනෙන තරම් ඇතිවුනේ නැහැ නේද සඳරු? මට මතක විදියට මීට කලින් එවැනි ලොකු විරෝධයක් ආවෙ නෑ. විත්යාගෙ සිදුවීමෙදි

ඇස් අරවන්න කතා කරපු වෙලේ අපේ බොහොම උගත් වැදගත් දොස්තර මහත්තයෙක් කිව්වෙ මම "දෙමලුන්ට කඩේ යන බව". එයා හිතුවෙ නෑ මේ දේම දවසක සිංහල දියණියන්ටත් වෙන්න පුලුවන් කියල.

කොහොමහරි, දැන් ඒ නිදා උන්නු අය ටිකක් ඇහැරිලා. මට පේන විදියටනම්, කුණු රස සැපයුම රඳා පවතින්නෙ ඉල්ලුම මත. බලන්න, දුම්වැටිවලට අපි කොයිතරම් විරුද්ධ වුනත් දුම්ලෝලීන් ඉන්නකල් ඒ බිස්නස් එක දුවනවා. මේ බිස්නස් එකත් ඒ වගේ. මලමිණී විකිණීම ගැන සමස්ථ සමාජය තුලම පිලිකුලක් හා ප්‍රතික්ෂේපයක් ඇති කල යුතුයි.

කවුරුත් නොවිකිණෙන භාණ්ඩ වෙළඳාම් කරන්නෙ නෑ. අපි, මේවා නොවිකිණෙන භාණ්ඩ බවට පත් කරමු.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76318950011764688322015-09-17T12:03:58.871+05:302015-09-17T12:03:58.871+05:30ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අහවල් විස්කෝතු සමාගමේ...ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අහවල් විස්කෝතු සමාගමේ සාදර අනුග්‍රහයෙන් කියලා මලමිණී අමු අමුවෙ මාකට් වෙනකොට, මෙම සංවේදී පුවත මුලින්ම ඔබ වෙත ගෙන ආවේ අපියි කියල කියන්න තරම් තරඟකාරීත්වයක් නිර්මාණය වීම පුදුමයට කාරණාවක් නෙමෙයි රාජ්.

මතකද එකපාරක් අර දියඇල්ලකින් පහලට පැනල කපල් එකක් මැරුණ වෙලාවෙ එතන උන්න පොඩි ගෑණුළමයෙක් කිව්වා, "එයාල පනියි කියල හිතුන නිසා අපි ෆෝන් අල්ලගෙන හිටියා පැන්නොත් වීඩියෝ කරගන්න" වගේ කතාවක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14904406567758103242015-09-17T12:00:48.962+05:302015-09-17T12:00:48.962+05:30කරන්න ඕනෙ, කෙරෙන්න ඕනෙ මේ අවලම් මාධ්‍ය භාවිතාවට එර...කරන්න ඕනෙ, කෙරෙන්න ඕනෙ මේ අවලම් මාධ්‍ය භාවිතාවට එරෙහිව හඬක් නැගීමයි. පුලුවන් විදියට ඒ ගැන අපි වටේ ඉන්න ඕඩියන්ස් එකට යම් පණිවිඩයක් දෙමු. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9445416387431693532015-09-17T11:58:59.619+05:302015-09-17T11:58:59.619+05:30අනිවාර්යයෙන්ම මධුවො. මතකනෙ කාලයක් තිබුන "ෆේස්...අනිවාර්යයෙන්ම මධුවො. මතකනෙ කාලයක් තිබුන "ෆේස්බුක් නිසා සියදිවි නසාගැනීමේ රැල්ල." ඇත්තටම මැරිල තියෙන්නෙ ෆේස්බුක් මගුලක් නිසා නෙමෙයි, හැබැයි මරණෙ විස්තරේ මැදට කොහෙන් හරි ෆේස්බුක් කතාවක් පටලවනවා. සමහර පුවත්පත් ලිපි කියවන්නත් හිරිකිතයි.

පහුගිය දවසක දැක්කා ඔයවගේම "ඇඟ විකිණීමෙන් ජනප්‍රිය වුන නිළියන්" ගැන ලිපි පෙලක්. හැමදාම එකම ප්ලොට් එක, පොඩි වෙනස්කම් එක්ක. සතියකට වරක් පිටුවක් පිරෙන්න ලියනවලු ඒක. රටේ එච්චර නිලියොත් නැතුව ඇති ඒ තරම් ගොඩක් ලිපි ඒ විදියට. හිනා ගිහින් මැරෙනවා සමහර කතා ගොඩනගන විදිය දැක්කම.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31411772170822916152015-09-17T11:54:58.724+05:302015-09-17T11:54:58.724+05:30බ්ලොග් ඇතුලේවත් මේ ගැන පුලුවන් විදියට සංවාදයක් ගොඩ...බ්ලොග් ඇතුලේවත් මේ ගැන පුලුවන් විදියට සංවාදයක් ගොඩනැගුවොත්, මේ පවත්නා සිස්ටම් එකට යම් තරමකට හරි බලපෑමක් කරන්න අපිට පුලුවන් වෙයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45226871734470017072015-09-17T11:52:59.963+05:302015-09-17T11:52:59.963+05:30ඒ වුනාට මලියා, මම කියන්නෙ ඔයත් මේ ගැන ලියන්න ඕනෙ. ...ඒ වුනාට මලියා, මම කියන්නෙ ඔයත් මේ ගැන ලියන්න ඕනෙ. මොකද මගේ බ්ලොග් එක නොකියවන, ඔයාගෙ බ්ලොග් එක කියවන කට්ටියට මේක දැනෙන්න ඔයත් ලිවිය යුතුමයි. ඒ විදියට, අපි හැමෝම පුංචිවට හරි ආකල්පමය වෙනසක් ඇතිකරන්න දායක වෙමු.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-69333793314040567952015-09-17T11:51:20.894+05:302015-09-17T11:51:20.894+05:30ඔව් මල්ලි. අසහනකාරයෙක්ට බනින තමන්ගේ දුව, රට ඉඳන් එ...ඔව් මල්ලි. අසහනකාරයෙක්ට බනින තමන්ගේ දුව, රට ඉඳන් එවන සල්ලි නාස්තිකරන මිනිහට බනින තමන්ගෙම සහෝදරී, බස් හෝල්ට් එකක ඉන්න තමන්ගෙ අම්මා මේ විදියට පුවත් ලෑලිවල ප්‍රදර්ශක භාණ්ඩ වෙද්දි තමයි අන්තිමේ මේ මිනිස්සුන්ට ඇත්ත තත්වය තේරෙන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32113748856347432052015-09-17T11:43:37.219+05:302015-09-17T11:43:37.219+05:30කාලෝචිත මාතෘකාවක් බස්සි අක්කෙ.ඒක හිතට දැනෙන්නම ලි...කාලෝචිත මාතෘකාවක් බස්සි අක්කෙ.ඒක හිතට දැනෙන්නම ලියල.ලඟදි වෙච්ච සිද්ධිය තමා හොඳම උදාහරණෙ අර මැරිච්ච ළමයගෙ මිනියම කොච්චර නම් විකුණගෙන කෑවද.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com