tag:blogger.com,1999:blog-2243405417073583443.post5357459382397468932..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : ඉරිදා පොහොට්ටු - 2බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2243405417073583443.post-55852246085306555182015-06-03T13:59:23.923+05:302015-06-03T13:59:23.923+05:30මේ පොහොට්ටු ටික ඉස්සරහ ගෙදර කරදරකාර ඉස්කුරුප්පුවගෙ...මේ පොහොට්ටු ටික ඉස්සරහ ගෙදර කරදරකාර ඉස්කුරුප්පුවගෙන් බේරගන්න හැටිත් කියාදිපන් බස්සි. කොයි වෙලෙත් බැල්කනියට වෙලා තමන්ගේ පාට පාට දිලිසෙන තටු වල තියෙන පිටි ගතිය ඔපමට්ටම් කරන , මින්ට් රස ඇස්දෙකක් තියෙන ආඩම්බරකාර 'සිලිවියා' කෙල්ල ගැනයි මම කිව්වේ. ඒකී හිතන් ඉන්නේ ඒ වගේ සමනල්ලුට දෙන්න තමයි අපේ ගෙදර ඉරිදා පොහොට්ටු හදන්නේ කියල.. හුහ්...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84003216640439414122015-05-28T13:19:09.787+05:302015-05-28T13:19:09.787+05:30අන්න මරු! හැබැයි මගෙන් වාට්ටුවට පාර අහගත්තොත් අනාත...අන්න මරු! හැබැයි මගෙන් වාට්ටුවට පාර අහගත්තොත් අනාත මාරුතේ තමයි. දන්නෝ දනිති එව්වයෙ රඟ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82502908021265236352015-05-28T13:18:20.718+05:302015-05-28T13:18:20.718+05:30තැන්කූ දිලා!තැන්කූ දිලා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86085602717091129282015-05-28T13:18:02.300+05:302015-05-28T13:18:02.300+05:30ඔයිට හපන් මඥ්ඥං දෙබසක් ගියා දවසක්. වෙලාවක ලියන්නංක...ඔයිට හපන් මඥ්ඥං දෙබසක් ගියා දවසක්. වෙලාවක ලියන්නංකෝ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-39605130743554925062015-05-28T13:17:11.623+05:302015-05-28T13:17:11.623+05:30ඕකනෙ කියන්නෙ උදේ පාන්දර බොන්න එපා කියලා ඔය හැටි!ඕකනෙ කියන්නෙ උදේ පාන්දර බොන්න එපා කියලා ඔය හැටි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-75761612773368087602015-05-27T20:14:46.089+05:302015-05-27T20:14:46.089+05:30කැරකෙනවා බොලකැරකෙනවා බොලAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18263435268577092392015-05-27T15:15:20.352+05:302015-05-27T15:15:20.352+05:30උබ ඉන්න වාට්ටුව මොකද්ද බන්. මටත් ඇවිල්ල admit වෙන්...උබ ඉන්න වාට්ටුව මොකද්ද බන්. මටත් ඇවිල්ල admit වෙන්න. මට හිතෙන්නේ මගේ මොලේ blast උනාද කොහෙද මේක කියවද්දී.Anonymoushttps://www.blogger.com/profile/16917011344159421247noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-82700849341430310152015-05-27T14:51:53.381+05:302015-05-27T14:51:53.381+05:30ෆීලින් කොයිල් (තවමත් කොයිල් වෙමින් )ෆීලින් කොයිල් (තවමත් කොයිල් වෙමින් )Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89753324085443207782015-05-27T11:05:04.937+05:302015-05-27T11:05:04.937+05:30එංගලන්තෙ, එංගලන්තෙ,
එංගලන්තෙ මෙහෙම වුනත් ලංකාවේ මෙ...එංගලන්තෙ, එංගලන්තෙ,<br />එංගලන්තෙ මෙහෙම වුනත් ලංකාවේ මෙහෙම වෙන්නෙ නෑ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-84712048359980106822015-05-27T11:03:26.572+05:302015-05-27T11:03:26.572+05:30සද්දෙ දාන්නෙ නැතුව ඉල්ලීම් දිනාගන්න බෑනෙ මල්ලී.සද්දෙ දාන්නෙ නැතුව ඉල්ලීම් දිනාගන්න බෑනෙ මල්ලී.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29153277431353670592015-05-27T11:01:24.291+05:302015-05-27T11:01:24.291+05:30කිසි පැමිණිල්ලක් නැතුව ඉන්නව අනේ උන්. බොරුනම් අපේ ...කිසි පැමිණිල්ලක් නැතුව ඉන්නව අනේ උන්. බොරුනම් අපේ බොරලුගොඩගෙන් (බල්ලා) හරි විමලගෙන් (පූසා) හරි අහල බලන්නකො.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11119821906151387002015-05-27T10:57:48.845+05:302015-05-27T10:57:48.845+05:30එන්ට අපේ වාට්ටුවට මෙන්ඩෝ!!එන්ට අපේ වාට්ටුවට මෙන්ඩෝ!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-13162126353124911372015-05-27T10:57:27.992+05:302015-05-27T10:57:27.992+05:30හහ්! සයිකො ඩ්‍රීම්ස් ලියන්න හොඳ උඹට විතරද? :Pහහ්! සයිකො ඩ්‍රීම්ස් ලියන්න හොඳ උඹට විතරද? :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86699557975726619582015-05-22T10:37:35.798+05:302015-05-22T10:37:35.798+05:30මගේ පරිවර්තනය. බස්සිගේ මහත්තයා කිව්වලු අපිට දැන් ද...මගේ පරිවර්තනය. බස්සිගේ මහත්තයා කිව්වලු අපිට දැන් දරුවෙක් හදන්න කාලේ හොඳයි කියලා. ඒකට කම්මැලි නිසා බස්සි බලු පැටියෙක් හදා ගන්න එකඟ උනාලු. --- තේරිච්ච දේ කිව්වෙ බෑන් කරන්න නම් එපා!!ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16289916728320436202015-05-22T09:23:04.118+05:302015-05-22T09:23:04.118+05:30බස්සිගෙ නවාතැනට ආවත් මතකයි, කතන් දරේ කියෙව්වත් මතක...බස්සිගෙ නවාතැනට ආවත් මතකයි, කතන් දරේ කියෙව්වත් මතකයි. ඊට පස්සෙ වෙච්චි මොකුත්ම මතක නැහැනෙ. මම මේ කොහෙද ඉන්නෙ???Anonymoushttps://www.blogger.com/profile/13267263080827194966noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86689796002376158922015-05-22T09:08:29.609+05:302015-05-22T09:08:29.609+05:30මාත් පැළයක් ඉල්ලුවා.. කෝ දුන්නේ නෑනේ.. දැන් බෑඟිරි...මාත් පැළයක් ඉල්ලුවා.. කෝ දුන්නේ නෑනේ.. දැන් බෑඟිරි ගාන්නම ඕනි මල් පිපෙන්න නේද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88665424224070908382015-05-22T08:54:31.173+05:302015-05-22T08:54:31.173+05:30පිස්සු නැත්නම් චෝක් අනේ ඔයා.. බල්ලෝ බළල්ලු මාර දුක...පිස්සු නැත්නම් චෝක් අනේ ඔයා.. බල්ලෝ බළල්ලු මාර දුකක් විඳිනවා ඇත්තේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-1328692646785898242015-05-22T08:16:15.659+05:302015-05-22T08:16:15.659+05:30මොළේ cRaCk උන පිස්සු බස්සි නිසා මොළේ cRaCk උන පිස්...මොළේ cRaCk උන පිස්සු බස්සි නිසා මොළේ cRaCk උන පිස්සු එල ද බ්‍රා මෙන්ඩාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43781071556079566482015-05-22T02:37:22.115+05:302015-05-22T02:37:22.115+05:30උඹට පිස්සු මදිවට අපේ පිස්සු තව වැඩි කරනවද?උඹට පිස්සු මදිවට අපේ පිස්සු තව වැඩි කරනවද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com