tag:blogger.com,1999:blog-2243405417073583443.post5570599473431650169..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : උත්තරධ්රැවයේ බස් එක සමහ හදවත් පෙති (බස්සිගේ විස්මලන්තයෙන්)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-2243405417073583443.post-88550727961505964462015-07-29T09:41:59.167+05:302015-07-29T09:41:59.167+05:30එහෙම තමයි නේද පීතෲ තනතුරේ වැඩ බාර ගත්තට පස්සෙ. බ්ල...එහෙම තමයි නේද පීතෲ තනතුරේ වැඩ බාර ගත්තට පස්සෙ. බ්ලොගක් කියවලා ලියලා ටිකක් රිලැක්ස් වෙන්න ඒ උනාට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45214481159759126792015-07-29T09:40:44.389+05:302015-07-29T09:40:44.389+05:30තැන්කූ වේවා ඔමා!!තැන්කූ වේවා ඔමා!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29306356931496780362015-07-29T09:40:25.110+05:302015-07-29T09:40:25.110+05:30වරෙංකො වෙලාවක කරල පෙන්නන්න. :Pවරෙංකො වෙලාවක කරල පෙන්නන්න. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88987002743630698242015-07-29T09:39:40.801+05:302015-07-29T09:39:40.801+05:30බස්සි පෙති බොන්න විඳින වදේ කළනේ කියෝල නැද්ද?
http...බස්සි පෙති බොන්න විඳින වදේ කළනේ කියෝල නැද්ද?

http://bassigenawathana.blogspot.com/2014/08/mission-hiding.htmlබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18989007256898387302015-07-29T09:22:58.017+05:302015-07-29T09:22:58.017+05:30එව්වා රාජ්‍ය රහස් අප්පා. පුලුවන්නං ඔය පිචිස් තියරි...එව්වා රාජ්‍ය රහස් අප්පා. පුලුවන්නං ඔය පිචිස් තියරියක් දාලා හොයාගන්න බලන්න!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31391245386207374262015-07-28T19:24:11.575+05:302015-07-28T19:24:11.575+05:30කාලෙකින් ආවෙ... ෆැන්ටසි ආ.... අනේ මන්ද බං.. මෙව්වා...කාලෙකින් ආවෙ... ෆැන්ටසි ආ.... අනේ මන්ද බං.. මෙව්වා රසවිඳින්න බැරි තරමට මොලේ කචල් මේ දවස් වල....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-14503279373505730272015-07-27T16:34:13.557+05:302015-07-27T16:34:13.557+05:30හි හි කාර්ටුන් එකක් බැලුවා වගේ බස්සි,,,නියමයි හි හි කාර්ටුන් එකක් බැලුවා වගේ බස්සි,,,නියමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-73159347197371064032015-07-27T13:22:36.255+05:302015-07-27T13:22:36.255+05:30හප්පා මටත් ඒ සී බස් එකක යන්ට හිතුනා...මේ චොකලට් පෙ...හප්පා මටත් ඒ සී බස් එකක යන්ට හිතුනා...මේ චොකලට් පෙත්තක් හුවමාරු කරන ගමන් ප්‍රංශ හාදුවක් දෙන්නෙ කෝමෙයි ? කතාව නම් නියමයි අක්කා Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36195949939374402092015-07-27T12:34:53.658+05:302015-07-27T12:34:53.658+05:30අනේ මචං,
හිමවළස්සු හැපිකව් චීස් කනවද?
පෙන්ගුයින්ල...අනේ මචං,
හිමවළස්සු හැපිකව් චීස් කනවද?
පෙන්ගුයින්ලා උල් සපත්තු දානවද?
වහළෙන් හිම වැටෙනවද? පාපිසි වැවෙනවද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44491335346139571352015-07-27T11:14:48.232+05:302015-07-27T11:14:48.232+05:30ඒකනෙ. ලියන්නෙම මඤ්ඤං එව්වා ඒ.සී. බස්වල යමින් ගමන්....ඒකනෙ. ලියන්නෙම මඤ්ඤං එව්වා ඒ.සී. බස්වල යමින් ගමන්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23694324092353137232015-07-27T11:14:03.256+05:302015-07-27T11:14:03.256+05:30හා හා හා! බස්සිගේ පෙති බීම මතකයිනේ "මිෂන් බෙහ...හා හා හා! බස්සිගේ පෙති බීම මතකයිනේ "මිෂන් බෙහෙත් හයිඩින්" කතාවෙ තිබුනා. තැන්කූ මාතලන්!

අපරාදෙ ඔයා එදා ආවෙ නැත්තෙ. පිච්චු නැත්තම් චෝක් කට්ටිය හෙන ගොඩක් ඇවිත් හිටියා. ඒ පොත ඉතින් පට්ටේ හොඳම එක.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-36283339288365051372015-07-27T11:12:08.149+05:302015-07-27T11:12:08.149+05:30හික්ස්!
නැත්නම් "පෙති" අරන් ලියපු එකක් ව...හික්ස්!
නැත්නම් "පෙති" අරන් ලියපු එකක් වෙන්නත් පුලුවනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-65570647097047145352015-07-27T11:11:22.822+05:302015-07-27T11:11:22.822+05:30මදුවට පිස්සු හැදිලා!මදුවට පිස්සු හැදිලා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-21197618097926211742015-07-27T11:11:00.272+05:302015-07-27T11:11:00.272+05:30ක්‍රැක් කරපු කෙනා මෙව්වා නොකියවන එක තමා දුක. :/ක්‍රැක් කරපු කෙනා මෙව්වා නොකියවන එක තමා දුක. :/බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85512910787952110642015-07-27T11:10:27.809+05:302015-07-27T11:10:27.809+05:30ඒකනේ මේ කැටගරියට "බස්සිගේ විස්මලන්තය" කි...ඒකනේ මේ කැටගරියට "බස්සිගේ විස්මලන්තය" කියන්නෙ.
තැන්කූ නොකී කතා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-31118585891461263622015-07-27T11:09:50.624+05:302015-07-27T11:09:50.624+05:30බොහොම ස්තූතියි දසත!බොහොම ස්තූතියි දසත!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-56020571040395716242015-07-27T11:09:34.382+05:302015-07-27T11:09:34.382+05:30බොහොම ස්තූතියි කවිකාරි!
සාදරයෙන් පිලිගන්නව බස්සිගේ...බොහොම ස්තූතියි කවිකාරි!
සාදරයෙන් පිලිගන්නව බස්සිගේ නවාතැනට ඔයාව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87930556082873744812015-07-27T11:09:02.246+05:302015-07-27T11:09:02.246+05:30බොහොම ස්තූතියි ගස් ලබ්බෝ!බොහොම ස්තූතියි ගස් ලබ්බෝ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-6390372415415679232015-07-27T11:08:39.546+05:302015-07-27T11:08:39.546+05:30මම කැමතිම කතා මාලාවක් නාර්නියා.මම කැමතිම කතා මාලාවක් නාර්නියා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-76151687478270545432015-07-27T11:08:31.401+05:302015-07-27T11:08:31.401+05:30ප්‍රා කියුවැහේ ඔය පෙත්ත බොන එක සුමානෙකට දවසක්වත් අ...ප්‍රා කියුවැහේ ඔය පෙත්ත බොන එක සුමානෙකට දවසක්වත් අමතක කරහන්.. නැත්නම් අපේ ක්‍රැක් වෙච්චි මොළ මේ වගේ ඉඳල හිටල හීල් වෙන එක වෙන්නේ නෑ. සුපර් ඈ!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89342372757766961842015-07-27T11:08:08.505+05:302015-07-27T11:08:08.505+05:30එහෙම පේනවනෙ. සාමාන්‍යයෙන් අයිපොඩ් ගහගෙන ඉන්න අය සි...එහෙම පේනවනෙ. සාමාන්‍යයෙන් අයිපොඩ් ගහගෙන ඉන්න අය සිංදු කියද්දි තාලෙ වරදින බවයි, බීට් තියද්දි අවුට් යන ඒවයි ළඟ ඉන්න එකාට මීටර් වෙනවනෙ. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83526207407015314932015-07-27T10:43:13.251+05:302015-07-27T10:43:13.251+05:30තැන්කෝතැන්කෝබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-54100460285463322552015-07-27T10:39:14.662+05:302015-07-27T10:39:14.662+05:30රවුම් කහ ලොම් හිස්වැසුම් ඇඳි
ඉන්ටසිටි ඒ.සී. හුළඟ
න...
රවුම් කහ ලොම් හිස්වැසුම් ඇඳි
ඉන්ටසිටි ඒ.සී. හුළඟ
නිදිකිරන ඇසිපියට හීනියට තට්ටු කර
කනට ලං වී හෙමින් මුමුණයි
"හිම කබායක් හෙම නැද්ද ළඟ?"

මටත් ඇත්තේ මේ ලේන්සුව විතරය.
හිර ඩෙනිම් කලිසමට - තුනී කපු කමිසෙට
ඔහේ හිමකටු විදින හැටි නම් වැරදිය
මං කියන්නේ ළමයෝ,
අයිස් කඳුවලට තව සෑහෙන දුරය.

මෙන්න මේ පොඩි මල් ලේන්සුව පොරවගන්න.
අකුලගෙන ඔය හිම මැසිම
අතන දොර ළඟ පහල පඩියේ නිදාගන්න!

(ඔයාට මතකද මේ කවිය? පරණ එකක්.)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42531129210862358072015-07-27T10:38:46.804+05:302015-07-27T10:38:46.804+05:30තැන්කූ සුදු අමක්කී!
තැන්කූ සුදු අමක්කී!
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53414035811883569622015-07-27T10:35:07.109+05:302015-07-27T10:35:07.109+05:30මේ කතාව මෙතනින් ඉවරයි.
කොටස් කතාවල අගට මම අනිවාර්ය...මේ කතාව මෙතනින් ඉවරයි.
කොටස් කතාවල අගට මම අනිවාර්යයෙන්ම 'මතු සම්බන්ධයි' කියල දානවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com