tag:blogger.com,1999:blog-2243405417073583443.post5700926624219510815..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : කඟවේණ්නුන් සහ ප්රීතියේ පරම කෝටිය (The joy of Unicorns)බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-2243405417073583443.post-15189971606581301652015-05-09T11:49:35.125+05:302015-05-09T11:49:35.125+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/13276090179778050564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-78348751161973214782015-04-15T23:36:33.167+05:302015-04-15T23:36:33.167+05:30කොමෙන්ට් එක කොටන්න එනකොටම ඇහැරුනා... පොඩ්ඩක් ඉන්න....කොමෙන්ට් එක කොටන්න එනකොටම ඇහැරුනා... පොඩ්ඩක් ඉන්න..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-85251423367229394612015-04-15T23:08:59.491+05:302015-04-15T23:08:59.491+05:30වයිබ්රේට්.... ඇයි අප්පා මෙහෙම වචන කියන්නෙ.. කට නල...වයිබ්රේට්.... ඇයි අප්පා මෙහෙම වචන කියන්නෙ.. කට නලියනව.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41768770472279892552015-04-14T22:37:54.403+05:302015-04-14T22:37:54.403+05:30ගොඩක් ස්තූතියි මාධව!! ගොඩක් ස්තූතියි මාධව!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29082976734560775202015-04-13T22:10:24.866+05:302015-04-13T22:10:24.866+05:30පවු වෘෂභමිනිස්සු ..
:)පවු වෘෂභමිනිස්සු ..
:)dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-32931733031204167222015-04-10T12:37:08.066+05:302015-04-10T12:37:08.066+05:30අමුතු ආරෙකට ලියල තියෙන්නෙ. නමුත් ලස්සනට ලියල තියෙන...අමුතු ආරෙකට ලියල තියෙන්නෙ. නමුත් ලස්සනට ලියල තියෙනව. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91434873940395944642015-04-10T10:17:58.298+05:302015-04-10T10:17:58.298+05:30ඒක හදලා තියෙන්නෙ දුස්-ස්වප්න වලට ඇනලා පුපුරවල දාන්...ඒක හදලා තියෙන්නෙ දුස්-ස්වප්න වලට ඇනලා පුපුරවල දාන්න ලු. අනික කඟවේණ්නු නිතරම පරෙස්සම් වෙනවා තමන්ගෙ මිතුරියට හානි නොවෙන විදියට හැසිරෙන්න.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-77740514019778677962015-04-10T10:16:30.748+05:302015-04-10T10:16:30.748+05:30බොහොම ස්තූතියි ඩිලී!
ඇත්ත තමයි. ඔය අශ්වයො හරිම ර...බොහොම ස්තූතියි ඩිලී!

ඇත්ත තමයි. ඔය අශ්වයො හරිම රැවටිලිකාර ජාතියක්. අහුවෙන්න නම් එපා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-88066640296521036202015-04-10T08:41:18.069+05:302015-04-10T08:41:18.069+05:30මට තියෙනවා ප්රශ්නයක්....
කගවේන්නුගේ අර අග ඇනෙනනේ ...මට තියෙනවා ප්රශ්නයක්....
කගවේන්නුගේ අර අග ඇනෙනනේ නැද්ද???
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3473189336579814722015-04-10T08:40:41.136+05:302015-04-10T08:40:41.136+05:30හිතට වැදුණ, පිස්සු හැදුණ කථාවක්.... අද ඉදන්ම ආදරයේ...හිතට වැදුණ, පිස්සු හැදුණ කථාවක්.... අද ඉදන්ම ආදරයේ පිවිතුරු පොරොන්දුව රකින්න ඕනි.. :D
කගවේනෙක් කියලා අගක් හයි කරගෙන එන අස්සයින්ට එහෙම රැවටෙන්නේ නෑ ඕං... ස්තුතීයි බස්සී.... හරිම ලස්සනයි.... dileehttps://www.blogger.com/profile/05971161072747060547noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-29548206526618927742015-04-10T08:31:47.053+05:302015-04-10T08:31:47.053+05:30"කඟවේණෙක් උනත් සමාව දෙන්නෙ සීමාවක් ඇතුව"... "කඟවේණෙක් උනත් සමාව දෙන්නෙ සීමාවක් ඇතුව" කියලා අලුත් ප්රස්තා පිරුළක් හදමුද? ;)

අන්න දැන් උඹට තේරුණා නේද ක්රැක් උනත් මගෙ මොළේ තාම හොඳට වැඩ කියලා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10851502973996431232015-04-10T08:29:57.472+05:302015-04-10T08:29:57.472+05:30ඒකනෙ දුමී ඔය හැම පින්තූරෙකම මොන්ටිසෝරි වයසෙ ගෑනුලම...ඒකනෙ දුමී ඔය හැම පින්තූරෙකම මොන්ටිසෝරි වයසෙ ගෑනුලමයෙක් විතරක් ඉන්නෙ. හිහී!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-34914942675619606282015-04-10T08:29:07.187+05:302015-04-10T08:29:07.187+05:30තැන්කූ කඩඉමේ ගොයියා!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ ...තැන්කූ කඩඉමේ ගොයියා!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-5023971853043466362015-04-10T08:28:31.854+05:302015-04-10T08:28:31.854+05:30අදාල පුද්ගලය තාම ඇඩ් එක දැකල නෑ අෆ්ෆා. දුක තමයි!අදාල පුද්ගලය තාම ඇඩ් එක දැකල නෑ අෆ්ෆා. දුක තමයි!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-58797609733644696142015-04-10T08:27:58.969+05:302015-04-10T08:27:58.969+05:30මටත් ඒක ලියාගෙන යද්දි ටින්කර්බෙල් මතක් වුනා. ඒ ෆිල...මටත් ඒක ලියාගෙන යද්දි ටින්කර්බෙල් මතක් වුනා. ඒ ෆිල්ම් සීරීස් එකේ මම කැමතිම ටින්කර්බෙල් ඉපදිලා අර හැමර් එක තෝරගන්න තැනට එනකම් කොටසට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-41531728041370150862015-04-10T08:26:35.978+05:302015-04-10T08:26:35.978+05:30හිහී! මම උලලේනා කියන සතාව දැකලත් නෑ සජ්ජෝ.....හිහී! මම උලලේනා කියන සතාව දැකලත් නෑ සජ්ජෝ.....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-46022003643371103852015-04-10T03:05:18.908+05:302015-04-10T03:05:18.908+05:30// කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්න...// කඟවේන්නු කියන්නෙ සමාව දෙන හොඳ සත්තු – මං කියන්නේ, යම් තාක් දුරට. // මුකුත් කියන්න ඕනද මම..

මම හිතන් ආවේ මේක උඹට බෙහෙත් බොන්න අමතක වෙලා ලියපු කතාවක් කියලා.. බැලින්නම් එහෙම නැහැනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66480155361826449522015-04-09T22:50:31.681+05:302015-04-09T22:50:31.681+05:30අන්න මරු මංගල දැන්වීම! අපේ අම්මට කියන්න ඕනේ මෙහෙම ...අන්න මරු මංගල දැන්වීම! අපේ අම්මට කියන්න ඕනේ මෙහෙම දාන්න කියල!
කටුසු පපු කැවුත්ත - ඇයි සැකද? ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-89187331075873150542015-04-09T22:27:39.057+05:302015-04-09T22:27:39.057+05:30දැන් කොහේද අප්පා කඟ වෙන්නු ඉන්නේ.... ඉන්න තරමක් ඉන...දැන් කොහේද අප්පා කඟ වෙන්නු ඉන්නේ.... ඉන්න තරමක් ඉන්නෙ කුළු හරක්......!

අනෙක ආදරවන්තයෝ හතරකට වඩා අඩුවෙන් ආශ්රය කර්පු ගෑල්ලමයි හොයා ගන්න වෙන්නේ මොන්ටිසෝරියෙන් තමයි......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3042426820474197432015-04-09T22:03:53.969+05:302015-04-09T22:03:53.969+05:30පිස්සු හැදෙනෝ ... කියෙව්වා ඒත් .. පට්ට පිස්සු හැදෙනෝ ... කියෙව්වා ඒත් .. පට්ට කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19061893893511823042015-04-09T21:24:18.944+05:302015-04-09T21:24:18.944+05:30යටින් දාපු ඇඩ් කැල්ල තමයි මගේ හිත ගත්තෙ..පොත ලැබුන...යටින් දාපු ඇඩ් කැල්ල තමයි මගේ හිත ගත්තෙ..පොත ලැබුනොත් තව පරිඡේදයක් පෙරලන්න බැරියැ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-45151761032427219102015-04-09T17:07:31.093+05:302015-04-09T17:07:31.093+05:30හ්ම්ම් උම්මා බස්සු (අසම්මත යි කියයි අපේ සෙ...හ්ම්ම් උම්මා බස්සු (අසම්මත යි කියයි අපේ සෙට් එක )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-86853077315509899272015-04-09T16:36:31.415+05:302015-04-09T16:36:31.415+05:30එක්කො කඟවේන්නු වෙන්න හදනවා, නැත්තම් කඟවේන්නුන්ට පළ...එක්කො කඟවේන්නු වෙන්න හදනවා, නැත්තම් කඟවේන්නුන්ට පළු යන්න බනිනවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83739343480792604672015-04-09T16:07:20.956+05:302015-04-09T16:07:20.956+05:30අනිවා! මාත් ඔය හුළඟට ගහගෙන යන සයිස් එකේ තනි අලියෙක...අනිවා! මාත් ඔය හුළඟට ගහගෙන යන සයිස් එකේ තනි අලියෙක් දැක්කමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-53853625172634347242015-04-09T16:06:15.047+05:302015-04-09T16:06:15.047+05:30ඒ රාජකුමාරියක් කතාව ටැග් ලයින් එකනෙ. මම කීවෙ නිකම්...ඒ රාජකුමාරියක් කතාව ටැග් ලයින් එකනෙ. මම කීවෙ නිකම් ඉමේජ් විජට් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දාන්න මේකත්....

ටැග්ලයින් එක වෙනස් කරන්න එපා. ඔයාගෙ බ්ලොග් එකත් එක්ක අපේ මතකයේ රැඳිලා තියෙන දෙයක්නෙ ඒ වචන ටික.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com