tag:blogger.com,1999:blog-2243405417073583443.post8219857011105728723..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : රතු මල් කුඩෙන් කල පොලිස් රාජකාරිබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-2243405417073583443.post-35170519439522306722015-04-25T19:50:50.171+05:302015-04-25T19:50:50.171+05:30බස්සිටම කියාපු නංගී පොඩ්ඩ.....අසරණ දෙමවුපියන්ගේ වා...බස්සිටම කියාපු නංගී පොඩ්ඩ.....අසරණ දෙමවුපියන්ගේ වාසනාවට පවුලේ ඉඳල තියෙන්නේ දෙන්නයිද කොහෙද?ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-52472311121345156082014-11-18T22:19:27.507+05:302014-11-18T22:19:27.507+05:30Hahaha Correct. :PHahaha Correct. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-22015974366827923422014-11-18T20:25:38.163+05:302014-11-18T20:25:38.163+05:30ehnm e sahodara paasala thamai ape eka :D JVC :Pehnm e sahodara paasala thamai ape eka :D JVC :PMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-61572516135119355092014-01-08T20:21:05.888+05:302014-01-08T20:21:05.888+05:30පව් පොඩි එකා :D මාත් අපේ අක්කට ඔය වගේ වද ඕනේ තරම් ...පව් පොඩි එකා :D මාත් අපේ අක්කට ඔය වගේ වද ඕනේ තරම් දීලා ටිනෝ පොඩි කාලේ.. Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-3052351692232704032013-12-14T20:11:04.180+05:302013-12-14T20:11:04.180+05:30දාන්ට සිතුවෝ පහක්! ඔයාටත් කියන්න වෙන්නෙ දිලිනිට කි...දාන්ට සිතුවෝ පහක්! ඔයාටත් කියන්න වෙන්නෙ දිලිනිට කියාපු දේම තමයි. "නගාලා ඉන්න අක්කෙක්ගේ දුක දන්නේ තවත් එවන් අක්කෙක්ම පමණි...!" :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-91930237579380437672013-12-14T20:07:23.023+05:302013-12-14T20:07:23.023+05:30මමත් ඔහොම අසරණ තත්වයට පත් වුණ අක්කා කෙනෙක්... මමත් ඔහොම අසරණ තත්වයට පත් වුණ අක්කා කෙනෙක්... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-19942422157831482382013-12-14T17:56:00.186+05:302013-12-14T17:56:00.186+05:30නගාලා ඉන්න අක්කෙක්ගේ දුක දන්නේ තවත් එවන් අක්කෙක්ම ...නගාලා ඉන්න අක්කෙක්ගේ දුක දන්නේ තවත් එවන් අක්කෙක්ම පමණි...! :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-70005279293527265792013-12-14T17:54:41.783+05:302013-12-14T17:54:41.783+05:30අනේ මන්දා මෙයා මොනව කියනවද කියලා. මටනම් මෙතන ප්‍රච...අනේ මන්දා මෙයා මොනව කියනවද කියලා. මටනම් මෙතන ප්රචණ්ඩත්වයක් පේන්නේ නෑ නෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-10248957239350799392013-12-14T10:53:27.920+05:302013-12-14T10:53:27.920+05:30මාර බබා!!! ඔහොම තමයි බස්සියෙ අක්කල වුණා ම. (අත්දැක...මාර බබා!!! ඔහොම තමයි බස්සියෙ අක්කල වුණා ම. (අත්දැකීමෙන් කියන්නේ :-)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66789600195960020172013-12-14T00:01:49.176+05:302013-12-14T00:01:49.176+05:30nawathath balayanta erehi prachandathwaya rasakara...nawathath balayanta erehi prachandathwaya rasakara kara kiyana apooruwa.....Anonymoushttps://www.blogger.com/profile/04968691050013069619noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-43253768679676481582013-12-13T19:47:53.276+05:302013-12-13T19:47:53.276+05:30හික්ස්.... නගා නිසා අසරණ වුන තවත් අහිංසක අක්කියෙක්...හික්ස්.... නගා නිසා අසරණ වුන තවත් අහිංසක අක්කියෙක්..... අපේ නගාත් පොඩි කාලෙ ඔහොමමයි සිඟිතියෝ... පාරට බැස්සොත් බාල්දියක්. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-59874206320739349262013-12-13T19:46:38.741+05:302013-12-13T19:46:38.741+05:30ඔව් රෙහානි අක්කා. ඒ කාලෙ එවුවාට තරහ ගත්තට, දැන් ඒව...ඔව් රෙහානි අක්කා. ඒ කාලෙ එවුවාට තරහ ගත්තට, දැන් ඒවා මතක් වෙද්දි හිතෙනවා හලී..... සෝ........යි නේ කියල. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-67539440681409903952013-12-13T19:45:26.851+05:302013-12-13T19:45:26.851+05:30අනේ බොල පවුලූශෝ.... අපේ නගා මේ කොමෙන්ටුව දැකලා උඩ ...අනේ බොල පවුලූශෝ.... අපේ නගා මේ කොමෙන්ටුව දැකලා උඩ ගියොත් මලමගුලක් වෙන්නෙ. මේ අහිංසක akkaata වඩා නගා හොඳ වෙන්නෙ කොහොමෙයි හැබෑට? ;)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37321468560110469042013-12-13T19:43:46.795+05:302013-12-13T19:43:46.795+05:30එහෙමද? අයියෝ හොල්මන් කතාවක් කියෙව්වෙත් නෑ කාලෙකින්...එහෙමද? අයියෝ හොල්මන් කතාවක් කියෙව්වෙත් නෑ කාලෙකින්... :(බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68970375368975242882013-12-13T19:42:54.903+05:302013-12-13T19:42:54.903+05:30ඉහත කමෙන්ටුවෙන් එළඹිය හැකි සාධාරණම නිගමනය වන්නේ දි...ඉහත කමෙන්ටුවෙන් එළඹිය හැකි සාධාරණම නිගමනය වන්නේ දිනේශ් අයියාද බඩපිස්සෙක් වෙන්නට හැකි බවයි... :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87185730529201219082013-12-13T19:18:09.150+05:302013-12-13T19:18:09.150+05:30මේක කියෙව්වම මටත් මතක් වුනේ අපේ අක්ක මූණ පුම්බගෙන ...මේක කියෙව්වම මටත් මතක් වුනේ අපේ අක්ක මූණ පුම්බගෙන මාව පාර දිගේ ඇදගෙන ඉස්කෝලෙ ඇරිල ගෙදර එක්කන් එන විදිය. අපේ අක්ක මට වඩා 5ක් වැඩිමල්. අක්ක ඉස්කෝලෙ ඇරිල එනකන් ඉස්කෝලෙ ඉන්න නසරානි සෙට් එකක් එක්ක එකතු වෙලා මම සුදු ගවුම දුඹුරු පාට වෙනකං නටල නටල එයත් එක්ක ගෙදර යද්දි එයා ගෙදර ඇවිත් කෑ ගහනව මේ ඌරත් එක්ක මට පාරෙ එන්න බෑ කියල... හි හි :) සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35898396973270360942013-12-13T18:03:59.047+05:302013-12-13T18:03:59.047+05:30හෙහ් හෙහ්....මෙයාගෙ නංගි පොඩ්ඩ හලී සෝ............ය...හෙහ් හෙහ්....මෙයාගෙ නංගි පොඩ්ඩ හලී සෝ............යි වගේරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-90811151583593507192013-12-13T08:41:50.485+05:302013-12-13T08:41:50.485+05:30හොඳ දැනුම් තේරුම් තියෙන අක්කා, අනේද කියන්නේ , නංගී...හොඳ දැනුම් තේරුම් තියෙන අක්කා, අනේද කියන්නේ , නංගී හොඳ ඇති මෙයාට වඩානම් ෂුවර්,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11650665871437718952013-12-13T08:30:18.392+05:302013-12-13T08:30:18.392+05:30මම ටිකක් බිසී වෙලා අනේ :(මම ටිකක් බිසී වෙලා අනේ :(චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-62221856500545303122013-12-13T04:15:04.306+05:302013-12-13T04:15:04.306+05:30නැතුව ඉතින්.. බොලාලා අක්කලා හැටියට පොඩි එවුන්ට පාට...නැතුව ඉතින්.. බොලාලා අක්කලා හැටියට පොඩි එවුන්ට පාට් එක දාන එකනේ කරන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-23045767082975816812013-12-12T22:33:10.458+05:302013-12-12T22:33:10.458+05:30බස්සිගේ කතාවෙන් ඔයාලටත් අතීතය මතක් උනා කියලා අහන්න...බස්සිගේ කතාවෙන් ඔයාලටත් අතීතය මතක් උනා කියලා අහන්න ලැබීමත් සතුටක් ජෙමා. අද තමයි මුලින්ම බස්සිගෙ නවාතැනේදි දැක්කෙ! සාදරයෙන් පිළිගන්නවා!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-64343090931361607652013-12-12T21:14:58.630+05:302013-12-12T21:14:58.630+05:30මටත් මගෙ නංගිගෙ පොඩි කාලෙ මතක් වෙනව..ඒකි දැන් බැ්...මටත් මගෙ නංගිගෙ පොඩි කාලෙ මතක් වෙනව..ඒකි දැන් බැ්ල කරල පැත්තකට වෙලා ඉන්නෙ..ඒත් බස්සිගෙ පොස්ටුවෙක් මටම මතක් වුනේ මගෙ නංගිගෙ පොඩි කාලෙ ඒකිටත් ඔහොමම දැගලිල්ල තිබ්බ..මම කණ මිරිකුවාම කට උල්කරගෙන අඩාගෙන අම්ම ලග“ට යන හැටි තාම මතකයිAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-37779803888425838812013-12-12T20:14:00.342+05:302013-12-12T20:14:00.342+05:30හික්ස්... නගා පොඩ්ඩ පොලිස් මාමෙක්ටවත් ඉන්න දෙන්නෙ ...හික්ස්... නගා පොඩ්ඩ පොලිස් මාමෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ නෙ... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-12240668998016232442013-12-12T20:12:28.098+05:302013-12-12T20:12:28.098+05:30//අනේ මේ ලෝකේ කොච්චර කෘෘර ලොකයක් ද කියල ඒ පුංචි එක...//අනේ මේ ලෝකේ කොච්චර කෘෘර ලොකයක් ද කියල ඒ පුංචි එකීට හිතෙන්න ඇති. . . //<br /><br />ඇත්තටම ඔහොම අසාධාරණයට ලක්වෙන පොඩිඋන්ට හිතෙනවා ඇත්තෙ ඔය ටික තමයි. බස්සිටත් පොඩි කාලෙ ඔහොම හිතුනා අනන්ත වාරයක්... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-18426310211192221472013-12-12T20:09:16.341+05:302013-12-12T20:09:16.341+05:30මේ කතා ටික කියෙවුවාම ඕනෙ එහෙකුට තේරෙනවා නෙව උන්දෑ ...මේ කතා ටික කියෙවුවාම ඕනෙ එහෙකුට තේරෙනවා නෙව උන්දෑ මගේම නංගි බව. :Pබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com