tag:blogger.com,1999:blog-2243405417073583443.post8397384925595295364..comments2023-10-07T17:39:13.498+05:30Comments on බස්සිගේ නවාතැන : රිදී පාට ආදරේ (4) - අවසාන කොටසබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2243405417073583443.post-52541665702330580712015-12-16T10:41:09.338+05:302015-12-16T10:41:09.338+05:30වාව්... ලස්සන කතාවක්. මාවත් එයාලගෙම ලෝකෙට ගියාවාව්... ලස්සන කතාවක්. මාවත් එයාලගෙම ලෝකෙට ගියාඅනූhttps://www.blogger.com/profile/00160065117786462136noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-71545376161949863672015-01-24T15:08:56.579+05:302015-01-24T15:08:56.579+05:30අන්න ඒකනේ... පරෙස්සමෙන් හිටාන් මහියෝ.... :Dඅන්න ඒකනේ... පරෙස්සමෙන් හිටාන් මහියෝ.... :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-15225907700217112032015-01-20T03:30:40.369+05:302015-01-20T03:30:40.369+05:30අහ්, ඒකද මේ?? එහෙනම් ඉතින් එක්සලනට් කියන්න තමා තිය...අහ්, ඒකද මේ?? එහෙනම් ඉතින් එක්සලනට් කියන්න තමා තියෙන්නේ.. මොකද උපදෙස දුන්න මමත් අතරමං උනානේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-24661464273778756592015-01-19T14:12:14.561+05:302015-01-19T14:12:14.561+05:30එහෙත් එකයි මෙහෙත් එකයි කෙල්ලො කොහෙත් එකයි
හිහිඑහෙත් එකයි මෙහෙත් එකයි කෙල්ලො කොහෙත් එකයි
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-9780689625471946842015-01-19T10:08:32.190+05:302015-01-19T10:08:32.190+05:30තැන්කූ තැන්කූ සුසී!!තැන්කූ තැන්කූ සුසී!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-66370177098629601092015-01-19T10:08:12.837+05:302015-01-19T10:08:12.837+05:30හා! ඔන්න උඹ කාලෙකට කලින් දුන්නු උපදෙස පිළිපැද්දා ම...හා! ඔන්න උඹ කාලෙකට කලින් දුන්නු උපදෙස පිළිපැද්දා මං. පාඨකයා අවසානයේ කරකවා අතහැරීම.

තැන්කූ ඈ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-27140739446550530872015-01-19T10:07:11.685+05:302015-01-19T10:07:11.685+05:30ලෝකෙ කූරයි නේන්නම් බං. මනුස්ස ලෝකෙයි මාලු ලෝකෙයි ක...ලෝකෙ කූරයි නේන්නම් බං. මනුස්ස ලෝකෙයි මාලු ලෝකෙයි කියල වෙනසක් නෑබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16531511180676118442015-01-19T10:06:39.718+05:302015-01-19T10:06:39.718+05:30බොහොම ස්තූතියි මනා... ආයෙමත් කොටස් කතාවක් ලියන්නම්...බොහොම ස්තූතියි මනා... ආයෙමත් කොටස් කතාවක් ලියන්නම්කෝ නිවාඩු පාඩු වෙලාවක.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-25369562166631105272015-01-18T01:25:42.715+05:302015-01-18T01:25:42.715+05:30ෂා... ඔයාගෙ හීන ලෝකෙයි මිනිස් ලෝකෙයි මරුවට ගලපලා,,...ෂා... ඔයාගෙ හීන ලෝකෙයි මිනිස් ලෝකෙයි මරුවට ගලපලා,, නියමයි සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-68155983403551103992015-01-18T00:22:40.493+05:302015-01-18T00:22:40.493+05:30මං දැක්ක හොඳම කමෙන්ට් එක පත්තරයෝ. හිනා වෙලා මැරෙන්...මං දැක්ක හොඳම කමෙන්ට් එක පත්තරයෝ. හිනා වෙලා මැරෙන්ඩ යන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16026179055019097262015-01-17T22:53:17.687+05:302015-01-17T22:53:17.687+05:30මොකද්ද බං මේ උනේ.. මං හිතුවේ මේවා වෙන්නේ අපිට විතර...මොකද්ද බං මේ උනේ.. මං හිතුවේ මේවා වෙන්නේ අපිට විතරයි කියලා..

මොනා උනත් කතාව එල ඈ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-83355697593622904272015-01-17T22:21:17.903+05:302015-01-17T22:21:17.903+05:30අවුලක් නෑ බොසා.. රට තොට බලාගත්තා කියලා හිත හදාගන්න...අවුලක් නෑ බොසා.. රට තොට බලාගත්තා කියලා හිත හදාගන්නවා !!! පණ කෙන්ද බේරුණා මදෑ .

-- අල්යෝෂා -- පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-81944972280868260412015-01-17T22:16:28.714+05:302015-01-17T22:16:28.714+05:30චැහ්.. පළිඟු මැණිකෙ කෙලිය තාප්පෙට !!!!
අසාධාරණයි ...චැහ්.. පළිඟු මැණිකෙ කෙලිය තාප්පෙට !!!!

අසාධාරණයි බොළ. මේ ලෝකෙ හරි කූරයි. ඕ යේස් !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11011189338248573242015-01-17T21:24:08.177+05:302015-01-17T21:24:08.177+05:30අපිනම් දන්නෙ නැහැලු ඔව්වා!අපිනම් දන්නෙ නැහැලු ඔව්වා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16963635237043153832015-01-17T16:05:21.464+05:302015-01-17T16:05:21.464+05:30කොටස් හතරම එක දිගට කියෙව්වා. ලස්සනට ලියල තියෙනවා. ...කොටස් හතරම එක දිගට කියෙව්වා. ලස්සනට ලියල තියෙනවා. ඒත් මම හිතුවෙ නෑනෙ අවසානෙට මෙහෙම වෙයි කියල. අපරාදෙ. තව තවත් මේ වගේ ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනව :). ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-33206046140216016142015-01-17T14:46:32.455+05:302015-01-17T14:46:32.455+05:30ඒ මාළු කෙල්ලොත් අපේ සමහර කෙල්ලෝ වගේනේ . . .ඒ මාළු කෙල්ලොත් අපේ සමහර කෙල්ලෝ වගේනේ . . .Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-11843901114431749422015-01-17T10:04:30.081+05:302015-01-17T10:04:30.081+05:30
Cool Things Around The World http://nicevideozzz....
Cool Things Around The World http://nicevideozzz.blogspot.com/
(every day updating)Anonymoushttps://www.blogger.com/profile/01716415786424987899noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-42970490699487544272015-01-17T04:03:23.876+05:302015-01-17T04:03:23.876+05:30ha ha ha ha Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-49068799701135588572015-01-16T23:20:20.234+05:302015-01-16T23:20:20.234+05:30හා හා කියවලාම එන්නකෝ එහෙනම්!හා හා කියවලාම එන්නකෝ එහෙනම්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-16990165158658685192015-01-16T23:19:46.351+05:302015-01-16T23:19:46.351+05:30ඒකනේ සඳරු. මගෙ වරදක් නෑ, මාරියා තමා වැරදි. :)
බොහ...ඒකනේ සඳරු. මගෙ වරදක් නෑ, මාරියා තමා වැරදි. :)

බොහොම ස්තූතියි දිග කතාවක් ඉවරවෙනකම් කියවන්න ආවට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-44094878455862648712015-01-16T23:07:46.235+05:302015-01-16T23:07:46.235+05:30හැක හැක
තනි ඇහැට ඇඬෙනව නේද කලා?හැක හැක
තනි ඇහැට ඇඬෙනව නේද කලා?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-35983783089695033842015-01-16T19:48:21.357+05:302015-01-16T19:48:21.357+05:30අග ඉඳන් මුලට කියවල එන්නම්..අග ඉඳන් මුලට කියවල එන්නම්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-63347936810092854262015-01-16T18:46:59.657+05:302015-01-16T18:46:59.657+05:30Opps එය එසේ සිදුවිය.
ඇයි බස්සියේ අල්යෝශාට මෙහෙම ක...Opps එය එසේ සිදුවිය.

ඇයි බස්සියේ අල්යෝශාට මෙහෙම කලේ ? අහ්, බස්සිට දොස් කියලා වැඩක් තියේයෑ .. මානෙච්කා ( මාරියා ) කරපු වරදට ..........

කථාව ලස්සනයි බස්සියෝ .. ( සැඟවුණු උපදේශයකුත් තිබේ. බුද්ධිමතුන් එය වටහා ගනිත්වා .. : D : D )සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-87728638221152399612015-01-16T18:12:54.893+05:302015-01-16T18:12:54.893+05:30අයියෝ..මට උනා වගේ.. ගොඩද දියද කියල වෙනසක් නෑ ගෑනු ...අයියෝ..මට උනා වගේ.. ගොඩද දියද කියල වෙනසක් නෑ ගෑනු චපලයි මල්ලි.. ගනං ගන්න එපා.. අර බටර් පාට කෑල්ලටවත් දැන් ට්‍රයි කරපන්.. හැබැයි ඕනෙවට වඩා ඇඟට ගන්න එපා!.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2243405417073583443.post-2205381942763106702015-01-16T16:32:51.060+05:302015-01-16T16:32:51.060+05:30මේ කියන්නෙ මාලු කෑලි ගැන නේ. මනුස්ස කෑලි ගැන නෙමෙය...මේ කියන්නෙ මාලු කෑලි ගැන නේ. මනුස්ස කෑලි ගැන නෙමෙයිනේ... :P

අල්යෝශාට දැන් මලාට හපන් වැඩක් වෙලා තියෙන්නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com