බස්සි බ්ලොග් එකේ පල කරාපු, කියවන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාපු කතන්දර ඩිංගිත්තක් විතර edit පාරක් දාලා E-පොත් විදියට Google Drive දාන්න හිතුවෙ බ්ලොග් එකේ පිටු පෙරලිල්ල අපහසු යාලුවො වෙනුවෙනුයි. E-පොතක් බාගත්තාම මග තොටේ යන එන ගමන් වුනත් ජංගමයාගෙ පිහිටෙන් පවා කියවන්ට ඇහැකි නෙව......
පොතේ රූපය උඩ කෙටීමෙන් බාගත හැකිය. (Click on the image to download)
1. කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?)
(Dr Spencer Johnson ගේ Who moved My Cheese කෘතියේ සිංහල අනුවාදයකි. අතිශයින්ම Lankanize කර ඇත.)
Click on the image to download
ඔන්න බස්සිගෙන් අළුත් වැඩක් ජයවේවා කිව්වා... හැබයි ඩ්‍රොප්බොක්ස් වලට වඩා හොඳ නැද්ද ගූගල් වල දාන එක
ReplyDeleteයේක ඇත්ත තමයි ගන්දරස්. ඔන්න ලොකේශන් එක වෙනස් කලා ගූගල් වලට. තැන්කුයි වේවා..!
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅළුත් වැඩේට සුභ පැතුම්...
ReplyDeleteඇන්ඩ්‍රොයිඩ් ඇප් එක???
තැන්කුයි ධනා මල්ලි. වෙලාව මදි කමින් ඩ්‍රොයිඩ් ඇප් එකේ වැඩේ පමා වෙනවා. ඒකත් හදන්නම්කෝ.. අනික ඒක "අලුත්" වැඩක් නෙමේ නිසා හදිස්සි කලේ නැහැ. :)
Deleteදැන් ඉතින් හිමිහිට ඔක්කම ටික කියෝගන්න පුලුවන්...එල ඈ :)
ReplyDeleteඔයා නම් පොත් කියවන්න හොරයි කියලයි ආරංචි. :P
Deleteතැන්කූ සසිඳු!! කියවලා යාලුවන්ටත් දෙන්න හොඳේ....
තැනක් යූ වේවා...
ReplyDeleteවෙල්කම් වේවා හොඳේ....
Deleteමේක නම් සෑහෙන්න වටින වැඩක්. බ්ලොග් වලට එන්න කලින් මම කලේ eබුක් එකතු කරන එකයි. මාගාව තියෙනවා පොත් සෑහෙන්න ගානක eලයිබ්‍රයක්.
ReplyDeleteඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ඒකට අලුතෙන් පොතක් එකතු වෙනවා.
තැන්ක් යූ බස්සි.
ලයිබ්‍රරියට ඇතුලත් කරගැනීම ගැන සතුටුයි ප්‍රියෝ. ඒ වගේම පුලුවනිනම් මේ පොත නිතර අන්තර්ජාලයට සම්බන්ධ නොවන, බ්ලොග් කියවන්නට නොලැබෙන යාලුවො අතරෙ බෙදාහරින්න. E-පොත සැකසීමේ ප්‍රධාන අරමුණ ඒකයි.
Deletemata harima sathutui ube me wada dakala!!!!!!!!!! thawa thawath lyapan ban,,le pirisidu wenna kyapu wadak ban!
ReplyDeleteහි හි.... තැන්කුයි ඇන්ජියෝ.... :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි දන්නෑ මැකුවෙ?
Deleteබස්සී... බස්සිගේ මේ ඊපොත් ටික මෙන්න මේකටත් දැම්මොත් නරකද???
ReplyDeletehttp://pothwimana.blogspot.com/
තැන්කූ ගන්දරයා මම බලන්නම්කෝ....
Deleteනියමයි බස්සි, දිගටම මේ වගේ සුපිරි වැඩ කරන්න... ඔයාට බොක්කෙන්ම සුබ පතනවා බස්සි!!!!!!!!!!!!
ReplyDeleteතැන්කූ තැන්කූ දමිත්!!
Deleteගොඩක් හොඳ එලකිරි වැඩක් බස් ඒත් කෝ යකෝ පොත් මේ එකම පොත තියාගෙනද ඉස්සරහට යන්නෙ අළුත් ටිකක් දාල වෙනස් වෙමුකෝ.....
ReplyDeletethawa poth tikak danno..
ReplyDeleteස්තූතියි
ReplyDelete