අපි අපි ගැනම ලැජ්ජා විය යුතුය. වාසු සීයා උත්තරීතර පාර්ලිමේන්තුව තුල හෙලුවෙන් වනද්දී අපි කලේ උන්දෑට බැන අඬගහන එකය. පර සුද්දාගේ බස්වහර කරපින්නාගෙන බටහිරට ඔජෝ වඩන කරුමය හේතුවෙන් අපිට ඒ සත්ක්‍රියාවේ වැදගත්කම වැටහුනේ නැතුවා වෙන්නට ඇත. ඉතින් අපි දිගට හරහට අර අසරණ වයසක මනුස්සයාට බැන වැදුනෙමු ය.
හැමෝම බනින්නට පටන් ගත් වනම වාසු සීයා කලබල උනාය. කොහොමත් උන්දෑගේ වයසට එහෙම කලබල වීම ස්වාභාවිකය. ඉතින් මාද්දිය සාකච්චාවේදී වාසු සීයා රටටම ඇහෙන්න කිවුවේ තමාගේ කටින් පිටවුනේ කුණුහරුපයක් බවය.
එමතුද නොව ඒ වචනය තමා හිතා මතා නොකිවු බවත්, කේන්තිය නිසාම වැරදීමකින් කටින් පිටවූ බවත් පවසන්නට තරමටම ඒ අසරණ මනුස්සයා හොල්මන්ද කොලමැල්ලුම් වී තිබුනේය.
සාමාන්‍යයෙන් ඔවැනි සිදුවීමක් අවසන අපිට අසන්නට ලැබේයැයි අනුමාන කල හැකි ප්‍රකාශයන් මේ වගේය.
අප්පච්චි
බුද්ධං සරණං ගච්ඡාමී… ඕවා පළිගන්න කරන කැසකැවීම් අපේ හාමුදුරුවනේ. අසරණ වාසු සහෝදරයගෙන් පළිගන්න එපා! (එපා යන්නෙහි “පා”යන්න මහාප්රාණව තරමක් ගැඹුරින් ඇද පැද කියයි.) මගෙත් එක්ක බේරගන්න. මගෙත් එක්ක. ධම්මං සරණං ගච්ඡාමී…. සංඝං සරණං………
විමලසේන
පෞද්ගලික ආයතනවල සේවකයන්ට මේ ආණ්ඩුව නිසා බෝනසුත් නෑ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපේ රට ගිල ගන්න කැස කවනවා. වාසු සහෝදරයා අභීතව නැගී හිටියේ ඒ බලවේග වලට එරෙහිව. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩයස්පෝරාව, බළල් අත්, අප්පච්චිට ජයවේවා!
ගොම්මන්පිල
මොකක්ද ප#යා කියන්නෙ? මම මීට කලින් එහෙම එකක් අහලත් නෑනෙ. වාසු කට අරිනකොට ඕක වෙන කවුරුහරි කියන්න ඇති.
රනිල්
අපි මේකට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. කොහොමටත් වාසු කියන්නේ… (ඩික්ෂනරිය පෙරලමින් “ඩ්‍රයි පම්ප්කින්” යන්නෙහි සිංහල තේරුම සොයයි.) අහ්, වාසු කියන්නේ “වේළිච්ච වට්ටක්කා ගෙඩියක්.”
සමන්මලී සකලසූරිය
වාසු අංකල් කිවුවේ ඒ ප# නෙමෙයි වෙන ප#ක්. ඔයගොල්ලන්ට වැරදිලා. දැන් බලන්න නිරුවතටම අර්ථ කීයක්නම් තියෙනවද?
නානසාදු
මොන ප#යද යකෝ අපේ අගමැති තුමාට ප#යා කිවුවේ! ඕකගෙ අම්මට හු###! බෙල්ලෙන් අල්ලලා එලියට ඇදල දාන්ඩනෙ තියෙන්නෙ හු### පුතාව!
ටොයියෝ
වාසු ප#යා පන්නමු. ලේ කකියනව යකෝ. යහපාලනේ නොතිබුනානම් තොපිව මරාගෙන මැරෙනවා යකෝ.
බයියෝ
උඹල අපේ සිංහල කොඩිය උස්සද්දි බාල්දි පෙරලුව දැන් තොපි කියන්නෙ වාසු මහත්තයට සිංහල වචනයක් කතා කරන්නත් බෑ කියලද? මේක සිංහල රට යකෝ. මරාගෙන මැරෙනවා යකෝ.
* අප්පච්චිගෙ ලොකුපුතා
වාසු අංකල් කිව්වෙ කුහුහබ්බයක් නෙවේ අපේ හාමුදුරුවනේ. ඒකෙ තේරුම බන්දුල අංකල් කියල දුන්නෙ. පලිගන්නව නං මගෙනුයි තාත්තගෙනුයි පලිගන්න. අපේ අම්මගෙන් පලිගන්න එපා කියන්න හාමුදුරුවනේ......
* රවි කරුණානායක
අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙන ක්‍රමයක් හදනකොට මේ ප##ට.......
* සජිත්
මගේ පියා දිංවගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාස පනස් ලක්ෂයක් හදපු කාලෙ ඔය ප%^&^......
* අස්ගිරි/මල්වතු/රාමඤ්ඤ නිකාය නායකයො
නරක වචන කියන එක හොඳ නෑ.... හැබැයි ඉතිං මේ වගේ වචනත් ඕන රට හදන්න.... කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරල රට හදමු.... කෝ ගන්න ඔය පිරිකර මෙහාට.....
* හිරුනිකා
මගේ තාත්ත කොලොන්නාවෙ කුඩු වලට විරුද්ධව සටන් කරනකොට අර ප^%$ වෙඩිතියල.......
* රිෂාඩ් බදියුදීන්
හු#යි ප#යි ඕන දෙයක් අපිට ඔට්ටුයි. ගහමු තව ගෙවල් ටිකක් විල්පත්තුවෙ.

අහෝ ඛේදයකි. ඉහතකී සියලුම ආතල් වලට තිත තබමින් පෙරේදා සිංහල මහාචාර්ය අති පණ්ඩිත බන්ධුල ගුණවර්ධන උතුමාණන් වාසුගේ වචනයේ ඇත්ත නැත්ත රටට අනාවරණය කලේය. ඉතින් අපි සියල්ලෝම, එකාවන්ව වාසු සීයාගෙන් සමාව ඉල්ලන අතර, ඔහුට හෙලුවෙන් වැනීමට ඇති දැනුම ගැන බොක්කෙන්ම ආඩම්බර වෙනවාය.
එකී ගැටපද විවරණයෙන් පසු හෙළ බස් වහර වෙනස් වෙන ආකාරය ගැන මෙතැනින් බලාගන්නට පුලුවන්ය.
ඔව් ඉතින් තැටිය රත් වුන වෙලාවෙ රොටියක් පුච්ච ගන්න එක වරදක්යැ? ඇයි අවුල්ද?