Tuesday, March 11, 2014

මල් පරවෙලා කෙල්ලේ




ශේන්යා,

පරෙස්සමින් ඉස්සරහට පලයන්
 
උඹේ පැණි වළලු කන්නට
 
කෙළ හලන බල්ලන්
 
නිදැල්ලේ…..
 

හත්පෙති මල් පරවෙලා
 
දැන් බොහෝ කල් නෙව
 
කෙල්ලේ…..






ප.ලි.

අගක් මුලක් තේරෙන්නේම නැති අය මෙන්න මේ රුසියන් ළමා කතාව බලලාම එන්නකෝ.







106 comments:

  1. ඔය ඇත්තම ද ආච්චියේ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි මුනුබුරෝ! :D

      Delete
  2. // හත්පෙති මල් පරවෙලා
    දැන් බොහෝ කල් නෙව
    කෙල්ලේ…..//
    මේ ටික කියෙව්වම

    // උඹේ පැණි වළලු කන්නට
    කෙළ හලන බල්ලන්
    නිදැල්ලේ…..//

    මේ ටිකෙන් වැඩක් නෑ කියල හිතෙනවා, අනේ මන්ද

    ජය වේවා!!!
    පුළුවන්නම් ගොඩවෙලා යන්න

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ බල්ලා කල වින්නැහිය හරිගස්සන්න හත්පෙති මලක්වත් තිබුන.

      දැන් ඒ කොටස් 2න් කියවෙන දේ වැටහුනාද?

      අනිවා එන්නම් ඒ පැත්තෙ.

      Delete
    2. ඔය හත්පෙතිමලේ කතාව තව විස්තර ඇතිව දැම්මනම් හොඳ නැත්ද?

      Delete
    3. මේක යාලුවා කවියක්. නොදන්න අයට කියවන්න පහල ලින්ක් 1 තියෙනව.

      අනික මේකෙන් කියන්නෙ හත්පෙති මලේ කතාව නෙමෙයි. ඔයා වරදවා වටහාගෙන. කණගාටුයි.

      Delete
    4. @වනිතා හඩ
      සුදු පොත් හොයාගෙන කියෙව්වා නම් හොද නැත් ද ? , හැක් හැක්

      දන්න කෙනෙක් ලින්කුවක් දෙන්න බලන්න ..හික් හික් හික්
      (මෙවැනි කොමෙන්ටුවක් දැමු පලමු අවස්ථාව මං පොරට මතක හැටියට ) පදම වැඩි වෙලා ඕං ..

      Delete
    5. බස්සි අවුල් නම් අයින් කරන්න හොදේ :((((

      Delete
    6. මටනම් අවුලක් නැහැ. වනිතා හඩ ඉල්ලීමක් කලොත් ඉවත් කරන්න වෙනව.

      Delete
    7. වනිතා හඩ මම ඔයාගෙ බ්ලොග් එක කියවල නෑ. ඒත් වනිතාවක් ගැනත් කියවෙන මේ සරල නිර්මාණ‍ය වටහා ගන්න බැරිනම් ඔයා වනිතාවන් වෙනුවෙන් හඩ නගන්නෙ කොහොමද කියන එක මට හිතාගන්න අමාරුයි යාලුවේ.

      Delete
    8. හොල්මන්ද පොල්කොල කිවුවලු.

      Delete
    9. මම ලින්ක් එක බැලුවේ නෑ..
      හත් පෙති මලේ කතන්දරේත් දැනං හිටියේ නෑ..
      පොස්ට් එකේ තිබ්බ දේ තේරුංගන්න උත්සාහ කළා..
      ඒත් බැරි උනා...

      ලින්ක් එක බැලුවා...
      සියල්ල වැටහුනා...
      මා වැරදි බව දැනුනා...
      අනේ මා නම් ගොනෙකි සිතුනා...


      ජය වේවා!!!

      Delete
    10. විදානේ ඔය කට්ටිය හිනා වෙලා තියෙන්නෙ ඔයාට නෙමෙයි හොඳේ.

      ඒකනෙ යාලු මම කතාවට ලින්ක් එකත් මෙතනම දැම්මෙ. ආන් පහල සිංහල අනුවාදයත් ඇති.

      ජයවේවා ඔයාටත්!

      Delete
  3. මේක ඉස්කෝලෙ සිංහල පොතක තියන පාඩමක කොටසක් නේද, ලාවට වගේ මතකයක් තියනවා :D

    ReplyDelete
    Replies
    1. අපේ සිලබස් 1කේ තිවුනෙ නෑ. තාත්ත මම පොඩිකාලෙ ගෙනත් දුන්නු පොතක්.
      පසුකාලීනව සිලබස් 1ට එකතු වුනානම් අගෙයි.

      Delete
    2. එහෙනම් ඒ පොත වෙන්න ඇති මාත් කියෝල ඇත්තෙ, මටත් හරියට මතකයක් නෑ අක්කෙ :D

      Delete
    3. හික්ස්! වෙන්ටැති එහෙනම්.

      Delete
    4. ඔවු ඔවු අපිට පොඩි පන්තියකදි හත්පෙති මලේ කතාව තිබුන‍ා සිංහල පොතේ..මම කියවල තියෙන්නෙ එහෙමයි

      Delete
    5. ඒකනේ.....මට තාම ෂුවර් නෑ මම කතා පොතද කියෙව්වෙ ඉස්කෝලෙ පොතද කියල :D

      Delete
    6. ඔව් සාශා අපේ නගාත් කිවුව එයාලට ඔය කතාව පාඩමක් විදියට තිබුන කියල.

      Delete
    7. සසිදුවා ඔයාට ඉබ්බො හත්දෙනෙක්ගෙ විතර වයස නේ. ඔයා කියවන්න ඇත්තෙ කතා පොත :P

      Delete
    8. සසිඳු හූ..හූ...

      Delete
    9. ඒ උනාට මං බොලාට වඩා බාලයි බස්සි අක්කෙ :P

      Delete
    10. කවුද බොලන් අපේ කොල්ලන්ට පාට් දාන්නේ?

      දෙන්නවම උස්සනව දැනගනියවු!! සුදු වෑන් එකකින්. :) :)

      Delete
    11. උස්සන්නෙ බර බලන්න වෙන්ටැ.කරදර වෙන්නෙපා

      Delete
    12. ඒක තමයි. හැබැයි බරනම් අහන්ට එපා මෙතන

      Delete
    13. උස්සන්නෙ අපේ ගෙඹිලූෂව අලුගෝසු වැඩේට පුරුදු කරන්න ඔය දෙන්නවම එල්ලන්න :D

      Delete
    14. හෑ ගෙඹිලූශ එල්ලුම්ගහට උස නෑ බන්. ;)

      Delete
    15. ඔයා දන්න ඉටිගෙඩිය, ලූෂ උසයි :P

      Delete
    16. එහෙනං එල්ලුම්ගහ මිටි ඇති.

      Delete
    17. :P
      ~මෙය ජෝක් එකක් බව කරුණාවෙන් සලකන්න.~

      Delete
    18. කරුණාකර පවසනවද ඇයි ඒ අසරණ මනුස්සයට ගෙම්බ කියන්නෙ කියල?

      Delete
    19. විහිලුවට බන්. ඉවාන් ඒ නමට හරි ආසයිලු.

      Delete
  4. විපරිත වෙච්චි ලෝකෙක හත්පෙති මල් නෑ බං අක්කේ

    ReplyDelete
    Replies
    1. හත්පෙති මල් නැතිවුනාට දඩාවතේ යන බල්ලෝ පෙරට වඩා වැඩියි නෙ මල්ලි.

      Delete
  5. හොඳ යි ආච්චි... අපි එන්නම්. ශේන්ය ගැන දන්නැති අයත් ඉන්නවද..))))

    ReplyDelete
    Replies
    1. දුයිෂේන්ව දන්නෙ නැති අයත් හිටිය. ශේන්‍යාවත් මගහැරුනු අය ඉන්න පුලුවනි දිලිනියෝ.

      Delete
    2. http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B7%80%E0%B7%92/%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B6%BB-%E0%B6%AF%E0%B7%94%E0%B6%BA%E0%B7%92%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-r3902

      Delete
    3. මෙන්න මෙහෙම දාපන් සාශෝ.

      දයාබර-දුයිෂෙන්-වෙත

      අදයි ඒ බ්ලොගියට ගියෙ. ලස්සන කවිය. තැන්කුයි පාර කිවුවට හොඳේ...

      Delete
    4. මට ඔහොම දාන්න කියල දෙන්නකො....මම ඔහොම දාන්න දන්නෙ පෝස්ට් එකක විතරයි

      මම අකුරක් දෙකක් ලියන්න පටන් ගත්තෙ ඔතනින් තමයි.සිංදුවා වයලා අඳුරගත්තෙ ඔතනින්..අන්තිම පේලියෙ ළමයිනෙ මෙයා අපි

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. සාශා මම එන්ටර් කරල තියෙන එක එන්ටර් ප්‍රෙස් නොකර එක පෙලට දාන්න ඕනෙ.
      <
      …a href
      =
      "LINK HERE"
      > WORDS HERE<
      /a
      >


      මෙහෙම දැම්මෙ නැත්තන් මේ මගුලත් ලින්ක් එකක් විදියටයි පෙන්නන්නෙ.

      Delete
    7. එහෙමද ඒකත් කරල බලමු

      Delete
    8. මෙන්න මෙහෙමයි ළමායි..

      <a href="http://bassigenawathana.blogspot.com">බස්සිගෙ නවාතැන</a>

      බස්සි,
      ඔය කොකු කෑලි (< සහ >) තව කෙනෙකුට පෙන්නන්න ඕනෙ නම් මුල් එකට & එක්ක lt; ත් අවසන් එකට & එක්ක gt; ත් දෙන්න කියලයි පුරාණ කොස්කොල පොත් වල කියල තියන්නෙ..

      Delete
    9. බොහොම ඉත්තූතියි චන්දන අයියේ. සාශාට ඔය කොකු කෑලි දෙක පේන්න comment එක දාගන්න මන් සෑහෙන්න ඔට්ටු උනා, ඒත් බැරි උනා නෙ.

      Delete
    10. මට ආවෙත් දිලිනි අක්කට ආපු ප්‍රස්නෙමයි... ශේන්යලා තොල්යලාගෙන් තොර ළමා කාලයක් ඒ තරම් ලස්සන වෙන්න බෑ මං හිතන්නෙ...)))

      Delete
  6. ශේන්ය ව එක සැරේ මතක් වෙන්න විශේෂ හේතුවක් තියෙනවද මචෝ.... :) ?

    ReplyDelete
    Replies
    1. ශේන්‍යාව අමතක වෙලා තිවුනෙ නෑ මචෝ.

      Delete
  7. මටත් මතකයි මේ කතාව පොඩි කලේ කියෙවුවා

    ReplyDelete
  8. මොනව කරන්නද දැන් එහෙව් හත් පෙති මලක්වත් නැතිකොට....

    ReplyDelete
  9. ආච්චි අම්මා කියන එකක් තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. හෑ...! කවුද බොල ආච්චි?

      Delete
    2. මට උඩින් කොමෙන්ට් කොරලා තියෙන්නේ.. හික්ස්.

      Delete
    3. නිමෝට ඇස් පේන්නැද්ද මන්ද සුට්ටන් රෝස බස්සිට එහෙම කියන්නෙ. :P

      Delete
  10. උඩ යට මාරු උනානම් හොදයි වගේ හිතුනා.
    බස්සි ආච්චියේ හත්පෙති මල, ලස්සන වසිලිස්සා,පොත් හොයගන්න තැනක් එහෙම දන්නවනම් කියාන්කෝ.....
    මගේ ලඟ තිබුන පොත් කියවන්න ගත්තු එකාලා දැන් එව උන්ගෙම කොරගෙන බන්

    ReplyDelete
    Replies
    1. ආ මේ මහත්තයට එක පොතක් මගෙ ගානෙ.

      http://wanni.files.wordpress.com/2013/04/15981197-hath-pethi-mala.pdf

      Delete
    2. මේ පාර book fair එකේදි නම් එක stall එකක රුසියන් කතා ගොඩක් තිවුනා. පහන් ප්‍රකාශකයෝ වගේ තමයි මතක.

      Delete
    3. මේ තියෙන්නෙ හත්පෙතිමල. තැන්කූ චන්දන අයියේ.

      Delete
    4. බොහොම ඉස්තුති චන්දන අය්යේ.......
      එහෙනම් මේ සැරේ book fair එකේ හොයල බලන්න ඔනි....

      Delete
    5. වසිලිස්සා කතාමාලාවෙ නම් කොටස් 3,4ක්ම තිබුනා. තව කෙටි ළමා කතා එකතුවක් හෙමත් තිබුන.

      Delete
    6. වසිලිස්සා මගේ ලඟ තිබුනේ තනි පොතක්,චිත්‍ර පොතක් විතර සයිස් පිටු100ක් විතර තියෙන ලොකු පොතක්....

      Delete
    7. ඇයි අර කම්මැලි කුමාරයා ඕන් ගිරින් අස්ස‍යාගෙ කනෙන් ‍රින්ගන කතාව. ඉවාන්ලා හත්දෙනාගෙ කතාව, ඔරලෝසුව ඇතුලෙ සීනු බබාලගෙ කතාව, තව කලු කිකිලිගෙ කතාව...

      අනේ ඒ කතා සේරම ආපහු කියවන්න හිතුනා.

      Delete
    8. එතකොට දෙවි ලොව කලබල..(වඳුරු රජාගේ කතාව ),තව ජපන් කතාවක් තිබුනා නම මතක නැ දැන්..චිත්‍ර ඇන්දහම එවා ඇත්ත වෙන...

      Delete
    9. චුවාං ගෙත්තම ද?

      තව සුරංගනා කතාවක් තිබ්බෙ බ්‍රෙක්ෆස්ට් බ්‍රික්ස් පෙට්ටි වලින් හදන ගාර්ඩ්න් එකට පණ එන කතාව. :)

      Delete
    10. ඒ වගෙ තමා මතක..
      ඒ පොත් අයෙත් හොයන් කියවන්න හිතෙනවා දැන්

      Delete
  11. මම ඉස්සර කල් කියවපු සිංහල පරිවර්තනේ ඔය නම ශෝන්යා වගෙයි මතක. කොහොම වුනත් හත්පෙති මලක් ඇතිවෙයිද ඉන්න බල්ලෝ තරමට

    ReplyDelete
    Replies
    1. ඒ ඔයා චූටි කාලෙ 1876 තිවුන මුද්‍රණේ එහෙමලු තිබුනෙ පවුලූශෝ. ඔව්, ආය හත්පෙති මල් පිපෙන එකකුත් නෑ.

      Delete
  12. හත් පෙති මල් නැතිඋනාට බල්ලො ඉන්නවා දැන් ඉස්සරත් වඩා. ඒ නිසා දැන් ශෙන්යලා හරි අසරණයි...

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්!

      ඔ‍යාව අදයි මේ පැත්තෙ දැක්කෙ. සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!

      Delete
    2. තැන්ක්යූ තැන්ක්යූ.. අද තමයි ආවෙ..

      Delete
    3. සතුටුයි. ආ‍යෙමත් එන්න.!

      Delete
  13. බච්චිට ආච්චි ආච්චි කියන්නෙ කවුද බොලන්?????

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. චූටි බස්සි නගාට කවුද ඒම කියන්නෙ ආ??

      Delete
    2. හරිනෙ ඉතින්. උඩ අච්චර 'ආච්චි' කියලා ති‍යෙන එක දැක්කෙ නෑ කියත්දි ආච්චි කියලා මදි. :p

      Delete
    3. ඒ පිච්චො කියන එවුව බච්චි ගනන් ගන්නෙ නෑ.... බච්චි චූටි චුරචල් කුරුල්ලෙක්

      Delete
  14. හත් පෙති මල,හප්පේ සැහෙන කාලෙකට පස්සේ මතක් වුනේ යශෝ....:)

    ReplyDelete
    Replies
    1. මටනම් කවදාවත් අමතක නොවන කතාවක් මනෝ.

      Delete
  15. හත්පෙති මලයි මල පිපෙන ගහයි ඔක්කොම දැන් අයිති බල්ලන්ට
    අපිට තැනක් නැපුතෙ හැන්ගෙන්න තමයි දැන්

    ReplyDelete
    Replies
    1. මල් වත්තෙ ආච්චිවත් පන්නලා අන්න ඉන්නවලු පොඩි පැලක.

      Delete
  16. 5 වසරේ සිංහල පොතේ පාඩමක් තිබුණා...... මන් ඉස්සර හැමවෙලේම හිතනවා මටත් ඔය වගේ මලක් ලැබුණා නම් කියලා ^_^ ඒ වුනාට තාම ලැබුනේ නෑ නේ



    ReplyDelete
    Replies
    1. අන්න හරි 5 වසරෙ තමයි..

      Delete
    2. මටත් හිතුනා හත්පෙති මලක් තිබුනානම් කියල. එහෙම හිතහිතා ඉන්නකොටයි කවිය ලියවුනේ.

      Delete
    3. හරිනම් ලමයින්ට ඒ කතා recommend ක‍රන්නෝන 1,2 වසර වලදි.

      Delete
  17. නිදැල්ලේ හුන් බල්ලන්
    දඩාවතේ දැන්
    අරපරිස්සමින් කෙල්ලේ...
    උඹේ හීන උං උදුරයි
    බදාගෙනම
    අල්ලගනින් කෙල්ලේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... හ්ම්ම්ම්....
      උඹේ හීන උන් උදුර ගනීවී.... :(

      Delete
  18. අප්පට සිරි කිව්වා ,මෙවා තමා නිර්මාණ කියන්නෙ..මං කැමති මෙන්න මේ වගේ එවට ..

    රුසියන් පොත් වලින් කුඩාම ලමයෙකු කියවිම අරම්භ කරන්න වටින කතාවක් ඔය ...හ්ම්ම් පොඩි කාලේ කියෙව්වෙ තාම මතකයි

    ReplyDelete
  19. දැන් නම් හත්පෙති මල තිබුනත් වත් බැරිවෙයි බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න

    ReplyDelete
    Replies
    1. හත්පෙති මලත් මල පිපුන කැලෑවත් දෙකම නිදැල්ලේ යන බල්ලන්ටයි අයිති.

      Delete
  20. මමත් මේ පොත කියවලා තියෙනවා ... ආසම කතාවක්..

    ReplyDelete
    Replies
    1. කතාව හැබෑ ලෝකෙ සුවද තැවරුන හීනයක් වගේ.

      Delete
  21. මට මේ කතාව මතක නෑ බොලව් මන් ලින්ක් එක දිගේ බඩගාලා කතාව කියවලා ආවා...එත් මතක නෑ දැන් වයසයිනේ හිකිස්.....බස්සිට ආච්චි කීනව නම් අපි හැරමිටියෙන් යන්න ඕනා.... :D

    ReplyDelete
    Replies
    1. හයියූ... කමක් නෑ කතාව දන්න නිසා කවිය ‍තේරෙනවානෙ. :D

      ඒකනෙ අක්කො මුන්ච පිච්චු මේ චූචි බච්චිට ආච්චිලු.

      Delete
  22. කකුල කොරඋනත් නොවැටී ඇවිදගන්න කොල්ලට පණයි අක්කේ. මල පරවුනත් සෙනෙහස ඇති -_-

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... හ්ම්ම්... ඒකත් ඇත්ත තමයි මලේ. වීත්‍යා වුනත් කාලයත් එක්ක වෙනස් වෙලා වෙන්නත් පුලුවන්.

      Delete
  23. බස් C ,ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරුයි. කතාව සිංහලෙන් දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හත් පෙති මල

      මෙන්න සිංහල් වර්ෂන් එක චන්දන අයියාගේ සාදර අනුග්‍රහයෙන්!

      Delete
  24. https://www.youtube.com/watch?v=ycZhxdozG8o

    මේ හත් පෙති මල රුසියන් කාටුන් එක ...පොත නම් පොත් ගොඩේ සොයන්න ඕන ..මේ කාටුන් එක හරිම ලස්සනයි. බස නොතේරුනාට අපේ දෙන්නම ආස වුනා .

    ReplyDelete
    Replies
    1. රුසියන් ළමා කතා ඉතාම සංවේදීව ළමා හදවතට ආමන්ත්‍රණය කරනවා බින්දි. ඒකට භාෂාවෙන් බාධා නෑ. ස්තූතියි මම කලින් කාර්ටුන් එක බලලා තිවුනෙ නෑ.

      Delete
    2. අපි රුසියන් කතා ගැන කතා කළා මහා ගොඩක් ...බස්සි ආස නම් බලන්න හුඟක් පරණ පෝස්ට් එකක්
      http://nelumwila.blogspot.com/2011/05/blog-post_31.html

      Delete
    3. ස්තූතියි බින්දි. මම අනිවාර්යයෙන්ම බලන්නම් මේක. :)

      Delete
  25. එක පාරම මම හිතුවේ අරයගේ සුරංගනා කතාවේ හිටිය සෙන්යා කියලා.. බැලින්නම් මේ වෙන කෙනෙක්නේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ශේන්‍යා සෙන්‍යා වාගෙ නිර්භීත, වීර ගෑණුළමයෙක් නෙමෙයි දිනේශ් අයියේ. කතාව කියවල බලන්නකෝ,

      Delete